Showing posts with label COMEDY MOVIES. Show all posts
Showing posts with label COMEDY MOVIES. Show all posts

Thursday, November 17, 2011

The Hangover Part II (2011)

අද ඔයාලට ගෙන්නේ හිනාවෙලා පණයන ෆිල්ම් එකක්. අප සිනා සාගරයක ගිල්වු අලුත් කතා තේමාවක් රැගත්  Hangover චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ පලමු කොටස බැලුවේ නැත්නම් මෙතනට කොටන්න. [ The Hangover (2009) ] මේ වගේම හිනා වෙන්න පුළුවන් තවත් ෆිල්ම් සෙට් එකක් තියනවා. ඒ අතරින් මේවා තමයි ටිකක් අලුතින් ආව එවා, Hot Tub Time Machine (2010), Due Date (2010).

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටොඩ් ෆිලිප්ස් (Todd Phillips) විසිනි. එමෙන්ම මෙහි තිර රචනය කර ඇත්තේ ක්‍රෙය්ග් මයිසින් හා ස්කොට් ආම්ස්ට්‍රෝන්ග් විසිනි. The Hangover Part II චිත්‍රපටියේ වැඩ කටයුතු පටන් ගෙන තියෙන්නේ මෙහි පලමු කොටස නිකුත් විමට මාස දෙකකට පෙරදිය. එනම්, 2009 අප්‍රේල් මාසදිය. නමුත් මෙහි නිෂ්පාදන කටයුතු පටන්ගෙන ඇත්තේ, 2010 ඔක්තෝබර් මසයේදිය. මේ චිත්‍රපටිය රුප ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේදි සහ තායිලන්තයේදීය.

මේ චිත්‍රපටිය නිපදවිම සදහා ඇ.ඩො. මිලියන 80 ක් වියදම් වි ඇත. එසේම මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුලදි ඇ.ඩො. මිලියන 177.8 ඉපයිමට හැකිවුනා. එනම්, දැනට කොමඩි චිත්‍රපටියක් නිකුත්වු පලමු සතියේදි ලබාගත් වැඩිම ආදායම මෙය වෙනවා. තවද, දැනට මේ චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 581 කි.

පැය 1 විනාඩි 40 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වොර්නර් බ්‍රදර්ස් සමාගමෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ,
බ්‍රැන්ඩ්ලි කුපර් [Bradley Cooper] - ( ෆිලි ) ලෙසත්,
එඩ් හෙල්ම්ස් [Ed Helms] - ( ස්ටු ) ලෙසත්,
සැක් ගැලෆියනකිස් [Zach Galifianakis] - ( ඇලන් ) ලෙසත් රංගනයෙන් දායක වනවා.


දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 26 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 (70,692 votes) අරන් තියනවා.


මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ෆිල්ම් එක නම් හාස්‍යජනක ෆිල්ම් එකක්. එක නිසා ලේ පිරිසිදු කරගන්න කැමති අයට කියාපු චිත්‍රපටියක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ස්ටු ගේ වෙඩින් එකට සහභාගි විමට තායිලන්තය බලා යන යාළුවෝ හතර දෙනා එදින රාත්‍රියේදී සාදයකට සෙට් වෙනවා. නමුත් පසුදින උදෑසන ඔවුන් අවදි වන විට ඔවුන් සිටින්නේ, බැංකොක් නුවර හෝටල් කාමරයක් තුලයි. මෙතනින් එහාට ඉතින් කියලා වැඩක් නැහැ. :D

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Stu is getting married. Along with Doug, Phil, and his soon-to-be brother-in-law Teddy, he regretfully invites Alan to Thailand for the wedding. After a quiet night on the beach with a beer and toasting marshmallows by the camp fire, Stu, Alan and Phil wake up in a seedy apartment in Bangkok. Doug is back at the resort, but Teddy is missing, there's a monkey with a severed finger, Alan's head is shaved, Stu has a tattoo on his face, and they can't remember any of it. The wolf-pack retrace their steps through strip clubs, tattoo parlors and cocaine-dealing monkeys on the streets of Bangkok as they try and find Teddy before the wedding.


OFFICIAL SITE:
http://hangoverpart2.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1411697/

Directed by
Todd Phillips

Produced by
Daniel Goldberg
Todd Phillips

Written by
Scot Armstrong
Craig Mazin
Todd Phillips

Starring
Bradley Cooper
Ed Helms
Zach Galifianakis

Studio
Legendary Pictures
Green Hat Films

Distributed by
Warner Bros. Pictures

Running time - 102 minutes

Budget - $80 million

Box office - $581,464,305







Torrent Link
Torrent Link : Download Link (Click) 2.53GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 550MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 600MB:
The Hangover Part II (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Read More

Sunday, May 29, 2011

Hall Pass (2011)

අද ඔන්න වෙනසකටත් එක්ක ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්. හැමදාම බය වෙන ෆිල්ම් බලලා වැඩක් නැහැ නේ. ඉදලා හිටලා ටිකක් හිනාවෙන්නත් ඔන නේ. :D මේ ෆිල්ම් එකත් ලඟකදි හොලිවුඩ් පුරයෙන් නිකුත් වු කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් කට්ටිය ටිකක් හිනාවෙන්න.

