The Experiment (2010)

ටිකක් විතර වෙනස් විධියේ චිත්‍රපටියක් තමයි අද දෙන්න යන්නේ. ෆිල්ම් එක ගැන ගොඩක් තොරතුරු තියනවා කියන්න. එහෙනම් වැඩේ පටන් ගම්මු. මුලින්ම මේ ෆිල්ම් එකේ කතාවට පාදකවුනු සිද්ධිය ගැන තොරතුරු ටිකක් කිව්වොත්, 1971 ඇමෙරිකාවේ පිහිටි Stanford University එකේ මනෝවිද්‍යාව පිළිබද මහාචාර්ය වරයකු වු...