Sunday, May 30, 2010

When in Rome (2010)

අද ඔයාලට ආදරකතාවක් දෙන්න තමයි හදන්නේ, මෙය විහිළු කැලි ගොඩක් එක්ක ආදරය ගලාගෙන යන චිත්‍රපටියක්, එක නිසා ෆිල්ම් එක බලද්දි කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මේ ෆිල්ම් එක බැලුවොත් රෝම නගරයේ ලස්සන තැන් ටිකක් බලගන්න පුලුවන්. කොහොම හරි මේ ෆිල්ම් එක මුලින්ම පෙන්වන්න පටන්ගත්තේ 2010 ජනවාරි 29 වැනිදා...
Read More

Saturday, May 29, 2010

Paathshaala (2010)

ගොඩක් දවසකින් හින්දි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා අද ඔයාලට දෙන්න හදන්නේ Shahid Kapur රගපාන අලුත් මුවි එකක්. දක්ෂ නලු නිලි පිරිසක් සහභාගි වෙනනිසා මේ ෆිල්ම් තවත් ලස්සන වෙලා තියනවා. (Nana Patekar,Ayesha Takia) පෞද්ගලික පාසලක් වටා ගෙතුනු කතාවක් නිසා ළමා නළුනිලියන් ගොඩක් මෙහි රගපානවා....
Read More

Thursday, May 27, 2010

Unthinkable (2010)

පසුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාලයේ තිබුණූ අළුත්වැඩියා කටයුතු නිසා අපේ අඩවියත් යාවත්කාලින කිරිමට නොහැකිවුනා. කෙසේවෙතත් දැන් කිසිඅවුලක් නැහැ. අද අපි ඔයාලට සුපිරි චිත්‍රපටියක් දෙන්න තමයි හදන්නේ, එක තමයි "Unthinkable" කියන මුවි එක. මේ චිත්‍රපටිය ඇමෙරිකාව දැනට මුහුණදෙන ත්‍රස්තවාදි තර්ජනය...
Read More

Monday, May 24, 2010

Solomon Kane (2009)

යක්ෂයන් හා මිනිසුන් අතර ඇතිවන සටනක් බලන්න කැමතිද? කැමතිනම් මේ ෆිල්ම් එක බලන්න. මිට කලින් ලිපියේ ලියුව්වා වගේම මේ ලිපියෙත් ලියන්න වෙන්නේ, දෙවියන් දෙන කොට දෙනවා ඇති තරම් ෆිල්ම්. පහුගිය දවස් ටිකේ අලුත් ෆිල්ම් නැතුව වේලි වේලි හිටියේ දැන්නම් ඇති තරම් අලුත් ෆිල්ම් තියනවා. අද ෆිල්ම් එක...
Read More

Friday, May 21, 2010

The Wolfman (2010)

අද නම් ඔයාලට දෙන්නේ මැක්සා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හොද පිටපතක් නිකුත් වෙනකම් ගොඩක් යාළුවෝ බලාගෙන ඉන්න ඇති. දෙන දෙයියෝ දෙන කොට මදි නොකියන්න දෙනවා. පට්ට ෆිල්ම් දෙකක DvD පිටපත් දෙදිනක් තුල නිකුත්වු නිසයි මම එහෙම කිව්වේ. මෙහි කතා තේමාව යොදාගෙන දැනටමත් ගොඩක් චිත්‍රපටි නිපදවා තිබුනත්,...
Read More

Thursday, May 20, 2010

The Book of Eli (2010)

අද ඔයාලට දෙන්න හදන ෆිල්ම් එක නම් ආගම දහමට වක්‍රකාරයෙන් සම්බන්ධවු කතා තේමාවක් අඩංගු වෙලා තියන චිත්‍රපටියක්. කොහොම වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන්, වෙනස් විධියේ රුප රාමු යොදා නිපදවා තියන චිත්‍රපටියක්. ෆිල්ම් එක පුරාවටම අදුරුපැහැ රුපරාමු යොදාගෙන, වෙනස් අන්දමින් නිපදවා තිබෙන මේ ෆිල්ම්...
Read More

Monday, May 10, 2010

Kick-Ass (2010)

මෙන්න ඔයාලට උණු උණු වෙන්ම ගෙනවා එල ඇක්ශන් කොමඩියක්. මේ දවස්වල මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රියයි. එක කොච්චරද කියනවනම් තිරගතවු මුල් සතියේදිම ඩොලර් මිලියන 19.8 ආදයමක් උපයාගෙන තියනවා. මේ ෆිල්ම් එක නිපදවිමට පාදකවි ඇත්තේ සුපිරි විරයන් ගැන ඇතුලත් Kik-Ass කියන comic book එකක්. සිරා සටන් ජවනිකා...
Read More

Tuesday, May 4, 2010

Valentine's Day (2010)

ආදරය නැමැති සයුරේ ඔබත් කිමිදෙන්න කැමතිද? කැමතිනම් ඔබට කරන්න තියෙන්නේ මම මේ කියන්න යන ලස්සන ආදරණිය සිනමා නිර්මාණය බලන එකයි. අපි මෙහෙම අහමු. ඔබ ආදරවන්තයෙක්ද? නැතිනම් ආදරවන්තයෙක් සොයමින් සිටින කෙනෙක්ද? එත් නැතිනම් ආදරයෙන් පැරදුන කෙනෙක්ද? මේ ප්‍රශ්න තුනෙන් එකකට හරි උත්තරයක් ඔයාලා...
Read More
Free PageRank Checker