Showing posts with label ROMANCE MOVIES. Show all posts
Showing posts with label ROMANCE MOVIES. Show all posts

Wednesday, October 20, 2010

Step Up 3D (2010)


ඔයාලා මඟ බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි, ඔන්න අද දෙන්න හදන්නේ. හැබැයි පොඩි කොස්සක් තියනවා. රූපරාමු බ්ලු-රේ වගේ කොලිටි නැහැ. එත් මේ ෆිල්ම් එක බලන්න හදිසි නම් මේ කොපිය බලන්න පුළුවන්. ෆිල්ම් එකේ Screenshot ටිකත් දාන නිසා විඩියෝ කොලිටි එක කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඔන්න මම නම් ෆිල්ම් එක බැලුවා. :) එලකිරි ෆිල්ම් එක. මේ කොපියේ සවුන්ඩ් කොලිටියත් නරක නැහැ. (ඔන්න දැන්නම් බ්ලු-රේ පිටපතක් නිකුත් වේලා) මේ ෆිල්ම් එකනම්, ඩාන්ස් වලින් පිරුණු ෆිල්ම් එකක්. මට නම් මේ ෆිල්ම් එක Step Up I හා II වලට වඩා හිතට ඇල්ලුවා. මොකද ඇතිවෙන්න ඩාන්ස් තියන නිසා. එත් ඉතින් පලමු සතියේ ලබපු ආදායම අනුවනම් 3 වැනි තැන තමා මේ ෆිල්ම් එකට හම්බවෙන්නේ. එමොකද මේ ෆිල්ම් එකේ පලමු සතියේ ආදායම වෙන්නේ ඩොලර් මිලියන 15.8 යි. මෙහි පලමු චිත්‍රපටිය හා දෙවැනි චිත්‍රපටි පිළිවෙලින් ඩොලර් මිලියන 21 හා 18 ක ආදායමක් ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එකට ගොඩක් අය කැමති නව තාක්ෂණය උපරිමෙන්ම යොදා ගෙන තිබෙන නිසා. ඒ වගෙම මේ ෆිල්ම් එකේ අනිත් විශේෂත්වය තමයි නවතම 3D තාක්ෂණයෙන් යුක්ත වීම. එත් ඉතින් අපිට තාම 3D නැනේ. :( එක නිසා 3D තාක්ෂණයේ තියන සුපිරිබව නම් බලගන්න විධියක් නැතිවෙලා තියනවා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 06 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Music | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.8/10 (4,629 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) මේ චිත්‍රපටියේ කතාව තමයි, Luke (Rick Malambri) විසින් දක්ෂතා ඇති Street dancers ලා සොයමින් සිටින අතරතුර ඔහු හට Moose (Adam Sevani) සහ Natalie (Sharni Vinson) හමුවෙනවා. පසුව මේ පිරිස එකතු වි "Pirates" නමින් ඩාන්සින් කණ්ඩායමක් හදාගන්නවා. මෙහි Luke හට අවශ්‍ය වෙන්නේ තම කණ්ඩායම ලෝකයේ හොදම hip hop ඩාන්සින් කණ්ඩායම කිරිමටයි. ඒ සදහා ඔවුන්ගේ ඉලක්කය වන්නේ, 'World Jam' ඩාන්සින් තරගය ජයග්‍රහණය කිරිමටයි. එත් මේ කණ්ඩායමට ලෙසියෙන් නම් මේ තරගය දිනන්න හම්බවෙන්නේ නැහැ. එහෙනම් හැමෝම මියුසික් හා ඩාන්සින් වලින් පිරුණු මේ චිත්‍රපටිය බලන්න කියලා කියනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
A tight-knit group of New York City street dancers, including Luke (Malambri) and Natalie (Vinson), team up with NYU freshman Moose (Sevani), and find themselves pitted against the world's best hip hop dancers in a high-stakes showdown that will change their lives forever.

OFFICIAL SITE:
http://www.stepup3dmovie.co.uk/

IMDb Info:
http://www.imdb.com/title/tt1193631/

Directed by
Jon Chu

Produced by
* Patrick Wachsberger
* Erik Feig
* Adam Shankman
* Jennifer Gibgot

Written by
* Amy Andelson
* Emily Meyer
* Duane Adler (characters)

Starring
* Rick Malambri
* Adam Sevani
* Sharni Vinson
* Alyson Stoner

Budget $30 million

Gross revenue $141,779,026




vlcsnap-368046.png
vlcsnap-369069.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 800 MB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*688
[ASPECT RATIO]:.................[ 16/9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:.............[ 01:47:10
[RELEASE RUNTIME]:..............[ 01:47:10
[SOURCE]:.......................[ 720p

Click this link & get the Download Links
Include:- hotfile Links, rapidshare Links, megaupload Links
http://tinypaste.com/80d2dd

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 800 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:………….[ 01:47:10
[RELEASE RUNTIME]:…………..[ 01:47:10
[SOURCE]:…………………..[ 720p

MediaFire Links:
http://www.mediafire.com/?l9ol8y9byku
http://www.mediafire.com/?k7d6oxgftqc
http://www.mediafire.com/?4ltl9qmrhlr
http://www.mediafire.com/?9i3f0rdt39w
http://www.mediafire.com/?451np9e0zwc
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://bit.ly/ht62XA
http://bit.ly/ffDiFq
http://bit.ly/hI75w2
http://bit.ly/e64rBc
http://bit.ly/ej4lxf

