Sunday, February 20, 2011

127 Hours (2010)

කලෙකට පස්සේ ඔන්න අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර වෙනස් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් නිපදවු එකක්. එනම්, මෙම චිත්‍රපටියේ කතාවේ මුලාශ්‍රය වන්නේ, කඳු නගින්නෙකු වූ ඇරන් රල්ස්ටන් (Aron Ralston) විසින් 2003 වර්ෂයෙදී ඌටා කඳුකර ප්‍රදේශය තුල කදු තරණයේදි සිදුවන මාරාන්තික අනතුරක් පිලිබද ලියවුනු "Between a Rock and a Hard Place" යන පොතයි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ  "Slumdog Millionaire" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇකඩමි සම්මානයෙන් (Academy Award) පිදුම් ලත් "Danny Boyle" විසිනි. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටිය සදහා සංගිතය නිර්මාණය කර ඇතිතේ ඉන්දියානු ඇකඩමි සම්මානලාභි ඒ.ආර්. රාහුමාන් විසිනි. මෙම චිත්‍රපටිය සදහා මේ දෙදෙනාගේ දායකත්වය ලැබිම නිසාම මේ චිත්‍රපටිය ගොඩක් සාර්ථක නිර්මාණයක් වේලා තියනවා. එමෙන්ම සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක් නිසා සිනමා රසිකයන්ගේ කැමැත්ත ලැබි තියනවා. එ බව මානවට පිළිබිඹු වන්නේ, ඔස්කාර් සම්මාන උළෙල තුල සම්මාන 6කට මෙම චිත්‍රපටිය නිර්දේශ විම වගේම වෙනත් සම්මාන උළෙල තුලින් සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 55 කට නිර්දේශ වේලා තියනවා.

මිනිත්තු 94 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 18 වියදම් වේලා තියනවා. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 35 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 8.1/10 (33,155 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, 
ඔබ උසස් සිනමා නිර්මාණ නරඹන සිනමා රසිකයෙක් නම්, මේ චිත්‍රපටිය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුයි. මේ චිත්‍රපටිය නරඹනවනම්, මේ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. පොඩි අප්සෙට් සින් කැල්ලක් තියනවා. එත් සමස්ථයක් ලෙස ගතහොත් අවුලක් නැතිව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. එත් පොඩි අවුලක් තියනවා. ගොඩක් සංවේදි අයට නම් මේ චිත්‍රපටිය නොබලන එක හොදයි. එත් ෆිල්ම් එක බලන්න ආස නම්, බලන්න අපහසු දර්ශන විකාශනය වන විට ඇස් දෙක වහගන්න. :D  විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද? උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
කඳු නගින්නෙකු වූ Aron Ralston (James Franco) ඌටා කඳුකරයේදී කදු තරණය අතරතුර තම දකුණු අත ගලක සිර වෙනවා. එසේ සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. මේ චිත්‍රපටියේ දැක්වෙන්නේ, එම දින පහ තුල තම ජවිතයත් මරණයත් අතර කරන සටනයි.

ඉන්ගිලිශ් වලින් කතාව :
127 Hours is the true story of mountain climber Aron Ralston's remarkable adventure to save himself after a fallen boulder crashes on his arm and traps him in an isolated canyon in Utah. Over the next five days Ralston examines his life and survives the elements to finally discover he has the courage and the wherewithal to extricate himself by any means necessary, scale a 65 foot wall and hike over eight miles before he is finally rescued. Throughout his journey, Ralston recalls friends, lovers, family, and the two hikers he met before his accident. Will they be the last two people he ever had the chance to meet?

