Sunday, November 29, 2009

The Final Destination (2009)

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඒ ෆිල්ම් එක තමයි The Final Destination 4. ඒවගෙම The Final Destination චිත්‍රපට මාලාවේ 1, 2, 3 යන චිත්‍රපටි තුන බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගෙන බලන්න. මේ ෆිල්ම් එක නිකුත් වුනේ අගෝස්තු මාසේ 28 වැනිදා. නමුත් චිත්‍රපටියේ...
Read More

Thursday, November 12, 2009

Special Announcement [ විශේෂ නිවේදනයයි ]

Special Announcementවිශේෂ නිවේදනයයි.මුලින්ම මේ බ්ලොග් එකට comments දාපු හැමෝටම ස්තුතියි කියලා කියන්න ඕන. එවගෙම මේ දවස් වල තියන කාර්්‍ය බහුල බව නිසා මේ Blog අඩවිය යාවත්කාලින (Update) කරන්න ගොඩක් දවස් යනවා. එක නිසා සිදුවන අපහසුතාවයට මම මගේ සියලුම පාඨකයින්ට I'm very very Sorry කියලා...
Read More

Saturday, November 7, 2009

Dil Bole Hadippa! (2009)

ඔන්න කාලෙකට පස්සේ ලස්සන හින්දි ච්ත්‍රපටියක් ගෙනාවා. මේ ෆිල්ම් එකේ හොද කොපියක් අවුට් වෙනකම් ගොඩක් අය බලාගෙන හිටියා. මේ ෆිල්ම් එක ක්‍රිකට් වලට සම්බන්ද වගේම ලස්සන ආදර කතාවක් එක්ක ගලාගෙන යන චිත්‍රපටියක්. බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි ගොඩක් කාලයකට පසු රංගනයෙන් දායක වන වෙනස් තේමාවකින් යුත්...
Read More

Friday, October 23, 2009

Paranormal Activity (2007/2009)

 අ‍වෝ‍ අ‍වෝ‍ මෙ‍න්න හො‍ල්‍ම‍න්‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍ අ‍වෝ‍!!! මෙ‍න්න දැ‍න්‍ අ‍ලු‍ත්‍ම‍ අ‍ලු‍ත්‍ හො‍ල්‍ම‍න්‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍ ඔ‍යා‍ල‍ට‍ දෙ‍න්න‍ ය‍න්නේ‍‍. මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ අ‍නි‍ත්‍ ෆි‍ල්‍ම්‍ ව‍ගේ‍ fight නැ‍හැ‍ එ‍ත්‍ ප‍ට්‍ට‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍. කො‍හො‍ම‍ත්‍ හො‍ල්‍ම‍න්‍ ෆි‍ල්‍ම්‍...
Read More

Monday, October 19, 2009

A Perfect Getaway (2009)

ඔන්න මම ඔයාලට ත්‍රාසජනක මෙන්ම බිය ගැන්වෙන් වෙන කුතුහලයෙන් පරිපුර්ණවු සිනමා නිර්මාණයක් ගෙනාවා. මේ ෆිල්ම් එක Drama | Horror | Mystery | Thriller කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. 2009 අගෝස්තු 7 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටියේ හොද කොපියක් දැන් ඇවිල තියනවා. මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10...
Read More

Saturday, October 17, 2009

Love Aaj Kal (2009)

බොලිවුඩ් ෆිල්ම් බලන්න ආස අය බලාගෙන හිටපු ලස්සන ෆිල්ම් එකක් දැන් නිකුත් වෙලා තියනවා. ලස්සන සින්දු ටිකකුත් එක්ක යන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක නම් උපරිමයි. හින්දි ෆිල්ම් එකක තියන අලංකාර බව නම් හොදින් පෙන්න තියනවා. සිරාවටම Maxx'a film එකක් කියලා කියන්න පුළුවන්. මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස්...
Read More

Friday, October 16, 2009

Stag Night (2009)

ත්‍රාසජ‍න‍ක‍ ෆි‍ල්‍ම්‍ බ‍ල‍න්න ආ‍ස‍ අ‍ය‍ට‍ මෙ‍න්න‍ ගෙ‍න‍වා‍ අ‍ලු‍ත්‍ ෆි‍ල්‍ම්‍ එ‍කක්‍. ලේ‍ බ‍ලන්න අ‍කමැ‍ති‍ අ‍ය‍ ඉ‍න්නවා න‍ම්‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ බ‍ල‍න්න එ‍පා‍. ෆි‍ල්‍ම්‍ එ‍කේ‍ ක‍තා‍ව‍ වි‍ධි‍ය‍ට‍ න‍ම්‍ මේ‍ සි‍දු‍වි‍ම්‍ වෙ‍න්නේ‍, New York න‍ග‍ර‍යේ‍ උ‍මං‍ දුම්රිය මා‍ර්ගය‍ක්‍ තුලයි.තරු‍ණ‍යි‍න්‍...
Read More

Monday, October 12, 2009

Harry Potter and the Half Blood Prince (2009)

Harry Potter කතා මාලාවේ අලුත්ම කතාව වන Harry Potter and the Half Blood Prince චිත්‍රපටිය දැන් නිකුත් වෙලා තියනවා. මෙම ෆිල්ම් එක ලෝකයේ සිටින සියලුම සිනමා රසිකයන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මෙහි ජනප්‍රියත්වය IMDb Rating වලින් හොදින්ම පෙන්නුම් කරනවා. මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල...
Read More
Free PageRank Checker