Monday, October 4, 2010

House Full (2010)


අද ඔයාලට දෙන්න යන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වුන පට්ට කොමඩි ෆිල්ම් එකක්. ඇත්තෙන්ම හිනා වෙලා පණයන ෆිල්ම් එකක්. දක්ෂ ජනප්‍රිය නළු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටිය ඉන්දියවේ පලමු සතිය තුලදි විශාල ආදායමක් ලබාගෙන තියනවා. ගොඩක් කාලයකට පස්සේ සිනමා නිර්මාණයකට දායක වන Arjun Rampal මේ චිත්‍රපටියෙත් තමන්ගේ සුපුරුදු සටන්කාමි රැගපැමක නිරත වෙනවා. අපේ Jacqueline Fernandez සුරුපී නිලියත් මේ ෆිල්ම් එකේ ගිතයක ඩාන්සින් කැල්ලකට ඉන්නවා. කොහොමහරි ෆිල්ම් එකනම් එලකිරි. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත වුනේ ඉන්දියවේදි, එනම් 2010 අප්‍රේල් 30 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 5.0/10 272 votes අරන් තියනවා. IMDb Rate එක ගැන එච්චර ගනන් ගන්න එපා. මොකද හින්දි ෆිල්ම් වල IMDb Rate සාමාන්‍යයෙන් අඩුයි. දැන් චිත්‍රපටියේ කාතාව කියන්නම්. Aarush (Akshay Kumar) කියන්නේ අවාසනාවන්ත මිනිහෙක්. ඔහු වැඩකට අත ගැහුවොත් ඉතින් බඩුම තමා. එක නිසා ඔහුව මග අරින්න තමා කවුරුත් හදන්නේ. නමුත් මොහු විශ්වාස කරන්නේ මොහුට ඇත්තටම ආදරය කරන ආදරවන්තියෙක් හමුවුනොත් ඔහුගේ මෙම අවාසනාවන්ත බව නැතිවි යයි කියලා. ඒනිසාම සැබැ ආදරවන්තියක් සොයා ගැනිමට මොහු දරන උත්සාහය සහ සොයා ගත් පසු ඇයව ලබාගැනිමට ගිහින් මොහුට මුහුණ දෙන්න වන කරදර තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. නමුත් මිට වඩා රසවත් සිද්ධින් දාමයක් මේ ෆිල්ම් එකේ තියනවා. එනිසා බය නැතුව මේ ෆිල්ම් එක බාගන්න.


ඉන්ගිලිශ් වලින් කතාව :
Housefull is a romantic comedy entertainer which narrates the story of Aarush - the world's unluckiest man. Being jinxed, he believes his bad luck can vanish if he finds true love. In this quest for true love how one lie leads to another and how different people from different walks of life come together adding even more confusion to this hilarious comedy of errors resulting in total chaos and mayhem forms the crux of the story. The line which Deepika tells Akshay in the film "Jis jhooth se kissi ka ghar basta ho, voh jhooth jhooth nahin hota", pretty much sums up the essence of the film.

OFFICIAL SITE:
http://housefull.erosentertainment.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1573072/

Directed by
Sajid Khan

Starring

* Akshay Kumar
* Arjun Rampal
* Deepika Padukone
* Ritesh Deshmukh
* Lara Dutta
* Boman Irani
* Jiah Khan

Music by
Shankar-Ehsaan-Loy

Running time
155 minites

Budget Rs. 45 crore

Gross revenue Rs. 71.94 කෝටි

images.php?i=2321_1.png
images.php?i=2322_2.png
images.php?i=2324_4.png
images.php?i=2325_5.png
images.php?i=2326_6.png
images.php?i=2327_7.png
images.php?i=2328_8.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
[FORMAT]:…………………..[ Mp4
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi

MediaFire Links:
http://bit.ly/cUWJwx
http://bit.ly/bcrtiy
http://bit.ly/au9dHV

Password:
urgrove.com
Read More

Sunday, September 26, 2010

Khatta Meetha (2010)