OFFICIAL SITE:
http://www.127hoursmovie.com/

IMDb Info:

http://www.imdb.com/title/tt1542344/

Directed by   
Danny Boyle

Produced by   
Christian Colson
John Smithson
Danny Boyle

Screenplay by   
Danny Boyle
Simon Beaufoy

Starring   
James Franco

Music by   
A. R. Rahman

Running time    94 minutes

Language   
English

Budget    $18 million

Gross revenue    $35,585,360

23269837.jpg
28483.jpg
11253846.jpg
96552175.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BDRip
Torrent Link : Download Link (Click) 350MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Top 250 #241 | Nominated for 6 Oscars. Another 4 wins & 55 nominations
[FILE SIZE]:....................[ 600MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*688
[ASPECT RATIO]:.................[ 1.860
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:33:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ Felony

Click this link & get the Download Links
http://tinypaste.com/fcbb3
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 1.860
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ Felony
[iMDB RATING]:………………[ 8.1/10 [Top 250: # 241]

MediaFire Links:
http://bit.ly/127brmf1
http://bit.ly/127brmf2
http://bit.ly/127brmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/127brif1
http://bit.ly/127brif2
http://bit.ly/127brif3

fileserve Links:
http://bit.ly/127brfs1
http://bit.ly/127brfs2
http://bit.ly/127brfs3

filesonic Links:        
http://bit.ly/127brfc1
http://bit.ly/127brfc2
http://bit.ly/127brfc3


Download Links 600MB:
127 Hours (2010) 720p BRRip ( 1280 X 688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 1.860
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:33:00
[RELEASE RUNTIME]:…………..[ 01:33:00
[SOURCE]:…………………..[ Felony

MediaFire Links:
http://www.mediafire.com/?v04dyd4bg52vf9l
http://www.mediafire.com/?ltwm38v429vkz85
http://www.mediafire.com/?atq4o315kp8k09z
http://www.mediafire.com/?mt4vgz3s6xsc043
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/fKrEIT
http://bit.ly/hj8cbc
http://bit.ly/gSX3EZ
http://bit.ly/gGS6Py

fileserve Links:
http://www.fileserve.com/file/UYAAZsQ
http://www.fileserve.com/file/K8AtRW4
http://www.fileserve.com/file/YRjrQVk
http://www.fileserve.com/file/NYzQpWc
Read More

Wednesday, February 9, 2011

Gulliver’s Travels (2010)

ඔන්න කාලෙකට පස්සේ කුඩා ළමයින්ට රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් ගෙනවා. එත් මේ ෆිල්ම් එක කුඩා ළමයින්ට විතරක් නේවි වැඩිහිටි අයට රසවිදින්න පුළුවන්. අද ඔයාලට ගෙනාවේ ගලිවර්ගේ චාරිකා නැමැති චිත්‍රපටියයි. ඔයාලා හැම කෙනෙක්ම මේ ගලිවර් චරිතය ගැන දන්නවා ඇති මොකද පොඩි කාලේදි ගලිවර්ගේ විර චාරිකා නමින් නිකුත් වු කතා පොත් ගොඩක් අය කියවල ඇති. ඔයාලට මතක ඇති ඉතා කුඩා මිනිසුන් වාසය කරන ලිලිපුට්ටන්ගේ දේශයට නොසිතුවිරු අකාරයට ගොඩබසින ගලිවර් මුහුණ දෙන ත්‍රාසජනක මෙන්ම ෆැන්ටසි අකාරයෙන්වු කතාව. මෙන්න මේ ගලිවර්ගේ චරිතය යොදාගෙන නිපදවු චිත්‍රපටිය තමයි "ගලිවර් ට්‍රැවල්ස්" ( Gulliver's Travels ) කියන්නේ.

