Sunday, May 29, 2011

Hall Pass (2011)

අද ඔන්න වෙනසකටත් එක්ක ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්. හැමදාම බය වෙන ෆිල්ම් බලලා වැඩක් නැහැ නේ. ඉදලා හිටලා ටිකක් හිනාවෙන්නත් ඔන නේ. :D මේ ෆිල්ම් එකත් ලඟකදි හොලිවුඩ් පුරයෙන් නිකුත් වු කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් කට්ටිය ටිකක් හිනාවෙන්න. පලමු සති කිහිපය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු...
Read More

Sunday, May 22, 2011

Limitless (2011)

අද ඔයාලට කියන්නේ, අලුත්ම අලුත් මැක්සා ෆිල්ම් එකක් ගැන. ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඒ මොකද  ත්‍රාසය හා අභිරහස් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය අන්තිම වෙනකම් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක් නිසා. ඇ.ඩො. මිලියන 27 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව...
Read More

Thursday, May 19, 2011

The Rite (2011)

අද ඔයාලට දෙන්න හිතුනේ හොදට බය වෙන්න පුළුවන් චිත්‍රපටියක්. හොලිවුඩයේ නිර්මාණය වුනු තවත් අද්භුත හා ත්‍රාසය ජනක සිදුවිම් ඇතුලත් බොක්ස් ඔෆිස් වාර්තා වල ඉහළ ස්ථානයක රැදිසිටිමට හැකිවුනු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ නියම රාසාස්වාදය ගන්නනම් රෑට තනියම බලන්න ඕන. එත් "හොරර්" ගණයට අයත්වුන ෆිල්ම්...
Read More

Tuesday, May 17, 2011

Battle: Los Angeles (2011)

ගොඩක් කාලෙකින් ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් ගොඩක් දවස් වෙනවා එත් හොද ඇක්ශන් ෆිල්ම් එකක් නිසා ඔයාලට මේ ගැන කියන්න හිතුවා. හැබැයි මේ වෙනකොටත් මේ ෆිල්ම් එක ගොඩක් අය නරඹලා ඇති. මම නම් ෆිල්ම් එක ආපු ගමන්ම ලිබර්ටි සිනමා ශාලාවෙන් බැලූවා. මැක්සා ෆිල්ම්...
Read More
Free PageRank Checker