පලමු සති කිහිපය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු තැනට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය මුල් සතිය තුලදි ඇ.ඩො. මිලියන 13.5 මුදලක් උපයා ගැනිමට හැකිවුනා. එමෙන්ම මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 83 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා. තවද මේ චිත්‍රපටිය නිපදවිම සදහා වියදම් වි ඇත්තේ, ඇ.ඩො. මිලියන 36 කි.

විකිපීඩියා අනුව නම්, මෙම චිත්‍රපටියේ තිර රචනය කළ බොබී සහ පීටර් ෆැරලි විසින්ම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියනවා. හැබැයි ඒ විතරක් නේවි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමටත් දායක වෙලා තියනවා. පැය 1 විනාඩි 51 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නිව් ලයින් සිනමා යන ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

මේ කොමඩි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකෙන් එක චරිතයක් වන "රික්"ගේ චරිතයට පණපොවන්නේ, හොලිවුඩයේ ඉන්න තවත් දක්ෂ නළුවෙකු වන ඕවන් විල්සන් (Owen Wilson) ය. මෙහි අනෙක් චරිතය වන "ෆ්‍රේඩ්" ගේ චරිතය නිරුපණය කරන්නේ, ජේසන් සුඩේයි කිසී (Jason Sudeikis) විසිනි. සෙසු චරිත සදහා රංගනයෙන් දායක වෙන්නේ, ජිනා ෆීෂර්, ක්‍රිස්ටිනා ඇපල්ගේට්, ඇලියා මිලානෝ.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ පෙබරවාරි 25 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (6,789 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
පොඩි පොඩි සින් ටිකක් නම් තියනවා. එක නිසා පොඩි ළමයි එක්ක නම් බලන්න අපහසු ෆිල්ම් එකක්. සිම්පල් කොමඩි චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
රික් සහ ෆ්‍රේඩ් කියන්නේ හොද යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න කාසාද බැදලා (විවාහ වෙලා) ගොඩක් කාලයක් වෙනවා. නමුත් මේ දෙන්නට තදින්ම විවාහ දිවිය නිරස වෙලා ඉන්නේ. එක නිසා මේ දෙන්නගේ බිරින්දැ වරුන්ගෙන් නොයෙක් ඇනුම් පද ඇහිමටත් සිදුවෙනවා. කොල්ලෝ කාලේ ගතකරපු ඒ නිදහස් ජිවිතය ගත කිරිමට තමයි මේ දෙන්නා කැමති. මේ නිසාම මේ බිරියන් දෙදෙනා මෙයට කදිම විසදුමක් දෙනවා. ඒ මොකක්ද දන්නවද? ඒ තමයි සතියක කාලයක් සියළුම විවාහ බැදිම් වලින් මිදි තමන්ට රිසි සේ කාලය ගත කිරිමට බිරිදගෙන් සම්පුර්ණ නිදහස හිමිවිම. කොහොමද වැඩේ. :D දැන් මේ දෙන්නට පුදුම සන්තෝෂයක් තමයි. මේ ෆිල්ම් එකේ තියෙන්නේ, මේ දෙන්නා කොහොමද තමන්ට ලැබුණු අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා හැටි. ඒ කියන්නේ මේ දෙන්නා මේ සතිය ගත කරන්නේ කොහොමද කියලා.

සැ.යු: ෆිල්ම් එක අවසානය තෙක් නරඹන්න. මොකද ෆිල්ම් එකේ නම් යනවිටත් පොඩි පොඩි ෆිල්ම් කැලි ටිකක් යනවා. 

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
A couple of married guys are always looking at other women, treating their own wives like trash. Their wives are fed up with their behavior, and grant them a 'hall pass': a week off their marriage allowing them to do anything. But the guys take their time and their week is almost up. What they don't realize is that at the same time their wives make connections of their own.

OFFICIAL SITE:
http://www.hall-pass-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0480687/

Directed by    
Bobby & Peter Farrelly

Produced by    
Charles B Wessler
Bradley Thomas
Benjamin Waisbren
Bobby & Peter Farrelly
J.B. Rogers
Mark Charpentier

Screenplay by    
Bobby & Peter Farrelly
Pete Jones
Kevin Barnett

Story by    
Pete Jones

Starring    
Owen Wilson
Jason Sudeikis
Stephen Merchant
Jenna Fischer
Christina Applegate

Distributed by    
New Line Cinema

Release date(s)    
February 25, 2011

Country: United States

Language: English

Budget: $36 million

Gross revenue: $83,160,734

http://leetleech.org/images/46712708171335223744.png
http://leetleech.org/images/19924788245825833186.jpg
http://leetleech.org/images/12930222897513595529.jpg
http://leetleech.org/images/33594140475482331403.png
http://leetleech.org/images/18400517436922608462.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2.63GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 450MB:
Hall Pass (2011) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 435MB
[RESOLUTION]:……………….[ 720x304 (RE-SIZED)
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English {Softcoded] muxed – Only 50%
[ORIGINAL RUNTIME]:………….[ 01:50:06
[RELEASE RUNTIME]:…………..[ 01:50:06
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ Hall Pass DVDRip XviD-DEFACED


