Showing posts with label Kids' Movies. Show all posts
Showing posts with label Kids' Movies. Show all posts

Saturday, October 22, 2011

Kung Fu Panda 2 (2011)

අද ඔයාලට දෙන්නේ, ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලමු කොටස නරඹලා ඇති නේ. පලමු කොටසේ ඇතිවු ජනප්‍රියත්වය නිසාම මෙහි අධ්‍යක්ෂක වරුන් දෙවන කොටසත් නිකුත් කලා. දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ දෙවැනි කොටසත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පලමු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් එලකිරි ෆිල්ම් එකක්. මෙහි 'පෝ' නමින් හැදින්වෙන පැන්ඩාගේ කුංෆු සටන් ටිකනම් මරු. හැඟුම්බර වන පොඩි සිදුවිම් ටිකකුත් තියනවා. එවගේම හිනා යන සින් ටිකකුත් නැතුවම නේවි. :D

මේ චිත්‍රපටියේ තිර රචනය කර ඇතිතේ, ජෝනතන් අයිබෙල් හා ග්ලෙන් බර්ගර් විසිනි. එමෙන්ම මේ අති සාර්ථක චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, ජෙනිෆර් යුහ් නෙල්සන් ( Jennifer Yuh Nelson ) විසිනි. මෙහි නිෂ්පාදන කටයුතු සදහා අතගසා ඇත්තේ, ඇනිමෙශන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන එනම්, දැනට නිකුත්වු ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපටි 22ක නිර්මාණ කටයුතු සිදුකල "ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන්" ආයතනයයි. පැය 1 විනාඩි 30 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පැරමවුන්ට් චිත්‍රපටි ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 150 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල තිරගතවු පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 66.7 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු චිත්‍රපටි 5 අතර රැදි සිටිමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 663 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය සදහා එනම්, "පෝ" සදහා හඬ කැවීමෙන් දායක වන්නේ, දක්ෂ නළුවෙක් වන ජැක් බ්ලැක් ( Jack Black ) විසිනි. සෙසු චරිත සදහා ඇන්ජලිනා ජෝලි, ජැක් චෑන්, ඩස්ටින් හෝෆ්මැන්, ගැරි ඔල්ඩ්මන්, සෙත් රොගන්, ලුසි ලියු වැනි දක්ෂ නළුනිළි පිරිසක් මෙම සිනමා නිර්මාණයට හඬ කැවීමෙන් දායක වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 26 වැනිදා. මේ චිත්‍රපටිය  Animation | Action | Adventure යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.6/10 (30,561 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ළමුන් සදහාම නිපදවු ඇනිමේෂන් ෆිල්ම් එකක් නිසා බය වෙන්න දෙයක් නැහැ. පොඩි ළමයින් එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. විනෝදාත්මක චිත්‍රපටි බලන්න කැමැති ඕනම කෙනෙක්ට මේ ෆිල්ම් එකනම් කියලා වැඩක් නැහැ. :)
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මුළු මහත් චිනයම යටත්කර එහි පාලනය තමන් අතට ගැනිමට සිහින මවන රාජපෙලපතකින් පැමිනේන ෂෙන් නැමැති මොනර වංශික රජුට එරෙහිව සටන් වදින "පෝ" හට මේ සටනින් තම උපන්බිම වන චින රාජ්‍යය බේරා ගැනිමට හැකිවේද? "පෝ" ගේ සැබැ දෙමාපියන්ට සිදුවුයේ කුමක්ද? මෙකි නොකි කුතුහලය ඇති කරමින් දිග හැරෙන කතාවක් තමා මේ Kung Fu Panda 2 චිත්‍රපටියේ තිබෙන්නේ. එහෙනම් හැමෝම අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න. ම්ම්ම්ම්ම්ම්...... 3 වැන් කොටසත් නිර්මාණය වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
In the Valley of Peace, Po Ping is revelling in his fulfilled dreams as he serves as the fabled Dragon Warrior protecting his home with his heroes now his closest friends. However, Po and company learn that the murderous Lord Shen of Gongman City is threatening the land with a fearsome new weapon that could mean the end of kung fu. They attempt to stop him, but the panda is burdened with crippling memory flashbacks linked to this villain. Now with China in the balance, Po must learn about his past and find true inner peace against all opposition.


OFFICIAL SITE:
http://www.kungfupanda.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1302011/

Directed by
Jennifer Yuh Nelson

Produced by
Melissa Cobb
Guillermo del Toro (Executive)

Written by
Jonathan Aibel
Glenn Berger

Starring
Jack Black
Angelina Jolie
Gary Oldman
Dustin Hoffman
Jackie Chan
Seth Rogen
Lucy Liu
David Cross
James Hong
Michelle Yeoh
Danny McBride
Dennis Haysbert
Jean-Claude Van Damme
Victor Garber
Fred Tatasciore

Music by
Hans Zimmer
John Powell

Studio
DreamWorks Animation

Distributed by
Paramount Pictures

Running time: 92 minutes
Country     : United States
Language    : English

Budget $150 million

Box office $663,024,542

vlcsnap2011101613h06m52.png
vlcsnap2011101613h05m40.png
vlcsnap2011101613h04m34.png
vlcsnap2011101613h21m14.png


Torrent Link
Torrent Link : Download Link (Click) 1.25GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 560MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 600MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600mb
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ English
[RELEASE RUNTIME]:…………..[ 1:30.45
[ENCODER]:………………….[ Shan

MediaFire Links:
http://www.mediafire.com/?kndngbydwemp6y3/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?bc86773pfoo72fs/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?krgevq68p7oyp9f/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/pkKs4EV/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/pZQxrSK/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/9JB5UNh/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003

filesonic Links:
http://www.filesonic.com/file/2559733384/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2559755154/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2559767064/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003