Fileserve Links:
http://www.fileserve.com/file/94rhtq4
http://www.fileserve.com/file/Nge7XXT
http://www.fileserve.com/file/xTZ7XtQ
http://www.fileserve.com/file/ktBNNPN
http://www.fileserve.com/file/TAPwF85


Download Links 950MB:
Step Up 3 (2010) BDrip 480p ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: EnglisH
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://bit.ly/gpRpAh
http://bit.ly/fjbpdq
http://bit.ly/eI6jdF
http://bit.ly/fMw8Da
http://bit.ly/fehJgf

Mediafire Password:
urgrove.com


Download Links 950MB:
Step Up 3 (2010) 480p BDrip ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: English
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://www.mediafire.com/?mo7zfcvcb2s1snk
http://www.mediafire.com/?1385pv48e1pftjp
http://www.mediafire.com/?uthbbukbtcj9149
http://www.mediafire.com/?hu5h088ncn0pn22
http://www.mediafire.com/?uqfh5dft4fcd5qx

Mediafire Password:
mediafire4u.com


Download Links 400MB:
Step Up 3 (2010) DVD R6 ( 720 X 336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x336
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 41mn
[SOURCE]:…………………..[ Step Up 3D R6 READNFO XViD - IMAGiNE
[Notes]……………[ There is hardcoded subs for the whole movie (think they are Korean)
but audio is ENGLISH… picture quality not the best
but hey better then the CAM / TS

MediaFire Links:
http://www.mediafire.com/file/w6o9f95js49/sptp3.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/ckiqsd6bbnu/sptp3.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/804lom3v4cd/sptp3.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77189410/3e7b3f7/sptp3.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77189430/7e6b59f/sptp3.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77188846/e0145bf/sptp3.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/3PbqnCa
http://www.fileserve.com/file/3P6uuHt
http://www.fileserve.com/file/sQRAveq
Read More

Monday, October 18, 2010

We Are Family (2010)


මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බලනවනම් පනිට්ටුවක් ලග තියාගෙන බලන්න කියලා. ඒ මොකද ඒ තරම්ම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. එ කියන්නේ කඳුළු වෑහෙන චිත්‍රපටියක්. ඔයා හොද සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ සිනමා නිර්මාණය නරඹන්න ඕන. මොකද මේ ෆිල්ම් එක තවත් හින්දි චිත්‍රපටියක් නොවන නිසා. මේ චිත්‍රපටිය ගැන මගේ පෞද්ගලික හැගිමනම්, "පවුලක්" තේමා කරගෙන නිපදවු චිත්‍රපටියක් වන 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියට පසුව නිකුත්වුනු හොදම චිත්‍රපටිය ලෙස 'වි අර් ද ෆැමිලි' චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මට ඒ විධියට හිතෙන්නේ සමහර විට Kajol සහ Kareena Kapoor 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියෙන් පසුව එකට රඟපානු ලබන්නේ මේ චිත්‍රපටියේ විම නිසා වෙන්න පුළුවන්. කොහොමහරි මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට Arjun Rampal ගේ අතිවිශිෂ්ධ රංගනය හේතු වේලා තියනවා. ඔහු රඟපාන ගොඩක් චිත්‍රපටි සැලකිය යුතු සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. සමහර විට ඒ ඔහුගේ රඟපැමේ තියන තාත්වික බව හා අව්‍යාජ බව නිසා වෙන්න ඇති. දැන් ඉතින් චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.7/10 (230 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, Maya (Kajol) කියන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක්. මේ දරුවන්ගේ පියා තමයි Aman (Arjun Rampal). නමුත් මේ දෙදෙනා දික්කසාද වෙලා තමයි ඉන්නේ. එත් 'Aman' විසින් තම දරුවන්ට ඉටුවිය යුතුකම් ඉටු කරමින් ඉතාමත් සතුටින් ජිවිතය ගත කරනවා. නමුත් ඔහු තවත් තරුණියකට ආදරය කරනවා. ඇය තමයි Shreya (Kareena Kapoor). මේ අතර 'Aman' විසින් තම දියනියගේ උපන්දින උත්සවයේදි තම පෙම්වතිය ඔවුන්ට හදුන්වා දෙනවා. මිට පස්සේ කතාව ගොඩක් වෙනස් වෙනවා. මිට පස්සේ තමයි මම අර මුලින්ම කියපු පනිට්ටුව ඕන වෙන්නේ. :D එහෙනම් ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Maya's life revolves around her three children, who think nothing less than the world of her. Despite being divorced from her husband, Maya has ensured that everything runs smoothly in he house, under her watch, and that they continue remain a happy family unit. However, when Aman introduces his girlfriend, Shreya, a career oriented woman, who has a lot to learn about children, to the family, the situation immediately takes an unexpected turn.

