Saturday, November 20, 2010

Shrek Forever After (2010)


ඔන්න අද දෙන්න හදන්නේ, ගොඩක් අය බලන්න ආසවෙන් හිටපු ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක්. ලෝකය පුරා පැතිරුනූ බාල, මහලු සිනමා රසිකයින්ගේ සිත් දිනාගත් කොළ පැහැති ෂ්‍රෙක් නැමැති යෝධයාගේ කතා මාලාවේ අවසාන කොටස තමයි අද ඔයාලට දෙන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ, රජතුමන්ගේ අණක් නිසා "ෂ්‍රෙක්" ට රාජ කුමාරිකාවක් (Princess Fiona) බේරගන්න ගිහින් වෙන ඇබැද්දිය. කොහොමහරි අර පිස්සු ඩබල් බුරුවත් (Donkey) එක්ක ගිහින් දරුණු මකරව (dragon) පරද්දලා ෆියෝනා කුමරියත් බේරගෙන යහතින් එනවා නේ. රාජ්‍යය හිමි මාමණ්ඩිට රාජ්‍යයත් බාර දිලා පසුව රජ තනතුරෙත් වැඩකරනවානේ.

ටිම් සුලිවාන් (Tim Sullivan) විසින් රචිත "Shrek Goes Fourth" නම් වු පොතේ ඇතුලත් කතාව පදනම් කරගනිමින් ඩැරන් ලිමික් හා ජොෂ් ක්ලොස්නර් විසින් නැවත මේ කතාව සිනමා කෘතියකට ගැලපෙන ආකරයට පිටපත ලියා මයිකල් මිචෙල් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ සිනමා කෘතිය සදහා ඩොලර් මිලියන 165 ක වියදමක් දරා නිපදවා තිබෙනවා. එමෙන්ම මැයි 21 වන දින (තිරගතවු පලමු දිනය) ත්‍රිමාණ සිනමා පටයක් ලෙස නිකුත්වු මේ චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා හල් 4389 ක තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20,802,341 ක දළ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ලබාගෙන ඇති මුළු දල ආදායම වන්නේ, USA ඩොලර් මිලියන 737,395,990 කි. එනම් දැනට ලෝකය පුරා තිරගතවු ඇනිමේශන් ෆිල්ම් අතරින් දෙවැනි තැනට වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටිය ලෙසට පත්විමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 21 වැනිදා. මේ චිත්‍රපටිය Animation | Adventure | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (13,099 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ඇනිමේශන් නේ එක නිසා කිසි අවුලක් නැහැ. පොඩි ළමයි එක්ක උනත් හිනාවේවි බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අර අපිටත් සමහර වේලාවට හිතෙන්නේ අයෙත් ඉස්කොලේ යන කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. එවගේ ඉතින් ටික දවසක් යනකොට ෂ්‍රෙක්ට හිතේනවා තමන්ගේ කුඩා කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. මේ සදහා ෂ්‍රෙක්ගේ උදවුවට එන්නේ, මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ය (Rumpelstiltskin). ෂ්‍රෙක් මොහු සමග ගිවිසුමකට අත්සන් කරනවා. මිට පස්සේ "ෂ්‍රෙක්"ට යන්න වෙන්නේ, තමන් හිනෙකින් වත් නොසිතු ස්ථානයකටයි. ඒ තමයි මායාකාරුවන් පාලනය කරන යෝධයින්ගෙන් වහල් සේවය ගන්න රාජ්‍යයකටයි. දන්නවද ඒ රාජ්‍යයේ රජ්ජුරුවෝ කව්ද කියලා. වෙන කව්ද ඉතින් අර මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ම තමයි. තම පෙම්වතියත් නැතිව තනිවුනු ෂ්‍රෙක්ට කරන්න වෙන්නේ, ලිදට වැටුනු මිනිහා ලිං කටින්ම ගොඩට එන්න ඕන වගේ. මුල ඉදලම සටන් කරලා මේ ලෝකයෙන් බේරිලා ඇවිල්ලා තම ආදරවන්තිය බේර ගන්න එකයි.

එහෙනම් හැමෝම ෆිල්ම් එක ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න. කැමතිනම් කමෙන්ට් එකකුත් දාලා යන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
A bored and domesticated Shrek pacts with deal-maker Rumpelstiltskin to get back to feeling like a real ogre again, but when he's duped and sent to a twisted version of Far Far Away -- where Rumpelstiltskin is king, ogres are hunted, and he and Fiona have never met -- he sets out to restore his world and reclaim his true love.

OFFICIAL SITE:
http://www.shrekforeverafter.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0892791/

Directed by
Mike Mitchell

Produced by
Gina Shay
Teresa Cheng
Andrew Adamson
Aron Warner
John H. Williams

Written by
William Steig (Book)
Josh Klausner
Darren Lemke

Starring
Mike Myers
Eddie Murphy
Cameron Diaz
Antonio Banderas
Walt Dohrn
Jon Hamm
Jane Lynch
Craig Robinson

Editing by
David Teller

Studio
DreamWorks Animation
Pacific Data Images

Distributed by
Paramount Pictures

Running time : 93 minutes

Budget : $135–$165 million

Gross revenue : $737,395,990

48406191134400427203.png
60138567725359995662.png
41614809111747253930.png
96414267083662875446.png
44678323536908016858.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB { Include English Subtitle }
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:33:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/bad8c

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/4f4e08
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:33:10
[RELEASE RUNTIME]:…………..[ 01:33:10
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p BluRay x264-REFiNED
[iMDB RATING]:………………[ 6.7/10

Click this link & get the Download Links
http://tinypaste.com/06935
Include:- MediaFire Links, Ifile Links, fileserve Links

Read More
Free PageRank Checker