Wednesday, September 22, 2010

Centurion (2010)


අද ඔයාලට දෙන්නේ බ්‍රිතාන්‍යයේ නිපදවු අලුත්ම "යුද්ධ" චිත්‍රපටියක්. හොද කතා තේමාවක් යොදාගෙන නිපදවා ඇති මේ සාර්ථක සිනමා සිත්තම සියළුම සිනමා රසිකයින්ට අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 අප්‍රේල් 22 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama | History | Thriller | War යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 4,122 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කඩු සටන් ගොඩක් තියන නිසා කපනකොටන එවනම් අම්බානක තියනවා. වැඩිය ලේ බලන්න කැමති නැත්නම් බැලුවේ නැතිවුනාට කමක් නැහැ. එත් අපරාදේ මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ඒ හේතුව නිසා නොබලඉන්න එක. අනංමනං සින් නම් නැහැ. හොද සටන් ජවනිකා වලින් යුක්ත චිත්‍රපටියක්. දැන් ඉතින් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, රෝමානු බලකොටුවක සිටි Quintus Dias (Michael Fassbender) එහිදි ඇතිවු සටණින් පසුව ආක්‍රමනියන්ගේ සිරකරුවෙකු වෙනවා. මේ අතර ජනරාල් Virilus (Dominic West) මහා හමුදාවක් කැටුව උතුරු බ්‍රිතාන්‍ය දෙසට ගමන්කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ, උතුරු බ්‍රිතාන්‍යයේ ජිවත්වන ආක්‍රමනිකයින්ගේ නායකයා ඝාතනය කිරිම සහ ඔවුන්ගේ සියලුම වැසියන් මරා දැමිමයි. මේ යන ගමනට පෙරමුණ ගන්නේ Etain (Olga Kurylenko) නම් ආක්‍රමනිකයන්ගේ ඔත්තුකරියක්. සිරකරුවෙකුවු Quintus Dias ඔවුන්ගෙන් මිදි පැනයන විට ජනරාල් Virilus ගේ කණ්ඩායමට හමුවෙනවා. පසුව ඔහුත් මේ ගමනට එකතුවෙනවා. පසුව Etain විසින් මේ හමුදා කණ්ඩයම උගුලකට හසුකරගන්නවා. එහිදි ජනරාල් Virilus ආක්‍රමනියන් අතට පත්වෙනවා. මින්පසු කතාව දිවයන්නේ Quintus Dias හා පිරිස විසින් ජනරාල්වරයා බේරාගැනිමට කරන උත්සහය සහ නැවතත් පණ රැකගෙන රෝමයට යාම ගැනයි. ඔවුන්ට එය කිරිමට පහසුවේවීද? Etain විසින් මේ හමුදා කණ්ඩයම මේවැනි උගුලකට හසුකර සියලූ දෙනා මරා දැමිමට කටයුතු කරන්නේ ඇයි?

ඉන්ගිලිශ් වලින් කතාව :
AD 117. The Roman Empire stretches from Egypt to Spain, and East as far as the Black Sea. But in northern Britain, the relentless onslaught of conquest has ground to a halt in face of the guerrilla tactics of an elusive enemy: the savage and terrifying Picts. Quintus Dias (Fassbender), sole survivor of a Pictish raid on a Roman frontier fort, marches north with General Virilus' (West) legendary Ninth Legion, under orders to wipe the Picts from the face of the earth and destroy their leader Gorlacon. But when the legion is ambushed on unfamiliar ground, and Virilus taken captive, Quintus faces a desperate struggle to keep his small platoon alive behind enemy lines. Enduring the harsh terrain and evading their remorseless Pict pursuers led by revenge-hungry Pict Warrior Etain (Kurylenko), the band of soldiers race to rescue their General and to reach the safety of the Roman frontier.

OFFICIAL SITE:
http://centurionmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1020558/

Directed by
Neil Marshall

Produced by
Christian Colson
Robert Jones

Written by
Neil Marshall

Starring
Dominic West
Michael Fassbender
Olga Kurylenko

Country
United Kingdom
France

Budget £10 million

25159358.jpg
99894316.jpg
16401116.jpg
36022079.jpg
23917434.jpg
99539137.jpg
56712360.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:37:29
[RELEASE RUNTIME]:…………..[ 01:34:10
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p-ViSiON

MediaFire Links:
http://bit.ly/ctrnbrmf1
http://bit.ly/ctrnbrmf2
http://bit.ly/ctrnbrmf3
Mediafire Password:
mediafiremoviez.com

OR
iFile.it Links:
http://bit.ly/ctrnbrif1
http://bit.ly/ctrnbrif2
http://bit.ly/ctrnbrif3
OR
Fileserve Links:
http://bit.ly/ctrnbrfs1
http://bit.ly/ctrnbrfs2
http://bit.ly/ctrnbrfs3

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:!
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:37:00
[RELEASE RUNTIME]:…………..[ 01:37:00
[SOURCE]:…………………..[ 720p.BR.iNFAMOUS !!!

MediaFire Links:
http://bit.ly/aHgX7s
http://bit.ly/9YF1pp
http://bit.ly/beTyEI

PassWord :
urgrove.com

0 comments:

Post a Comment

Free PageRank Checker