Saturday, June 19, 2010

Badmaash Company (2010)

පැය දෙකයි විනාඩි විස්සක් පුරා දිවෙන මේ අපුරු සිනමා පටිය Yash Chopra ඉදිරිපත් කිරිමක්. මේ බැනර් එක යටතේ නිෂ්පාදනය වන ෆිල්ම්ස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සිරාවටම මැක්සා ෆිල්ම් එකක්, බාගත්ත ගමන්ම බැලුවා. මේ වගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවනම් ලෝකෙම උනත් අල්ලේ නටවන්න පුළුවන්. ඔයාලා...
Read More

Monday, June 14, 2010

Exam (2010)

අපේ ජිවිත කාලය තුල කොපමණ එක්සැම් (Exam) සදහා අපි මුහුණදෙනවද? එක්සැම් එක පැවැත්වෙන කෙටිකාලය තුල අපි කොච්චර අභියෝග වලට මුහුණ දෙනවද? එත් අද මම කියන්න යන ෆිල්ම් එකේ තියන එක්සැම් එකවගේ එකක් ඔයාලටත් ලියන්න හම්බවුනොත්? අනිවාර්යෙන් පිස්සුඩබල් වේවි. අද ඔයාලට දෙන්න යන චිත්‍රපටිය ටිකක් වෙනස්විධ්යේ...
Read More

Saturday, June 12, 2010

Remember Me (2010)

ආදරකතා බලන්න ආස අයට ඔන්න මම ගෙනවා පැණි බේරෙන සිරා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න Twilight චිත්‍රපටියේ Edward යන චරිතය රඟපාන "Robert Pattinson". ඔහු මේ ච්ත්‍රපටියෙත් ඊට නොදැවිනි දක්ෂ රඟපැමක නිරතවෙනවා. මුලින්ම මම මේ චිත්‍රපටිය ආදරකතාවක් කියලා කිව්වට යොවුන්...
Read More

Friday, June 11, 2010

Green Zone (2010)

අද ඔයාලට සුපිරි චිත්‍රපටියක් ගෙනවා. මේ ෆිල්ම් එක ගැනනම් ඉතින් කියලා වැඩක් නැහැ. :D එත් ඉතින් මේ ෆිල්ම් එක ගැන නොකිය බැහැ එතරම්ම විශිෂ්ට සිනමා නිර්මාණයක්. ඒ විශිෂ්ට බවට හේතුවක් තමයි ‘The Bourne Supremacy’ සහ ‘The Bourne Ultimatum’ යන මැක්සා මුවි 2ක අධ්‍යක්ෂණය කරපු Paul Greengrass...
Read More

Wednesday, June 9, 2010

Hot Tub Time Machine (2010)

අද ලොවේත් නැති කොමඩි ෆිල්ම් එකක් දෙන්න තමා හදන්නේ. ඔයාලට The Hangover ෆිල්ම් එක මතක ඇතිනේ. අන්න එවගේ පට්ට කොමඩියක් තමා මේ ෆිල්ම් එකත්. පලමු සති 2ක තුලදිම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදිඉන්න මේ Fun ෆිල්ම් එකට හැකිවුනා. ෆිල්ම් එකටම හරියන දක්ෂ නළුවන් හතරදෙනෙක් ඉන්න නිසා...
Read More

Thursday, June 3, 2010

The Back-up Plan (2010)

අද ඔයාලට දෙන ෆිල්ම් එක නම් බැලුවේ Jennifer Lopez රගපාන නිසාමයි. කලින් දුන්නු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් ආදර කොමඩියක් කියලා කියන්න පුලුවන්. හැබැයි ආදරයට වඩා තියෙන්නේ, බාබාලා හම්බවෙන ඉන්න අම්මලා ගැන. අයියෝ එක වෙලාවකට එපා වෙනවා ෆිල්ම් එක. :D කොහොමහරි Jennifer ඉන්න නිසා බැලුවා. මේ...
Read More
Free PageRank Checker