Sunday, October 31, 2010

Inception (2010)

අද ඔයාලට දෙන චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. (මම ඇතුළුව :P ) එක නිසාම ෆිල්ම් එක නිකුත්වුන ගමන්ම ඩවුන්ලොඩ් කරගත්තා. මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙය 'විද්‍යා ප්‍රබන්ධය' ක් විම. එසේ වන්නේ ලෝක සිනමාව තුල මේ වර්ගයේ චිත්‍රපටි නිපදවිම අඩුනිසායි....
Read More

Friday, October 29, 2010

The Social Network (2010)

මේ දවස්වල හොලිවුඩයේ නැගලා යන චිත්‍රපටියක් තමයි අද ඔයාලට ගෙනවේ. මේ චිත්‍රපටිය නිර්මාණය විමට පාදක වි ඇත්තේ, ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Facebook නැමැති වෙබ් අඩවියේ නිර්මාතෘ වන මාර්ක් සුකර්බර්ග් (Mark Zuckerberg) ගේ ජිවිත කතාවයි. එවගෙම මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගිමෙදි 2007 වසරේදි...
Read More

Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)

මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න...
Read More

Friday, October 22, 2010

Red (2010)

අද දෙන්න යන්නේ මැක්සා මුවි එකක්. ඇක්ශන් එක්ක කොමඩි කැලි ටිකකුත් එකතු කරලා නිපදවපු මේ චිත්‍රපටිය මේ දවස්වල හොදට මාකට් වෙනවලු. එකට හේතුව තමයි සුපිරි නළුවන් කිහිපදෙනෙක් රඟපාන නිසා. Bruce Willis හා Morgan Freeman රඟපාන නිසා ඉතින් කියලා වැඩක් නැහැ. ඔය නම් දෙක උඩ Click එකක් දැම්මොත් මේ...
Read More

Wednesday, October 20, 2010

Step Up 3D (2010)

ඔයාලා මඟ බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි, ඔන්න අද දෙන්න හදන්නේ. හැබැයි පොඩි කොස්සක් තියනවා. රූපරාමු බ්ලු-රේ වගේ කොලිටි නැහැ. එත් මේ ෆිල්ම් එක බලන්න හදිසි නම් මේ කොපිය බලන්න පුළුවන්. ෆිල්ම් එකේ Screenshot ටිකත් දාන නිසා විඩියෝ කොලිටි එක කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඔන්න මම නම් ෆිල්ම්...
Read More

Monday, October 18, 2010

We Are Family (2010)

මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බලනවනම් පනිට්ටුවක් ලග තියාගෙන බලන්න කියලා. ඒ මොකද ඒ තරම්ම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. එ කියන්නේ කඳුළු වෑහෙන චිත්‍රපටියක්. ඔයා හොද සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ සිනමා නිර්මාණය නරඹන්න ඕන. මොකද මේ ෆිල්ම් එක තවත් හින්දි චිත්‍රපටියක් නොවන නිසා....
Read More

Wednesday, October 13, 2010

Mirrors 2 (2010)

අද දෙන්න යන ෆිල්ම් එකත් ත්‍රාසය භිතීය කැටිවුනු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Mirrors කතා මාලාවේ 2වැනි ෆිල්ම් එක. පලමු චිත්‍රපටිය බලපු නැති කට්ටිය ඉන්වනම් මේ ලින්ක් එකට ගිහින් ෆිල්ම් එක බාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් Horror ගනයට අයත්වන එකක්. ත්‍රාසය...
Read More

Saturday, October 9, 2010

Resident Evil: Afterlife (2010)

අද ඔයාලට දෙන්න හදන්නේ, Predator කතා මාලාව වගේම මම ආසවෙන් බලපු Resident Evil කතාමාලාවේ නවතම චිත්‍රපටිය මෙන්ම එහි හතර වන කොටස වන Resident Evil: Afterlife යන්නයි. මෙහි පලමු කොටස් තුනේ වගේම මදි නොකියන්න ෆායිට් නම් තියනවා. සිංහලෙන් කියනවනම් ක්‍රියාදාම වලින් පරිපුර්ණ වු චිත්‍රපටියක්. ඒවගෙම...
Read More
Free PageRank Checker