අද ඔයාලට ගෙන්නේ හොදට ලේ පිරිසිදු කරගන්න පුළුවන් එල හින්දි කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි Khatta Meetha ( खट्टा मीठा , Sour Sweet) . මෙහි අක්ශේ කුමාර් රඟපාන නිසා කියලා වැඩක් නැහැ. පොරනම් මිස්ටර් බින්ට හපන්. මම නම් හිතන්නේ, බුවා හොද කොමඩි නළුවෙක් කියලා. මුලදි ක්‍රියාදම වගේම පෙම්වතාගේ චරිත වලට පණපෙව්වත් කොමඩි ෆිල්ම් වලට නම් බුවා හොදට ගැලපෙනවා. මෙහි අක්ශේ කුමාර් සමග රඟපාන්නේ කොලිවුඩ් වල සුරුපිණි නිලියක් වන ටිරිශා ක්‍රිශ්ණන් (Trisha Krishnan) මේ චිත්‍රපටිය ගැන තව පොඩි ඕපාදූපයක් කියන්න තියනවා. මේ ෆිල්ම් එක ඉන්දියාව තුල පලමු සතියේදි ඉන්දියානු රුපියල් මිලියන 230 ආදායමක් ලබාගැනිමට හැකිවේලා තියනවලු. හැබැයි මේ ෆිල්ම් එක 1988 වසරේ නිපදවු "Vellanakalude Naadu" නම් චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක්. ඔන්න එහෙනම් දැන් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුලි 23 වැනිදා. මේ චිත්‍රපටිය Comedy | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.4/10 (349 votes) අරන් තියනවා. දැන් මම මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. ඇමෙරිකන් කොමඩි ෆිල්ම් වගේ නෙවේ හින්දි කොමඩි ෆිල්ම් වල අනංමනං චාටර් සින් නැහැ. එක නිසා අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Sachin Tichkule (Akshay Kumar) කියන්නේ, මහා මාර්ග අංශයේ කේන්ත්‍රාත්තු ලබාගන්නා කේන්ත්‍රාත්තුකරුවෙක්. ඔහු කරන කරන වැඩේ අනාගන්නවා. හැබැයි ඔහුගේ බලාපොරොත්තු අහස උසට තියනවා. එත් මේ සචින් ටිච්කුලේ ට මේ ජොබ් එක හරියන්නේම නැහැ. මෙය පවුලේ ව්‍යාපරයක් නිසා ඔහු පවුලේ හොද නම යොදාගෙන බිස්නස් කරනවා. නමුත් ඔහුගේ පවුලේ අනිත් අයනම් එතරම් හොද අය නේවි ඔහුන් දේශපාලනඥයන් යොදා ගෙන කේන්ත්‍රාත්තු ලබාගන්නවා. මේ අතර ඔවුන් නිපදවු මගී පාලමක් කඩාගෙන වැටිලා විශාල පිරිසක් මියයනවා. දැනට මේ ඇති නේද? මේ කතාවේ සිරියස් පැත්තක් වගේම කොමඩි පැත්තකුත් තියනවා. සිනාහව අතරින් සමාජයට යම් පණිවිඩයක් දිමට මෙහි අධ්‍යක්ෂකවරයා උත්සහ අරගෙන තිබෙන බව නම් පේනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
The film revolves around a struggling road constructor, Sachin Tichkule (Akshay Kumar). He dreams big but there seems to be no chance of his dreams coming true as he doesn't have any money to bribe the bureaucracy. To make matters worse, the new municipal commissioner turns out to be his former girlfriend, Gehna Ganpule (Trisha Krishnan), who now hates him. As Sachin stumbles from one disaster to another, the film brings to light the extent of corruption that's rampant in the system.

OFFICIAL SITE:
http://www.khattameethathefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1455811/

Directed by
Priyadarshan

Starring
* Akshay Kumar
* Trisha Krishnan
* Urvashi Sharma
* Rajpal Yadav
* Manoj Joshi

Music by
* Pritam
* Shani
* Ouseppachan

Cinematography V. Manikandan

Running time 155 minutes

Budget Indian rupee 30 crore

Gross revenue Indian rupee 49.75 crore

AJrku.png
Cwnou.png
Dv2Zw.png
E9zJm.png
JH5et.png
7T6Xe.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/bbJ9A1
http://bit.ly/ao4TX0
http://bit.ly/aenDU4
http://bit.ly/9Sns1e

Ifile Links:
http://ifile.it/ojxgqev
http://ifile.it/0bvrph6
http://ifile.it/d2zexrn
http://ifile.it/jhn0tsw

Password for mediafire:
urgrove.com

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 02:37:00
[SOURCE]:…………………..[ Team IcTv

MediaFire Links:
http://bit.ly/kmdvdmf1
http://bit.ly/kmdvdmf2
http://bit.ly/kmdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/kmdvdif1
http://bit.ly/kmdvdif2
http://bit.ly/kmdvdif3

fileserve Links:
http://bit.ly/kmdvdfs1
http://bit.ly/kmdvdfs2
http://bit.ly/kmdvdfs3