Download Links 525MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 25mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4
Read More

Wednesday, February 9, 2011

Gulliver’s Travels (2010)

ඔන්න කාලෙකට පස්සේ කුඩා ළමයින්ට රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් ගෙනවා. එත් මේ ෆිල්ම් එක කුඩා ළමයින්ට විතරක් නේවි වැඩිහිටි අයට රසවිදින්න පුළුවන්. අද ඔයාලට ගෙනාවේ ගලිවර්ගේ චාරිකා නැමැති චිත්‍රපටියයි. ඔයාලා හැම කෙනෙක්ම මේ ගලිවර් චරිතය ගැන දන්නවා ඇති මොකද පොඩි කාලේදි ගලිවර්ගේ විර චාරිකා නමින් නිකුත් වු කතා පොත් ගොඩක් අය කියවල ඇති. ඔයාලට මතක ඇති ඉතා කුඩා මිනිසුන් වාසය කරන ලිලිපුට්ටන්ගේ දේශයට නොසිතුවිරු අකාරයට ගොඩබසින ගලිවර් මුහුණ දෙන ත්‍රාසජනක මෙන්ම ෆැන්ටසි අකාරයෙන්වු කතාව. මෙන්න මේ ගලිවර්ගේ චරිතය යොදාගෙන නිපදවු චිත්‍රපටිය තමයි "ගලිවර් ට්‍රැවල්ස්" ( Gulliver's Travels ) කියන්නේ.

මේ ගලිවර්ගේ චරිතය රඟපාන්නේ, විකට නළුවෙකු වන ජැක් බ්ලැක් විසිනි. තවද ලිලිපුට්ටන්ගේ රැජින ලෙස එමලි බ්ලන්ඩ් රඟපාන අතර ඇයගේ පෙම්වතා ලෙස රඟපාන්නේ, තවත් දක්ෂ විකට නළුවෙක් වන ජේසන් සිගල්ය. මෙය ආදායම අතින් නම් එතරම් සාර්ථක චිත්‍රපටියක් නොවෙයි. නත්තල් දින තිරගත විම ඇරඹුනු මෙම චිත්‍රපටියට එම සති අන්තයේදි ඉපැයිමට හැකිවුයේ, ඇ.ඩො.මිලියන 7 පමණි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නිපදවිමට ඇ.ඩො.මිලියන 112 වියදම් වෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ඇ.ඩො.මිලියන 180 දළ ආදායමක් ලබාගෙන තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 25 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Comedy | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.7/10 (3,351 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයිට සුදුසු ෆිල්ම් එකක් නිසා පොඩි අයත් එක්ක බය නැතුව බලන්න පුලුවන්. ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැන් නිකුත්වෙලා තියෙන්නේ Bluray පිටපතක්, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මෙහි කතාව නම් අපි අහලපුරුදු කතාවනම් නෙවෙයි. එත් චරිතනම් කිසිම වෙනසක් නැහැ. මේ චිත්‍රපටියේ කතාව අනුවනම් ගලිවර් කියන්නේ, පෞද්ගලික ආයතනයක (පත්තර කන්තෝරුවක) ලියුම් බෙදන සේවකයෙක්. නමුත් මොහු මේ ආයතනයේ වැඩකරන මධ්‍යවේදිනියෙකුට ( එනම්, "ඩර්සි සිල්වර්මැන්" Darcy Silverman ) ආදරය කරනවා. නමුත් තමන් ආදරය කරන බව ඇයට පැවැසිමට නොහැකිව සිටින අතරතුර ඩර්සි විසින් ගලිවර්ට පොඩි වැඩක් පවරනවා. එක තමයි බර්මුඩා ත්‍රිකෝණය හරහා ගමන් කර ඒ චාරිකාව පිලිබදව වාර්තාවක් සකස් කිරිම. කොහොම හරි ඩර්සින් විසින් පැවරපු වැඩක් නිසා නොකර ඉන්නත් බැරි නිසා ගලිවර් මේ වැඩේ බාරගන්නවා. පසුව ගලිවර් බර්මුඩා ත්‍රිකෝණය හරහා යන ගමනේදි ඔහුගේ බෝට්ටුව පෙරලි ලිලිපුට්ටන් සිටින දේශයකට පාවි යනවා. එහිදි සිදුවන රසවත් හා ත්‍රාසජනක සිද්ධින් තමයි මේ ෆිල්ම් එකේ ඇතුලත්ව තියෙන්නේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
Travel writer Lemuel Gulliver takes an assignment in Bermuda, but ends up on the island of Liliput, where he towers over its tiny citizens.

OFFICIAL SITE:
http://www.gulliverstravelsthemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1320261/

Directed by    
Rob Letterman

Produced by    
John Davis
Gregory Goodman
Ben Cooley
Jack Black

Starring    
Jack Black
Emily Blunt
Jason Segel
Amanda Peet
Billy Connolly
Catherine Tate
Chris O'Dowd

Running time     85 minutes

Budget     $112 million

Gross revenue     $180,713,000






Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 350MB R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550MiB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:24:00
[RELEASE RUNTIME]:..............[ 01:24:00
[SOURCE]:.......................[ 720p.DTS.CHD

Click this link & get the Download Links
http://tinypaste.com/5850c7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:21:12
[RELEASE RUNTIME]:…………..[ 01:21:12
[ENCODER]:………………….[ ShAaNiG

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


Download Links 450MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 454 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 X 544
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 23.98 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 30mn
[SOURCE]:………………….. [ Gullivers.Travels.2010.BluRay.720p.DTS.x264-CHD