Single Links:
http://www.fileserve.com/file/Ny2ztX4
OR
http://www.megaupload.com/?d=2VYVPGOE

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

ifile.it Links:
Part1
Part2
Part3


Download Links 650MB:
Hall Pass (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 109 min
[SOURCE]:…………………..[ Hall Pass 2011 720p BluRay x264-Felony
[Encoder]:………………[ nItRo

SUbs: {Eng}: Download Link (Click)

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

wupload Links:
Part1
Part2
Part3
Part4
Part5


Download Links 650MB:
Hall Pass (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 109 min
[SOURCE]:…………………..[ Hall Pass 2011 720p BluRay x264-Felony

MediaFire Links:
PART 1
PART 2
PART 3
PART 4
PART 5
Mediafire Password
urgrove.com
Read More

Wednesday, February 2, 2011

Due Date (2010)

අද ඔයාලට දෙන්නේ, ලේ පිරිසිදු කරගන්න පුළුවන් මැක්සා ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇති නේ The Hangover (2009), Hot Tub Time Machine (2010) වැනි ෆිල්ම්. අන්න ඒ වගේ හිනා වේලා පණයන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ, "අයන් මෑන්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන රොබර්ට් ඩවුනි (Robert Downey) සහ The Hangover ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරන සැක් ගැලෆියනකිස් (Zach Galifianakis) ය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටොඩ් ෆිලිප්ස් (Todd Phillips) විසිනි. මේ චිත්‍රපටිය රුප ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ Las Cruces, New Mexico සහ  Atlanta, Georgia යන නගර වලයි. මේ චිත්‍රපටිය නිපදවිම සදහා ඇ.ඩො. මිලියන 65 ක් වියදම් වි ඇත. එසේම මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුලදි ඇ.ඩො. මිලියන 43 ඉපයිමට හැකිවුනා. එම ආදායම බොක්ස් ඔෆිස් වාර්තා වල දිස්වුනේ දෙවැනි තැනටයි. තවද, දැනට ඩියු ඩේට් චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 207 කි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 05 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (16,797 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ෆිල්ම් එක නම් හාස්‍යජනක ෆිල්ම් එකක්. අප්සෙට් සින් නැහැ. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපත තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පීටර් හයිමන්ගේ (රොබර්ට් ඩවුනි) කුළුදුල් දරුවාගේ උපත ලඟ බැවින් තම බිරිදගේ දුක සැප බැලිම සදහා ලොස් ඇන්ජලිස් නුවර පිහිටි තම නිවසට යැම සදහා මගී ගුවන් යානයට ඇතුල් වෙනවා. මේ මගී යානයේ ඒ කාලයේ වලියක් දාගත්තු ඊතන් ට්‍රෙම්බලි (සැක් ගැලෆියනකිස්) ඉන්නවා. මේ දෙන්න ගුවන් යානය ඇතුලේ වලියක් දාගන්නවා. මේ හේතුව නිසා පොලිසිය විසින් ගුවන් යානය පිටත්විමට කලින් ඔවුන් එයින් ඉවත් කරනවා. මින්පසු පිටර් තම නිවසට යැම සදහා ඊතන් හා එක්ව කාර් රථයක් හොරකම් කරගෙන ලොස් ඇන්ජලිස් දක්වා ගමන් කරනවා. මේ යන ගමනේදි සිදුවන රසබර සිද්ධින් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ.


ඉන්ගිලිශ් වලින් කතාව :
High-strung father-to-be Peter Highman is forced to hitch a ride with aspiring actor Ethan Tremblay on a road trip in order to make it to his child's birth on time.
Peter Highman (Robert Downey Jr.) must get to LA in five days to be at the birth of his firstborn. He is about to fly home from Atlanta when he is arrested by the Air Marshall, and he is put on the "no-fly" list. With no luggage, money, and ID, Peter has really hit rock bottom. Desperate to get home Peter is forced to accept the offer of Ethan Tremblay (Zach Galifianakis) to hitch a ride with him cross-country to Hollywood. For the next several days, Peter is going to regret his decision, because he will be harassed by endless personal questions from Ethan and embarrassed by Ethan's comic antics and offensive behavior. Peter is about to have the most terrifying and agonizing journey of his life.

OFFICIAL SITE:
http://duedatemovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1231583/

Directed by    
Todd Phillips

Produced by    
Todd Phillips
Daniel Goldberg
Susan Downey

Screenplay by    
Alan R. Cohen
Alan Freedland
Adam Sztykiel
Todd Phillips

Story by    
Alan R. Cohen
Alan Freedland

Starring    
Robert Downey Jr.
Zach Galifianakis

Release date(s)
October 31, 2010 (2010-10-31) (Night Visions Film Festival)
November 5, 2010 (2010-11-05) (United States)

Budget     $65 million

Gross revenue     $207,039,043

78122684206823003139.jpg
52498348623666450669.jpg
91302542833908803257.jpg
27401245977618817691.jpg
51415532279137318721.jpg


20442444902083502543.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 400MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:35:00
[SOURCE]:.......................[ 720p.CROSSBOW

