Friday, June 3, 2011

Unknown (2011)

අද ඔයාලට ගෙන්නේ මැක්සා මුවි එකක්. මේක නම් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. ඒ මොකද දන්නවද? මේක සුපිරි ගණයේ චිත්‍රපටියක් නිසා. ඒ කියන්නේ, අත්භුත කතා තේමාවක් අයත් ක්‍රියාදාම නොඅඩුව ඇති කුතුහලය උපරිමයට රඳවා ගැනිමට හැකිවුන මේ චිත්‍රපටිය පටන් ගත්ත වේලාවේ ඉදන් චිත්‍රපටිය අවසානය දක්වාම කුතුහලය හා ත්‍රාසය ඇති කරමින් ගලාගෙන යන සාර්ථක සිනමා නිර්මාණයක් නිසා.

2003 වසරේ "ඩිඩියර් වැන් කොවෙලර්ට්" විසින් රචිත ප්‍රංශ නව කතාව ඉංග්‍රිසි භාෂවෙන් ප්‍රකාශිත වි ඇත්තේ, "Out of Head" නමින්ය. මේ නවකතාව ඇසුරෙන් නිපදවු මෙම චිත්‍රපටියේ තිර රචනය කර ඇත්තේ, ඔලිවර් බුඩර් සහ ස්ටිවන් කොර්න්වෙල් ය. මේ අත්භුත චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, ජෝම් කොලෙට් විසිනි. පුරා පැය 2 කට ආසන්න කාලයක් තිරගත වන මෙම චිත්‍රපටිය වෝනර් බ්‍රදර්ස් ආයතනය විසින් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 40 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය හා ජපානය ඇතුලු සිනමා ශාලා 3043 කදී  තිරගත වෙමින් පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 21 ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු තැනට එමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 123 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ, Taken, Chloe, After.Life හා The A-Team වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ වලින් ඔහුගේ හැකියාවන් පෙන්වු දක්ෂ නළුවෙක් වන ලියාම් නෙසන්ය. (Liam Neeson) සෙසු චරිත සදහා රංගනයෙන් දායක වන්නේ, ජනුවරි ජොන්ස්, ඩයන් කරූගර්ද, සෙබස්තියන් කෝච් යන නළුනිලියන්ය.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ පෙබරවාරි 18 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  7.1/10 (19,266 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගැබ්ව ඇති මැක්සා ෆිල්ම් එකක්. අද්භූත කතා හා කුතුහලය දන්වන චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ජෛව තාක්ෂණික සමුළුවක් සදහා සහභාගි විමට ජර්මනියේ බර්ලින් නුවරට ලඟාවන ආචාර්ය මාර්ටින් හැරිස් සහ ඔහුගේ බිරිද ලීස් (ජැනුවරි ජොන්ස්) එදින නවාතැන් ගැනිමට බලාපොරොත්තුවෙන හෝටලයට යනවා. නමුත් ආචාර්ය මාර්ටින් තම බ්‍රීෆ්කේසය ගුවන් තොටුපලේ අමතකව දමා පැමිණ ඇති බව මතක් වෙනවා. ඔහු ඉක්මනින්ම ටැක්සි රථයක නැග ගුවන් තොටුපලට ගමන් කරනවා. මෙහිදි අනතුරකට ලක්වෙන මේ ටැක්සි රථය පාලමෙන් ඉවතට පැණ අසල ගඟට පෙරලෙනවා. එහිදි එම රථයේ සිටි ටැක්සි රියදුරුවරිය ( ජීනා ) විසින් ආචාර්යවරයා බේරාගන්නවා. නමුත් ඔහු සිහි මූර්ඡිතව රෝහල් ගත කරනවා. ඔහුට නැවත සිහිය එන්නේ, දවස් 4 කට පසුවයි. ඊට පසුව ඔහු හෝටලයට යන විට තම බිරිද තවත් පුද්ගලයෙක් සමග ඉන්නවා. එම පුද්ගලයා ආචාර්ය මාර්ටින් හැරිස් බවත් පවසනවා. තම බිරිදත් ඔහුව නොහදූනන බව පවසනවා. මේ නිසා ඔහුට කරකියා ගත නොහැකි තත්වයට පත්වෙනවා. මේ ව්‍යාකූල තත්වයෙන් මොහුට මිදෙන්න පුළුවන්වේද? ඇත්තටම මොහු ආචාර්ය මාර්ටින් හැරිස් ද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
A man awakens from a coma, only to discover that someone has taken on his identity and that no one, (not even his wife), believes him. With the help of a young woman, he sets out to prove who he is.

OFFICIAL SITE:
http://unknownmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1401152/

Directed by    
Jaume Collet-Serra

Produced by    
Joel Silver
Leonard Goldberg
Andrew Rona

Screenplay by    
Oliver Butcher
Stephen Cornwell

Based on    
Out of My Head by
Didier van Cauwelaert

Starring    
Liam Neeson
Diane Kruger
January Jones
Aidan Quinn
Frank Langella

Distributed by    
Warner Bros. Pictures

Running time    
113 minutes

Country    
Germany
United States

Budget     $40 million

Gross revenue     $123,653,646

21719766445848054351.png
26725779140223440164.png
61819605764957179147.png
52997813608842275492.png
11456122791574780904.png
83916608801469995094.png 

Torrent Link
Torrent Link : Download Link (Click) 1.38GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 410MB DVDRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 675MB:
Unknown (2011) BRRip ( 1280 X 528 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 675 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 x 528
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 53mn
[SOURCE]:…………………..[ Unknown 2011 720p BluRay x264-TWiZTED
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5

wupload Links:
Part1
Part2
Part3
Part4
Part5



Download Links 675MB:
Unknown (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:...........[ Matroska
[FILE SIZE]:........[ 699 MiB
[NO OF CDs]:........[ 1
[RESOLUTION]:.......[ 1280*536
[ASPECT RATIO]:.....[ 2.35:1
[FRAME RATE]:.......[ 23.976 fps
[LANGUAGE ]:........[ English
[SUBTITLES]:........[ muxed
[ORIGINAL RUNTIME]:.[ 01:53:00
[RELEASE RUNTIME]:..[ 01:53:00
[SOURCE]:...........[ TWiZTED.720p

Rapidshare Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Password
ultrascorp

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Password
ultrascorp

//////////////////////////////////////////////////////////////////////////////////////////////////

Download Links 450MB:
Unknown (2011) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 454.20 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:53:11
[ENCODER]:………………….[shan


MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

filesonic Links:
Part1
Part2
Part3




Download Links 450MB:
Unknown (2011) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Drama | Mystery | Thriller
[FILE SIZE]:………………..[ 450MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 48mn
[SOURCE]:…………………..[ Unknown 2011 R5 AC3 XViD-EP1C

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

wupload Links:
Part1
Part2
Part3


Download Links 450MB:
Unknown (2011) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[DIRECTOR]:…………………[ Jaume Collet-Serra
[FILE SIZE]:………………..[ 454.20 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:53:11
[ENCODER]:………………….[shan

MediaFire Links:
PART 1
PART 2
PART 3
Mediafire Password
urgrove.com
Read More
Free PageRank Checker