Tuesday, November 22, 2011

Cowboys & Aliens (2011)

Aliens ලගේ ෆිල්ම් බලන්න කැමති අයට හොද ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එලියන්ස් චිත්‍රපටි නිසාම මේ
Read More

Thursday, November 17, 2011

The Hangover Part II (2011)

අද ඔයාලට ගෙන්නේ හිනාවෙලා පණයන ෆිල්ම් එකක්. අප සිනා සාගරයක ගිල්වු අලුත් කතා තේමාවක් රැගත්  Hangover චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ පලමු කොටස බැලුවේ නැත්නම් මෙතනට කොටන්න. [ The Hangover (2009) ] මේ වගේම හිනා වෙන්න පුළුවන් තවත් ෆිල්ම් සෙට් එකක් තියනවා. ඒ අතරින් මේවා තමයි ටිකක් අලුතින් ආව එවා, Hot Tub Time Machine (2010), Due Date (2010).

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටොඩ් ෆිලිප්ස් (Todd Phillips) විසිනි. එමෙන්ම මෙහි තිර රචනය කර ඇත්තේ ක්‍රෙය්ග් මයිසින් හා ස්කොට් ආම්ස්ට්‍රෝන්ග් විසිනි. The Hangover Part II චිත්‍රපටියේ වැඩ කටයුතු පටන් ගෙන තියෙන්නේ මෙහි පලමු කොටස නිකුත් විමට මාස දෙකකට පෙරදිය. එනම්, 2009 අප්‍රේල් මාසදිය. නමුත් මෙහි නිෂ්පාදන කටයුතු පටන්ගෙන ඇත්තේ, 2010 ඔක්තෝබර් මසයේදිය. මේ චිත්‍රපටිය රුප ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේදි සහ තායිලන්තයේදීය.

මේ චිත්‍රපටිය නිපදවිම සදහා ඇ.ඩො. මිලියන 80 ක් වියදම් වි ඇත. එසේම මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුලදි ඇ.ඩො. මිලියන 177.8 ඉපයිමට හැකිවුනා. එනම්, දැනට කොමඩි චිත්‍රපටියක් නිකුත්වු පලමු සතියේදි ලබාගත් වැඩිම ආදායම මෙය වෙනවා. තවද, දැනට මේ චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 581 කි.

පැය 1 විනාඩි 40 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වොර්නර් බ්‍රදර්ස් සමාගමෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ,
බ්‍රැන්ඩ්ලි කුපර් [Bradley Cooper] - ( ෆිලි ) ලෙසත්,
එඩ් හෙල්ම්ස් [Ed Helms] - ( ස්ටු ) ලෙසත්,
සැක් ගැලෆියනකිස් [Zach Galifianakis] - ( ඇලන් ) ලෙසත් රංගනයෙන් දායක වනවා.


දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 26 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 (70,692 votes) අරන් තියනවා.


මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ෆිල්ම් එක නම් හාස්‍යජනක ෆිල්ම් එකක්. එක නිසා ලේ පිරිසිදු කරගන්න කැමති අයට කියාපු චිත්‍රපටියක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ස්ටු ගේ වෙඩින් එකට සහභාගි විමට තායිලන්තය බලා යන යාළුවෝ හතර දෙනා එදින රාත්‍රියේදී සාදයකට සෙට් වෙනවා. නමුත් පසුදින උදෑසන ඔවුන් අවදි වන විට ඔවුන් සිටින්නේ, බැංකොක් නුවර හෝටල් කාමරයක් තුලයි. මෙතනින් එහාට ඉතින් කියලා වැඩක් නැහැ. :D

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Stu is getting married. Along with Doug, Phil, and his soon-to-be brother-in-law Teddy, he regretfully invites Alan to Thailand for the wedding. After a quiet night on the beach with a beer and toasting marshmallows by the camp fire, Stu, Alan and Phil wake up in a seedy apartment in Bangkok. Doug is back at the resort, but Teddy is missing, there's a monkey with a severed finger, Alan's head is shaved, Stu has a tattoo on his face, and they can't remember any of it. The wolf-pack retrace their steps through strip clubs, tattoo parlors and cocaine-dealing monkeys on the streets of Bangkok as they try and find Teddy before the wedding.


OFFICIAL SITE:
http://hangoverpart2.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1411697/

Directed by
Todd Phillips

Produced by
Daniel Goldberg
Todd Phillips

Written by
Scot Armstrong
Craig Mazin
Todd Phillips

Starring
Bradley Cooper
Ed Helms
Zach Galifianakis

Studio
Legendary Pictures
Green Hat Films

Distributed by
Warner Bros. Pictures

Running time - 102 minutes

Budget - $80 million

Box office - $581,464,305







Torrent Link
Torrent Link : Download Link (Click) 2.53GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 550MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 600MB:
The Hangover Part II (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Read More
Free PageRank Checker