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
300mbfilms.com

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

filesonic Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx
[Encoder]:………………….[ scOrp

MediaFire Links:

Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/gtr5if1
http://bit.ly/gtr5if2
http://bit.ly/gtr5if3

fileserve Links:
http://bit.ly/gtr5fs1
http://bit.ly/gtr5fs2
http://bit.ly/gtr5fs3


Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350MiB
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx

MediaFire Links:
http://www.mediafire.com/?uu710y7pwxx3osv
http://www.mediafire.com/?by7p3syxbo6ccy1
http://www.mediafire.com/?t2g20l6ot1xxmcf
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/f5DbD1
http://bit.ly/fkwuYG
http://bit.ly/hzYUun
fileserve Links:
http://www.fileserve.com/file/DKSG68Z
http://www.fileserve.com/file/kHZweAy
http://www.fileserve.com/file/Zv5YbEu
Read More

Tuesday, January 25, 2011

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010)

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට ගෙනාවා. හැරී පොටර් චිත්‍රපටි මාලාව වගේම ජනප්‍රියත්වය පත්වු චිත්‍රපටියක් තමයි "නාර්නියා" කියන්නේ. එහි තුන්වන කොටස තමයි අද ඔයාලට දෙන්නේ.

මිනිත්තු 113 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම සදහා ඇ.ඩො. මිලියන 140 ක් පමණ වියදම් වෙලා තියනවා. චිත්‍රපටිය තිරගත වු පළමු සතිඅන්තයේදිම සිනමා ශාලා 3555 ක් තුල ඇ.ඩො. මිලියන 24 පමණ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. තවද අද දිනය වන විට මේ චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 358ක දළ ආදායමක් ඉපයිමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Family | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (9,519 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි. එත් මේ වගේ දැවැන්ත නිර්මාණයක් පැහැදිලි විඩියෝ හා ඔඩියෝ තත්වයක් ඇති බ්ලු-රේ (Blu-ray) පිටපතක් බලන එක තමා හොද. නමුත් මේ ෆිල්ම් එක බලන්න ගොඩක් ආසවෙන් ඉන්න කෙනෙක් වගේම බ්ලු-රේ (Blu-ray) පිටපතක් එනකම් බලන්ඉන්න බැරිකෙනෙක් නම් මේ කොපිය බැලුවට කමක් නැහැ. :D  ( යාවත්කාලින කිරිම 2011/03/12 : දැන් බ්ලු-රේ පිටපතක් නිකුත්වෙලා තියෙන්නේ, එක නිසා හැමෝම ඉක්මනින්ම ඩවුන්ලොඩ් කරගෙන බලන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
එඩ්මන් සහ ලුෂි ඔවුන්ගේ නැදැයෙක් වන යුස්ටෙස් සමග අහම්බෙන් නැවතත් නාර්නියා ලෝකයට යනවා. එහිදි ඔවුන්ට අලුතින් පත්වු රජතුමා හා කැස්පියන් කුමරු හමුවෙනවා. ඔවුන් "ඩෝන් ට්‍රේඩර් " නම් වු  නෞවකාවකින් අතුරුදහන් වු සත් සෙනෙවිවරු පිරිස සොයා අතිබිහිසුණු ගමනක යෙදෙනවා. අවසානයෙදි ඔවුන්ට සත් සෙනෙවිවරු පිරිස සොයා ගැනිමට හැකිවෙද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Lucy and Edmund Pevensie return to Narnia with their cousin Eustace where they meet up with Prince Caspian for a trip across the sea aboard the royal ship The Dawn Treader. Along the way they encounter dragons, dwarves, merfolk, and a band of lost warriors before reaching the edge of the world.

OFFICIAL SITE:
http://www.narnia.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0980970/

Directed by   
Michael Apted

Produced by   
Mark Johnson
Andrew Adamson
Philip Steuer

Starring   
Georgie Henley
Skandar Keynes
Will Poulter
Ben Barnes
Liam Neeson
Simon Pegg

Running time    113 minutes

Budget    $140 million (official)

Gross revenue    $358,203,000

Preceded by    Prince Caspian


tcon1003mkvsnapshot0034.jpg
tcon1009mkvsnapshot0015.jpg
tcon1009mkvsnapshot0043.jpg
http://www.postimg.com/31000/photo-30047.jpg


Torrent Link
Torrent Link : Download Link (Click) 2.8GB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)


Download Links 750MB:
Chronicles Of Narnia : The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 750 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:.............[ 01:52:00
[RELEASE RUNTIME]:..............[ 01:52:00
[SOURCE]:.......................[ 720p.CHD

