Paranormal Activity 2 (2010)

අද ඔයාලට දෙන ෆිල්ම් එකනම් මැක්සා හොල්මන් ෆිල්ම් එකක්. මෑත කාලය තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්වු " පැරානෝමල් ඇක්ටිවිටි " යන චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනාවේ. පලමු කොටස බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න.
දැන් දැන් නිකුත්වෙන බොහෝමයක් හොල්මන් චිත්‍රපටි වාර්තාමය ආකෘතිය...