Click this link & get the Download Links

http://tinypaste.com/5b9502
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
Format………………….: Matroska
File size……………….: 498 MiB
Duration………………..: 1h 35mn
Overall bit rate…………: 731 Kbps
Resolution………………: 1280 x 528 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Subtitle……………………..:Yes
Source………………….: 720p BluRay x264-CROSSBOW
Encoder…………………: ARNT

MediaFire Links:
http://bit.ly/dudbrmf1
http://bit.ly/dudbrmf2
http://bit.ly/dudbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/dudbrif1
http://bit.ly/dudbrif2
http://bit.ly/dudbrif3

fileserve Links:
http://bit.ly/dudbrfs1
http://bit.ly/dudbrfs2
http://bit.ly/dudbrfs3


Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 550 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*528
[ASPECT RATIO]:……………..[ 2.40:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:00

MediaFire Links:

http://www.mediafire.com/?3io9ogy141o7r8k
http://www.mediafire.com/?1ka0dxw48oera6k
http://www.mediafire.com/?dygvmmrexaagv3a
http://www.mediafire.com/?o6hjcr3zzbfk7i4
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/fSr1HI
http://bit.ly/gH9mLe
http://bit.ly/gNpvZ0
http://bit.ly/fr53JP

fileserve Links:
http://www.fileserve.com/file/dMsbtDs
http://www.fileserve.com/file/Sutagqr
http://www.fileserve.com/file/5XAuBgb
http://www.fileserve.com/file/rgMaknr
Read More

Saturday, November 20, 2010

Shrek Forever After (2010)


ඔන්න අද දෙන්න හදන්නේ, ගොඩක් අය බලන්න ආසවෙන් හිටපු ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක්. ලෝකය පුරා පැතිරුනූ බාල, මහලු සිනමා රසිකයින්ගේ සිත් දිනාගත් කොළ පැහැති ෂ්‍රෙක් නැමැති යෝධයාගේ කතා මාලාවේ අවසාන කොටස තමයි අද ඔයාලට දෙන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ, රජතුමන්ගේ අණක් නිසා "ෂ්‍රෙක්" ට රාජ කුමාරිකාවක් (Princess Fiona) බේරගන්න ගිහින් වෙන ඇබැද්දිය. කොහොමහරි අර පිස්සු ඩබල් බුරුවත් (Donkey) එක්ක ගිහින් දරුණු මකරව (dragon) පරද්දලා ෆියෝනා කුමරියත් බේරගෙන යහතින් එනවා නේ. රාජ්‍යය හිමි මාමණ්ඩිට රාජ්‍යයත් බාර දිලා පසුව රජ තනතුරෙත් වැඩකරනවානේ.

ටිම් සුලිවාන් (Tim Sullivan) විසින් රචිත "Shrek Goes Fourth" නම් වු පොතේ ඇතුලත් කතාව පදනම් කරගනිමින් ඩැරන් ලිමික් හා ජොෂ් ක්ලොස්නර් විසින් නැවත මේ කතාව සිනමා කෘතියකට ගැලපෙන ආකරයට පිටපත ලියා මයිකල් මිචෙල් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ සිනමා කෘතිය සදහා ඩොලර් මිලියන 165 ක වියදමක් දරා නිපදවා තිබෙනවා. එමෙන්ම මැයි 21 වන දින (තිරගතවු පලමු දිනය) ත්‍රිමාණ සිනමා පටයක් ලෙස නිකුත්වු මේ චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා හල් 4389 ක තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20,802,341 ක දළ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ලබාගෙන ඇති මුළු දල ආදායම වන්නේ, USA ඩොලර් මිලියන 737,395,990 කි. එනම් දැනට ලෝකය පුරා තිරගතවු ඇනිමේශන් ෆිල්ම් අතරින් දෙවැනි තැනට වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටිය ලෙසට පත්විමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 21 වැනිදා. මේ චිත්‍රපටිය Animation | Adventure | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (13,099 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ඇනිමේශන් නේ එක නිසා කිසි අවුලක් නැහැ. පොඩි ළමයි එක්ක උනත් හිනාවේවි බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අර අපිටත් සමහර වේලාවට හිතෙන්නේ අයෙත් ඉස්කොලේ යන කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. එවගේ ඉතින් ටික දවසක් යනකොට ෂ්‍රෙක්ට හිතේනවා තමන්ගේ කුඩා කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. මේ සදහා ෂ්‍රෙක්ගේ උදවුවට එන්නේ, මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ය (Rumpelstiltskin). ෂ්‍රෙක් මොහු සමග ගිවිසුමකට අත්සන් කරනවා. මිට පස්සේ "ෂ්‍රෙක්"ට යන්න වෙන්නේ, තමන් හිනෙකින් වත් නොසිතු ස්ථානයකටයි. ඒ තමයි මායාකාරුවන් පාලනය කරන යෝධයින්ගෙන් වහල් සේවය ගන්න රාජ්‍යයකටයි. දන්නවද ඒ රාජ්‍යයේ රජ්ජුරුවෝ කව්ද කියලා. වෙන කව්ද ඉතින් අර මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ම තමයි. තම පෙම්වතියත් නැතිව තනිවුනු ෂ්‍රෙක්ට කරන්න වෙන්නේ, ලිදට වැටුනු මිනිහා ලිං කටින්ම ගොඩට එන්න ඕන වගේ. මුල ඉදලම සටන් කරලා මේ ලෝකයෙන් බේරිලා ඇවිල්ලා තම ආදරවන්තිය බේර ගන්න එකයි.