Filesonic Links:
http://www.filesonic.com/file/195539831/backup.CONTVOTDTreader72.part1.rar
http://www.filesonic.com/file/195539841/backup.CONTVOTDTreader72.part2.rar
http://www.filesonic.com/file/195539851/backup.CONTVOTDTreader72.part3.rar
http://www.filesonic.com/file/195539861/backup.CONTVOTDTreader72.part4.rar
http://www.filesonic.com/file/195539871/backup.CONTVOTDTreader72.part5.rar
http://www.filesonic.com/file/195539881/backup.CONTVOTDTreader72.part6.rar
http://www.filesonic.com/file/195539891/backup.CONTVOTDTreader72.part7.rar
http://www.filesonic.com/file/195539901/backup.CONTVOTDTreader72.part8.rar
OR
Fileserve Links:
http://www.fileserve.com/file/y6NJxyB/backup.CONTVOTDTreader72.part1.rar
http://www.fileserve.com/file/wCnbKAf/backup.CONTVOTDTreader72.part2.rar
http://www.fileserve.com/file/DSjFXN7/backup.CONTVOTDTreader72.part3.rar
http://www.fileserve.com/file/UPCx5J2/backup.CONTVOTDTreader72.part4.rar
http://www.fileserve.com/file/SXUg967/backup.CONTVOTDTreader72.part5.rar
http://www.fileserve.com/file/QadNq4G/backup.CONTVOTDTreader72.part6.rar
http://www.fileserve.com/file/5gzPkCs/backup.CONTVOTDTreader72.part7.rar
http://www.fileserve.com/file/xBJagZ9/backup.CONTVOTDTreader72.part8.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/451988362/backup.CONTVOTDTreader72.part1.rar
http://rapidshare.com/files/451988364/backup.CONTVOTDTreader72.part2.rar
http://rapidshare.com/files/451988365/backup.CONTVOTDTreader72.part3.rar
http://rapidshare.com/files/451988373/backup.CONTVOTDTreader72.part4.rar
http://rapidshare.com/files/451988344/backup.CONTVOTDTreader72.part5.rar
http://rapidshare.com/files/451988341/backup.CONTVOTDTreader72.part6.rar
http://rapidshare.com/files/451988352/backup.CONTVOTDTreader72.part7.rar
http://rapidshare.com/files/451988357/backup.CONTVOTDTreader72.part8.rar

RAR pass : ultrascorp


Download Links 575MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
Format………………….: Matroska
File size……………….: 575 MB
Duration………………..: 1h 52mn
Overall bit rate…………: 713 Kbps
Resolution………………: 1280 x 720 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Bluray 720p DTS x264-CHD
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3


Download Links 600MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:52:00
[SOURCE]:…………………..[ 720p.CHD
[Encoder]……………….[ FaDi

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

Click this link & get the Download Links
http://tinypaste.com/e6cc0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:

http://www.mediafire.com/?40d7dmq22qzo099
http://www.mediafire.com/?clnn15dimbvad1f
http://www.mediafire.com/?f7xm526ob4hvaz9
http://www.mediafire.com/?0yredg55tmo3nm5
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/h8L3I7
http://bit.ly/fIiTMV
http://bit.ly/e36ij9
http://bit.ly/fGaQud

fileserve Links:
http://www.fileserve.com/file/yS8VxQA
http://www.fileserve.com/file/ayFzb3F
http://www.fileserve.com/file/ZAJqaMA
http://www.fileserve.com/file/X28fH9P


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:
http://bit.ly/frZLWu
http://bit.ly/hZVKS9
http://bit.ly/geQA8c
Mediafire Password
urgrove.com
Read More

Saturday, November 20, 2010

Shrek Forever After (2010)


ඔන්න අද දෙන්න හදන්නේ, ගොඩක් අය බලන්න ආසවෙන් හිටපු ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක්. ලෝකය පුරා පැතිරුනූ බාල, මහලු සිනමා රසිකයින්ගේ සිත් දිනාගත් කොළ පැහැති ෂ්‍රෙක් නැමැති යෝධයාගේ කතා මාලාවේ අවසාන කොටස තමයි අද ඔයාලට දෙන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ, රජතුමන්ගේ අණක් නිසා "ෂ්‍රෙක්" ට රාජ කුමාරිකාවක් (Princess Fiona) බේරගන්න ගිහින් වෙන ඇබැද්දිය. කොහොමහරි අර පිස්සු ඩබල් බුරුවත් (Donkey) එක්ක ගිහින් දරුණු මකරව (dragon) පරද්දලා ෆියෝනා කුමරියත් බේරගෙන යහතින් එනවා නේ. රාජ්‍යය හිමි මාමණ්ඩිට රාජ්‍යයත් බාර දිලා පසුව රජ තනතුරෙත් වැඩකරනවානේ.

ටිම් සුලිවාන් (Tim Sullivan) විසින් රචිත "Shrek Goes Fourth" නම් වු පොතේ ඇතුලත් කතාව පදනම් කරගනිමින් ඩැරන් ලිමික් හා ජොෂ් ක්ලොස්නර් විසින් නැවත මේ කතාව සිනමා කෘතියකට ගැලපෙන ආකරයට පිටපත ලියා මයිකල් මිචෙල් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ සිනමා කෘතිය සදහා ඩොලර් මිලියන 165 ක වියදමක් දරා නිපදවා තිබෙනවා. එමෙන්ම මැයි 21 වන දින (තිරගතවු පලමු දිනය) ත්‍රිමාණ සිනමා පටයක් ලෙස නිකුත්වු මේ චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා හල් 4389 ක තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20,802,341 ක දළ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ලබාගෙන ඇති මුළු දල ආදායම වන්නේ, USA ඩොලර් මිලියන 737,395,990 කි. එනම් දැනට ලෝකය පුරා තිරගතවු ඇනිමේශන් ෆිල්ම් අතරින් දෙවැනි තැනට වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටිය ලෙසට පත්විමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 21 වැනිදා. මේ චිත්‍රපටිය Animation | Adventure | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (13,099 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ඇනිමේශන් නේ එක නිසා කිසි අවුලක් නැහැ. පොඩි ළමයි එක්ක උනත් හිනාවේවි බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අර අපිටත් සමහර වේලාවට හිතෙන්නේ අයෙත් ඉස්කොලේ යන කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. එවගේ ඉතින් ටික දවසක් යනකොට ෂ්‍රෙක්ට හිතේනවා තමන්ගේ කුඩා කාලයට යන්න තිබුනොත් හොදයි කියලා. මේ සදහා ෂ්‍රෙක්ගේ උදවුවට එන්නේ, මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ය (Rumpelstiltskin). ෂ්‍රෙක් මොහු සමග ගිවිසුමකට අත්සන් කරනවා. මිට පස්සේ "ෂ්‍රෙක්"ට යන්න වෙන්නේ, තමන් හිනෙකින් වත් නොසිතු ස්ථානයකටයි. ඒ තමයි මායාකාරුවන් පාලනය කරන යෝධයින්ගෙන් වහල් සේවය ගන්න රාජ්‍යයකටයි. දන්නවද ඒ රාජ්‍යයේ රජ්ජුරුවෝ කව්ද කියලා. වෙන කව්ද ඉතින් අර මායාකාර රම්පල් ස්ටිල්ම්ස්කින්ම තමයි. තම පෙම්වතියත් නැතිව තනිවුනු ෂ්‍රෙක්ට කරන්න වෙන්නේ, ලිදට වැටුනු මිනිහා ලිං කටින්ම ගොඩට එන්න ඕන වගේ. මුල ඉදලම සටන් කරලා මේ ලෝකයෙන් බේරිලා ඇවිල්ලා තම ආදරවන්තිය බේර ගන්න එකයි.