OFFICIAL SITE:
http://wearefamilythefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1428459/

Directed by
Siddharth Malhotra

Produced by
Karan Johar
Hiroo Johar

Starring
Kajol
Kareena Kapoor
Arjun Rampal

Studio
Dharma Productions
Columbia Pictures

Distributed by
UTV Motion Pictures

Running time 115 minutes

57673231722796351125.png
images.php?i=2663_7.png
34900665774374299949.png
02978560761582059600.png
images.php?i=2665_9.png


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:59:00

MediaFire Links:
http://bit.ly/wfdvdmf1
http://bit.ly/wfdvdmf2
http://bit.ly/wfdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/wfdvdif1
http://bit.ly/wfdvdif2
http://bit.ly/wfdvdif3

fileserve Links:
http://bit.ly/wfdvdfs1
http://bit.ly/wfdvdfs2
http://bit.ly/wfdvdfs3

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[RELEASE RUNTIME]:…………..[ 01:59:00
[SOURCE]:…………………..[ DVD9 [DDR] Thanx

MediaFire Links:
http://www.mediafire.com/file/b1ya5vcyh5l/wrfmly.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3zjahlvyeft/wrfmly.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/k9q59alvocv/wrfmly.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/76330965/be4d727/wrfmly.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/76331094/09e0893/wrfmly.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/76331033/6f6cff4/wrfmly.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/n9va4mf
http://www.fileserve.com/file/jtXuPEh
http://www.fileserve.com/file/chfHjZt

English SUB
http://www.mediafire.com/file/nm5o7c71sqn2ql2/wrfmly.dd_300mbfilms.com.srt
Read More

Monday, October 4, 2010

House Full (2010)


අද ඔයාලට දෙන්න යන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වුන පට්ට කොමඩි ෆිල්ම් එකක්. ඇත්තෙන්ම හිනා වෙලා පණයන ෆිල්ම් එකක්. දක්ෂ ජනප්‍රිය නළු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටිය ඉන්දියවේ පලමු සතිය තුලදි විශාල ආදායමක් ලබාගෙන තියනවා. ගොඩක් කාලයකට පස්සේ සිනමා නිර්මාණයකට දායක වන Arjun Rampal මේ චිත්‍රපටියෙත් තමන්ගේ සුපුරුදු සටන්කාමි රැගපැමක නිරත වෙනවා. අපේ Jacqueline Fernandez සුරුපී නිලියත් මේ ෆිල්ම් එකේ ගිතයක ඩාන්සින් කැල්ලකට ඉන්නවා. කොහොමහරි ෆිල්ම් එකනම් එලකිරි. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත වුනේ ඉන්දියවේදි, එනම් 2010 අප්‍රේල් 30 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 272 votes අරන් තියනවා. IMDb Rate එක ගැන එච්චර ගනන් ගන්න එපා. මොකද හින්දි ෆිල්ම් වල IMDb Rate සාමාන්‍යයෙන් අඩුයි. දැන් චිත්‍රපටියේ කාතාව කියන්නම්. Aarush (Akshay Kumar) කියන්නේ අවාසනාවන්ත මිනිහෙක්. ඔහු වැඩකට අත ගැහුවොත් ඉතින් බඩුම තමා. එක නිසා ඔහුව මග අරින්න තමා කවුරුත් හදන්නේ. නමුත් මොහු විශ්වාස කරන්නේ මොහුට ඇත්තටම ආදරය කරන ආදරවන්තියෙක් හමුවුනොත් ඔහුගේ මෙම අවාසනාවන්ත බව නැතිවි යයි කියලා. ඒනිසාම සැබැ ආදරවන්තියක් සොයා ගැනිමට මොහු දරන උත්සාහය සහ සොයා ගත් පසු ඇයව ලබාගැනිමට ගිහින් මොහුට මුහුණ දෙන්න වන කරදර තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. නමුත් මිට වඩා රසවත් සිද්ධින් දාමයක් මේ ෆිල්ම් එකේ තියනවා. එනිසා බය නැතුව මේ ෆිල්ම් එක බාගන්න.


ඉන්ගිලිශ් වලින් කතාව :
Housefull is a romantic comedy entertainer which narrates the story of Aarush - the world's unluckiest man. Being jinxed, he believes his bad luck can vanish if he finds true love. In this quest for true love how one lie leads to another and how different people from different walks of life come together adding even more confusion to this hilarious comedy of errors resulting in total chaos and mayhem forms the crux of the story. The line which Deepika tells Akshay in the film "Jis jhooth se kissi ka ghar basta ho, voh jhooth jhooth nahin hota", pretty much sums up the essence of the film.

OFFICIAL SITE:
http://housefull.erosentertainment.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1573072/

Directed by
Sajid Khan

Starring

* Akshay Kumar
* Arjun Rampal
* Deepika Padukone
* Ritesh Deshmukh
* Lara Dutta
* Boman Irani
* Jiah Khan

Music by
Shankar-Ehsaan-Loy

Running time
155 minites

Budget Rs. 45 crore

Gross revenue Rs. 71.94 කෝටි

images.php?i=2321_1.png
images.php?i=2322_2.png
images.php?i=2324_4.png
images.php?i=2325_5.png
images.php?i=2326_6.png
images.php?i=2327_7.png
images.php?i=2328_8.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
[FORMAT]:…………………..[ Mp4
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/cUWJwx
http://bit.ly/bcrtiy
http://bit.ly/au9dHV

Password:
urgrove.com
Read More

Saturday, September 18, 2010

Aisha (2010)


ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම අලුත් හින්දි ෆිල්ම් ගෙනවා. හොලිවුඩ් චිත්‍රපටිවල තියෙන වේගවත් රුපරාමු වලින් මිදි සිනහා උපදවන ලස්සන ආදරකතාවක් ඇතුලත් මේ හින්දි චිත්‍රපටිය ඔයාලා හැමෝම බලන්න කියලා කියනවා. "ජිවිතය කියන්නේ රෝස මල් යහනාවක් නෙවේ" මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මම මේ කියපු දේ ඔයාලට දැනේවී. මේ ෆිල්ම් එකට පදනම් වි ඇත්තේ, බ්‍රිතන්‍ය ලේඛිකාවක් වන Jane Austen විසින් ලියන ලද එමා (Emma) යන නවකතාවයි. මේ චිත්‍රපටියේ දිගහැරෙන කතාවේ අඩංගු වන්නේ, දිල්ලි නගරයේ ජිවත් වන උසස් පැලැන්තිය නියෝජනය කරන පවුල් කිහිපයක් වටාය. මේ පවුල් වල ආදර සම්බන්දතා ඇතිවන්නේ සල්ලි මත පදනම්වයි. එකනම් ඉන්දියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකයෙම එහෙම තමයි. :P දැන් ෆිල්ම් එකේ තවත් ඕපාදුපයක් කියන්න තමා යන්නේ, මේ ෆිල්ම් එක කපුර් (Kapoor) පවුලේ චිත්‍රපටියක්. මෙහි අයිශා (Aisha) ගේ චරිතය නිරුපණය කරන්නේ, අනිල් කපුර්ගේ දියනිය වන Sonam Kapoor. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන අයිශා (Aisha) යන චරිතය ඇය දක්ෂ අන්දමින් නිරුපණය කරනවා. එවගෙම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කර ඇත්තේ අනිල් කපුර් සහ ඔහුගේ බාල දියනිය වන Rhea Kapoor විසින්ය. තවද මේ බොලිවුඩ් චිත්‍රපටිය බෙදාහැරින ලද්දේ, අනිල් කපුර් ෆිල්ම් කොම්පැනියෙන්ය. දැන් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ අගෝස්තු 06 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.3/10 282 votes අරන් තියනවා. දැන් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. චුටි චුටි සින් ටිකක් නම් තියනවා. මොකද මේ ෆිල්ම් එක ඇවිල්ලා රොමැන්ටික් ෆිල්ම් එකක් නිසා :P ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, අයිශ් ගැන තමා ඉතින් කියන්න තියෙන්නේ. ඇය ටිකක් විතර මාන්නක්කාර චරිතයක් නමුත් ඇය සැම විටම අනිත් අයට උදව් කරන්න තමයි කැමති එත් ඒ නිසාම ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ම අනිත් අයගේ ජිවිත ඇය විසින් පාලනය කරනවා. මේ පාලනය කරන්න ගිහින් ඇයට වන කරදර තමයි ෆිල්ම් එකෙන් පෙන්වන්නේ. එහෙනම් දැන් ෆිල්ම් එක බලමු නේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Aisha is a girl with a simple problem - everyone's business is her business. Arjun is a boy with even a simpler set of beliefs - Aisha should mind her own business. Caught in the Delhi upper class world with its own set of social rules, Aisha navigates her world with a great sense of style and even greater optimism. Caught in her web are Pinky, her best friend, the small town girl Shefali, the west Delhi boy Randhir and the hunk Dhruv. Aisha will make sure everyone dances to her tune. And all Arjun wants to do is disentangle that web and get Aisha out of an impending sticky mess. Who will succeed and who will succumb? Welcome to Aisha's fabulous world where playing cupid is as easy as 123...if only that Arjun would stay out of her way!

OFFICIAL SITE:
http://aishathefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1509732/

Directed by
Rajshree Ojha

Produced by
Anil Kapoor
Rhea Kapoor

Starring
Sonam Kapoor
Abhay Deol
Arunoday Singh
Cyrus Sahukar

Distributed by
Anil Kapoor Film Company

Running time
126 minutes

Gross revenue Rs. 15.50 crore

PvsRJ.png
pk9U5.png
PaEkO.png
rGtCZ.png
tg1hi.png
A5cgd.png
bhn39.png
mjoC9.png
SsfGk.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
[TITLE]…………………….[ Aisha
[FORMAT]:…………………..[ .mp4
[GENRE]:……………………[Romance | Comedy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 700MB
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/dbnCGk
http://bit.ly/9E2Vke
http://bit.ly/9IKJKR
http://bit.ly/adJoIu
Subtitle File:
http://bit.ly/bgf99a

OR

ifile Links:
http://ifile.it/dzbus5m
http://ifile.it/jc1mzvu
http://ifile.it/if32dhn
http://ifile.it/i1eobnm
Subtitle File:
http://bit.ly/cVLz8n

Both Password:
urgrove.com

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 480 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x256
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[RELEASE RUNTIME]:…………..[ 02:06:39
MediaFire Links:
http://bit.ly/asdvdmf1
http://bit.ly/asdvdmf2
http://bit.ly/asdvdmf3
Mediafire Password:
mediafiremoviez.com
OR
Ifile Links:
http://bit.ly/asdvdif1
http://bit.ly/asdvdif2
http://bit.ly/asdvdif3
OR
fileserve Links:
http://bit.ly/asdvdfs1
http://bit.ly/asdvdfs2
http://bit.ly/asdvdfs3