එහෙනම් හැමෝම ෆිල්ම් එක ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න. කැමතිනම් කමෙන්ට් එකකුත් දාලා යන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
A bored and domesticated Shrek pacts with deal-maker Rumpelstiltskin to get back to feeling like a real ogre again, but when he's duped and sent to a twisted version of Far Far Away -- where Rumpelstiltskin is king, ogres are hunted, and he and Fiona have never met -- he sets out to restore his world and reclaim his true love.

OFFICIAL SITE:
http://www.shrekforeverafter.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0892791/

Directed by
Mike Mitchell

Produced by
Gina Shay
Teresa Cheng
Andrew Adamson
Aron Warner
John H. Williams

Written by
William Steig (Book)
Josh Klausner
Darren Lemke

Starring
Mike Myers
Eddie Murphy
Cameron Diaz
Antonio Banderas
Walt Dohrn
Jon Hamm
Jane Lynch
Craig Robinson

Editing by
David Teller

Studio
DreamWorks Animation
Pacific Data Images

Distributed by
Paramount Pictures

Running time : 93 minutes

Budget : $135–$165 million

Gross revenue : $737,395,990

48406191134400427203.png
60138567725359995662.png
41614809111747253930.png
96414267083662875446.png
44678323536908016858.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB { Include English Subtitle }
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:33:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/bad8c

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/4f4e08
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:33:10
[RELEASE RUNTIME]:…………..[ 01:33:10
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p BluRay x264-REFiNED
[iMDB RATING]:………………[ 6.7/10

Click this link & get the Download Links
http://tinypaste.com/06935
Include:- MediaFire Links, Ifile Links, fileserve Links

Read More

Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)


මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න ටිකක් පරක්කු උනාට සොරි හොදේ. :) දැන් නිකුත් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ ත්‍රි-ඩි (3D) තාක්ෂණය ඇතුලත්ව තමයි නිකුත්වෙන්නේ. එවගෙම මේ ෆිල්ම් එකත් 3D තාක්ෂණය ඇතුලත්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ Blu-Ray පිටපත සහ ඩි.වි.ඩි (DVD) පිටපත නිකුත්වෙන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් මාස අවසාන සතියේ විතර. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුලි 30 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Family යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 2.6/10 (2,181 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) හැබැයි IMDb Rating අනුවනම් පොඩ්ඩක් අවුල් වගේ නේද. එවගෙම ආදයම අතිනුත් ටිකක් විතර අවුල් තමයි. එත් ඉතින් Cats & Dogs කතාමලාවට කැමති අයටනම් මේවා එතරම් ප්‍රශ්න නෙවෙයි. හරියට මට වගේ. :D දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. උතුරු ජර්මනි‍යේ පිහිටි චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සේවකයෙකු සතුව රහසිගත ක්‍රමලේඛන වගයක් තිබෙනවා. ඔහු එම ක්‍රමලේඛන ඇතුලත් පරිගණයකත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථානයට ඇතුල්වන විට ලස්සන චුටි බලු කුක්කෙක් ඉන්නවා දකිනවා. ඔහු ඒ බලු පැටියා තමාගේ සුරතල් දඩෝරියට හදුන්වා දෙනවා. මෙයාගේ නම තමයි රෙක්ස් (Rex). රෙක්ස් මේ බලු පැටියා ගැන අමුත්තක් දැනෙනවා. එනිසා රෙක්ස් මේ බලු පැටියාට බුරනවා. එනිසා මේ සේවකයා රෙක්ස් ව එම කාමරයෙන් ඉවත්කරනවා. ඔහු නැවත කාමරය ඇතුලට යන්න හදන විට දොර ලොක් කරලා. රෙක්ස් ඉදිරිපස තිබු කවුලුවෙන් බලනවිට මේ බලු පැටියා සේවකයාගේ පරිගණකයේ තිබෙන රහසිගත ක්‍රමලේඛන ටික ඡායාරූප ගතකරනවා දකිනවා. මේ බලු පැටියා පසුව තම ඇදුම ඉවත් කරනවා. මේ පුසෙක් නේ. මේ පුසාගේ නම තමයි 'Kitty Galore' මිට පස්සේ මොනවා වේවිද කියලා බලන්න ආසනම් ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
In the age-old battle between cats and dogs, one crazed feline has taken things a paw too far. Kitty Galore, formerly an agent for cat spy organization MEOWS, has gone rogue and hatched a diabolical plan to not only bring her canine enemies to heel, but take down her former kitty comrades and make the world her scratching post. Faced with this unprecedented threat, cats and dogs will be forced to join forces for the first time in history in an unlikely alliance to save themselves and their humans.

OFFICIAL SITE:
http://catsanddogsmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1287468/

Directed by
Brad Peyton

Produced by
Polly Cohen
Andrew Lazar
Greg Michael
Brent O'Connor

Distributed by
Warner Bros.

