Saturday, September 25, 2010

Predators (2010)


ඔන්න අපේ සිනමා රසිකයින්ට උණු උණුවෙන්ම ගෙනවා Predator කතා මාලාවේ අලුත්ම චිත්‍රපටිය. Predator චිත්‍රපටි මාලාවට මම ගොඩක් කැමතිනිසාම බාගත්ත ගමන්ම බැලුවා. මැක්සා ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න ඕන නැහැනේ, මොකද මේ චිත්‍රපටි මාලාව නොබලපු කෙනෙක් නැති තරම්. එත් ඔන්න වෙනදා වගේම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුලි 09 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Sci-Fi | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.9/10 (22,533 votes) අරන් තියනවා. එහෙනම් දැන් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. එල ඇක්ශන් ෆිල්ම් එකක්, Predator රසිකයාන්ට නම් කියාපු චිත්‍රපටිය. අනිත් අයටත් නරක නැහැ. :) අනංමනං සින් මුකුත් නැහැ. බය නැතුව ගෙදර අය එක්ක උනත් බලන්න පුළුවන්. මේ වගේ ඇක්ශන් ෆිල්ම් වල චාටර් සින් ගොඩක් අඩුයි. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Royce (Adrien Brody) එකවරම අහසේ ඉදන් බිමට වැටෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. ඔහු නැගිටින විට තවත් කිහිපදෙනෙක්ම ඒ ආකාරයෙන්ම පැමින ඇතිබව දැනගන්නවා. ඔහුට පසුව තේරුම් යන්නේ මේ එවපු අය විවිධ දක්ශතා ඇති තෝර ගත් පිරිසක් බවයි. මොවුන් මේ භුමියේ ගමන් කරන විට තමයි දැනගන්නේ තමන් සිටින්නේ පෘතුවියේ නොවන බව. එසේම ඔවුන් සිටින්නේ Predator සත්වයන් වාසය කරන ලෝකයක බවත් දැනගන්නවා. කොහොමහරි Royce ඇතුලු පිරිසට මේ සත්වයින් හා සටන්වැදි ජය ගත හැකිවේද? මොවුන්ට නැවතත් පෘතුවියට යාමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Chosen for their ability to kill without conscience, a group of killers, some trained and some who are not, must endeavour the alien race of predators that have set out to target them as prey. Dropped into the vast jungle of a distant world, these human predators must learn just who, or what, they are up against, and that their ability, knowledge and wits are tested to the limits in the battle of survival of kill or be killed.

OFFICIAL SITE:
http://www.predators-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1424381/

Directed by
Nimród Antal

Produced by
Robert Rodriguez
John Davis
Elizabeth Avellan

Starring
Adrien Brody
Laurence Fishburne
Topher Grace
Alice Braga
Danny Trejo
Walton Goggins
Oleg Taktarov
Mahershalalhashbaz Ali
Louis Ozawa Changchien

Running time : 107 minutes

Budget : $40 million

Gross revenue : $125,063,939

vlcsnap12847.png
2iurs9.jpg
vlcsnap11898.png
pr3h.jpg
40ga5s1msilg60bgguj8.png
nzmpn13n4uv122h171fb.png hatbpufvmbjj15vs1.png d409xolott4htnv7z.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:46:00
[RELEASE RUNTIME]:..............[ 01:43:00
[SOURCE]:.......................[ 720p-METiS

HotFile Links:
http://hotfile.com/dl/71854229/8890d30/backup.Predators72.part1.rar.html
http://hotfile.com/dl/71854301/44cd6d6/backup.Predators72.part2.rar.html
http://hotfile.com/dl/71854376/aef7a87/backup.Predators72.part3.rar.html
http://hotfile.com/dl/71854436/27f6e3a/backup.Predators72.part4.rar.html
http://hotfile.com/dl/71854527/0f40f7a/backup.Predators72.part5.rar.html
http://hotfile.com/dl/71854553/806cb75/backup.Predators72.part6.rar.html
OR
Fileserve Links:
http://www.fileserve.com/file/FRpJy5d/backup.Predators72.part1.rar
http://www.fileserve.com/file/SQ5z8ba/backup.Predators72.part2.rar
http://www.fileserve.com/file/p7GvCGK/backup.Predators72.part3.rar
http://www.fileserve.com/file/XBAYfB3/backup.Predators72.part4.rar
http://www.fileserve.com/file/x D V D p 2 9 /backup.Predators72.part5.rar
http://www.fileserve.com/file/AB6jd5j/backup.Predators72.part6.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/421353407/backup.Predators72.part1.rar
http://rapidshare.com/files/421353408/backup.Predators72.part2.rar
http://rapidshare.com/files/421353410/backup.Predators72.part3.rar
http://rapidshare.com/files/421353416/backup.Predators72.part4.rar
http://rapidshare.com/files/421353457/backup.Predators72.part5.rar
http://rapidshare.com/files/421353486/backup.Predators72.part6.rar

RAR pass : ultrascorp


Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 550 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:46:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ 720p-METiS

MediaFire Links:
http://bit.ly/pdtrsbrmf1
http://bit.ly/pdtrsbrmf2
http://bit.ly/pdtrsbrmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/pdtrsbrif1
http://bit.ly/pdtrsbrif2
http://bit.ly/pdtrsbrif3

fileserve Links:
http://bit.ly/pdtrsbrfs1
http://bit.ly/pdtrsbrfs2
http://bit.ly/pdtrsbrfs3


Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 375 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x288
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:42:00
[RELEASE RUNTIME]:…………..[ 01:39:00
[SOURCE]:…………………..[ R5.iMAGiNE

MediaFire Links:
http://bit.ly/c3leB7
http://bit.ly/9d3Tnz
http://bit.ly/bV3eUi

Password:
urgrove.com

5 comments:

djbimal said...

Thanks macho.

September 25, 2010 at 1:11 PM
කස්ස said...

Nice move.But you should try to watch it in a big screen to get the maximum movie experience.

September 25, 2010 at 4:59 PM
Unknown said...

ela ela...

September 25, 2010 at 5:30 PM
kasun said...

meka godak hodai......

September 26, 2010 at 8:36 PM
Anonymous said...

This time the creators took you to a new theory.Because the humans has to play the game on an alien planet.That means the planet of the "Predators".If you are a "Predator" fan,this one is worth to watch.

February 8, 2011 at 4:05 PM

Post a Comment

Free PageRank Checker