tag:blogger.com,1999:blog-8442808112206199950.post2909519648521082282..comments2023-10-28T18:44:33.476+05:30Comments on LATEST MOVIES: Special Announcement [ විශේෂ නිවේදනයයි ]Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8442808112206199950.post-23987117940609551392010-02-18T22:04:23.434+05:302010-02-18T22:04:23.434+05:30et baluwa penna mokada natte kiyala..:)et baluwa penna mokada natte kiyala..:)BIShahttps://www.blogger.com/profile/14631324435949336527noreply@blogger.comtag:blogger.com,1999:blog-8442808112206199950.post-22590389172677136102009-11-12T10:27:16.513+05:302009-11-12T10:27:16.513+05:30dms @ Reply: මචන් ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට...dms @ Reply: මචන් ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට.
සාමන්යයෙන් මම නම් ෆිල්ම් ඩවුන්ලොඩ් කරන්නේ rapidshare වලින් එක නිසා තමයි මම බ්ලොග් එකෙ ගොඩක් Download Links දෙන්නෙ. 700mb,400mb වගේ File Size වලින් දුන්නම ගොඩක් අයට ඩවුන්ලොඩ් කරන්න පුළුවන්නේ. මිත්රයා මම අලුත්ම ෆිල්ම් දෙන්න උනේ මම ටිකක් පරණ ෆිල්ම් Post කරලා හොද ටිකක් අහගත්තා නිසා. මගේ Facebook Latest Movie Fan Page එකේ පාඨකයින් කිහිපදෙනෙක් comment කරලා තිබුනා " බ්ලොග් එකේ නම තියන විදියටම අලුත් ෆිල්ම් දෙන්න නැත්නම් බ්ලොග් එකෙ නම වෙනස් කරන්න " කියලා. ඇත්තෙන්ම ඇත්ත කතාවක් තමයි එ අය කිවුවේ. නමුත් පරණ උනත් හොද ෆිල්ම් එකක් නම් මම post කරන්න හිතාගෙන ඉන්නවා.( ටිකක් බැනුම් අහන්න බලාගෙන :) )

ඔයාලගෙ අදහස් තියනවනම් මෙතන comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
ස්තුතියි.gani01 (Ganindu)noreply@blogger.comtag:blogger.com,1999:blog-8442808112206199950.post-44992165165976815472009-11-12T07:13:35.579+05:302009-11-12T07:13:35.579+05:30අනිවා මිත්රයා අපි එනවා ඔබ ටොරන්ට් ලින්ක් පමණක් න...අනිවා මිත්රයා අපි එනවා ඔබ ටොරන්ට් ලින්ක් පමණක් නොදෙන එකට බොහෝ දෙනෙක් කැමති එවාගේම අලුත්ම නොවුනත් හොද ෆිල්ම්ස් ගැනත් ලියන්න අපෙ මිතුරන් පටන් ගනිවි සුභ පැතුම් !!!

Word verification අයින් කරන්න හැකි නම් ගොඩක් හොදයිdumasrchttps://www.blogger.com/profile/07924143836997069448noreply@blogger.com