මේ ගලිවර්ගේ චරිතය රඟපාන්නේ, විකට නළුවෙකු වන ජැක් බ්ලැක් විසිනි. තවද ලිලිපුට්ටන්ගේ රැජින ලෙස එමලි බ්ලන්ඩ් රඟපාන අතර ඇයගේ පෙම්වතා ලෙස රඟපාන්නේ, තවත් දක්ෂ විකට නළුවෙක් වන ජේසන් සිගල්ය. මෙය ආදායම අතින් නම් එතරම් සාර්ථක චිත්‍රපටියක් නොවෙයි. නත්තල් දින තිරගත විම ඇරඹුනු මෙම චිත්‍රපටියට එම සති අන්තයේදි ඉපැයිමට හැකිවුයේ, ඇ.ඩො.මිලියන 7 පමණි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නිපදවිමට ඇ.ඩො.මිලියන 112 වියදම් වෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය ඇ.ඩො.මිලියන 180 දළ ආදායමක් ලබාගෙන තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 25 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Comedy | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.7/10 (3,351 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයිට සුදුසු ෆිල්ම් එකක් නිසා පොඩි අයත් එක්ක බය නැතුව බලන්න පුලුවන්. ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැන් නිකුත්වෙලා තියෙන්නේ Bluray පිටපතක්, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මෙහි කතාව නම් අපි අහලපුරුදු කතාවනම් නෙවෙයි. එත් චරිතනම් කිසිම වෙනසක් නැහැ. මේ චිත්‍රපටියේ කතාව අනුවනම් ගලිවර් කියන්නේ, පෞද්ගලික ආයතනයක (පත්තර කන්තෝරුවක) ලියුම් බෙදන සේවකයෙක්. නමුත් මොහු මේ ආයතනයේ වැඩකරන මධ්‍යවේදිනියෙකුට ( එනම්, "ඩර්සි සිල්වර්මැන්" Darcy Silverman ) ආදරය කරනවා. නමුත් තමන් ආදරය කරන බව ඇයට පැවැසිමට නොහැකිව සිටින අතරතුර ඩර්සි විසින් ගලිවර්ට පොඩි වැඩක් පවරනවා. එක තමයි බර්මුඩා ත්‍රිකෝණය හරහා ගමන් කර ඒ චාරිකාව පිලිබදව වාර්තාවක් සකස් කිරිම. කොහොම හරි ඩර්සින් විසින් පැවරපු වැඩක් නිසා නොකර ඉන්නත් බැරි නිසා ගලිවර් මේ වැඩේ බාරගන්නවා. පසුව ගලිවර් බර්මුඩා ත්‍රිකෝණය හරහා යන ගමනේදි ඔහුගේ බෝට්ටුව පෙරලි ලිලිපුට්ටන් සිටින දේශයකට පාවි යනවා. එහිදි සිදුවන රසවත් හා ත්‍රාසජනක සිද්ධින් තමයි මේ ෆිල්ම් එකේ ඇතුලත්ව තියෙන්නේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
Travel writer Lemuel Gulliver takes an assignment in Bermuda, but ends up on the island of Liliput, where he towers over its tiny citizens.

OFFICIAL SITE:
http://www.gulliverstravelsthemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1320261/

Directed by    
Rob Letterman

Produced by    
John Davis
Gregory Goodman
Ben Cooley
Jack Black

Starring    
Jack Black
Emily Blunt
Jason Segel
Amanda Peet
Billy Connolly
Catherine Tate
Chris O'Dowd

Running time     85 minutes

Budget     $112 million

Gross revenue     $180,713,000






Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 350MB R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550MiB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:24:00
[RELEASE RUNTIME]:..............[ 01:24:00
[SOURCE]:.......................[ 720p.DTS.CHD

Click this link & get the Download Links
http://tinypaste.com/5850c7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 550MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:21:12
[RELEASE RUNTIME]:…………..[ 01:21:12
[ENCODER]:………………….[ ShAaNiG

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


Download Links 450MB:
Gulliver’s Travels (2010) BRRip 720p ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 454 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 X 544
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 23.98 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 30mn
[SOURCE]:………………….. [ Gullivers.Travels.2010.BluRay.720p.DTS.x264-CHD

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
Mediafire Password
300mbfilms.com

fileserve Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]

filesonic Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx
[Encoder]:………………….[ scOrp

MediaFire Links:

Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/gtr5if1
http://bit.ly/gtr5if2
http://bit.ly/gtr5if3

fileserve Links:
http://bit.ly/gtr5fs1
http://bit.ly/gtr5fs2
http://bit.ly/gtr5fs3


Download Links 350MB:
Gulliver’s Travels (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350MiB
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:21:00
[RELEASE RUNTIME]:…………..[ 01:17:00
[SOURCE]:…………………..[ Rx

MediaFire Links:
http://www.mediafire.com/?uu710y7pwxx3osv
http://www.mediafire.com/?by7p3syxbo6ccy1
http://www.mediafire.com/?t2g20l6ot1xxmcf
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/f5DbD1
http://bit.ly/fkwuYG
http://bit.ly/hzYUun
fileserve Links:
http://www.fileserve.com/file/DKSG68Z
http://www.fileserve.com/file/kHZweAy
http://www.fileserve.com/file/Zv5YbEu
Read More

