Tuesday, November 22, 2011

Cowboys & Aliens (2011)

Aliens ලගේ ෆිල්ම් බලන්න කැමති අයට හොද ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එලියන්ස් චිත්‍රපටි නිසාම...
Read More

Thursday, November 17, 2011

The Hangover Part II (2011)

අද ඔයාලට ගෙන්නේ හිනාවෙලා පණයන ෆිල්ම් එකක්. අප සිනා සාගරයක ගිල්වු අලුත් කතා තේමාවක් රැගත්  Hangover චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ පලමු කොටස බැලුවේ නැත්නම් මෙතනට කොටන්න. [ The Hangover (2009) ] මේ වගේම හිනා වෙන්න පුළුවන් තවත් ෆිල්ම් සෙට්...
Read More

Sunday, October 23, 2011

Super 8 (2011)

අද ඔයාලට දෙන්න යන්නේ, අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇතුලත් Steven Spielberg විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත සිනමා නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ බ්ලු-රේ කොපියක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. පුද්ගලිකව මමත් මේ ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත්වෙනකම් බලන් හිටියා....
Read More

Saturday, October 22, 2011

Kung Fu Panda 2 (2011)

අද ඔයාලට දෙන්නේ, ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලමු කොටස නරඹලා ඇති නේ. පලමු කොටසේ ඇතිවු ජනප්‍රියත්වය නිසාම මෙහි අධ්‍යක්ෂක වරුන් දෙවන කොටසත් නිකුත් කලා. දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ දෙවැනි කොටසත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පලමු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම්...
Read More

Wednesday, October 19, 2011

Captain America: The First Avenger (2011)

ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ, අලුත්ම අලුත් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එකත් කොමික් බුක් වල එන තවත් සුපිරි විරයෙක් ගැන කියවෙන කතාවක්. මේ ෆිල්ම් එකේ කතාව දෙවන ලෝක යුධ කාලයේ සිදුවිමක් වටා ගෙති තියෙන්නේ. එත් නව අවි අයුධ භාවිතා වෙන සුපිරි සටන් ජවනිකා ඇති අතිසාර්ථක චිත්‍රපටියක් තමා...
Read More

Tuesday, October 18, 2011

Transformers: Dark of the Moon (2011)

මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් දැන් ගොඩක් දවස් වෙනවා ඒ නිසා මම මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද දැනටමත් මේ ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති. කොහොමහරි මේ චිත්‍රපටිය සදහා විශාල වියදමක් දරා නිපදවා ඇති නිසාම පලමු හා දෙවැනි ෆිල්ම් වගේම ඇස්පිය නොගහා බලන්න වෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්...
Read More

Thursday, July 21, 2011

Priest (2011)

අද ඔයාලට දෙන්න හිතුවේ හොලිවුඩ් පුරයේ අලුතින්ම නිකුත්වු වැම්පයර් චිත්‍රපටියක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම ඇතුලත් මේ චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණය මැනවින් යොදා ගනිමින් නිපදවා තිබෙනවා. මෙහි ක්‍රියාදාම රුපරාමු සදහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනිම නිසා එම රුපරාමු සදහා නව ජවයක් එක්වි තිබෙනවා. එමෙන්ම...
Read More

Friday, June 3, 2011

Unknown (2011)

අද ඔයාලට ගෙන්නේ මැක්සා මුවි එකක්. මේක නම් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. ඒ මොකද දන්නවද? මේක සුපිරි ගණයේ චිත්‍රපටියක් නිසා. ඒ කියන්නේ, අත්භුත කතා තේමාවක් අයත් ක්‍රියාදාම නොඅඩුව ඇති කුතුහලය උපරිමයට රඳවා ගැනිමට හැකිවුන මේ චිත්‍රපටිය පටන් ගත්ත වේලාවේ ඉදන් චිත්‍රපටිය අවසානය...
Read More

Sunday, May 29, 2011

Hall Pass (2011)

අද ඔන්න වෙනසකටත් එක්ක ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්. හැමදාම බය වෙන ෆිල්ම් බලලා වැඩක් නැහැ නේ. ඉදලා හිටලා ටිකක් හිනාවෙන්නත් ඔන නේ. :D මේ ෆිල්ම් එකත් ලඟකදි හොලිවුඩ් පුරයෙන් නිකුත් වු කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් කට්ටිය ටිකක් හිනාවෙන්න. පලමු සති කිහිපය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු...
Read More

Sunday, May 22, 2011

Limitless (2011)

අද ඔයාලට කියන්නේ, අලුත්ම අලුත් මැක්සා ෆිල්ම් එකක් ගැන. ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඒ මොකද  ත්‍රාසය හා අභිරහස් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය අන්තිම වෙනකම් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක් නිසා. ඇ.ඩො. මිලියන 27 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව...
Read More
Free PageRank Checker