Saturday, December 18, 2010

Unstoppable (2010)

මෙදා සැරේ නම් දෙන්න යන්නේ දුම්රියක් ගැන කියවෙන ත්‍රාසජනක සිද්ධි ඇතුලත් මැක්සා ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් පසුගිය දවස් වල හොල්මන් යක්ෂ ෆිල්ම් දිපු නිසා අද හොද ත්‍රාසජනක චිත්‍රපටියක් දෙනවා. හොද කොපියක් අවුට් උන ගමන්ම, ෆිල්ම් එකත් මැක්සා නිසා ඉක්මනටම ඔයාලට දෙන්න හිතුනා. සත්‍ය සිදුවිමක්...
Read More

Tuesday, December 14, 2010

The Last Exorcism (2010)

ඔන්න ඔයාලට පොරොන්දු උනා වගේම අලුත්ම යක්ෂ ෆිල්ම් එකක් ගෙනවා. මෙකෙදි වෙන්නේ දැරියෙකුට භුතාත්මයක් ආරුඬ විමයි. 2009 මැයි මසේ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් ගොඩනැගුණු තවත් මැක්සා යක්ෂ ෆිල්ම් එකක් තමයි "The Haunting in Connecticut (2009)" කියන්නේ, මේ ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් මෙන්න...
Read More

Saturday, December 11, 2010

Devil (2010)

අද ඔයාලට දෙන්නේ යක්ෂ ෆිල්ම් එකක්. :) හැබැයි බය වෙන්නේ නැතුව බලන්න ඕන. හොලිවුඩයෙන් බිහිවුනු අලුත්ම අත්භුතජනක ත්‍රාසය කැටිවු චිත්‍රපටියක් වන 'Devil' නම් වු සිනමා පටිය තමා අද ඔයාලට දෙන්න යන්නේ. නිවුස්: ලඟදිම තවත් යක්ෂයන් සම්බන්දවු ෆිල්ම් එකක් දෙන්න තියනවා. චිත්‍රපටිය නිකුත්වු පලමු...
Read More

Friday, December 3, 2010

The Town (2010)

ඔන්න අද ඔයාලට ගෙනාවේ මැක්සා මුවි එකක්. මේ ෆිල්ම් එකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ හොරුන් කණ්ඩායමක් වටායි. හැබැයි මේ නිකන් හොරු නේවි මොවුන් සුපිරි මංකොල්ලකරුවන් පිරිසක්. එහෙම කියන්නේ ඇයි කියලා මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙවි. මෙය තිරගතවු මුල් සතිය තුලදිම බොක්ස් ඔෆිස් වාර්තාවල පලමු ස්ථානයට...
Read More

Saturday, November 20, 2010

Shrek Forever After (2010)

ඔන්න අද දෙන්න හදන්නේ, ගොඩක් අය බලන්න ආසවෙන් හිටපු ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක්. ලෝකය පුරා පැතිරුනූ බාල, මහලු සිනමා රසිකයින්ගේ සිත් දිනාගත් කොළ පැහැති ෂ්‍රෙක් නැමැති යෝධයාගේ කතා මාලාවේ අවසාන කොටස තමයි අද ඔයාලට දෙන්න යන්නේ. ඔයාලට මතක ඇතිනේ, රජතුමන්ගේ අණක් නිසා "ෂ්‍රෙක්" ට රාජ කුමාරිකාවක්...
Read More

Sunday, October 31, 2010

Inception (2010)

අද ඔයාලට දෙන චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. (මම ඇතුළුව :P ) එක නිසාම ෆිල්ම් එක නිකුත්වුන ගමන්ම ඩවුන්ලොඩ් කරගත්තා. මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙය 'විද්‍යා ප්‍රබන්ධය' ක් විම. එසේ වන්නේ ලෝක සිනමාව තුල මේ වර්ගයේ චිත්‍රපටි නිපදවිම අඩුනිසායි....
Read More

Friday, October 29, 2010

The Social Network (2010)

මේ දවස්වල හොලිවුඩයේ නැගලා යන චිත්‍රපටියක් තමයි අද ඔයාලට ගෙනවේ. මේ චිත්‍රපටිය නිර්මාණය විමට පාදක වි ඇත්තේ, ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Facebook නැමැති වෙබ් අඩවියේ නිර්මාතෘ වන මාර්ක් සුකර්බර්ග් (Mark Zuckerberg) ගේ ජිවිත කතාවයි. එවගෙම මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගිමෙදි 2007 වසරේදි...
Read More

Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)

මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න...
Read More

Friday, October 22, 2010

Red (2010)

අද දෙන්න යන්නේ මැක්සා මුවි එකක්. ඇක්ශන් එක්ක කොමඩි කැලි ටිකකුත් එකතු කරලා නිපදවපු මේ චිත්‍රපටිය මේ දවස්වල හොදට මාකට් වෙනවලු. එකට හේතුව තමයි සුපිරි නළුවන් කිහිපදෙනෙක් රඟපාන නිසා. Bruce Willis හා Morgan Freeman රඟපාන නිසා ඉතින් කියලා වැඩක් නැහැ. ඔය නම් දෙක උඩ Click එකක් දැම්මොත් මේ...
Read More
Free PageRank Checker