Running time 85 minutes

Budget $85 million

Gross revenue $110,198,404

97052546801116943459.jpg
ss1i.png
ss2d.png
ss3be.png
ss4b.png
53131258805904592329.jpg
shot0005qp.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624 x 352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn

MediaFire Links:
http://www.mediafire.com/?j7drmlb6kns
http://www.mediafire.com/?k47fsxfoe92mdl2
http://www.mediafire.com/?xo2dxciakumso2p
Mediafire Password:
mediafire4u.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://bit.ly/aCbuI3
http://bit.ly/9leq2G
http://bit.ly/9b4md2

Password:
urgrove.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://www.mediafire.com/file/k5gwwepqyy8/ctsndg.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3grxxc3z2et/ctsndg.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/21d5uibyqqi/ctsndg.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77587756/e4afed8/ctsndg.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77587374/c2bf7a7/ctsndg.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77587588/55999e5/ctsndg.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/2QKJ4Zx
http://www.fileserve.com/file/t4UtMtH
http://www.fileserve.com/file/MkVNqv6
Read More

Friday, October 22, 2010

Red (2010)


අද දෙන්න යන්නේ මැක්සා මුවි එකක්. ඇක්ශන් එක්ක කොමඩි කැලි ටිකකුත් එකතු කරලා නිපදවපු මේ චිත්‍රපටිය මේ දවස්වල හොදට මාකට් වෙනවලු. එකට හේතුව තමයි සුපිරි නළුවන් කිහිපදෙනෙක් රඟපාන නිසා. Bruce Willis හා Morgan Freeman රඟපාන නිසා ඉතින් කියලා වැඩක් නැහැ. ඔය නම් දෙක උඩ Click එකක් දැම්මොත් මේ දෙන්නගේ වැඩ කිඩ ඔක්කෝම බලගන්න පුළුවන්. මම නම් මේ ෆිල්ම් එක බැලුවේ මේ දෙන්න රඟපාන නිසා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝබර් 15 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 (4,918 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Frank Moses (Bruce Willis) කියන්නේ, සි.අයි.ඒ (CIA) සංවිධානයේ රහසිගත එකකයක නියෝජිතයෙක්. ඔහු දැන් විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරමින් සිටිනවා. මේ අතර ඔහු වැඩ කරපු ඔෆිස් එකේ විශ්‍රාමික අංශයේ වැඩ කරන Sarah (Parker) ගැන ආදරයක් උපදිනවා. ෆැන්ක් (Frank) මේ අදහස කියන්න, ඇයව හමුවෙන්න තිරනය කරනවා. නමුත් හදිසියේම අවි ගත් CIA කණ්ඩායමක් Frank මරා දැමිමට උත්සහ කරනවා. පසුව බලෙන්ම Sarah එක්කගෙන තමන්ගේ පැරණි CIA විශ්‍රාමික කණ්ඩායම හමුවෙන්න යනවා. මේ සෙට් එක විශ්‍රාමික උනාට වැඩවලින් නම් එබව පෙන්න නැහැ. :D දැන් මේ කට්ටිය එකතු වෙලා CIA සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. :P ඇත්තටම CIA එක Frank මරා දැමිමට උත්සහ කරන්නේ ඇයි? මේ ප්‍රශ්නේට උත්තරය තියෙන්නේ, ෆිල්ම් එකේ. එක නිසා ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලන්න. :)

ඉන්ගිලිශ් වලින් කතාව :
When his idyllic life is threatened by a high-tech assassin, former black-ops agent Frank Moses reassembles his old team in a last ditch effort to survive.

OFFICIAL SITE:
http://www.red-themovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1245526/

Directed by
Robert Schwentke

Produced by
Lorenzo di Bonaventura
Mark Vahradian

Starring
Bruce Willis
Mary-Louise Parker
Morgan Freeman
John Malkovich
Helen Mirren
Karl Urban
Richard Dreyfuss
Brian Cox
Ernest Borgnine

Running time 111 minutes

Budget $60 million (after tax credits)

Gross revenue $22,000,000 (domestic)

35701704.jpg
97443499.jpg
88657741.jpg
18930774.jpg
13059165.jpg
95167245.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
Red (2010) DVDScr ( 704 X 272 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 704x272
[ASPECT RATIO]:……………..[ 2.588
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:45:00
[RELEASE RUNTIME]:…………..[ 01:45:00
[SOURCE]:…………………..[ dvdscr cropped iMAGiNE

MediaFire Links:
http://bit.ly/redscrmfr1
http://bit.ly/redscrmfr2
http://bit.ly/redscrmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/redscrif1
http://bit.ly/redscrif2
http://bit.ly/redscrif3

fileserve Links:
http://bit.ly/redscrfs1
http://bit.ly/redscrfs2
http://bit.ly/redscrfs3


Download Links 400MB:
Red (2010) DVDScr ( 720 X 272 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*272
[ASPECT RATIO]:.................[ 2.588
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:45:00 ( ending credits as well as blank part alreaday cut )
[RELEASE RUNTIME]:..............[ 01:45:00
[SOURCE]:.......................[ dvdscr cropped iMAGiNE

