Saturday, January 16, 2010

Case 39 (2009)

මා‍ස‍ දෙ‍ක‍ක්‍ වි‍ත‍ර‍ නි‍වා‍ඩු‍ව‍කි‍න්‍ ප‍ස්සේ ඔ‍න්‍න ම‍ම‍ අ‍යෙ‍ත්‍ ආ‍වා‍. මුලින්ම දෙන්න හිතුනේ අලුත්ම ත්‍රාසජනක ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක නම් 2009 අගෝස්තු 13 වැනිදා තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එක Horror | Mystery | Thriller කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. එ වගේම මේ ෆිල්ම් එක IMDb Rating 6.4/10 1,103 votes අරන් තියනවා. මේ ෆිල්ම් එකේ තියන කුතුහලය නිසා ෆිල්ම් එකෙ කතාව නම් වැඩිපුර කියන්න බැහැ. ටිකක් කියනවා නම් රහස් පරික්ෂණ ආයතනයක රහස් පරික්ෂණවරියෙකුට ආසාමන්‍ය කුඩා ගැහැණු ළමයෙක් පිලිබද වු පරික්ෂණයක් ලැබෙනවා. ඇය මේ ළමයා සිටින නිවසට ගොස් මේ ළමයා සමග කාතා කර පසු දිනක ඇයට තමන්ගේ දුරකතන අංකය ලබා දෙනවා. එදින රාත්‍රියේදි ඇයට එම ළමයාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. පරික්ෂණවරිය එම ගෙදරට යන විට එම දැරිය ආමනුෂික අන්දමින් මැරිමට සුදානමින් තිබිනි. පරික්ෂණවරිය සහ තවත් රහස් පරික්ෂණවරයෙක් මෙම කරදරයෙන් මෙම දැරිය බේරා ගන්නවා, පසුව මෙම දැරිය රහස් පරික්ෂණවරිය විසින් හදා ගැනිමට තිරණය කරනවා. මින් පසු වෙන්නේ කුමක්ද?

ඉන්ග්ලිශ් වලින් කාතාව :
A social worker (Zellweger) fights to save a girl from her abusive parents, only to discover that the situation is more dangerous than she ever expected.

Movie Info:
http://www.imdb.com/title/tt0795351/

Release Name ]:........: Case 39 (2009) R5.XviD.READNFO-NOiR
Genre ]:...............: Horror| Thriller
Size ]:................: 699 MB
Runtime ]:.............: 01:44:22
Video ]:...............: XViD | 672 x 288 | 815 kbps
Aspect Ratio ]:........: ~ 2.35
Framerate ]:...........: 25 fps
Audio ]:...............: MP3 | 112 kbps (VBR) | 2 Channels
Language ]:............: English





Torrent Download Link:
Torrent 500mb
Torrent 671mb

Download Links 700mb:
http://rapidshare.com/files/328942698/noir.ce.part1.rar
http://rapidshare.com/files/328942392/noir.ce.part2.rar
http://rapidshare.com/files/328944674/noir.ce.part3.rar
http://rapidshare.com/files/328942829/noir.ce.part4.rar
OR
http://rapidshare.com/files/327846102/C.93.2009.R5.X.ReadNFO.Noir.part1.rar
http://rapidshare.com/files/327843437/C.93.2009.R5.X.ReadNFO.Noir.part2.rar
http://rapidshare.com/files/327846268/C.93.2009.R5.X.ReadNFO.Noir.part3.rar
http://rapidshare.com/files/327844511/C.93.2009.R5.X.ReadNFO.Noir.part4.rar
OR
http://rapidshare.com/files/328382053/Case.39.2009.R5.Xvid.part1.rar
http://rapidshare.com/files/328383095/Case.39.2009.R5.Xvid.part2.rar
http://rapidshare.com/files/328384508/Case.39.2009.R5.Xvid.part3.rar
http://rapidshare.com/files/328383573/Case.39.2009.R5.Xvid.part4.rar
OR
http://hotfile.com/dl/22885690/b4adfba/Case.39.2009.R5.Xvid.part1.rar.html
http://hotfile.com/dl/22885736/fd3356f/Case.39.2009.R5.Xvid.part2.rar.html
http://hotfile.com/dl/22885754/8209b19/Case.39.2009.R5.Xvid.part3.rar.html
http://hotfile.com/dl/22885609/a7e9ef5/Case.39.2009.R5.Xvid.part4.rar.html

Read More
Free PageRank Checker