Download Links 400MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Romance
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ none

MediaFire Links:
http://bit.ly/aitAGe
http://bit.ly/bJlP9K
http://bit.ly/d4VXEP

Ifile Links:
http://ifile.it/is0b9lp
http://ifile.it/7m6fqci
http://ifile.it/8yv4mkn

Password:
urgrove.com
Read More

Saturday, September 25, 2010

Predators (2010)


ඔන්න අපේ සිනමා රසිකයින්ට උණු උණුවෙන්ම ගෙනවා Predator කතා මාලාවේ අලුත්ම චිත්‍රපටිය. Predator චිත්‍රපටි මාලාවට මම ගොඩක් කැමතිනිසාම බාගත්ත ගමන්ම බැලුවා. මැක්සා ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න ඕන නැහැනේ, මොකද මේ චිත්‍රපටි මාලාව නොබලපු කෙනෙක් නැති තරම්. එත් ඔන්න වෙනදා වගේම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුලි 09 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Sci-Fi | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.9/10 (22,533 votes) අරන් තියනවා. එහෙනම් දැන් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. එල ඇක්ශන් ෆිල්ම් එකක්, Predator රසිකයාන්ට නම් කියාපු චිත්‍රපටිය. අනිත් අයටත් නරක නැහැ. :) අනංමනං සින් මුකුත් නැහැ. බය නැතුව ගෙදර අය එක්ක උනත් බලන්න පුළුවන්. මේ වගේ ඇක්ශන් ෆිල්ම් වල චාටර් සින් ගොඩක් අඩුයි. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Royce (Adrien Brody) එකවරම අහසේ ඉදන් බිමට වැටෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. ඔහු නැගිටින විට තවත් කිහිපදෙනෙක්ම ඒ ආකාරයෙන්ම පැමින ඇතිබව දැනගන්නවා. ඔහුට පසුව තේරුම් යන්නේ මේ එවපු අය විවිධ දක්ශතා ඇති තෝර ගත් පිරිසක් බවයි. මොවුන් මේ භුමියේ ගමන් කරන විට තමයි දැනගන්නේ තමන් සිටින්නේ පෘතුවියේ නොවන බව. එසේම ඔවුන් සිටින්නේ Predator සත්වයන් වාසය කරන ලෝකයක බවත් දැනගන්නවා. කොහොමහරි Royce ඇතුලු පිරිසට මේ සත්වයින් හා සටන්වැදි ජය ගත හැකිවේද? මොවුන්ට නැවතත් පෘතුවියට යාමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Chosen for their ability to kill without conscience, a group of killers, some trained and some who are not, must endeavour the alien race of predators that have set out to target them as prey. Dropped into the vast jungle of a distant world, these human predators must learn just who, or what, they are up against, and that their ability, knowledge and wits are tested to the limits in the battle of survival of kill or be killed.

OFFICIAL SITE:
http://www.predators-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1424381/

Directed by
Nimród Antal

Produced by
Robert Rodriguez
John Davis
Elizabeth Avellan

Starring
Adrien Brody
Laurence Fishburne
Topher Grace
Alice Braga
Danny Trejo
Walton Goggins
Oleg Taktarov
Mahershalalhashbaz Ali
Louis Ozawa Changchien

Running time : 107 minutes

Budget : $40 million

Gross revenue : $125,063,939

vlcsnap12847.png
2iurs9.jpg
vlcsnap11898.png
pr3h.jpg
40ga5s1msilg60bgguj8.png
nzmpn13n4uv122h171fb.png hatbpufvmbjj15vs1.png d409xolott4htnv7z.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:46:00
[RELEASE RUNTIME]:..............[ 01:43:00
[SOURCE]:.......................[ 720p-METiS