Rapidshare Links:
http://rapidshare.com/files/425173383/backup.RedSCR.part1.rar
http://rapidshare.com/files/425173476/backup.RedSCR.part2.rar
http://rapidshare.com/files/425173407/backup.RedSCR.part3.rar
http://rapidshare.com/files/425173414/backup.RedSCR.part4.rar

HotFile Links:
http://hotfile.com/dl/76381100/54bbf33/backup.RedSCR.part1.rar.html
http://hotfile.com/dl/76381347/65b354b/backup.RedSCR.part2.rar.html
http://hotfile.com/dl/76381612/ba8ea9c/backup.RedSCR.part3.rar.html
http://hotfile.com/dl/76381859/e5044fe/backup.RedSCR.part4.rar.html

Fileserve Links:
http://www.fileserve.com/file/Kf9cGy4/backup.RedSCR.part1.rar
http://www.fileserve.com/file/53NTeSC/backup.RedSCR.part2.rar
http://www.fileserve.com/file/W9QwKpy/backup.RedSCR.part3.rar
http://www.fileserve.com/file/SYmK7bp/backup.RedSCR.part4.rar

Password:
ultrascorp
Read More

Monday, October 4, 2010

House Full (2010)


අද ඔයාලට දෙන්න යන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වුන පට්ට කොමඩි ෆිල්ම් එකක්. ඇත්තෙන්ම හිනා වෙලා පණයන ෆිල්ම් එකක්. දක්ෂ ජනප්‍රිය නළු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටිය ඉන්දියවේ පලමු සතිය තුලදි විශාල ආදායමක් ලබාගෙන තියනවා. ගොඩක් කාලයකට පස්සේ සිනමා නිර්මාණයකට දායක වන Arjun Rampal මේ චිත්‍රපටියෙත් තමන්ගේ සුපුරුදු සටන්කාමි රැගපැමක නිරත වෙනවා. අපේ Jacqueline Fernandez සුරුපී නිලියත් මේ ෆිල්ම් එකේ ගිතයක ඩාන්සින් කැල්ලකට ඉන්නවා. කොහොමහරි ෆිල්ම් එකනම් එලකිරි. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත වුනේ ඉන්දියවේදි, එනම් 2010 අප්‍රේල් 30 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 272 votes අරන් තියනවා. IMDb Rate එක ගැන එච්චර ගනන් ගන්න එපා. මොකද හින්දි ෆිල්ම් වල IMDb Rate සාමාන්‍යයෙන් අඩුයි. දැන් චිත්‍රපටියේ කාතාව කියන්නම්. Aarush (Akshay Kumar) කියන්නේ අවාසනාවන්ත මිනිහෙක්. ඔහු වැඩකට අත ගැහුවොත් ඉතින් බඩුම තමා. එක නිසා ඔහුව මග අරින්න තමා කවුරුත් හදන්නේ. නමුත් මොහු විශ්වාස කරන්නේ මොහුට ඇත්තටම ආදරය කරන ආදරවන්තියෙක් හමුවුනොත් ඔහුගේ මෙම අවාසනාවන්ත බව නැතිවි යයි කියලා. ඒනිසාම සැබැ ආදරවන්තියක් සොයා ගැනිමට මොහු දරන උත්සාහය සහ සොයා ගත් පසු ඇයව ලබාගැනිමට ගිහින් මොහුට මුහුණ දෙන්න වන කරදර තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. නමුත් මිට වඩා රසවත් සිද්ධින් දාමයක් මේ ෆිල්ම් එකේ තියනවා. එනිසා බය නැතුව මේ ෆිල්ම් එක බාගන්න.


ඉන්ගිලිශ් වලින් කතාව :
Housefull is a romantic comedy entertainer which narrates the story of Aarush - the world's unluckiest man. Being jinxed, he believes his bad luck can vanish if he finds true love. In this quest for true love how one lie leads to another and how different people from different walks of life come together adding even more confusion to this hilarious comedy of errors resulting in total chaos and mayhem forms the crux of the story. The line which Deepika tells Akshay in the film "Jis jhooth se kissi ka ghar basta ho, voh jhooth jhooth nahin hota", pretty much sums up the essence of the film.

OFFICIAL SITE:
http://housefull.erosentertainment.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1573072/

Directed by
Sajid Khan

Starring

* Akshay Kumar
* Arjun Rampal
* Deepika Padukone
* Ritesh Deshmukh
* Lara Dutta
* Boman Irani
* Jiah Khan

Music by
Shankar-Ehsaan-Loy

Running time
155 minites

Budget Rs. 45 crore

Gross revenue Rs. 71.94 කෝටි

images.php?i=2321_1.png
images.php?i=2322_2.png
images.php?i=2324_4.png
images.php?i=2325_5.png
images.php?i=2326_6.png
images.php?i=2327_7.png
images.php?i=2328_8.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
[FORMAT]:…………………..[ Mp4
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/cUWJwx
http://bit.ly/bcrtiy
http://bit.ly/au9dHV

Password:
urgrove.com
Read More

Sunday, September 26, 2010

Khatta Meetha (2010)