එහෙනම් හැමෝම ෆිල්ම් එක ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න. කැමතිනම් කමෙන්ට් එකකුත් දාලා යන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
A bored and domesticated Shrek pacts with deal-maker Rumpelstiltskin to get back to feeling like a real ogre again, but when he's duped and sent to a twisted version of Far Far Away -- where Rumpelstiltskin is king, ogres are hunted, and he and Fiona have never met -- he sets out to restore his world and reclaim his true love.

OFFICIAL SITE:
http://www.shrekforeverafter.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0892791/

Directed by
Mike Mitchell

Produced by
Gina Shay
Teresa Cheng
Andrew Adamson
Aron Warner
John H. Williams

Written by
William Steig (Book)
Josh Klausner
Darren Lemke

Starring
Mike Myers
Eddie Murphy
Cameron Diaz
Antonio Banderas
Walt Dohrn
Jon Hamm
Jane Lynch
Craig Robinson

Editing by
David Teller

Studio
DreamWorks Animation
Pacific Data Images

Distributed by
Paramount Pictures

Running time : 93 minutes

Budget : $135–$165 million

Gross revenue : $737,395,990

48406191134400427203.png
60138567725359995662.png
41614809111747253930.png
96414267083662875446.png
44678323536908016858.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB { Include English Subtitle }
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:33:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/bad8c

Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ 720p refined

Click this link & get the Download Links
http://tinypaste.com/4f4e08
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Shrek Forever After (2010) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:33:10
[RELEASE RUNTIME]:…………..[ 01:33:10
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p BluRay x264-REFiNED
[iMDB RATING]:………………[ 6.7/10

Click this link & get the Download Links
http://tinypaste.com/06935
Include:- MediaFire Links, Ifile Links, fileserve Links

Read More

Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)


මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න ටිකක් පරක්කු උනාට සොරි හොදේ. :) දැන් නිකුත් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ ත්‍රි-ඩි (3D) තාක්ෂණය ඇතුලත්ව තමයි නිකුත්වෙන්නේ. එවගෙම මේ ෆිල්ම් එකත් 3D තාක්ෂණය ඇතුලත්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ Blu-Ray පිටපත සහ ඩි.වි.ඩි (DVD) පිටපත නිකුත්වෙන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් මාස අවසාන සතියේ විතර. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුලි 30 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Family යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 2.6/10 (2,181 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) හැබැයි IMDb Rating අනුවනම් පොඩ්ඩක් අවුල් වගේ නේද. එවගෙම ආදයම අතිනුත් ටිකක් විතර අවුල් තමයි. එත් ඉතින් Cats & Dogs කතාමලාවට කැමති අයටනම් මේවා එතරම් ප්‍රශ්න නෙවෙයි. හරියට මට වගේ. :D දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. උතුරු ජර්මනි‍යේ පිහිටි චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සේවකයෙකු සතුව රහසිගත ක්‍රමලේඛන වගයක් තිබෙනවා. ඔහු එම ක්‍රමලේඛන ඇතුලත් පරිගණයකත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථානයට ඇතුල්වන විට ලස්සන චුටි බලු කුක්කෙක් ඉන්නවා දකිනවා. ඔහු ඒ බලු පැටියා තමාගේ සුරතල් දඩෝරියට හදුන්වා දෙනවා. මෙයාගේ නම තමයි රෙක්ස් (Rex). රෙක්ස් මේ බලු පැටියා ගැන අමුත්තක් දැනෙනවා. එනිසා රෙක්ස් මේ බලු පැටියාට බුරනවා. එනිසා මේ සේවකයා රෙක්ස් ව එම කාමරයෙන් ඉවත්කරනවා. ඔහු නැවත කාමරය ඇතුලට යන්න හදන විට දොර ලොක් කරලා. රෙක්ස් ඉදිරිපස තිබු කවුලුවෙන් බලනවිට මේ බලු පැටියා සේවකයාගේ පරිගණකයේ තිබෙන රහසිගත ක්‍රමලේඛන ටික ඡායාරූප ගතකරනවා දකිනවා. මේ බලු පැටියා පසුව තම ඇදුම ඉවත් කරනවා. මේ පුසෙක් නේ. මේ පුසාගේ නම තමයි 'Kitty Galore' මිට පස්සේ මොනවා වේවිද කියලා බලන්න ආසනම් ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
In the age-old battle between cats and dogs, one crazed feline has taken things a paw too far. Kitty Galore, formerly an agent for cat spy organization MEOWS, has gone rogue and hatched a diabolical plan to not only bring her canine enemies to heel, but take down her former kitty comrades and make the world her scratching post. Faced with this unprecedented threat, cats and dogs will be forced to join forces for the first time in history in an unlikely alliance to save themselves and their humans.

