Monday, October 4, 2010

House Full (2010)


අද ඔයාලට දෙන්න යන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වුන පට්ට කොමඩි ෆිල්ම් එකක්. ඇත්තෙන්ම හිනා වෙලා පණයන ෆිල්ම් එකක්. දක්ෂ ජනප්‍රිය නළු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටිය ඉන්දියවේ පලමු සතිය තුලදි විශාල ආදායමක් ලබාගෙන තියනවා. ගොඩක් කාලයකට පස්සේ සිනමා නිර්මාණයකට දායක වන Arjun Rampal මේ චිත්‍රපටියෙත් තමන්ගේ සුපුරුදු සටන්කාමි රැගපැමක නිරත වෙනවා. අපේ Jacqueline Fernandez සුරුපී නිලියත් මේ ෆිල්ම් එකේ ගිතයක ඩාන්සින් කැල්ලකට ඉන්නවා. කොහොමහරි ෆිල්ම් එකනම් එලකිරි. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත වුනේ ඉන්දියවේදි, එනම් 2010 අප්‍රේල් 30 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 272 votes අරන් තියනවා. IMDb Rate එක ගැන එච්චර ගනන් ගන්න එපා. මොකද හින්දි ෆිල්ම් වල IMDb Rate සාමාන්‍යයෙන් අඩුයි. දැන් චිත්‍රපටියේ කාතාව කියන්නම්. Aarush (Akshay Kumar) කියන්නේ අවාසනාවන්ත මිනිහෙක්. ඔහු වැඩකට අත ගැහුවොත් ඉතින් බඩුම තමා. එක නිසා ඔහුව මග අරින්න තමා කවුරුත් හදන්නේ. නමුත් මොහු විශ්වාස කරන්නේ මොහුට ඇත්තටම ආදරය කරන ආදරවන්තියෙක් හමුවුනොත් ඔහුගේ මෙම අවාසනාවන්ත බව නැතිවි යයි කියලා. ඒනිසාම සැබැ ආදරවන්තියක් සොයා ගැනිමට මොහු දරන උත්සාහය සහ සොයා ගත් පසු ඇයව ලබාගැනිමට ගිහින් මොහුට මුහුණ දෙන්න වන කරදර තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. නමුත් මිට වඩා රසවත් සිද්ධින් දාමයක් මේ ෆිල්ම් එකේ තියනවා. එනිසා බය නැතුව මේ ෆිල්ම් එක බාගන්න.


ඉන්ගිලිශ් වලින් කතාව :
Housefull is a romantic comedy entertainer which narrates the story of Aarush - the world's unluckiest man. Being jinxed, he believes his bad luck can vanish if he finds true love. In this quest for true love how one lie leads to another and how different people from different walks of life come together adding even more confusion to this hilarious comedy of errors resulting in total chaos and mayhem forms the crux of the story. The line which Deepika tells Akshay in the film "Jis jhooth se kissi ka ghar basta ho, voh jhooth jhooth nahin hota", pretty much sums up the essence of the film.

OFFICIAL SITE:
http://housefull.erosentertainment.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1573072/

Directed by
Sajid Khan

Starring

* Akshay Kumar
* Arjun Rampal
* Deepika Padukone
* Ritesh Deshmukh
* Lara Dutta
* Boman Irani
* Jiah Khan

Music by
Shankar-Ehsaan-Loy

Running time
155 minites

Budget Rs. 45 crore

Gross revenue Rs. 71.94 කෝටි

images.php?i=2321_1.png
images.php?i=2322_2.png
images.php?i=2324_4.png
images.php?i=2325_5.png
images.php?i=2326_6.png
images.php?i=2327_7.png
images.php?i=2328_8.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
[FORMAT]:…………………..[ Mp4
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/cUWJwx
http://bit.ly/bcrtiy
http://bit.ly/au9dHV

Password:
urgrove.com

0 comments:

Post a Comment

Free PageRank Checker