Sunday, March 28, 2010

Brothers (2009)


"යුද්ධය" දැන්නම් ලංකාවේ සමහර අයට මේ අකුරු 4 කින් සැදුනු වචනය මතක නැතුවත් ඇති. එත් මේ ලිපිය ලියන මොහොතේ ලෝකයේ සමහර රටවල් වල නොයෙක් අකාරයේ යුද්ධ පවතිනවා. ඒ අතරින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරි තත්වය ගැන ගොඩක් අය කතා කරනවා. ඇමෙරිකාව මේ තත්වයට මුලික වුන නිසාම හොලිවුඩ් වල නිපදවනු ලබන ගොඩක් චිත්‍රපටි වලට මේහි බලපැම් ඇතිවී තිබෙනවා. එනිසාම තමයි පසුගිය ඔස්කාර් සම්මාන උත්සවයේ The Hurt Locker චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 6 පමණ ලබාගත්තේ. මම අද ඔයාලට දෙන චිත්‍රපටියත් මේ බලපැමට යටත්වුනු චිත්‍රපටියක්. මට හිතෙනවා මේ ෆිල්ම් එකත් ඊලග ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වේවි කියලා. දැනටමත් මේ ෆිල්ම් එක ගොල්ඩන් ගොල්බ්ස් (The Golden Globe Awards) සම්මාන උළෙල තුල නිර්දේශ වෙලා තිබුණා.
මේ චිත්‍රපටිය නිකුත් වුනේ 2009 දෙසැම්බර් 04 වැනිදා. මාර්තු මාසේ තමයි හොද කොපියක් නිකුත් වුනේ. (ඩිවිඩි රිප් පිටපත) දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 10,832 votes අරන් තියනවා. කොහොමද හොදයි නේද IMDb Rating අගය. ෆිල්ම් එකේ ස්වරුපය ටිකක් විස්තර කරනවා නම් මේ ෆිල්ම් එක Drama | Thriller | War කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්.
අපි කවුරුත් ආදරය කරන Spider-Man චරිතය රගපාන නළුවා තමයි මෙහි ප්‍රධාන නළුවා ලෙස රගපානු ලබන්නේ. චිත්‍රපටියේ කතාව ටිකක් විතර කියනවා නම්, මේ චිත්‍රපටිය තුල අපේ කතා නායකයා නාවික හමුදා කාණ්ඩයම් නායකයෙක් (Capt. Sam Cahill) ඔහුට සිටිනවා මල්ලි කෙනෙක් Tommy Cahill කියලා. මෙයා නම් දක්ෂ සොරකම් කරන්න.කොහොම උනත් Tommy කියන චරිතය රගපාන මේ නළුවත් අපි දන්න කියන කෙනෙක්. The Day After Tomorrow චිත්‍රපටියේ ප්‍රධාන නළුවා තමයි මෙයා. කොහොමද නවක සුපිරි නළුවන් දෙදෙනෙක් තමයි මෙම චිත්‍රපටියේ මුලික චරිත දෙක කරන්නේ. එක නිසා මේ චිත්‍රපටිය හැමෝම බලන්න. අපේ සැම් (Sam Cahill) ඇෆ්ගනිස්තානය තුල තවත් මෙහෙයුමක් සදහා පිටත්ව යනවා. එහිදි ඔහු ගමන් කරන යානය අනතුරකට පත්වෙනවා. ඇමෙරිකානු මුලස්ථනයට ආරංචි වෙනවා එම යානයේ කිසිවෙකුත් පණ බේරාගෙන නොමැති බව. මේ අදහාගත නොහැකි ආරංචිය නිසා සැම්ගේ පවුලේ අය ගොඩක් කම්පා වෙනවා. මේ අතර සැම්ගේ මල්ලි වන ටෝමි සැම්ගේ ගෙදර නවතිනවා. මෙතන ඉදලා කතාව දැන ගන්න ඕන නම් ඔයාලට මේ චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගෙනම බලන්න වෙනවා.bising මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න හොදේ.babai

ඉන්ගිලිශ් වලින් කතාව :
Thirty-something Captain Sam Cahill and his younger brother Tommy Cahill, are polar opposites. A Marine about to embark on his fourth tour of duty, Sam is a steadfast family man married to his high school sweetheart, the aptly named Grace, with whom he has two young daughters. Tommy, his charismatic younger brother, is a drifter just out of jail who’s always gotten by on wit and charm. He slides easily into his role as family provocateur on his first night out of prison, at Sam’s farewell dinner with their parents, Elsie and Hank Cahill, a retired Marine. Shipped out to Afghanistan, Sam is presumed dead when his Black Hawk helicopter is shot down in the mountains. At home in suburbia, the Cahill family suddenly faces a shocking void, and Tommy tries to fill in for his brother by assuming newfound responsibility for himself, Grace, and the children.