Download Links 400MB:
[TITLE]…………………….[ Aisha
[FORMAT]:…………………..[ .mp4
[GENRE]:……………………[Romance | Comedy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 400MB
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/aCuDJi
http://bit.ly/boHkYK
http://bit.ly/cTujLv

Subtitle File:
http://bit.ly/bOLnpD

OR

ifile Links:
http://ifile.it/9q6wn5c
http://ifile.it/iudfqn9
http://ifile.it/13hevoj

Both Password:
urgrove.com
Read More

Tuesday, August 24, 2010

The Twilight Saga: Eclipse (2010)


ටිකක් පරක්කුවුනා ඔයාලට මේ ෆිල්ම් එක දෙන්න. එක නිසා තරහාවෙන්න එපා හොදේ. ඔයාලා මග බලගෙන හිටපු තවත් ලස්සන චිත්‍රපටියක 3 වැනි කොටස තමයි අද දෙන්න හදන්නේ. 2008 වසරේ Twilight ලෙසත් 2009 වසරේ New Moon ලෙසත් 2010 වසරේ Eclipse ලෙසත් ඔබට පිරිනැමුනු මේ චිත්‍රපටි මාලාවේ නවතම චිත්‍රපටිය එනම් 4 වැනි චිත්‍රපටිය 2011 වසරේ The Twilight Saga: Breaking Dawn නමින් නිකුත් කිරිමට සැලසුම් කරලා තියනවා. Eclipse ෆිල්ම් එක බොක්ස් ඔෆිස් අලුත්ම වාර්තාවක් තියලා තියනවා. එක තමයි ඇමෙරිකාව හා කැනඩාව තුල පලමු සතියේදි සිනමාහල් 4416ක තිරගතවිම. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුනි 30 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Fantasy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.8/10 31,557 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ආදර කතාවක් නිසා පොඩි පොඩි සින් ටිකක් තියනවා. එත් අවුලක් නැහැ. ෆිල්ම් එකේ කතාව නම් කියන්න ඕන නැහැ නේ. ලස්සන කතාවක් තියන පැණි බේරෙන ෆිල්ම් එකක්. :) මේ ෆිල්ම් එක තුල ලේ උරාබොන පිසාචයෙක් සහ වෘකයෙකුගේ ආදරයට මැදිවු මනුෂ්‍ය යුවතියක් පිළිබදවු, මේ ලස්සන ආදර කතාන්දරය ඔයාලත් ආසවෙන් නරඹාවි කියලා හිතනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Bella once again finds herself surrounded by danger as Seattle is ravaged by a string of mysterious killings and a malicious vampire continues her quest for revenge. In the midst of it all, she is forced to choose between her love for Edward and her friendship with Jacob -- knowing that her decision has the potential to ignite the struggle between vampire and werewolf. With her graduation quickly approaching, Bella is confronted with the most important decision of her life.

OFFICIAL SITE:
http://www.eclipsethemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1325004/

Directed by
David Slade

Produced by
Wyck Godfrey
Karen Rosenfelt

Starring
Kristen Stewart
Robert Pattinson
Taylor Lautner
Bryce Dallas Howard
Billy Burke
Dakota Fanning

Running time 124 minutes

Budget $68,000,000

Gross revenue
$676,440,444


ZU1u7WbD.png
iVV7o8L0.png
hCN3TuOg.png
So8bxSWt.png
67215489399612228791.png

Sample:
http://safelinking.net/p/8b4d5845ed

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 650MB:
The Twilight Saga: Eclipse (2010) BRRip ( 1280x528 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 650 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*528
[ASPECT RATIO]:.................[ 2:40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed : softcoded : you can turn em off
[ORIGINAL RUNTIME]:.............[ 02:04:00
[RELEASE RUNTIME]:..............[ 01:58:00
[SOURCE]:.......................[ BR.cbgb

Click this link & get the Download Links
http://tinypaste.com/8a1bf1

Download Links 600MB:
The Twilight Saga: Eclipse (2010) BRRip ( 1280x528 )
Complete Name……………: The Twilight Saga Eclipse
Format………………….: Matroska
File size……………….: 598 MB
Duration………………..: 2h 03mn
Overall bit rate…………: 674 Kbps
Resolution………………: 1280 x 528 pixels
Frame rate………………: 29.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English

Click this link & get the Download Links
Include:- MediaFire Links, Ifile Links, fileserve Links
http://tinypaste.com/abd82

Download Links 450MB:
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*288 ( screener message cropped )
[ASPECT RATIO]:.................[ 2.500 ( screener message cropped )
[FRAME RATE]:...................[ 29.970 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 02:03:00
[RELEASE RUNTIME]:..............[ 01:58:00

