Sunday, September 5, 2010

Iron Man 2 (2010)


අද ඔයාලට ගෙන්නේ සුපිරි සිනමා නිර්මාණයක්. දැවැන්ත වියදමක් දරමින් නිපදවු මේ චිත්‍රපටිය එවගෙම දැවැන්ත ආදයමක්ද ලබා සිටිනවා. එනම් දැනට 2010 වර්ෂයේ නිකුත්වු චිත්‍රපටි අතරින් පලමු සතිය තුලදි ලද වැඩිම ආදයම වන ඩොලර් මිලියන 128 ලබා ගැනිමට මේ අතිදැවැන්ත චිත්‍රපටියට හැකිවේලා තියනවා. නව තාක්ෂණික විශේෂ ප්‍රයෝග යොදාගනිමින් ඇස් මවිත කරවන දසුන් මවමින් පැය 2 කට ආසන්න කාලයක් ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්න පුළුවන් ලස්සන සිනමා නිර්මාණයක්. පලමු චිත්‍රපටිය වගේම මෙහිත් ක්‍රියාදම වලින් නම් අඩුවක් නැහැ. ෆිල්ම් එක ගැන වැඩිය කියන එක හොද නැහැ එකනිසා පුලූවන් තරම් ඉක්මනින් ෆිල්ම් එක බාගෙන බලන්න. දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 07 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 53,968 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් නැතුව ළමයින් එක්ක උනත් බලන්න පුළුවන්. ෆුල් ඇක්ෂන් ෆිල්ම් එකක් නිසා අනංමනං සින් නැහැ. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොත්, Tony Stark (Robert Downey Jr.) විසින් ඔහු අයන් මැන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මේ නිසා ඇමෙරිකානු රජය "Stark" සොයා ගත් මේ අතිනවින තාක්ෂණය ඇමෙරිකානු රජයට දෙන ලෙස බලකරනවා. නමුත් ඒ සදහා ඔහු කැමති වන්නේ නැහැ. මේ අතර Ivan Vanko (Mickey Rourke) විසින් මේ තාක්ෂණය යොදාගෙන නවතම ආයුධයක් නිර්මණය කරනවා. මොහුගේ අරමුණ අයන්මැන්ට අභියෝගයක් විමටයි. ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලමු නේද ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා.

ඉන්ගිලිශ් වලින් කතාව :
With the world now aware of his dual life as the armored superhero Iron Man, billionaire inventor Tony Stark faces pressure from the government, the press, and the public to share his technology with the military. Unwilling to let go of his invention, Stark, along with Pepper Potts, and James "Rhodey" Rhodes at his side, must forge new alliances - and confront powerful enemies.

OFFICIAL SITE:
http://ironmanmovie.marvel.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1228705/

Directed by
Jon Favreau

Produced by

* Kevin Feige
* Susan Downey

Starring

* Robert Downey Jr.
* Gwyneth Paltrow
* Don Cheadle
* Scarlett Johansson
* Mickey Rourke

Running time
125 minutes

Budget $170-200 million

Gross revenue $621,659,433

vlcsnap2010090400h57m45.png
vlcsnap2010090400h58m06.png
35k7rx1.jpg
2zs715g.png
6zobmq09ymigtuocpw.jpg
ay7ui0.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB: (720p HQ )
[FORMAT]:...............[ Matroska
[FILE SIZE]:............[ 700 MiB
[NO OF CDs]:............[ 1
[RESOLUTION]:...........[ 1280*544
[ASPECT RATIO]:.........[ 2.35:1
[FRAME RATE]:...........[ 23.976 fps
[LANGUAGE ]:............[ English
[SUBTITLES]:............[ hard coded english for foreign parts
[ORIGINAL RUNTIME]:.....[ 02:04:00
[RELEASE RUNTIME]:......[ 01:59:00 ( after credits SCENES also included :) )
[SOURCE]:...............[ 720P.BR.