Wednesday, February 2, 2011

Due Date (2010)

අද ඔයාලට දෙන්නේ, ලේ පිරිසිදු කරගන්න පුළුවන් මැක්සා ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇති නේ The Hangover (2009), Hot Tub Time Machine (2010) වැනි ෆිල්ම්. අන්න ඒ වගේ හිනා වේලා පණයන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ, "අයන් මෑන්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන රොබර්ට් ඩවුනි (Robert Downey) සහ The Hangover ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරන සැක් ගැලෆියනකිස් (Zach Galifianakis) ය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටොඩ් ෆිලිප්ස් (Todd Phillips) විසිනි. මේ චිත්‍රපටිය රුප ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ Las Cruces, New Mexico සහ  Atlanta, Georgia යන නගර වලයි. මේ චිත්‍රපටිය නිපදවිම සදහා ඇ.ඩො. මිලියන 65 ක් වියදම් වි ඇත. එසේම මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුලදි ඇ.ඩො. මිලියන 43 ඉපයිමට හැකිවුනා. එම ආදායම බොක්ස් ඔෆිස් වාර්තා වල දිස්වුනේ දෙවැනි තැනටයි. තවද, දැනට ඩියු ඩේට් චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 207 කි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 05 වැනිදා. මේ චිත්‍රපටිය Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (16,797 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ෆිල්ම් එක නම් හාස්‍යජනක ෆිල්ම් එකක්. අප්සෙට් සින් නැහැ. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපත තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පීටර් හයිමන්ගේ (රොබර්ට් ඩවුනි) කුළුදුල් දරුවාගේ උපත ලඟ බැවින් තම බිරිදගේ දුක සැප බැලිම සදහා ලොස් ඇන්ජලිස් නුවර පිහිටි තම නිවසට යැම සදහා මගී ගුවන් යානයට ඇතුල් වෙනවා. මේ මගී යානයේ ඒ කාලයේ වලියක් දාගත්තු ඊතන් ට්‍රෙම්බලි (සැක් ගැලෆියනකිස්) ඉන්නවා. මේ දෙන්න ගුවන් යානය ඇතුලේ වලියක් දාගන්නවා. මේ හේතුව නිසා පොලිසිය විසින් ගුවන් යානය පිටත්විමට කලින් ඔවුන් එයින් ඉවත් කරනවා. මින්පසු පිටර් තම නිවසට යැම සදහා ඊතන් හා එක්ව කාර් රථයක් හොරකම් කරගෙන ලොස් ඇන්ජලිස් දක්වා ගමන් කරනවා. මේ යන ගමනේදි සිදුවන රසබර සිද්ධින් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ.


ඉන්ගිලිශ් වලින් කතාව :
High-strung father-to-be Peter Highman is forced to hitch a ride with aspiring actor Ethan Tremblay on a road trip in order to make it to his child's birth on time.
Peter Highman (Robert Downey Jr.) must get to LA in five days to be at the birth of his firstborn. He is about to fly home from Atlanta when he is arrested by the Air Marshall, and he is put on the "no-fly" list. With no luggage, money, and ID, Peter has really hit rock bottom. Desperate to get home Peter is forced to accept the offer of Ethan Tremblay (Zach Galifianakis) to hitch a ride with him cross-country to Hollywood. For the next several days, Peter is going to regret his decision, because he will be harassed by endless personal questions from Ethan and embarrassed by Ethan's comic antics and offensive behavior. Peter is about to have the most terrifying and agonizing journey of his life.