http://hotfile.com/dl/63117373/dcde67c/backup.TTSEclipseSCR.part1.rar.html
http://hotfile.com/dl/63118176/dd567d8/backup.TTSEclipseSCR.part2.rar.html
http://hotfile.com/dl/63118953/9b18748/backup.TTSEclipseSCR.part3.rar.html
http://hotfile.com/dl/63119546/ec83b92/backup.TTSEclipseSCR.part4.rar.html
http://hotfile.com/dl/63119996/e3347d4/backup.TTSEclipseSCR.part5.rar.html
-----------------------
FILESERVE LINKS -
http://www.fileserve.com/file/EPhFWQc/backup.TTSEclipseSCR.part1.rar
http://www.fileserve.com/file/aYsTBmR/backup.TTSEclipseSCR.part2.rar
http://www.fileserve.com/file/acXkNxm/backup.TTSEclipseSCR.part3.rar
http://www.fileserve.com/file/Aufr2un/backup.TTSEclipseSCR.part4.rar
http://www.fileserve.com/file/Qkejpqg/backup.TTSEclipseSCR.part5.rar
-----------------------
RAPIDSHARE LINKS -
http://rapidshare.com/files/413817404/backup.TTSEclipseSCR.part1.rar
http://rapidshare.com/files/413817421/backup.TTSEclipseSCR.part2.rar
http://rapidshare.com/files/413817430/backup.TTSEclipseSCR.part3.rar
http://rapidshare.com/files/413817435/backup.TTSEclipseSCR.part4.rar
http://rapidshare.com/files/413817457/backup.TTSEclipseSCR.part5.rar
------------------------
Megaupload LINKS
http://www.megaupload.com/?d=KNSSCXB3
http://www.megaupload.com/?d=DBHDJNW0
http://www.megaupload.com/?d=1Y52L7ZJ
http://www.megaupload.com/?d=QWBRHRIT
http://www.megaupload.com/?d=KL89XII0
------------------------
RAR pass : ultrascorp

Download Links 450MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x288 ( screener message cropped )
[ASPECT RATIO]:……………..[ 2.500 ( screener message cropped )
[FRAME RATE]:……………….[ 29.970 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 02:03:00
[RELEASE RUNTIME]:…………..[ 01:58:00

MediaFire Links:
http://bit.ly/twecscrmfr1
http://bit.ly/twecscrmfr2
http://bit.ly/twecscrmfr3
Mediafire Password:
mediafiremoviez.com

OR
Ifile Links:
http://bit.ly/twecscrif1
http://bit.ly/twecscrif2
http://bit.ly/twecscrif3
OR
fileserve Links:
http://bit.ly/twecscrfs1
http://bit.ly/twecscrfs2
http://bit.ly/twecscrfs3
Read More

Saturday, June 12, 2010

Remember Me (2010)


ආදරකතා බලන්න ආස අයට ඔන්න මම ගෙනවා පැණි බේරෙන සිරා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Twilight චිත්‍රපටියේ Edward යන චරිතය රඟපාන "Robert Pattinson". ඔහු මේ ච්ත්‍රපටියෙත් ඊට නොදැවිනි දක්ෂ රඟපැමක නිරතවෙනවා. මුලින්ම මම මේ චිත්‍රපටිය ආදරකතාවක් කියලා කිව්වට යොවුන් ආදරය පමණක්ම මේ චිත්‍රපටියේ ඇතුලත්ව නැහැ. පවුල් එකකයේ තියෙන ප්‍රශ්න නිසා දරුවන් මුහුණදෙන ගැටලු වගේ සිද්ධ්න් පවා මේ සිනමා නිර්මාණයට ඇතුලත් කරලා තියනවා. මේ ෆිල්ම් එකේ කිසියම් අවස්ථාවක ඔයාල නොහිතපු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒනිසාම ෆිල්ම් එකේ කතාව වෙනස් වෙනවා. තව කියන්න දෙයක් තියනවා මේ ෆිල්ම් එකේ පැණි බේරෙන දර්ශන ටිකක් තියනවා. :D මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 මාර්තු 12 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 7,400 votes අරන් තියනවා. මේ ෆිල්ම් එකේ කතාව නිකන් ව්‍යාංජනයක් වගේ, මොකද පවුල් දෙකක සිද්ධින් තමයි මේ ෆිල්ම් එකට මුලික වේලා තියෙන්නේ. කොහොමහරි මෙහි ප්‍රධාන චරිතය වන Tyler Hawkins (Robert Pattinson) හට උවමනා වෙන්නේ තමන්ගේ වෙන්වුනු දෙමාපියන් එකතු කර තම එකම නංගි සමග සතුටින් කාලය ගත කිරිමට. මේ මුලික අරමුණ ඉටු කරගැනිමට යාමේදි තමයි නොයෙකුත් කරදර වලට මෙන්ම ආදර සම්බන්ධතාවයකුත් පටන්ගන්නේ. අවසාන වශයෙන් කියනවනම්, ලස්සන ෆිල්ම් එකක්.

ඉන්ගිලිශ් වලින් කතාව :
A romantic drama centered on two new lovers: Tyler, whose parents have split in the wake of his brother's suicide, and Ally, who lives each day to the fullest since witnessing her mother's murder.


Directed by
Allen Coulter

Produced by
Nicholas Osborne
Trevor Engelson
Erik Feig

Written by
Will Fetters

Starring
Robert Pattinson
Emilie de Ravin
Chris Cooper
Lena Olin
Pierce Brosnan
Tate Ellington
Peyton R. List

Running time 128 minutes

Gross revenue $54,427,020

54850227760755741743.jpg
86642187565062279014.jpg
35927581287322547028.jpg
48818029447641318139.jpg
81599937512651248670.jpg

TiTLE......[ Remember Me
YEAR.......[ 2010
GENRE......[ Drama | Romance
RUNTiME....[ 01:52:20