HotFile Links:
http://hotfile.com/dl/71854229/8890d30/backup.Predators72.part1.rar.html
http://hotfile.com/dl/71854301/44cd6d6/backup.Predators72.part2.rar.html
http://hotfile.com/dl/71854376/aef7a87/backup.Predators72.part3.rar.html
http://hotfile.com/dl/71854436/27f6e3a/backup.Predators72.part4.rar.html
http://hotfile.com/dl/71854527/0f40f7a/backup.Predators72.part5.rar.html
http://hotfile.com/dl/71854553/806cb75/backup.Predators72.part6.rar.html
OR
Fileserve Links:
http://www.fileserve.com/file/FRpJy5d/backup.Predators72.part1.rar
http://www.fileserve.com/file/SQ5z8ba/backup.Predators72.part2.rar
http://www.fileserve.com/file/p7GvCGK/backup.Predators72.part3.rar
http://www.fileserve.com/file/XBAYfB3/backup.Predators72.part4.rar
http://www.fileserve.com/file/x D V D p 2 9 /backup.Predators72.part5.rar
http://www.fileserve.com/file/AB6jd5j/backup.Predators72.part6.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/421353407/backup.Predators72.part1.rar
http://rapidshare.com/files/421353408/backup.Predators72.part2.rar
http://rapidshare.com/files/421353410/backup.Predators72.part3.rar
http://rapidshare.com/files/421353416/backup.Predators72.part4.rar
http://rapidshare.com/files/421353457/backup.Predators72.part5.rar
http://rapidshare.com/files/421353486/backup.Predators72.part6.rar

RAR pass : ultrascorp


Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 550 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:46:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ 720p-METiS

MediaFire Links:
http://bit.ly/pdtrsbrmf1
http://bit.ly/pdtrsbrmf2
http://bit.ly/pdtrsbrmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/pdtrsbrif1
http://bit.ly/pdtrsbrif2
http://bit.ly/pdtrsbrif3

fileserve Links:
http://bit.ly/pdtrsbrfs1
http://bit.ly/pdtrsbrfs2
http://bit.ly/pdtrsbrfs3


Download Links 550MB:
Predators (2010) 720p ( 1280 X 544 )

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 375 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x288
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:42:00
[RELEASE RUNTIME]:…………..[ 01:39:00
[SOURCE]:…………………..[ R5.iMAGiNE

MediaFire Links:
http://bit.ly/c3leB7
http://bit.ly/9d3Tnz
http://bit.ly/bV3eUi

Password:
urgrove.com

Read More

Friday, September 24, 2010

Get Him to The Greek (2010)


අද ඔයාලට ගෙනාවේ පිස්සු ඩබල් වෙන මැක්සා කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Nicholas Stoller. මේ ඔහුගේ දෙවැනි චිත්‍රපටිය. පලමු චිත්‍රපටිය තමයි 2008 වසරේදි නිකුත්වුනු Forgetting Sarah Marshall චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ රඟපැ Russell Brand තමයි මේ චිත්‍රපටියෙත් රඟපාන්නේ. ඔහු එම චිත්‍රපටියේ රඟපැ චරිතමය තමයි මේ චිත්‍රපටියෙත් රඟපාන්නේ. ඒ චරිතය තමයි රොක් සංගිතයේ තරුවක්ව වැජබෙන Aldous Snow කියන චරිතය. එම චරිතය නම් ඔහු නියමෙට රඟපානවා. ඒ බව ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරෙවි. දැන් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය තිරගතවුනේ, 2010 වසරේ ජුනි 04 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (11,564 votes) අරන් තියනවා. දැන් මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කියන්නම්. ඒ ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ :D කුණුහර්ප විමානයයි. ගෙදර කට්ටියත් එක්ක නම් බලන්න බැහැ. අනංමනං සින් ගොඩයි. ඔයාලා දන්නවනේ ඇමෙරිකන් කොමඩි වල හැටි. එක නිසා ෆිල්ම් එක බලනවනම් පරිස්සමෙන් බලන්න. :P ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, Aaron Green (Jonah Hill) කියන්නේ, සින්දු පටිගත කරන කොම්පැනියක සේවකයෙක්. මේ කොම්පැනිය මුල්‍යමය අතින් යම් පසුබැමකට ලක්වෙනවා. මේ හේතුව නිසා කොම්පැනියේ බොසා එහි වැඩ කරන සේවකයන්ගෙන් මේ තත්වයෙන් ගොඩ එමට එහි සේවකයින්ගෙන් අදහස් විමසනවා. එහිදි ඇරන් ග්‍රින් (Aaron Green) ගෙනුත් අදහස් විමසනවා. ඔහු යෝජනා කරන්නේ, ඔල්ඩ්ස් ස්නොවු (Aldous Snow) ගේ දසවන සංවත්සරය ප්‍රසංගය ඔවුන්ගේ මුලිකත්වයෙන් පවත්වා එයින් විශාල ආදයමක් ලබාගත හැකිබවයි. මේ අදහසට බොසා කැමතිවෙනවා. බොසා ඇරන් ග්‍රින් හට ඔල්ඩ්ස් ස්නොවු මේ ප්‍රසංගයට ගෙන්වා ගැනිමේ වැඩේ පවරනවා. මෙතන ඉදන් තියෙන්නේ, ඇරන් ග්‍රින් විසින් මේ පිස්සු රොක් තරුව ප්‍රසංගය සදහා එක්කගෙන එන වැඩේ තමයි. හැබැයි මේ වැඩේ හිතන තරම් ලෙසි නැහැ. එක්කගෙන ආවත් මේ මනුසයා Control කරන්න බැහැ. පිස්සු පොරක් !!!

