Khatta Meetha (2010)

අද ඔයාලට ගෙන්නේ හොදට ලේ පිරිසිදු කරගන්න පුළුවන් එල හින්දි කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි Khatta Meetha ( खट्टा मीठा , Sour Sweet) . මෙහි අක්ශේ කුමාර් රඟපාන නිසා කියලා වැඩක් නැහැ. පොරනම් මිස්ටර් බින්ට හපන්. මම නම් හිතන්නේ, බුවා හොද කොමඩි නළුවෙක් කියලා. මුලදි ක්‍රියාදම වගේම...