Saturday, September 18, 2010

Aisha (2010)


ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම අලුත් හින්දි ෆිල්ම් ගෙනවා. හොලිවුඩ් චිත්‍රපටිවල තියෙන වේගවත් රුපරාමු වලින් මිදි සිනහා උපදවන ලස්සන ආදරකතාවක් ඇතුලත් මේ හින්දි චිත්‍රපටිය ඔයාලා හැමෝම බලන්න කියලා කියනවා. "ජිවිතය කියන්නේ රෝස මල් යහනාවක් නෙවේ" මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මම මේ කියපු දේ ඔයාලට දැනේවී. මේ ෆිල්ම් එකට පදනම් වි ඇත්තේ, බ්‍රිතන්‍ය ලේඛිකාවක් වන Jane Austen විසින් ලියන ලද එමා (Emma) යන නවකතාවයි. මේ චිත්‍රපටියේ දිගහැරෙන කතාවේ අඩංගු වන්නේ, දිල්ලි නගරයේ ජිවත් වන උසස් පැලැන්තිය නියෝජනය කරන පවුල් කිහිපයක් වටාය. මේ පවුල් වල ආදර සම්බන්දතා ඇතිවන්නේ සල්ලි මත පදනම්වයි. එකනම් ඉන්දියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකයෙම එහෙම තමයි. :P දැන් ෆිල්ම් එකේ තවත් ඕපාදුපයක් කියන්න තමා යන්නේ, මේ ෆිල්ම් එක කපුර් (Kapoor) පවුලේ චිත්‍රපටියක්. මෙහි අයිශා (Aisha) ගේ චරිතය නිරුපණය කරන්නේ, අනිල් කපුර්ගේ දියනිය වන Sonam Kapoor. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන අයිශා (Aisha) යන චරිතය ඇය දක්ෂ අන්දමින් නිරුපණය කරනවා. එවගෙම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කර ඇත්තේ අනිල් කපුර් සහ ඔහුගේ බාල දියනිය වන Rhea Kapoor විසින්ය. තවද මේ බොලිවුඩ් චිත්‍රපටිය බෙදාහැරින ලද්දේ, අනිල් කපුර් ෆිල්ම් කොම්පැනියෙන්ය. දැන් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ අගෝස්තු 06 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.3/10 282 votes අරන් තියනවා. දැන් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. චුටි චුටි සින් ටිකක් නම් තියනවා. මොකද මේ ෆිල්ම් එක ඇවිල්ලා රොමැන්ටික් ෆිල්ම් එකක් නිසා :P ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, අයිශ් ගැන තමා ඉතින් කියන්න තියෙන්නේ. ඇය ටිකක් විතර මාන්නක්කාර චරිතයක් නමුත් ඇය සැම විටම අනිත් අයට උදව් කරන්න තමයි කැමති එත් ඒ නිසාම ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ම අනිත් අයගේ ජිවිත ඇය විසින් පාලනය කරනවා. මේ පාලනය කරන්න ගිහින් ඇයට වන කරදර තමයි ෆිල්ම් එකෙන් පෙන්වන්නේ. එහෙනම් දැන් ෆිල්ම් එක බලමු නේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Aisha is a girl with a simple problem - everyone's business is her business. Arjun is a boy with even a simpler set of beliefs - Aisha should mind her own business. Caught in the Delhi upper class world with its own set of social rules, Aisha navigates her world with a great sense of style and even greater optimism. Caught in her web are Pinky, her best friend, the small town girl Shefali, the west Delhi boy Randhir and the hunk Dhruv. Aisha will make sure everyone dances to her tune. And all Arjun wants to do is disentangle that web and get Aisha out of an impending sticky mess. Who will succeed and who will succumb? Welcome to Aisha's fabulous world where playing cupid is as easy as 123...if only that Arjun would stay out of her way!

OFFICIAL SITE:
http://aishathefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1509732/

Directed by
Rajshree Ojha

Produced by
Anil Kapoor
Rhea Kapoor

Starring
Sonam Kapoor
Abhay Deol
Arunoday Singh
Cyrus Sahukar

Distributed by
Anil Kapoor Film Company

Running time
126 minutes

Gross revenue Rs. 15.50 crore

PvsRJ.png
pk9U5.png
PaEkO.png
rGtCZ.png
tg1hi.png
A5cgd.png
bhn39.png
mjoC9.png
SsfGk.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
[TITLE]…………………….[ Aisha
[FORMAT]:…………………..[ .mp4
[GENRE]:……………………[Romance | Comedy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 700MB
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/dbnCGk
http://bit.ly/9E2Vke
http://bit.ly/9IKJKR
http://bit.ly/adJoIu
Subtitle File:
http://bit.ly/bgf99a

OR

ifile Links:
http://ifile.it/dzbus5m
http://ifile.it/jc1mzvu
http://ifile.it/if32dhn
http://ifile.it/i1eobnm
Subtitle File:
http://bit.ly/cVLz8n

Both Password:
urgrove.com

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 480 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x256
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[RELEASE RUNTIME]:…………..[ 02:06:39
MediaFire Links:
http://bit.ly/asdvdmf1
http://bit.ly/asdvdmf2
http://bit.ly/asdvdmf3
Mediafire Password:
mediafiremoviez.com
OR
Ifile Links:
http://bit.ly/asdvdif1
http://bit.ly/asdvdif2
http://bit.ly/asdvdif3
OR
fileserve Links:
http://bit.ly/asdvdfs1
http://bit.ly/asdvdfs2
http://bit.ly/asdvdfs3

Download Links 400MB:
[TITLE]…………………….[ Aisha
[FORMAT]:…………………..[ .mp4
[GENRE]:……………………[Romance | Comedy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 400MB
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/aCuDJi
http://bit.ly/boHkYK
http://bit.ly/cTujLv

Subtitle File:
http://bit.ly/bOLnpD

OR

ifile Links:
http://ifile.it/9q6wn5c
http://ifile.it/iudfqn9
http://ifile.it/13hevoj

Both Password:
urgrove.com

4 comments:

Shantha said...

maru maru...

September 18, 2010 at 10:30 AM
djbimal said...

ada hindi wage.

September 18, 2010 at 10:38 AM
සුපුන් said...

හින්දි ෆිල්ම් එකක්. එල එල

September 18, 2010 at 10:43 AM
Nadun said...

thanks.

September 18, 2010 at 10:55 AM

Post a Comment

Free PageRank Checker