ඉන්ගිලිශ් වලින් කතාව :
Aaron Greenberg (Hill) gets things done. The ambitious 23-year-old has exaggerated his way into a dream job just in time for a career-making assignment. His mission: Fly to London and escort a rock god to L.A.s Greek Theatre for the first-stop on a $100-million tour. His warning: Turn your back on him at your own peril. British rocker Aldous Snow (Brand) is both a brilliant musician and walking sex. Weary of yes men and piles of money, the former front man is searching for the meaning of life. But that doesnt mean he cant have a few orgies while he finds it. When he learns his true love is in California, Aldous makes it his quest to win her backright before kick-starting his world domination.

OFFICIAL SITE:
http://www.gethimtothegreek.net/

IMDb Info:
http://www.imdb.com/title/tt1226229/
Directed by
Nicholas Stoller

Written by
Nicholas Stoller
Jason Segel
(characters)

Starring
Jonah Hill
Russell Brand
Elisabeth Moss
Rose Byrne
Sean Combs
Colm Meaney

Running time 109 minutes

Budget $40 million

Gross revenue $88,374,475

11s12ly.png
91202446.png
2ic9xeo.png
2j0mfm0.png
15i0l0w.jpg
55952115.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 600MB: { 720p }
[FORMAT]:.......................[ Matroska
[GENRE]:........................[ Comedy
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:53:00
[RELEASE RUNTIME]:..............[ 01:48:36
[SOURCE]:.......................[ 720p-ViSiON

HotFile Links:
http://hotfile.com/dl/70983197/cae7c2d/backup.GHTTGreek72.part1.rar.html
http://hotfile.com/dl/70983306/5c6ef40/backup.GHTTGreek72.part2.rar.html
http://hotfile.com/dl/70983364/e50f24b/backup.GHTTGreek72.part3.rar.html
http://hotfile.com/dl/70983461/b06d448/backup.GHTTGreek72.part4.rar.html
http://hotfile.com/dl/70983564/32b9580/backup.GHTTGreek72.part5.rar.html
http://hotfile.com/dl/70983669/38b939b/backup.GHTTGreek72.part6.rar.html
OR
Fileserve Links:
http://www.fileserve.com/file/EUcsn3u/backup.GHTTGreek72.part1.rar
http://www.fileserve.com/file/KBsAdMG/backup.GHTTGreek72.part2.rar
http://www.fileserve.com/file/NmDD9UE/backup.GHTTGreek72.part3.rar
http://www.fileserve.com/file/XaTGTwC/backup.GHTTGreek72.part4.rar
http://www.fileserve.com/file/DYBvMjb/backup.GHTTGreek72.part5.rar
http://www.fileserve.com/file/WwDwsTE/backup.GHTTGreek72.part6.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/420131412/backup.GHTTGreek72.part1.rar
http://rapidshare.com/files/420131341/backup.GHTTGreek72.part2.rar
http://rapidshare.com/files/420131342/backup.GHTTGreek72.part3.rar
http://rapidshare.com/files/420131349/backup.GHTTGreek72.part4.rar
http://rapidshare.com/files/420131406/backup.GHTTGreek72.part5.rar
http://rapidshare.com/files/420131527/backup.GHTTGreek72.part6.rar

RAR pass : ultrascorp

Download Links 600MB:
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ none as of now
[GENRE]:……………………[ Comedy
[FILE SIZE]:………………..[ 600 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:53:00
[RELEASE RUNTIME]:…………..[ 01:48:36
[SOURCE]:…………………..[ 720p-ViSiON
[iMDB RATING]:………………[ 7.1/10

MediaFire Links:
http://bit.ly/ggbrfs1
http://bit.ly/ggbrfs2
http://bit.ly/ggbrfs3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/ggbrif1
http://bit.ly/ggbrif2
http://bit.ly/ggbrif3

fileserve Links:
http://bit.ly/ggbrmf1
http://bit.ly/ggbrmf2
http://bit.ly/ggbrmf3

