Friday, September 3, 2010

Robin Hood (2010)


අද ඔයාලට ඉදිරිපත් කරන චිත්‍රපටිය ගැන නම් වැඩිය කියන්න ඕන නැහැ. මොකද Robin Hood යන පුරාණ කථාව මිට පෙර ටෙලිනාට්‍යයක් ලෙස හැමකෙනෙක්ම වගේ නරඹලා ඇති. අඩුම ගානෙ කතා පොතක් හරි කියවලා ඇති. මේ කතාව මැත ඉතිහාසයේ ජනප්‍රිය වු වීරකතා වලින් ජනප්‍රියතම වීරකතාව කිව්වොත් හරි. තව වැදගත් දෙයක් තමයි මේ වගේ පිඩිත පන්තියේ අයිතින් ගැන කතා කරන පුද්ගලයන් වර්තමන සමාජයටත් අවශ්‍ය බව. දැන් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 27,526 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය නිවාඩු දවසක බැලුවොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක බලන්න පැය දෙකහමාරක් විතර යන නිසා. :D මේ ෆිල්ම් එකේ ඩි.වි.ඩි හා බ්ලු-රේ පිටපත් සැප්තැම්බර් මාසේ අන්තිම සතියේ විතර නිකුත්විමට නියමිතයි. ආ.. තවපොඩ්ඩෙන් අමතක වෙනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්න. පොඩි අවුලක් තියනවා ෆිල්ම් එකේ මුල හරියේ පොඩි සින් එකක් තියනවා. තව චුටි චුටි කැලි ටිකක් තියනවා. රොබින් හුඩ් කියලා පොඩි ළමයි එක්කනම් බලන්න එපා. එත් මුල සින් එකෙන් පස්සේ එච්චර අවුලකුත් නැහැ. අනේ මන්ද මේ චිත්‍රපටි හදන එවුන්ට මේ වගේ ලස්සන ෆිල්ම් එකකවත් මේ වගේ අනංමනං සින් නැතුව හදන්න බැහැ නේ. :P අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට දැනගන්න පුලුවන් රොබින් හුඩ් කතාවේ ආරම්භය.

ඉන්ගිලිශ් වලින් කතාව :
Following King Richard's death in France, archer Robin Longstride, along with Will Scarlett, Alan-a-Dale and Little John, returns to England. They encounter the dying Robert of Locksley, whose party was ambushed by treacherous Godfrey, who hopes to facilitate a French invasion of England. Robin promises the dying knight he will return his sword to his father Walter in Nottingham. Here Walter encourages him to impersonate the dead man to prevent his land being confiscated by the crown, and he finds himself with Marian, a ready-made wife. Hoping to stir baronial opposition to weak King John and allow an easy French take-over, Godfrey worms his way into the king's service as Earl Marshal of England and brutally invades towns under the pretext of collecting Royal taxes. Can Robin navigate the politics of barons, royals, traitors, and the French?

OFFICIAL SITE:
http://www.robinhoodthemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0955308/

Directed by
Ridley Scott

Produced by
Brian Grazer
Ridley Scott
Russell Crowe

Starring
Russell Crowe
Cate Blanchett
Matthew Macfadyen
Mark Strong
Oscar Isaac
Kevin Durand
Mark Addy
William Hurt
Danny Huston
and Max von Sydow

Running time
140 minutes

Budget $200,000,000

Gross revenue $310,340,427











Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Direct Link:
http://hotfile.com/dl/66172642/0103f89/06_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.rar.html
OR
http://hotfile.com/dl/66172677/db021c9/07_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.rar.html
OR
http://d01.megashares.com/dl/JFpdV3o/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv
OR
http://hotfile.com/dl/66141284/72afaef/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.html
OR
http://www.fileserve.com/file/eEzEZMw/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv

Download Links 1400MB:
http://hotfile.com/dl/66148787/8bba6d9/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.001.html
http://hotfile.com/dl/66149032/2bec8b7/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.002.html
http://hotfile.com/dl/66149207/e9da993/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.003.html
http://hotfile.com/dl/66148671/bfb623c/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.004.html
OR
http://netload.in/dateiIh079VhTQI/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.001.htm
http://netload.in/dateioOT2IZp0t3/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.002.htm
http://netload.in/dateidLW8ZIi0ke/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.003.htm
http://netload.in/dateibHkQbSNbaK/Zmovie4U.com_Robin.Hood.2010.R5.STUDIO-AUDIO.Xvid.Noir.avi.004.htm


Download Links 550MB:
[FORMAT]:.......................[ Matroska (MKV)
[NO OF CDs].....................[ 1
[FILE SIZE]:....................[ 550MB
[RESOLUTION]:...................[ 720x304
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English When Needed
[ORIGINAL RUNTIME]:.............[ 02:29:27
[RELEASE RUNTIME]:..............[ 02:24:34 [Ending Credits Removed]
[ENCODER]:......................[ ShAaNiG
[SOURCE]:.......................[ Robin.Hood.2010.R5.AC3.XViD.IMAGiNE

http://hotfile.com/dl/66171518/fbcb1f9/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.001.html
http://hotfile.com/dl/66171559/8318850/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.002.html
http://hotfile.com/dl/66171531/ee00922/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.003.html
http://hotfile.com/dl/66172015/40ad0f9/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.004.html
http://hotfile.com/dl/66171669/5685c3d/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.005.html
http://hotfile.com/dl/66171778/1d6f3ad/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.006.html
OR
http://netload.in/dateiCnW71y0NhB/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.001.htm
http://netload.in/datei1WNZyLZbdU/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.002.htm
http://netload.in/dateiyEPN5dNcGN/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.003.htm
http://netload.in/datei9CIIltTPoz/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.004.htm
http://netload.in/datei5uBi1fQ6Ao/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.005.htm
http://netload.in/dateiFayKqKKSnW/Zmovie4U.com_Robin.Hood.2010.R5.550MB.ShAaNiG.mkv.006.htm


Download Links 450MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ hardcoded english for foreign parts
[ORIGINAL RUNTIME]:………….[ 02:29:00
[RELEASE RUNTIME]:…………..[ 02:23:00
[SOURCE]:…………………..[ R5.iMAGiNE

MediaFire Links:
http://bit.ly/rhr5mf1
http://bit.ly/rhr5mf2
http://bit.ly/rhr5mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/rhr5if1
http://bit.ly/rhr5if2
http://bit.ly/rhr5if3

fileserve Links:
http://bit.ly/rhr5fs1
http://bit.ly/rhr5fs2
http://bit.ly/rhr5fs3

3 comments:

Hero ayya said...

Ada thama me site eka dekke Facebook aken.
Maru wede ban.

September 3, 2010 at 10:00 AM
Shantha said...

ada Download parak dala.
Heta Robin Hood balannawa. :P
Thanks.

September 3, 2010 at 11:41 AM
Nadun said...

Thanks :)

September 4, 2010 at 12:26 AM

Post a Comment

Free PageRank Checker