Hotfile Links:
http://hotfile.com/dl/67677848/be22247/backup.IMan272.part1.rar.html
http://hotfile.com/dl/67678026/bc14511/backup.IMan272.part2.rar.html
http://hotfile.com/dl/67678194/0730da9/backup.IMan272.part3.rar.html
http://hotfile.com/dl/67678346/0970982/backup.IMan272.part4.rar.html
http://hotfile.com/dl/67678493/1c946c5/backup.IMan272.part5.rar.html
http://hotfile.com/dl/67678687/acccadf/backup.IMan272.part6.rar.html
http://hotfile.com/dl/67678930/9f72c9d/backup.IMan272.part7.rar.html
OR
Rapidshare Links:
http://rapidshare.com/files/417621476/backup.IMan272.part1.rar
http://rapidshare.com/files/417621505/backup.IMan272.part2.rar
http://rapidshare.com/files/417621508/backup.IMan272.part3.rar
http://rapidshare.com/files/417621545/backup.IMan272.part4.rar
http://rapidshare.com/files/417621561/backup.IMan272.part5.rar
http://rapidshare.com/files/417621591/backup.IMan272.part6.rar
http://rapidshare.com/files/417621642/backup.IMan272.part7.rar
OR
Fileserve Links:
http://www.fileserve.com/file/62EF6sG/backup.IMan272.part1.rar
http://www.fileserve.com/file/4RfBbdN/backup.IMan272.part2.rar
http://www.fileserve.com/file/gD5bvwQ/backup.IMan272.part3.rar
http://www.fileserve.com/file/Z4kn9Et/backup.IMan272.part4.rar
http://www.fileserve.com/file/q9A9dtS/backup.IMan272.part5.rar
http://www.fileserve.com/file/CMdaKZp/backup.IMan272.part6.rar
http://www.fileserve.com/file/b2YZfCj/backup.IMan272.part7.rar
RAR pass : ultrascorp

Download Links 700MB:
Runtime: 112 Min [CREDITS REMOVED]
Size: 697 MB
Source: DVD5
Resolution: 640x272
SA: BVOP: YES QPEL: NO GMC: NO
Framerate: 25.000 PAL
Video: 671 Kbps
Audio: 192 Kbps
Language: English

http://www.mediafire.com/?2suaeqy8evs0fk7
http://www.mediafire.com/?2n3wn5o2hgue7jt
http://www.mediafire.com/?26hrh8596npdw7n
http://www.mediafire.com/?9fj308vqlk1s1pw
OR
http://www.megaupload.com/?d=2J0KH866
http://www.megaupload.com/?d=W6LGVCZP
http://www.megaupload.com/?d=JV925SKL
http://www.megaupload.com/?d=QCAIGWEX

Download Links 450MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:59:44
[RELEASE RUNTIME]:…………..[ 01:59:44
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ DVDRip

MediaFire Links:
http://www.mediafire.com/?670auuxezju76a3
http://www.mediafire.com/?w3vmvlmxebn9wl9
http://www.mediafire.com/?3b8m0v80lxk3yot
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://ifile.it/snpkyi7/IM2.2010.DVDRip_mediafiremoviez.com.mkv.001
http://ifile.it/e5wo8mz/IM2.2010.DVDRip_mediafiremoviez.com.mkv.002
http://ifile.it/148t3hf/IM2.2010.DVDRip_mediafiremoviez.com.mkv.003
fileserve Links:
http://www.fileserve.com/file/2vQNYtw
http://www.fileserve.com/file/rfucRey
http://www.fileserve.com/file/yeH9mHU
OR
http://www.mediafire.com/?4lgicpvhdan
http://www.mediafire.com/?i64e94dr7ev
http://www.mediafire.com/?ortls7rd1wo
Passx: urgrove.com

2 comments:

Anonymous said...

මේ mkv file play කරන්නත් බෑ.join කරන්නත් බෑ.පුළුවන්නම් කියලා දෙන්න.

September 5, 2010 at 8:18 PM
gani01 said...

මචන් සහෝදර බ්ලොග්කරුවෙක් ලියු ලිපියක් එකේ තියනවා මේ ප්‍රශ්නේට විසදුම. තැන්ක්ස් මචන් කමෙන්ට් එකට. :)
CD Imaje files extract කරන හැටි දන්නවාද?
මෙන්න ලින්ක් එක.
http://slweda.blogspot.com/2010/07/cd-imaje-files-extract.html

September 5, 2010 at 8:45 PM

Post a Comment

Free PageRank Checker