Download Links 600MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy
[FILE SIZE]:………………..[ 600 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:53:00
[RELEASE RUNTIME]:…………..[ 01:48:36
[SOURCE]:…………………..[ 720p-ViSiON
[iMDB RATING]:………………[ 7.1/10

MediaFire Links:
http://bit.ly/cnGhpU
http://bit.ly/cuxIYx
http://bit.ly/abZK33

Password:
urgrove.com

Download Links 350MB:
[GENRE]…………..[ Comedy
[FORMAT]………….[ Matroska (x264)
[FILE SIZE]……….[ 369MB (387695449 bytes)
[NO OF CDs]……….[ 1
[RESOLUTION]………[ 624 x 336
[FRAME RATE]………[ 23,976 fps
[LANGUAGE ]……….[ English
[RELEASE RUNTIME]….[ 01:46:21
[SOURCE RELEASE]…..[ DVDRip - Amiable

MediaFire Links:
http://bit.ly/ggdvdmfr1
http://bit.ly/ggdvdmfr2
http://bit.ly/ggdvdmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/ggdvdif1
http://bit.ly/ggdvdif2
http://bit.ly/ggdvdif3

fileserve Links:
http://bit.ly/ggdvdfs1
http://bit.ly/ggdvdfs2
http://bit.ly/ggdvdfs3

Download Links 350MB:
[GENRE]…………..[ Comedy
[FORMAT]………….[ Matroska (x264)
[FILE SIZE]……….[ 369MB (387695449 bytes)
[NO OF CDs]……….[ 1
[RESOLUTION]………[ 624 x 336
[FRAME RATE]………[ 23,976 fps
[LANGUAGE ]……….[ English
[RELEASE RUNTIME]….[ 01:46:21

MediaFire Links:
http://bit.ly/9pWI18
http://bit.ly/bpB8NO
http://bit.ly/a4QFYN

Password:
urgrove.com
Read More

Wednesday, September 22, 2010

Centurion (2010)


අද ඔයාලට දෙන්නේ බ්‍රිතාන්‍යයේ නිපදවු අලුත්ම "යුද්ධ" චිත්‍රපටියක්. හොද කතා තේමාවක් යොදාගෙන නිපදවා ඇති මේ සාර්ථක සිනමා සිත්තම සියළුම සිනමා රසිකයින්ට අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. මේ චිත්‍රපටිය නිකුත්වුනේ, 2010 අප්‍රේල් 22 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama | History | Thriller | War යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 4,122 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කඩු සටන් ගොඩක් තියන නිසා කපනකොටන එවනම් අම්බානක තියනවා. වැඩිය ලේ බලන්න කැමති නැත්නම් බැලුවේ නැතිවුනාට කමක් නැහැ. එත් අපරාදේ මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ඒ හේතුව නිසා නොබලඉන්න එක. අනංමනං සින් නම් නැහැ. හොද සටන් ජවනිකා වලින් යුක්ත චිත්‍රපටියක්. දැන් ඉතින් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, රෝමානු බලකොටුවක සිටි Quintus Dias (Michael Fassbender) එහිදි ඇතිවු සටණින් පසුව ආක්‍රමනියන්ගේ සිරකරුවෙකු වෙනවා. මේ අතර ජනරාල් Virilus (Dominic West) මහා හමුදාවක් කැටුව උතුරු බ්‍රිතාන්‍ය දෙසට ගමන්කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ, උතුරු බ්‍රිතාන්‍යයේ ජිවත්වන ආක්‍රමනිකයින්ගේ නායකයා ඝාතනය කිරිම සහ ඔවුන්ගේ සියලුම වැසියන් මරා දැමිමයි. මේ යන ගමනට පෙරමුණ ගන්නේ Etain (Olga Kurylenko) නම් ආක්‍රමනිකයන්ගේ ඔත්තුකරියක්. සිරකරුවෙකුවු Quintus Dias ඔවුන්ගෙන් මිදි පැනයන විට ජනරාල් Virilus ගේ කණ්ඩායමට හමුවෙනවා. පසුව ඔහුත් මේ ගමනට එකතුවෙනවා. පසුව Etain විසින් මේ හමුදා කණ්ඩයම උගුලකට හසුකරගන්නවා. එහිදි ජනරාල් Virilus ආක්‍රමනියන් අතට පත්වෙනවා. මින්පසු කතාව දිවයන්නේ Quintus Dias හා පිරිස විසින් ජනරාල්වරයා බේරාගැනිමට කරන උත්සහය සහ නැවතත් පණ රැකගෙන රෝමයට යාම ගැනයි. ඔවුන්ට එය කිරිමට පහසුවේවීද? Etain විසින් මේ හමුදා කණ්ඩයම මේවැනි උගුලකට හසුකර සියලූ දෙනා මරා දැමිමට කටයුතු කරන්නේ ඇයි?

