Wednesday, October 20, 2010

Step Up 3D (2010)


ඔයාලා මඟ බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි, ඔන්න අද දෙන්න හදන්නේ. හැබැයි පොඩි කොස්සක් තියනවා. රූපරාමු බ්ලු-රේ වගේ කොලිටි නැහැ. එත් මේ ෆිල්ම් එක බලන්න හදිසි නම් මේ කොපිය බලන්න පුළුවන්. ෆිල්ම් එකේ Screenshot ටිකත් දාන නිසා විඩියෝ කොලිටි එක කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඔන්න මම නම් ෆිල්ම් එක බැලුවා. :) එලකිරි ෆිල්ම් එක. මේ කොපියේ සවුන්ඩ් කොලිටියත් නරක නැහැ. (ඔන්න දැන්නම් බ්ලු-රේ පිටපතක් නිකුත් වේලා) මේ ෆිල්ම් එකනම්, ඩාන්ස් වලින් පිරුණු ෆිල්ම් එකක්. මට නම් මේ ෆිල්ම් එක Step Up I හා II වලට වඩා හිතට ඇල්ලුවා. මොකද ඇතිවෙන්න ඩාන්ස් තියන නිසා. එත් ඉතින් පලමු සතියේ ලබපු ආදායම අනුවනම් 3 වැනි තැන තමා මේ ෆිල්ම් එකට හම්බවෙන්නේ. එමොකද මේ ෆිල්ම් එකේ පලමු සතියේ ආදායම වෙන්නේ ඩොලර් මිලියන 15.8 යි. මෙහි පලමු චිත්‍රපටිය හා දෙවැනි චිත්‍රපටි පිළිවෙලින් ඩොලර් මිලියන 21 හා 18 ක ආදායමක් ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එකට ගොඩක් අය කැමති නව තාක්ෂණය උපරිමෙන්ම යොදා ගෙන තිබෙන නිසා. ඒ වගෙම මේ ෆිල්ම් එකේ අනිත් විශේෂත්වය තමයි නවතම 3D තාක්ෂණයෙන් යුක්ත වීම. එත් ඉතින් අපිට තාම 3D නැනේ. :( එක නිසා 3D තාක්ෂණයේ තියන සුපිරිබව නම් බලගන්න විධියක් නැතිවෙලා තියනවා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 06 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Music | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.8/10 (4,629 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) මේ චිත්‍රපටියේ කතාව තමයි, Luke (Rick Malambri) විසින් දක්ෂතා ඇති Street dancers ලා සොයමින් සිටින අතරතුර ඔහු හට Moose (Adam Sevani) සහ Natalie (Sharni Vinson) හමුවෙනවා. පසුව මේ පිරිස එකතු වි "Pirates" නමින් ඩාන්සින් කණ්ඩායමක් හදාගන්නවා. මෙහි Luke හට අවශ්‍ය වෙන්නේ තම කණ්ඩායම ලෝකයේ හොදම hip hop ඩාන්සින් කණ්ඩායම කිරිමටයි. ඒ සදහා ඔවුන්ගේ ඉලක්කය වන්නේ, 'World Jam' ඩාන්සින් තරගය ජයග්‍රහණය කිරිමටයි. එත් මේ කණ්ඩායමට ලෙසියෙන් නම් මේ තරගය දිනන්න හම්බවෙන්නේ නැහැ. එහෙනම් හැමෝම මියුසික් හා ඩාන්සින් වලින් පිරුණු මේ චිත්‍රපටිය බලන්න කියලා කියනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
A tight-knit group of New York City street dancers, including Luke (Malambri) and Natalie (Vinson), team up with NYU freshman Moose (Sevani), and find themselves pitted against the world's best hip hop dancers in a high-stakes showdown that will change their lives forever.

