Thursday, July 29, 2010

Splice (2009)

මේ ෆිල්ම් එක නිකුත්වෙලා ටික දවසක් වෙනවා. පරක්කු වෙලා හරි මේ ගැන කියන්න හිතුවේ මේ සිනමා පටිය ජාන තාක්ෂණය සම්බන්ධවු විද්‍යා ප්‍රබන්ධයක් නිසයි. නමුත් මෙය අතිදැවැන්ත චිත්‍රපටියක් නොවුනත් රසවිදිය හැකි චිත්‍රපටියක්. දැන් ගොඩක් නිපදවෙන්නේ, ආදරකතා, නාට්‍යය හා හාස්‍යජනක ස්වභාවයෙන් යුත් චිත්‍රපටි...
Read More

Sunday, July 18, 2010

Date Night (2010)

ඔන්න අද දෙන්න හදන්නේ හොද කොමඩි ෆිල්ම් එකක්. පොඩි ඇක්ශන් කැලි ටිකකුත් එවගෙම ටිකක් විතර කුතුහලයත් ඇතුලත් කරලා තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ එනිසාම ෆිල්ම් එක නැගලා යනවා. මේ ෆිල්ම් එක පටන්ගන්නේ හුගක් චිත්‍රපටි වල දැකලා පුරුදු තේමවක් එක්ක. මොකක්ද දන්නවද ? පවුල් ප්‍රශ්ණ තමයි ඉතින් වෙන...
Read More

Friday, July 16, 2010

Death at a Funeral (2010)

අද දෙන්න යන්නේ හිනාවෙලා මැරෙන්න පුලුවන් එල කොමඩි ෆිල්ම් එකක්. හැබැයි මේ ෆිල්ම් එකේ පැරණි ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති. ඒ ෆිල්ම් එක නිකුත් වුනේ 2007 වර්ෂයේ. එම ෆිල්ම් එකේ නමින්ම අලුත් ෆිල්ම් එකත් නම් කරලා තියනවා. කොටින්ම කියනවනම්, Death at a Funeral (2007) ෆිල්ම් එකේ කපාපු පලුවක් තමයි...
Read More

Sunday, July 11, 2010

The A-Team (2010)

පිස්සු වැටෙන ඇක්ශන් ෆිල්ම් එකක් බලන්න කැමතිද? මෙන්න එකට කියාපු හොදම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙනාවේ. මේ ෆිල්ම් එක ගැන මගේ අදහස කියනවනම් කියන්න තියෙන්නේ, මැක්සා ෆිල්ම් එකක් කියලා, එක නිසා අනිවා ෆිල්ම් එක බලන්න. එල කොල්ලෝ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ. ඇක්ශන් ෆිල්ම් බලන්න කැමති...
Read More

Friday, July 9, 2010

Clash of the Titans (2010)

1981 වර්ෂයේදි "Clash of the Titans" නමින් නිපදවු චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක් වන මේ සිනමා කෘතිය අද අපේ සිනමා රසිකයන්ට දෙන්නයි හදන්නේ. මේ සිනමාපටියේ කතා වස්තුබිජය වි ඇත්තේ ඉපැරණි ග්‍රීක පුරාවෘත්තයක් වන Perseus වටාය. මෙහි Perseus ගේ චරිතය රඟපාන්නේ, අපි කවුරුත් දන්න Avatar (2009) චිත්‍රපටියේ...
Read More
Free PageRank Checker