ඉන්ගිලිශ් වලින් කතාව :
AD 117. The Roman Empire stretches from Egypt to Spain, and East as far as the Black Sea. But in northern Britain, the relentless onslaught of conquest has ground to a halt in face of the guerrilla tactics of an elusive enemy: the savage and terrifying Picts. Quintus Dias (Fassbender), sole survivor of a Pictish raid on a Roman frontier fort, marches north with General Virilus' (West) legendary Ninth Legion, under orders to wipe the Picts from the face of the earth and destroy their leader Gorlacon. But when the legion is ambushed on unfamiliar ground, and Virilus taken captive, Quintus faces a desperate struggle to keep his small platoon alive behind enemy lines. Enduring the harsh terrain and evading their remorseless Pict pursuers led by revenge-hungry Pict Warrior Etain (Kurylenko), the band of soldiers race to rescue their General and to reach the safety of the Roman frontier.

OFFICIAL SITE:
http://centurionmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1020558/

Directed by
Neil Marshall

Produced by
Christian Colson
Robert Jones

Written by
Neil Marshall

Starring
Dominic West
Michael Fassbender
Olga Kurylenko

Country
United Kingdom
France

Budget £10 million

25159358.jpg
99894316.jpg
16401116.jpg
36022079.jpg
23917434.jpg
99539137.jpg
56712360.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:37:29
[RELEASE RUNTIME]:…………..[ 01:34:10
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p-ViSiON

MediaFire Links:
http://bit.ly/ctrnbrmf1
http://bit.ly/ctrnbrmf2
http://bit.ly/ctrnbrmf3
Mediafire Password:
mediafiremoviez.com

OR
iFile.it Links:
http://bit.ly/ctrnbrif1
http://bit.ly/ctrnbrif2
http://bit.ly/ctrnbrif3
OR
Fileserve Links:
http://bit.ly/ctrnbrfs1
http://bit.ly/ctrnbrfs2
http://bit.ly/ctrnbrfs3

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:!
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:37:00
[RELEASE RUNTIME]:…………..[ 01:37:00
[SOURCE]:…………………..[ 720p.BR.iNFAMOUS !!!

MediaFire Links:
http://bit.ly/aHgX7s
http://bit.ly/9YF1pp
http://bit.ly/beTyEI

PassWord :
urgrove.com

Read More

Tuesday, September 21, 2010

Knight and Day (2010)


ඔන්න අද එල ෆිල්ම් එකක් තමයි ගෙනාවේ. මේ ෆිල්ම් එකේ රඟපාන්නේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන ටොම් කෲස් (Tom Cruise) සහ Charlie's Angels චිත්‍රපටියේ රඟපැ කමර්න් ඩියාස් (Cameron Diaz). මම නම් මේ ෆිල්ම් එක බැලුවේ, මේ සුපිරි නළුනිළි දෙපල රඟපාන නිසායි. සිනාහා උපදවන සිද්ධින් ඇතුලත් කරමින් නිපදවා ඇති මේ නව ක්‍රියාදාම චිත්‍රපටිය ගැන මම නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒමොකද ටොම් කෲස් වැනි දක්ෂ නලුවෙක් යොදා කරන ක්‍රියාදාම චිත්‍රපටියක තිබිය යුත්තේ ක්‍රියාදාම පමනක් යැයි මම හිතන නිසා. කොමඩි කැලි ඇතුලත් විමෙන් වෙන්නේ මේ වගේ දැවැන්ත චිත්‍රපටියක ගුනාත්මක භාවය නැතිවිමයි. :( මම චිත්‍රපටිය බලන්න ලැස්තිවුනේ, ටොම් කෲස් (Tom Cruise) නළුවා ගැන හිතේමැවී තිබුණු චිත්‍රයත් එක්කයි. ඒ Mission: Impossible චිත්‍රපටි මාලාවේ රැගපැම දැකලා තිබුණු නිසයි. නමුත් මේ ෆිල්ම් එක තුල ඔහුගේ රඟපැමේ වෙනසක් නම් දකින්න නැහැ. එත් කොමඩි කැලි නිසා සිරියස් ගතියනම් නැතිවුනා. ඔන්න මම මේ දෙවල් කියපු නිසා ෆිල්ම් එක නොබල ඉන්න එපා හොදේ. :) මේ සියල්ලම මට හැගුනු දෙවල් විතරයි. වෙනත් සිනමා රසිකයෙකුට මිට වඩා වෙනස් හැගිමක් තියෙන්න පුළුවන්. එක නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඉක්මනට ෆිල්ම් එක බාගෙන බලන්න. දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුනි 23 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Comedy | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 14,418 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, එච්චර අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. චිත්‍රපටියේ කතාව ටිකක් කිව්වොත්, Roy Miller (Tom Cruise) සතුව සුවිශේෂ බැටරියක් තියනවා. මේ බැටරිය නිසා 'රොයි' විතරක් නේවී මේ බැටරිය ගැන කිසිම දෙයක් දන්නේ නැති June Havens (Cameron Diaz) නුත් මේ ප්‍රශ්න ගොඩට පැටලෙනවා. මේ දෙන්න අල්ලන්න FBI එකේ අය වගේම පතාල ලෝකයේ කණ්ඩායම් පවා එනවා. මේ කට්ටියගෙන් 'රොයි සහ ජුන් බේරෙවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
June Havens finds her everyday life tangled with that of a secret agent who has realized he isn't supposed to survive his latest mission. As their campaign to stay alive stretches across the globe, they soon learn that all they can count on is each other.