OFFICIAL SITE:
http://catsanddogsmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1287468/

Directed by
Brad Peyton

Produced by
Polly Cohen
Andrew Lazar
Greg Michael
Brent O'Connor

Distributed by
Warner Bros.

Running time 85 minutes

Budget $85 million

Gross revenue $110,198,404

97052546801116943459.jpg
ss1i.png
ss2d.png
ss3be.png
ss4b.png
53131258805904592329.jpg
shot0005qp.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624 x 352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn

MediaFire Links:
http://www.mediafire.com/?j7drmlb6kns
http://www.mediafire.com/?k47fsxfoe92mdl2
http://www.mediafire.com/?xo2dxciakumso2p
Mediafire Password:
mediafire4u.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://bit.ly/aCbuI3
http://bit.ly/9leq2G
http://bit.ly/9b4md2

Password:
urgrove.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://www.mediafire.com/file/k5gwwepqyy8/ctsndg.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3grxxc3z2et/ctsndg.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/21d5uibyqqi/ctsndg.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77587756/e4afed8/ctsndg.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77587374/c2bf7a7/ctsndg.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77587588/55999e5/ctsndg.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/2QKJ4Zx
http://www.fileserve.com/file/t4UtMtH
http://www.fileserve.com/file/MkVNqv6
Read More

Monday, October 12, 2009

Harry Potter and the Half Blood Prince (2009)

Harry Potter කතා මාලාවේ අලුත්ම කතාව වන Harry Potter and the Half Blood Prince චිත්‍රපටිය දැන් නිකුත් වෙලා තියනවා. මෙම ෆිල්ම් එක ලෝකයේ සිටින සියලුම සිනමා රසිකයන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මෙහි ජනප්‍රියත්වය IMDb Rating වලින් හොදින්ම පෙන්නුම් කරනවා. මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.6/10 50,427 votes ලබාගෙන තිබෙනවා. එවගෙම මේ‍ ෆිල්ම් එක දැනට සම්මාන 1 දිනාගෙන තිබෙනවා. ෆිල්ම් එක ගැන තව කියනව නම් මේ ෆිල්ම් එක Action | Adventure | Family | Fantasy | Mystery | Romance කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. Harry Potter කතා මාලාවේ අනිත් කතා වගේම තරුණ තරුණියන්ගේ ආදරය ගැන මේ ෆිල්ම් එකෙත් නොඅඩුව පෙන්නනවා. මම Transformers ෆිල්ම් එකේ කියපු වගේම සමහර ෆිල්ම් වල කතාව කියන එක එච්චර හොද නැහැ, මොකද ෆිල්ම් එකෙ මොනවද වෙන්නෙ කියලා දැනගන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම කුතුහලය අඩු වෙන නිසා. ඇත්තම කියනවනම් Harry Potter and the Half Blood Prince චිත්‍රපටිය ඉතාමත් ලස්සන කතාවක් තියන චිත්‍රපටියක්. එක නිසා මේ ෆිල්ම් එක ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

IMDb Info:
http://www.imdb.com/title/tt0417741/

Release Group: NeDiVx
Filename: nedivx-hp6-cd1.avi| nedivx-hp6-cd2.avi
Release Date: Oct 11, 2009
Source: DVD
Size: 1.4 gb
Genre: Action | Adventure | Family | Fantasy | Mystery | Romance
Video: Xvid | 624×256
Audio: English AC3 384 kbps
Subtitles: Subs English, Dutch, Swedish, Danish,Norwegian, Finnish
Runtime: 147m12s
Directed By: David Yates
Starring: Daniel Radcliffe, Rupert Grint, Emma Watson










Torrent Link

Download Links 700MB:
http://uploading.com/files/a2eamem5/back_h20p6.part1.rar/
http://uploading.com/files/1da2cccc/back_h20p6.part2.rar/
http://uploading.com/files/c841c2fe/back_h20p6.part3.rar/
http://uploading.com/files/b1m9284b/back_h20p6.part4.rar/
http://uploading.com/files/acceame9/back_h20p6.part5.rar/
http://uploading.com/files/4a853beb/back_h20p6.part6.rar/
http://uploading.com/files/422m6d53/back_h20p6.part7.rar/

Download Links 500MB:
http://www.mediafire.com/?lywqjwzo0l5
http://www.mediafire.com/?j54zmylowwg
http://www.mediafire.com/?tgkcga2ty9z
http://www.mediafire.com/?lyzgww9455y
http://www.mediafire.com/?g4jjciezsle
Read More

Wednesday, October 7, 2009

9 (2009)