AUDiO......[ MP3 48000Hz 112 kb/s CBR (2 chnls)
LANGUAGE...[ English
ViDEO......[ 752 kbps Divx 23.976 FPS
Q. FRAME...[ 0.154 bits*pixel
RESOLUTiON.[ 608 x 336
DAR........[ 1.810 (38:21)
SUBS.......[ None
FiLES......[ 1
SiZE.......[ 701 MB
SOURCE.....[ DVD


400Part:


Download Links 550MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Drama | Romance
[FILE SIZE]:………………..[ 550 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:48:00
[SOURCE]:…………………..[ 720p-BLURAY
[iMDB RATING]:………………[ 6.5/10

OR
Mediafire Password:
mediafiremoviez.com

Read More

Thursday, June 3, 2010

The Back-up Plan (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එක නම් බැලුවේ Jennifer Lopez රගපාන නිසාමයි. කලින් දුන්නු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් ආදර කොමඩියක් කියලා කියන්න පුලුවන්. හැබැයි ආදරයට වඩා තියෙන්නේ, බාබාලා හම්බවෙන ඉන්න අම්මලා ගැන. අයියෝ එක වෙලාවකට එපා වෙනවා ෆිල්ම් එක. :D කොහොමහරි Jennifer ඉන්න නිසා බැලුවා. මේ කෙල්ල සින්දු කියනවට වඩා රගපාන්න දක්ෂයි වගේ. මේ වෙනකොටත් ගොඩක් ෆිල්ම් වල රගපාලා තියන නිසා අත්දැකිම් බහුල නිළියක් වගේ රගපානවා. facial expression නම් පට්ට. දැන් මම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වෙලා තියෙන්නේ, 2010 අප්‍රේල් 23 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.2/10 3,681 votes අරන් තියනවා. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, අපේ Zoe (Jennifer Lopez) ට කොල්ලෝ ඇලජික්. ඒ මොකද ඇය සොයන සිහින කුමරා හමුනොවුණු නිසා. එකටත් වඩා ඇය හිතන විධියේ කොල්ලේක් හම්බවෙන්නේ නැතිනිසා. මේ හේතුව නිසා ඇය තනිවම දරුවෙක් හදාගන්න තිරණය කරනවා. (කෘතිමව) පසුව අහම්බෙන්වගේ ඇයට කඩවසම් තරුණයෙක් මුණගැසෙනවා. Zoe සහ එම තරුණයා අතර ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. දැන් තමයි යුද්දෙ පටන් ගන්නේ. Zoe ට එක දරුවෙක් නේවි නිඹුල් දරුවෝ (Twins) හම්බවෙන්න ඉන්න බව දැන ගන්නවා. දැන් මේ තරුණයා මොනවා කරයිද? බාගෙනම බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Zoe's a woman who has a hard time letting anyone into her life. She has a habit of pushing people away when they get close. She also wants to have a baby but because she has no man in her life decides to be artificially inseminated. Shortly after having the procedure she meets a guy named Stan whom she connects with. But she's still afraid to let him in and when she tells him about her pregnancy thinking he would bail but he sticks with her.

OFFICIAL SITE:
http://www.theback-upplan.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1212436/

Directed by
Alan Poul

Produced by
Todd Black, Jason Blumenthal, Steve Tisch, Rodney Liber

Starring
Jennifer Lopez
Alex O'Loughlin
Noureen DeWulf
Melissa McCarthy
Eric Christian Olsen

Distributed by
CBS Films







Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://rapidshare.com/files/392945171/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part1.rar
http://rapidshare.com/files/392945201/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part2.rar
http://rapidshare.com/files/392945207/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part3.rar
http://rapidshare.com/files/392947647/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part4.rar
OR
http://rapidshare.com/files/393873251/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part1.rar
http://rapidshare.com/files/393873045/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part2.rar
http://rapidshare.com/files/393873964/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part3.rar
http://rapidshare.com/files/393872678/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part4.rar

Read More

Sunday, May 30, 2010

When in Rome (2010)


අද ඔයාලට ආදරකතාවක් දෙන්න තමයි හදන්නේ, මෙය විහිළු කැලි ගොඩක් එක්ක ආදරය ගලාගෙන යන චිත්‍රපටියක්, එක නිසා ෆිල්ම් එක බලද්දි කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මේ ෆිල්ම් එක බැලුවොත් රෝම නගරයේ ලස්සන තැන් ටිකක් බලගන්න පුලුවන්. කොහොම හරි මේ ෆිල්ම් එක මුලින්ම පෙන්වන්න පටන්ගත්තේ 2010 ජනවාරි 29 වැනිදා ඇමෙරිකාවේදීය. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 5.2/10 2,604 votes අරන් තියනවා. දැන් ෆිල්ම් එකේ කතාව කියන්න නම්, Beth යනු ගොඩක් තමන්ගේ රැකියාව ගැන උනන්දු ආදරයෙන් පැරදුනු තරුණියක්. ඇයගේ පෙම්වතාගෙන් වෙන්විමත් සමග ඇය ගොඩක් තනිවෙනවා. මේ අතර ඇයගේ නංගිගේ විවාහ උත්සවය රෝම නගරයේ පැවැත්වෙන බව ඇයගේ නැගණිය පවසනවා. පසුව Beth නැගණියගේ විවාහ උත්සවයට සහභාගි වෙනවා. මෙහිදි ඇයට තවත් තරුණයෙක් මුනගැහෙනවා. නමුත් ඔහුත් වෙනත් අයෙක් සමග සම්බන්ධයක් ඇතිබව දැනගන්නවා. මෙයින් ගොඩක් සිත්තැවුලට පත්වන Beth ඒ අසල තිබුනු පොකුණක් අසල වාඩිවෙලා එහි තිබෙන කාසි කිහිපයක් ගන්නවා. පසුව මේ කාසි රැගෙන ඇය නිව්යොක් නගර බලා පිටත්වෙනවා. දැන් තමයි ආතල් සින් ටික තියෙන්නේ, ඔයාලත් බාගෙනම බලන්නකෝ.