අද ඔයාලට ගෙන්නේ හොදට ලේ පිරිසිදු කරගන්න පුළුවන් එල හින්දි කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි Khatta Meetha ( खट्टा मीठा , Sour Sweet) . මෙහි අක්ශේ කුමාර් රඟපාන නිසා කියලා වැඩක් නැහැ. පොරනම් මිස්ටර් බින්ට හපන්. මම නම් හිතන්නේ, බුවා හොද කොමඩි නළුවෙක් කියලා. මුලදි ක්‍රියාදම වගේම පෙම්වතාගේ චරිත වලට පණපෙව්වත් කොමඩි ෆිල්ම් වලට නම් බුවා හොදට ගැලපෙනවා. මෙහි අක්ශේ කුමාර් සමග රඟපාන්නේ කොලිවුඩ් වල සුරුපිණි නිලියක් වන ටිරිශා ක්‍රිශ්ණන් (Trisha Krishnan) මේ චිත්‍රපටිය ගැන තව පොඩි ඕපාදූපයක් කියන්න තියනවා. මේ ෆිල්ම් එක ඉන්දියාව තුල පලමු සතියේදි ඉන්දියානු රුපියල් මිලියන 230 ආදායමක් ලබාගැනිමට හැකිවේලා තියනවලු. හැබැයි මේ ෆිල්ම් එක 1988 වසරේ නිපදවු "Vellanakalude Naadu" නම් චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක්. ඔන්න එහෙනම් දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුලි 23 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.4/10 (349 votes) අරන් තියනවා. දැන් මම මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. ඇමෙරිකන් කොමඩි ෆිල්ම් වගේ නෙවේ හින්දි කොමඩි ෆිල්ම් වල අනංමනං චාටර් සින් නැහැ. එක නිසා අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Sachin Tichkule (Akshay Kumar) කියන්නේ, මහා මාර්ග අංශයේ කේන්ත්‍රාත්තු ලබාගන්නා කේන්ත්‍රාත්තුකරුවෙක්. ඔහු කරන කරන වැඩේ අනාගන්නවා. හැබැයි ඔහුගේ බලාපොරොත්තු අහස උසට තියනවා. එත් මේ සචින් ටිච්කුලේ ට මේ ජොබ් එක හරියන්නේම නැහැ. මෙය පවුලේ ව්‍යාපරයක් නිසා ඔහු පවුලේ හොද නම යොදාගෙන බිස්නස් කරනවා. නමුත් ඔහුගේ පවුලේ අනිත් අයනම් එතරම් හොද අය නේවි ඔහුන් දේශපාලනඥයන් යොදා ගෙන කේන්ත්‍රාත්තු ලබාගන්නවා. මේ අතර ඔවුන් නිපදවු මගී පාලමක් කඩාගෙන වැටිලා විශාල පිරිසක් මියයනවා. දැනට මේ ඇති නේද? මේ කතාවේ සිරියස් පැත්තක් වගේම කොමඩි පැත්තකුත් තියනවා. සිනාහව අතරින් සමාජයට යම් පණිවිඩයක් දිමට මෙහි අධ්‍යක්ෂකවරයා උත්සහ අරගෙන තිබෙන බව නම් පේනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
The film revolves around a struggling road constructor, Sachin Tichkule (Akshay Kumar). He dreams big but there seems to be no chance of his dreams coming true as he doesn't have any money to bribe the bureaucracy. To make matters worse, the new municipal commissioner turns out to be his former girlfriend, Gehna Ganpule (Trisha Krishnan), who now hates him. As Sachin stumbles from one disaster to another, the film brings to light the extent of corruption that's rampant in the system.

OFFICIAL SITE:
http://www.khattameethathefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1455811/

Directed by
Priyadarshan

Starring
* Akshay Kumar
* Trisha Krishnan
* Urvashi Sharma
* Rajpal Yadav
* Manoj Joshi

Music by
* Pritam
* Shani
* Ouseppachan

Cinematography V. Manikandan

Running time 155 minutes

Budget Indian rupee 30 crore

Gross revenue Indian rupee 49.75 crore

AJrku.png
Cwnou.png
Dv2Zw.png
E9zJm.png
JH5et.png
7T6Xe.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/bbJ9A1
http://bit.ly/ao4TX0
http://bit.ly/aenDU4
http://bit.ly/9Sns1e

Ifile Links:
http://ifile.it/ojxgqev
http://ifile.it/0bvrph6
http://ifile.it/d2zexrn
http://ifile.it/jhn0tsw

Password for mediafire:
urgrove.com

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 02:37:00
[SOURCE]:…………………..[ Team IcTv

MediaFire Links:
http://bit.ly/kmdvdmf1
http://bit.ly/kmdvdmf2
http://bit.ly/kmdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/kmdvdif1
http://bit.ly/kmdvdif2
http://bit.ly/kmdvdif3

fileserve Links:
http://bit.ly/kmdvdfs1
http://bit.ly/kmdvdfs2
http://bit.ly/kmdvdfs3

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/aitAGe
http://bit.ly/bJlP9K
http://bit.ly/d4VXEP

Ifile Links:
http://ifile.it/is0b9lp
http://ifile.it/7m6fqci
http://ifile.it/8yv4mkn

Password:
urgrove.com
Read More
Free PageRank Checker