Priest (2011)

අද ඔයාලට දෙන්න හිතුවේ හොලිවුඩ් පුරයේ අලුතින්ම නිකුත්වු වැම්පයර් චිත්‍රපටියක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම ඇතුලත් මේ චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණය මැනවින් යොදා ගනිමින් නිපදවා තිබෙනවා. මෙහි ක්‍රියාදාම රුපරාමු සදහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනිම නිසා එම රුපරාමු සදහා නව ජවයක් එක්වි තිබෙනවා. එමෙන්ම...