Thursday, June 3, 2010

The Back-up Plan (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එක නම් බැලුවේ Jennifer Lopez රගපාන නිසාමයි. කලින් දුන්නු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් ආදර කොමඩියක් කියලා කියන්න පුලුවන්. හැබැයි ආදරයට වඩා තියෙන්නේ, බාබාලා හම්බවෙන ඉන්න අම්මලා ගැන. අයියෝ එක වෙලාවකට එපා වෙනවා ෆිල්ම් එක. :D කොහොමහරි Jennifer ඉන්න නිසා බැලුවා. මේ කෙල්ල සින්දු කියනවට වඩා රගපාන්න දක්ෂයි වගේ. මේ වෙනකොටත් ගොඩක් ෆිල්ම් වල රගපාලා තියන නිසා අත්දැකිම් බහුල නිළියක් වගේ රගපානවා. facial expression නම් පට්ට. දැන් මම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වෙලා තියෙන්නේ, 2010 අප්‍රේල් 23 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.2/10 3,681 votes අරන් තියනවා. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, අපේ Zoe (Jennifer Lopez) ට කොල්ලෝ ඇලජික්. ඒ මොකද ඇය සොයන සිහින කුමරා හමුනොවුණු නිසා. එකටත් වඩා ඇය හිතන විධියේ කොල්ලේක් හම්බවෙන්නේ නැතිනිසා. මේ හේතුව නිසා ඇය තනිවම දරුවෙක් හදාගන්න තිරණය කරනවා. (කෘතිමව) පසුව අහම්බෙන්වගේ ඇයට කඩවසම් තරුණයෙක් මුණගැසෙනවා. Zoe සහ එම තරුණයා අතර ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. දැන් තමයි යුද්දෙ පටන් ගන්නේ. Zoe ට එක දරුවෙක් නේවි නිඹුල් දරුවෝ (Twins) හම්බවෙන්න ඉන්න බව දැන ගන්නවා. දැන් මේ තරුණයා මොනවා කරයිද? බාගෙනම බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Zoe's a woman who has a hard time letting anyone into her life. She has a habit of pushing people away when they get close. She also wants to have a baby but because she has no man in her life decides to be artificially inseminated. Shortly after having the procedure she meets a guy named Stan whom she connects with. But she's still afraid to let him in and when she tells him about her pregnancy thinking he would bail but he sticks with her.

OFFICIAL SITE:
http://www.theback-upplan.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1212436/

Directed by
Alan Poul

Produced by
Todd Black, Jason Blumenthal, Steve Tisch, Rodney Liber

Starring
Jennifer Lopez
Alex O'Loughlin
Noureen DeWulf
Melissa McCarthy
Eric Christian Olsen

Distributed by
CBS Films







Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://rapidshare.com/files/392945171/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part1.rar
http://rapidshare.com/files/392945201/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part2.rar
http://rapidshare.com/files/392945207/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part3.rar
http://rapidshare.com/files/392947647/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part4.rar
OR
http://rapidshare.com/files/393873251/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part1.rar
http://rapidshare.com/files/393873045/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part2.rar
http://rapidshare.com/files/393873964/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part3.rar
http://rapidshare.com/files/393872678/The.Back-up.Plan.2010.R5.XviD-iLG.part4.rar

3 comments:

roy said...

"මේ කෙල්ල සින්දු කියනවට වඩා රගපාන්න දක්ෂයි වගේ" -
බොරු කියන්න එපා බන් ! මේකෙ J.Lo ගෙ රංගපෑම හෙනම චාටර්. හරියටම ආදුනික කෙනෙක් රංගපානවා වගෙ. ඒ නිසාමයි මෙච්චර හොඳ කතාවක් තිබිලත් මේ චිත්‍රපටිය රේටින් වලින් පල්ලහා තියෙන්නෙ. මේකෙ වෙන කෙනෙක් රංගපෑවනම් හුඟක් හිට් වෙන්න තිබ්බ. ෆිල්ම් එකේ රංගපාන හැටි දැක්කාම නින්ද යනවා. බාපු නිසාම බැලුවා බොහොම අමාරුවෙන් නිදා ගන්නෙ නැතුවා.

June 3, 2010 at 1:39 PM
gani01 said...
This comment has been removed by a blog administrator.
gani01 said...

roy@ ස්තුතියි මචන් කමෙන්ට් එකට. "බොරු කියන්න එපා බන්!" මම බොරු කිව්වේ නැහැ මචන් මම ෆිල්ම් එක බලද්දි තේරුනු දැනුනු විධියට තමයි ලිපිය ලිව්වේ. ලිපියේ වැරදි ඇත්නම් පෙන්වා දිම හොද දෙයක්, එත් මචන් මම බොරුනම් මේ ලිපිවල ලියන්නේ නැහැ. මම කරන්නේ අලුතින් නිකුත්වන ගුණත්වයෙන් හෙබි චිත්‍රපටි ඔයාලත් එක්ක බෙදාගන්න එක.
ම්ම්ම්ම්... ඔයාලට පුළුවන්නම් ෆිල්ම්ස් ගැන විචාර ඉදිරිපත් කරන්නත් පුළුවන්. :)

June 3, 2010 at 8:07 PM

Post a Comment

Free PageRank Checker