ඔන්න මම ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම වගේම මේ ෆිල්ම් එක නිකුත් වුන දවසත් විශේෂයි. ෆිල්ම් එකේ නම : 9 (නවය) ෆිල්ම් එක නිකුත් වුනේ : 9 September 2009 (USA). මෙහි ප්‍රධාන චරිතයේ නමත් 9 (Nine). මේ ෆිල්ම් එක ගැන යමක් කියනවනම් ටිකක් වෙනස් විධියේ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. දැනට මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.2/10 5,313 votes ලබාගෙන තිබෙනවා. මේ ෆිල්ම් එක Animation | Adventure | Drama | Fantasy | Sci-Fi කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. මේ චිත්‍රපටියේ කථාව පොඩ්ඩක් විතර කිව්වොත් මෙන්න මෙහෙමයි වෙන්නේ, එක්තරා ඒකාධිපති රාජ්‍යයක් විසින් තාම යුද කටයුතු සදහා යොදා ගත හැකි කෘතිම බුද්ධියකින් යුත් (artificially intelligent brain) රෝබෝ යන්ත්‍රයක් නිපදවනවා. එම යන්ත්‍රයට ස්වයංක්‍රියව යුද උපකරන නිපදවිමේ හැකියවක් පවති. එ නිසා මෙම රෝබෝ යන්ත්‍රය මිනිසුන්ගේ පාලනයෙන් මිදි සියලුම මනුෂ්‍යවර්ගයාම විනාශ කරනවා. මේ බව දැනසිටි එක් විද්‍යාඥයෙක් පාන්කඩ වලින් සැදු කුඩා රෝබෝ බෝනික්කන් 9 ව දෙනෙක් සාදනවා. මෙයින් 9 වැනි බෝනික්කාගේ ඇගේ සවිකරනවා කිසියම් උපකරනයක්. මෙමගින් සිදුකල හැකිදේ මොනවාද? අවාසනයේ මෙම බෝනික්කන්ට කුමක් සිදුවේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
When 9 first comes to life, he finds himself in a post-apocalyptic world where all humans are gone, and it is only by chance that he discovers a small community of others like him taking refuge from fearsome machines that roam the earth intent on their extinction. Despite being the neophyte of the group, 9 convinces the others that hiding will do them no good. They must take the offensive if they are to survive, and they must discover why the machines want to destroy them in the first place. As they'll soon come to learn, the very future of civilization may depend on them.

Movie Info:
http://www.imdb.com/title/tt0472033/

Source.........: R5 DVD9
Video..........: XviD
Audio..........: Mp3
Resolution.....: 640x340
Video Bitrate..: 1148 kbps
Audio Bitrate..: 128 kbps

Christopher Plummer ... #1 (voice)
Martin Landau ... #2 (voice)
John C. Reilly ... #5 (voice)
Crispin Glover ... #6 (voice)
Jennifer Connelly ... #7 (voice)
Fred Tatasciore ... #8 / Radio Announcer (voice)
Elijah Wood ... #9 (voice)
Alan Oppenheimer ... The Scientist (voice)
Tom Kane ... Dictator (voice)
Helen Wilson ... Newscaster (voice)







Sample :
http://hotfile.com/dl/14256582/6929412/devise-9r5.sample.avi

Download Links 700MB:
http://hotfile.com/dl/14256190/6a468d8/9.R5.LiNE.XviD-DEViSE.part1.rar
http://hotfile.com/dl/14256200/1e3c28f/9.R5.LiNE.XviD-DEViSE.part2.rar
http://hotfile.com/dl/14256795/9433255/9.R5.LiNE.XviD-DEViSE.part3.rar
http://hotfile.com/dl/14256523/2bf91ab/9.R5.LiNE.XviD-DEViSE.part4.rar
OR
http://hotfile.com/dl/14257076/67eee15/9.NINE.R5.DVDRip.XviD.part1.rar.html
http://hotfile.com/dl/14257077/c55443b/9.NINE.R5.DVDRip.XviD.part2.rar.html
http://hotfile.com/dl/14257078/a69e71c/9.NINE.R5.DVDRip.XviD.part3.rar.html
http://hotfile.com/dl/14257079/62ea882/9.NINE.R5.DVDRip.XviD.part4.rar.html
OR
http://www.storage.to/get/6TQNLOIh/9.R5.LiNE.XviD-DEViSE.part1.rar
http://www.storage.to/get/czonJSqB/9.R5.LiNE.XviD-DEViSE.part2.rar
http://www.storage.to/get/X6BW5xwe/9.R5.LiNE.XviD-DEViSE.part3.rar
http://www.storage.to/get/LHj7ESdF/9.R5.LiNE.XviD-DEViSE.part4.rar

Download Links 300MB:
http://rapidshare.com/files/289828059/backup.9.r5.part1.rar
http://rapidshare.com/files/289828955/backup.9.r5.part2.rar
http://rapidshare.com/files/289828194/backup.9.r5.part3.rar
OR
http://hotfile.com/dl/14331169/3912ad5/backup.9.r5.part1.rar.html
http://hotfile.com/dl/14331176/6b82a54/backup.9.r5.part2.rar.html
http://hotfile.com/dl/14331211/e2e6d18/backup.9.r5.part3.rar.html
Password:
ultrascorp

OR
http://rapidshare.com/files/289824296/9.2009.com_.mkv.001
http://rapidshare.com/files/289824262/9.2009.com_.mkv.002
http://rapidshare.com/files/289825343/9.2009.com_.mkv.003
OR
http://hotfile.com/dl/14330664/7286685/9.2009.com_.mkv.001.html
http://hotfile.com/dl/14330679/95a1067/9.2009.com_.mkv.002.html
http://hotfile.com/dl/14330689/997447d/9.2009.com_.mkv.003.html
OR
http://www.storage.to/get/FXJpjCqQ/9.2009.com_.mkv.001
http://www.storage.to/get/pPJ3sjXu/9.2009.com_.mkv.002
http://www.storage.to/get/wpAAmUDg/9.2009.com_.mkv.003
Read More

Saturday, October 3, 2009

G-Force (2009)

