The Next Three Days (2010)

ත්‍රාසය, කුතුහලය තුලින් පිරුනු අලුත්ම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙන්නේ. චිත්‍රපටිය තිරගතවු පලමු සතිය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා වල පස්වන ස්ථානයට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය විදේස් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්විමට හැකිවේලා තියනවා.
"ග්ලැඩියේටර්" Gladiator (2000), "බියුටිෆුල්...