OFFICIAL SITE:
http://www.stepup3dmovie.co.uk/

IMDb Info:
http://www.imdb.com/title/tt1193631/

Directed by
Jon Chu

Produced by
* Patrick Wachsberger
* Erik Feig
* Adam Shankman
* Jennifer Gibgot

Written by
* Amy Andelson
* Emily Meyer
* Duane Adler (characters)

Starring
* Rick Malambri
* Adam Sevani
* Sharni Vinson
* Alyson Stoner

Budget $30 million

Gross revenue $141,779,026




vlcsnap-368046.png
vlcsnap-369069.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 800 MB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*688
[ASPECT RATIO]:.................[ 16/9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:.............[ 01:47:10
[RELEASE RUNTIME]:..............[ 01:47:10
[SOURCE]:.......................[ 720p

Click this link & get the Download Links
Include:- hotfile Links, rapidshare Links, megaupload Links
http://tinypaste.com/80d2dd

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 800 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:………….[ 01:47:10
[RELEASE RUNTIME]:…………..[ 01:47:10
[SOURCE]:…………………..[ 720p

MediaFire Links:
http://www.mediafire.com/?l9ol8y9byku
http://www.mediafire.com/?k7d6oxgftqc
http://www.mediafire.com/?4ltl9qmrhlr
http://www.mediafire.com/?9i3f0rdt39w
http://www.mediafire.com/?451np9e0zwc
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://bit.ly/ht62XA
http://bit.ly/ffDiFq
http://bit.ly/hI75w2
http://bit.ly/e64rBc
http://bit.ly/ej4lxf

Fileserve Links:
http://www.fileserve.com/file/94rhtq4
http://www.fileserve.com/file/Nge7XXT
http://www.fileserve.com/file/xTZ7XtQ
http://www.fileserve.com/file/ktBNNPN
http://www.fileserve.com/file/TAPwF85


Download Links 950MB:
Step Up 3 (2010) BDrip 480p ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: EnglisH
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://bit.ly/gpRpAh
http://bit.ly/fjbpdq
http://bit.ly/eI6jdF
http://bit.ly/fMw8Da
http://bit.ly/fehJgf

Mediafire Password:
urgrove.com


Download Links 950MB:
Step Up 3 (2010) 480p BDrip ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: English
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://www.mediafire.com/?mo7zfcvcb2s1snk
http://www.mediafire.com/?1385pv48e1pftjp
http://www.mediafire.com/?uthbbukbtcj9149
http://www.mediafire.com/?hu5h088ncn0pn22
http://www.mediafire.com/?uqfh5dft4fcd5qx

Mediafire Password:
mediafire4u.com


Download Links 400MB:
Step Up 3 (2010) DVD R6 ( 720 X 336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x336
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 41mn
[SOURCE]:…………………..[ Step Up 3D R6 READNFO XViD - IMAGiNE
[Notes]……………[ There is hardcoded subs for the whole movie (think they are Korean)
but audio is ENGLISH… picture quality not the best
but hey better then the CAM / TS

MediaFire Links:
http://www.mediafire.com/file/w6o9f95js49/sptp3.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/ckiqsd6bbnu/sptp3.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/804lom3v4cd/sptp3.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77189410/3e7b3f7/sptp3.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77189430/7e6b59f/sptp3.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77188846/e0145bf/sptp3.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/3PbqnCa
http://www.fileserve.com/file/3P6uuHt
http://www.fileserve.com/file/sQRAveq

8 comments:

djbimal said...

ela ela. damma banna danawooooooo....

October 20, 2010 at 10:19 AM
Shantha said...

Maru... banawooo :D

October 20, 2010 at 11:20 AM
Udayanga said...

මැක්සා මචන්.
තැන්කිව්.

October 20, 2010 at 12:03 PM
Sanjaya said...

Thanks Machan.

October 20, 2010 at 2:49 PM
Lahiru said...

patta movie eka machan.
Thanks bro.

October 20, 2010 at 9:22 PM
CBTBlogger said...

මේකෙ ස්ක්‍රීන් ශොට් හොදයි වගේ,බොහොම ස්තුතී ඔන්න මාත් බානව

October 20, 2010 at 10:53 PM
S S Rajapaksha said...

thanks machoo...

October 21, 2010 at 5:32 AM
ShariQ said...

කොපිය හොදයි වගේ,
ඔන්න මමත් දම්මා බාන්න...
TnX ► ► ►

October 22, 2010 at 9:00 AM

Post a Comment

Free PageRank Checker