OFFICIAL SITE:
http://www.knightanddaymovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1013743/

Directed by
James Mangold

Starring
* Tom Cruise
* Cameron Diaz
* Peter Sarsgaard
* Maggie Grace
* Paul Dano
* Marc Blucas
* Viola Davis
* Jordi Mollà

Running time
110 minutes

Budget $117,000,000

Gross revenue $228,270,359

uj0klIH1.jpeg
3Qs1fLE1.jpeg
aomvIvkT.jpeg
x9uf1ayS.jpeg
ftm43p.png
Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1008*432
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25.000 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:44:00
[RELEASE RUNTIME]:..............[ 01:41:00
[SOURCE]:.......................[ R5 DVDR

HotFile Links:
http://hotfile.com/dl/70456234/d46ea9b/backup.KADayr5.1008x432.part1.rar.html
http://hotfile.com/dl/70456532/7cdd97e/backup.KADayr5.1008x432.part2.rar.html
http://hotfile.com/dl/70456758/65976e2/backup.KADayr5.1008x432.part3.rar.html
http://hotfile.com/dl/70457026/056a885/backup.KADayr5.1008x432.part4.rar.html
http://hotfile.com/dl/70457166/60833cc/backup.KADayr5.1008x432.part5.rar.html
OR
Fileserve Links:
http://www.fileserve.com/file/Rd5M5N5/backup.KADayr5.1008x432.part1.rar
http://www.fileserve.com/file/fpNHKGc/backup.KADayr5.1008x432.part2.rar
http://www.fileserve.com/file/EfGH6ub/backup.KADayr5.1008x432.part3.rar
http://www.fileserve.com/file/jgAvE7J/backup.KADayr5.1008x432.part4.rar
http://www.fileserve.com/file/eAWufhQ/backup.KADayr5.1008x432.part5.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/419843984/backup.KADayr5.1008x432.part1.rar
http://rapidshare.com/files/419843999/backup.KADayr5.1008x432.part2.rar
http://rapidshare.com/files/419844000/backup.KADayr5.1008x432.part3.rar
http://rapidshare.com/files/419844005/backup.KADayr5.1008x432.part4.rar
http://rapidshare.com/files/419844009/backup.KADayr5.1008x432.part5.rar
RAR pass : ultrascorp

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1008x432
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00
[SOURCE]:…………………..[ R5 DVDR

MediaFire Links:
http://bit.ly/kdr5v2mf1
http://bit.ly/kdr5v2mf2
http://bit.ly/kdr5v2mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/kdr5v2if1
http://bit.ly/kdr5v2if2
http://bit.ly/kdr5v2if3

fileserve Links:
http://bit.ly/kdr5v2fs1
http://bit.ly/kdr5v2fs2
http://bit.ly/kdr5v2fs3

Download Links 500MB:
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1008x432
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00
[SOURCE]:…………………..[ R5 DVDR

MediaFire Links:
http://bit.ly/aKhGlL
http://bit.ly/cZJ0Wz
http://bit.ly/amd2yy

Password:
urgrove.com
Read More
Free PageRank Checker