Friday, October 22, 2010

Red (2010)


අද දෙන්න යන්නේ මැක්සා මුවි එකක්. ඇක්ශන් එක්ක කොමඩි කැලි ටිකකුත් එකතු කරලා නිපදවපු මේ චිත්‍රපටිය මේ දවස්වල හොදට මාකට් වෙනවලු. එකට හේතුව තමයි සුපිරි නළුවන් කිහිපදෙනෙක් රඟපාන නිසා. Bruce Willis හා Morgan Freeman රඟපාන නිසා ඉතින් කියලා වැඩක් නැහැ. ඔය නම් දෙක උඩ Click එකක් දැම්මොත් මේ දෙන්නගේ වැඩ කිඩ ඔක්කෝම බලගන්න පුළුවන්. මම නම් මේ ෆිල්ම් එක බැලුවේ මේ දෙන්න රඟපාන නිසා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝබර් 15 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 (4,918 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Frank Moses (Bruce Willis) කියන්නේ, සි.අයි.ඒ (CIA) සංවිධානයේ රහසිගත එකකයක නියෝජිතයෙක්. ඔහු දැන් විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරමින් සිටිනවා. මේ අතර ඔහු වැඩ කරපු ඔෆිස් එකේ විශ්‍රාමික අංශයේ වැඩ කරන Sarah (Parker) ගැන ආදරයක් උපදිනවා. ෆැන්ක් (Frank) මේ අදහස කියන්න, ඇයව හමුවෙන්න තිරනය කරනවා. නමුත් හදිසියේම අවි ගත් CIA කණ්ඩායමක් Frank මරා දැමිමට උත්සහ කරනවා. පසුව බලෙන්ම Sarah එක්කගෙන තමන්ගේ පැරණි CIA විශ්‍රාමික කණ්ඩායම හමුවෙන්න යනවා. මේ සෙට් එක විශ්‍රාමික උනාට වැඩවලින් නම් එබව පෙන්න නැහැ. :D දැන් මේ කට්ටිය එකතු වෙලා CIA සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. :P ඇත්තටම CIA එක Frank මරා දැමිමට උත්සහ කරන්නේ ඇයි? මේ ප්‍රශ්නේට උත්තරය තියෙන්නේ, ෆිල්ම් එකේ. එක නිසා ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලන්න. :)

ඉන්ගිලිශ් වලින් කතාව :
When his idyllic life is threatened by a high-tech assassin, former black-ops agent Frank Moses reassembles his old team in a last ditch effort to survive.

OFFICIAL SITE:
http://www.red-themovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1245526/

Directed by
Robert Schwentke

Produced by
Lorenzo di Bonaventura
Mark Vahradian

Starring
Bruce Willis
Mary-Louise Parker
Morgan Freeman
John Malkovich
Helen Mirren
Karl Urban
Richard Dreyfuss
Brian Cox
Ernest Borgnine

Running time 111 minutes

Budget $60 million (after tax credits)

Gross revenue $22,000,000 (domestic)

35701704.jpg
97443499.jpg
88657741.jpg
18930774.jpg
13059165.jpg
95167245.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
Red (2010) DVDScr ( 704 X 272 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 704x272
[ASPECT RATIO]:……………..[ 2.588
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:45:00
[RELEASE RUNTIME]:…………..[ 01:45:00
[SOURCE]:…………………..[ dvdscr cropped iMAGiNE

MediaFire Links:
http://bit.ly/redscrmfr1
http://bit.ly/redscrmfr2
http://bit.ly/redscrmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/redscrif1
http://bit.ly/redscrif2
http://bit.ly/redscrif3

fileserve Links:
http://bit.ly/redscrfs1
http://bit.ly/redscrfs2
http://bit.ly/redscrfs3


Download Links 400MB:
Red (2010) DVDScr ( 720 X 272 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*272
[ASPECT RATIO]:.................[ 2.588
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:45:00 ( ending credits as well as blank part alreaday cut )
[RELEASE RUNTIME]:..............[ 01:45:00
[SOURCE]:.......................[ dvdscr cropped iMAGiNE

Rapidshare Links:
http://rapidshare.com/files/425173383/backup.RedSCR.part1.rar
http://rapidshare.com/files/425173476/backup.RedSCR.part2.rar
http://rapidshare.com/files/425173407/backup.RedSCR.part3.rar
http://rapidshare.com/files/425173414/backup.RedSCR.part4.rar

HotFile Links:
http://hotfile.com/dl/76381100/54bbf33/backup.RedSCR.part1.rar.html
http://hotfile.com/dl/76381347/65b354b/backup.RedSCR.part2.rar.html
http://hotfile.com/dl/76381612/ba8ea9c/backup.RedSCR.part3.rar.html
http://hotfile.com/dl/76381859/e5044fe/backup.RedSCR.part4.rar.html

Fileserve Links:
http://www.fileserve.com/file/Kf9cGy4/backup.RedSCR.part1.rar
http://www.fileserve.com/file/53NTeSC/backup.RedSCR.part2.rar
http://www.fileserve.com/file/W9QwKpy/backup.RedSCR.part3.rar
http://www.fileserve.com/file/SYmK7bp/backup.RedSCR.part4.rar

Password:
ultrascorp

0 comments:

Post a Comment

Free PageRank Checker