මෙන්න ගෙනාවා රටහාවාන්ගේ වැඩකිඩ පෙන්නන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අතිශයින්ම පොඩිහිටියන් පමණයි. එහෙම කිවුවට ලොකු අයටත් බලන්න පුළුවන් හොද Action මුවි එකක්. තවවිදියකට කියනව නම් ලස්සන Fantasy ෆිල්ම් එකක්. මේ නිර්මාණයට 3D තාක්ෂණය යොදාගෙන තියනවා. එමෙන්ම මේ චිත්‍රපටියට පරිගණක තාක්ෂණය උපරිම ලෙස යොදාගෙන තියනවා. එහි අපුරු බව මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මේ ෆිල්ම් එකෙ කතාව නම් මෙහෙමයි, ඇමෙරිකානු රජය විසින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරනවා තමන්ගේ රහසිගත ව්‍යාපෘති සදහා සතුන් පුහුණු කර ඔවුන් යොදා ගනිමින් තොරතුරු රැස්කිරිමට. එසේ දෙන ලද එක් ව්‍යාපෘතියක් ආසර්ථක වෙනවා. එ නිසා ඇමෙරිකානු රජය තිරණය කරනවා මේ ව්‍යාපෘතිය නවතා දමන්න. මෙම ව්‍යාපෘතියෙන් පුහුණුව ලැබු සතුන් ටික දෙනෙක් මේ පර්යේෂණාගාරයෙන් පැන යනවා. ඇත්තෙන්ම කියනව නම් එහි සේවිකාවක් මෙ සතුන්ට පැන යන්න උදව් කරනවා. ඇය සහ මේ ව්‍යාපෘතියේ ප්‍රධනියා මේ සතුන්ට උදව් කරන්නේ අපේ පෘතුවිය බේරාගැනිමට මොවුන්ට හැකියවක් තියන නිසයි. කොහොමද මේ සතුන් ටික අපේ පෘතුවිය බේරගන්නෙ කියලා බලාගන්න ඔනේනම්, ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
The story is about a team of trained secret agent guinea pigs that takes on a mission for the US government. A specially trained squad of guinea pigs is dispatched to stop a diabolical billionaire, who plans to taking over the world with household appliances.

Movie Info:
http://www.imdb.com/title/tt0436339/

[Movie Title ]......[ G-Force
[Release Year ].....[ 2009
[Genre ]............[ Action | Adventure | Family | Fantasy
[Awards ]...........[ None
[Release Runtime ]..[ 1h 28mn
[Resolution ].......[ 640*272
[Frame Rate ].......[ 23.976 fps
[Aspect Ratio ].....[ 2.35
[Video C/B ]........[ MPEG4 Video (H264)
[Audio C/B ]........[ ND HE-AAC 48000Hz stereo
[Language ].........[ English
[Subtitle ].........[ None









Sample :
http://rapidshare.com/files/287190335/jmj-sample.g4ce.avi

Subtitles :
http://hotfile.com/dl/13892915/84de1c6/www.scenetube.net.Subs.rar.html
http://www.megaupload.com/?d=9BSSQYV0
http://www.mediafire.com/?zkcnyzjvz1m

Download Links 700MB:
http://rapidshare.com/files/287244663/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part1.rar
http://rapidshare.com/files/287243586/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part2.rar
http://rapidshare.com/files/287244725/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part3.rar
http://rapidshare.com/files/287243453/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part4.rar
OR
http://www.mediafire.com/?ztyiym2tuvh
http://www.mediafire.com/?xwoiiwjowgn
http://www.mediafire.com/?zzezmdjenzy
http://www.mediafire.com/?tzrmujzuym5
OR
http://www.megaupload.com/?d=EJZMNHTU
http://www.megaupload.com/?d=HBHZSBA6
http://www.megaupload.com/?d=DPR8R7R9
http://www.megaupload.com/?d=SM05U9L4
OR
http://hotfile.com/dl/13893982/90727b1/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part1.rar.html
http://hotfile.com/dl/13893924/2b5c563/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part2.rar.html
http://hotfile.com/dl/13893869/2eadd59/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part3.rar.html
http://hotfile.com/dl/13893714/01629de/www.scenetube.net.G-Force.DVDRip.XviD-JUMANJi.part4.rar.html
OR
http://rapidshare.com/files/287189477/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part1.rar
http://rapidshare.com/files/287189480/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part2.rar
http://rapidshare.com/files/287189481/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part3.rar
http://rapidshare.com/files/287189330/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part4.rar
OR
http://hotfile.com/dl/13884993/73aff47/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part1.rar.html
http://hotfile.com/dl/13885033/71e27fb/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part2.rar.html
http://hotfile.com/dl/13885059/9b5cebf/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part3.rar.html
http://hotfile.com/dl/13885078/db4fc13/G-Force.DVDRip.XviD-JUMANJi.exsite.pl.part4.rar.html

Single Link:
http://d01.megashares.com/dl/1ce8818/jmj-g4ce.avi

400Mb Links (Subtitle Included)
http://hotfile.com/dl/13884813/1988ac2/G-Force.DVDRip.XviD-JUMANJi.part1.rar.html
http://hotfile.com/dl/13884809/9a29e67/G-Force.DVDRip.XviD-JUMANJi.part2.rar.html

200Mb Links (Subtitle Included)
http://rapidshare.com/files/287188838/G-Force.DVDRip.XviD-JUMANJi.part1.rar
http://rapidshare.com/files/287188827/G-Force.DVDRip.XviD-JUMANJi.part2.rar
http://rapidshare.com/files/287188862/G-Force.DVDRip.XviD-JUMANJi.part3.rar
http://rapidshare.com/files/287188628/G-Force.DVDRip.XviD-JUMANJi.part4.rar

Download Links 300MB:
http://rapidshare.com/files/287676308/force-G.dvdrip.x264.part1.rar
http://rapidshare.com/files/287676259/force-G.dvdrip.x264.part2.rar
http://rapidshare.com/files/287677132/force-G.dvdrip.x264.part3.rar
OR
http://hotfile.com/dl/13965575/007e1f8/force-G.dvdrip.x264.part1.rar.html
http://hotfile.com/dl/13965589/ce5ef05/force-G.dvdrip.x264.part2.rar.html
http://hotfile.com/dl/13965597/2d74a26/force-G.dvdrip.x264.part3.rar.html
Password:
PDESD
Read More
Free PageRank Checker