OFFICIAL SITE:

IMDb Info:

Release Name: Brothers.2009.DVDRip.XviD-Larceny
Release Date: March 10, 2009
Filename: l-brothers.xvid.avi
Source: R1 NTSC DVD9
Size: 700 MB
Genre: Drama | Thriller | War
Video: 640*272 @794 kbps
Audio: 128 kBit/s VBR MP3 [ ] AC 448 kbps 5.
Subtitles: None
Runtime: 1hr 44min
Directed by: Jim Sheridan
Starring: Tobey Maguire, Jake Gyllenhaal, Natalie Portman


Sample :
http://www.solidfile.com/dheqpf7nrqll/l-brothers.sample.avi.htm or http://hotfile.com/dl/32116981/22a247f/l-brothers.sample.avi.html

Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://d01.megashares.com/?d01=eecPnvy

Download Links 700MB:
http://rapidshare.com/files/361409184/kondzio-l-brothers.xvid.part1.rar
http://rapidshare.com/files/361409213/kondzio-l-brothers.xvid.part2.rar
http://rapidshare.com/files/361409266/kondzio-l-brothers.xvid.part3.rar
http://rapidshare.com/files/361409008/kondzio-l-brothers.xvid.part4.rar
OR
http://rapidshare.com/files/361425929/l-brothers.xvid.nik.part1.rar
http://rapidshare.com/files/361401605/l-brothers.xvid.nik.part2.rar
http://rapidshare.com/files/361427704/l-brothers.xvid.nik.part3.rar
http://rapidshare.com/files/361425647/l-brothers.xvid.nik.part4.rar

OR
RAPIDSHARE:
http://rapidshare.com/files/361403759/Brothers.2009.DVDRip.XviD-Larceny.part1.rar
http://rapidshare.com/files/361404203/Brothers.2009.DVDRip.XviD-Larceny.part2.rar
http://rapidshare.com/files/361404658/Brothers.2009.DVDRip.XviD-Larceny.part3.rar
http://rapidshare.com/files/361405076/Brothers.2009.DVDRip.XviD-Larceny.part4.rar

HOTFILE:
http://hotfile.com/dl/32073267/595ec47/Brothers.2009.DVDRip.XviD-Larceny.part1.rar.html
http://hotfile.com/dl/32073391/3b0b489/Brothers.2009.DVDRip.XviD-Larceny.part2.rar.html
http://hotfile.com/dl/32073641/0833fef/Brothers.2009.DVDRip.XviD-Larceny.part3.rar.html
http://hotfile.com/dl/32073733/43a7cc6/Brothers.2009.DVDRip.XviD-Larceny.part4.rar.html

NETLOAD:
http://netload.in/dateim66LHtF0Il/Brothers.2009.DVDRip.XviD-Larceny.part1.rar.htm
http://netload.in/dateitaR1WNE2at/Brothers.2009.DVDRip.XviD-Larceny.part2.rar.htm
http://netload.in/dateiwCEJzJ8BcR/Brothers.2009.DVDRip.XviD-Larceny.part3.rar.htm
http://netload.in/dateiffTv6O9c9j/Brothers.2009.DVDRip.XviD-Larceny.part4.rar.htm

OR
http://hotfile.com/dl/32081232/909682f/Brothers.2009.DVDRip.XviD-Larceny.avi.001.html
http://hotfile.com/dl/32081466/71540b7/Brothers.2009.DVDRip.XviD-Larceny.avi.002.html
Or
http://freakshare.net/files/n64li8rq/Brothers.2009.DVDRip.XviD-Larceny.avi.001.html
http://freakshare.net/files/x4lf8jc8/Brothers.2009.DVDRip.XviD-Larceny.avi.002.html

Download Links 500MB:
http://rapidshare.com/files/363697891/Brothers.2009.720p.Blu.Ray.By._30tak_.part1.rar
http://rapidshare.com/files/363697916/Brothers.2009.720p.Blu.Ray.By._30tak_.part2.rar
http://rapidshare.com/files/363697932/Brothers.2009.720p.Blu.Ray.By._30tak_.part3.rar
http://rapidshare.com/files/363697921/Brothers.2009.720p.Blu.Ray.By._30tak_.part4.rar
http://rapidshare.com/files/363697719/Brothers.2009.720p.Blu.Ray.By._30tak_.part5.rar
OR
http://rapidshare.com/files/364428413/Brothers.2009.720p.x264.utkuemre.part1.rar
http://rapidshare.com/files/364439610/Brothers.2009.720p.x264.utkuemre.part2.rar
http://rapidshare.com/files/364450298/Brothers.2009.720p.x264.utkuemre.part3.rar
http://rapidshare.com/files/364462204/Brothers.2009.720p.x264.utkuemre.part4.rar
http://rapidshare.com/files/364474129/Brothers.2009.720p.x264.utkuemre.part5.rar

1 comments:

Shantha said...

Maru machan.

March 30, 2010 at 11:29 AM

Post a Comment

Free PageRank Checker