ඉන්ගිලිශ් වලින් කතාව :
Beth is a hard working career woman whose last relationship says that she puts her work above him so he left her. When he tells her he found another career woman and is willing to stick it out with her and is engaged to her. Beth feels that there is no one for her. And when she goes to Rome to attend her sister's impromptu wedding and after meeting the best man, Nick she's attracted to him but after seeing him with another woman, she gets drunk and goes into the famed Fountain of Love and takes some coins thrown by people looking for love. When she goes back to New York four men start coming onto her. And Nick keeps calling her asking her out. She later learns that what she did--is a no no. It seems legend says that if you take a coins out of the fountain the person who threw it will fall in love with who took the coin. So she has to find a way to break the curse. And she wonders if Nick whom she likes is with her cause he wants to or is he under the spell.

OFFICIAL SITE:
http://www.wheninrome-themovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1185416/

Directed by
Mark Steven Johnson

Produced by
Mark Steven Johnson
Gary Foster
Andrew Panay

Starring
Kristen Bell
Josh Duhamel
Will Arnett
Jon Heder
Dax Shepard
Danny DeVito
Anjelica Huston

Running time 91 Mins.








THEATRE DATE : 01/15/10
RELEASE DATE : 05/26/10
STORE DATE : 06/22/09
GENRE : Comedy | Romance
RUNTiME : 1 hour 30 minutes
ViDEO : 921 kbps
AUDiO : 140 kbps 2ch. MP3
RESOLUTiON : 640x272 2.35:1
# DiSCS : 1
SUBS : Eng | Spa | Fre

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Direct Link:
http://hotfile.com/dl/44939411/bed2720/W.in.R.DVDRip.XviD-DiAMOND.avi.rar.html
OR
http://d01.megashares.com/index.php?d01=cubhncj
OR
http://hotfile.com/dl/44939235/0ae005f/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.avi.html

Download Links 700MB:
http://hotfile.com/dl/44938843/0885970/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.part1.rar.html
http://hotfile.com/dl/44938879/4fa9746/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.part2.rar.html
http://hotfile.com/dl/44938847/fa8077f/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.part3.rar.html
http://hotfile.com/dl/44939308/ea06aca/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.part4.rar.html
OR
http://rapidshare.com/files/391864198/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part1.rar
http://rapidshare.com/files/391864809/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part2.rar
http://rapidshare.com/files/391864670/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part3.rar
http://rapidshare.com/files/391864388/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part4.rar

Another Links 700MB:
http://netload.in/datei4PGExRBKSe/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.avi.001.htm
http://netload.in/datei4PGExRBKSe/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.avi.002.htm
OR
http://hotfile.com/dl/44939211/7f25792/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.avi.001.html
http://hotfile.com/dl/44939177/c1115c7/Zmovie4U.com_W.in.R.DVDRip.XviD-DiAMOND.avi.002.html

Another Links 700MB:
http://hotfile.com/dl/44934778/2da5253/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part1.rar.html
http://hotfile.com/dl/44935070/f7b90b3/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part2.rar.html
http://hotfile.com/dl/44935307/a1d511b/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part3.rar.html
http://hotfile.com/dl/44935494/44b52ac/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part4.rar.html

Another Links 700MB:
http://rapidshare.com/files/391901372/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part1.rar
http://rapidshare.com/files/391901418/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part2.rar
http://rapidshare.com/files/391901362/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part3.rar
http://rapidshare.com/files/391901108/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part4.rar

Another Links 700MB:
Hotfile 400MB/part:
http://hotfile.com/dl/44949843/c6b43a3/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part1.rar.html
http://hotfile.com/dl/44949716/cd0a3d2/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part2.rar.html
OR
Rapidshare 200MB/part:
http://rapidshare.com/files/391904591/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part1.rar
http://rapidshare.com/files/391904480/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part2.rar
http://rapidshare.com/files/391904547/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part3.rar
http://rapidshare.com/files/391904497/When.in.Rome.DVDRip.XviD-DiAMOND.part4.rar

Download Links 500MB: { 720p/1280*536 }
rapidshare:
http://rapidshare.com/files/392753117/xT_CW_backup.WIRome72.part1.rar.html
http://rapidshare.com/files/392753127/xT_CW_backup.WIRome72.part2.rar.html
http://rapidshare.com/files/392753164/xT_CW_backup.WIRome72.part3.rar.html
OR
hotfile:
http://hotfile.com/dl/45314734/d460bb5/xT_CW_backup.WIRome72.part1.rar.html
http://hotfile.com/dl/45314754/225afbc/xT_CW_backup.WIRome72.part2.rar.html
http://hotfile.com/dl/45314759/96c34ab/xT_CW_backup.WIRome72.part3.rar.html
Read More
Free PageRank Checker