OFFICIAL SITE:
http://duedatemovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1231583/

Directed by    
Todd Phillips

Produced by    
Todd Phillips
Daniel Goldberg
Susan Downey

Screenplay by    
Alan R. Cohen
Alan Freedland
Adam Sztykiel
Todd Phillips

Story by    
Alan R. Cohen
Alan Freedland

Starring    
Robert Downey Jr.
Zach Galifianakis

Release date(s)
October 31, 2010 (2010-10-31) (Night Visions Film Festival)
November 5, 2010 (2010-11-05) (United States)

Budget     $65 million

Gross revenue     $207,039,043

78122684206823003139.jpg
52498348623666450669.jpg
91302542833908803257.jpg
27401245977618817691.jpg
51415532279137318721.jpg


20442444902083502543.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 400MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 550 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:35:00
[SOURCE]:.......................[ 720p.CROSSBOW

Click this link & get the Download Links

http://tinypaste.com/5b9502
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 500MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
Format………………….: Matroska
File size……………….: 498 MiB
Duration………………..: 1h 35mn
Overall bit rate…………: 731 Kbps
Resolution………………: 1280 x 528 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Subtitle……………………..:Yes
Source………………….: 720p BluRay x264-CROSSBOW
Encoder…………………: ARNT

MediaFire Links:
http://bit.ly/dudbrmf1
http://bit.ly/dudbrmf2
http://bit.ly/dudbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/dudbrif1
http://bit.ly/dudbrif2
http://bit.ly/dudbrif3

fileserve Links:
http://bit.ly/dudbrfs1
http://bit.ly/dudbrfs2
http://bit.ly/dudbrfs3


Download Links 550MB:
Due Date (2010) 720p BRRip ( 1280 X 528 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 550 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*528
[ASPECT RATIO]:……………..[ 2.40:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:00

MediaFire Links:

http://www.mediafire.com/?3io9ogy141o7r8k
http://www.mediafire.com/?1ka0dxw48oera6k
http://www.mediafire.com/?dygvmmrexaagv3a
http://www.mediafire.com/?o6hjcr3zzbfk7i4
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/fSr1HI
http://bit.ly/gH9mLe
http://bit.ly/gNpvZ0
http://bit.ly/fr53JP

fileserve Links:
http://www.fileserve.com/file/dMsbtDs
http://www.fileserve.com/file/Sutagqr
http://www.fileserve.com/file/5XAuBgb
http://www.fileserve.com/file/rgMaknr
Read More

Tuesday, February 1, 2011

The Tourist (2010)

අද ඔයාලට ගෙනාවේ ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන නවතම චිත්‍රපටියයි. ඇය රඟපානවනම් ඉතින් සුපිරි චිත්‍රපටියක් වෙන්න ඕන නේ. අනිවර්යෙන්ම මේ චිත්‍රපටියනම් සුපිරි ගණයේ සිනමා පටියක් තමයි. මම හිතන විධියට නම්, කලෙකින් බලපු හොදම Professional චිත්‍රපටිය තමයි මේක. එහෙම වෙන්න මේ චිත්‍රපටියේ කතාව වගේම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකවෙන අයගේ හැකියාවත් බලපා තියනවා. මෙහි ප්‍රධාන චරිත දෙකෙන් එකක් ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන අතර අනෙක් ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ, The Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ රඟපෑ අතිදක්ෂ නළුවෙක් වන ජොනි ඩෙප් (Johnny Depp) ය.

මේ චිත්‍රපටිය "ඇන්තනි සිමර්" ("Anthony Zimmer") නම්වු ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ, "Florian Henckel von Donnersmarck" විසිනි. මේ සිනමා පටිය තිරගතවු පලමු සති-අන්තයේදි ඇ.ඩො. මිලියන 16 පමණ ඉපයිමට හැකිවුනා. එමෙන්ම එය බොක්ස් ඔෆිස් සටහනේ වාර්තාවුයේ, දෙවැනි තැනටයි. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 205 ක ආදායමක් ලබාගෙන තියනවා. තවද මේ චිත්‍රපටියේ තිබෙන ගුණාත්මක බව නිසාදෝ ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙලේ හොදම රුපරචනයට හා හොදම නළුවා හා නිළිය යන සම්මාන සදහා මේ චිත්‍රපටිය නිර්දේෂ වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (15,299 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් එකක් දෙකක් තියනවා. මේ ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගැබ්ව ඇති මැක්සා ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නේ රජ වැඩකාරයෙක්. ඔහු කැසිනෝ ව්‍යාපාර හිමිකරුවෙක් ලඟ වැඩකර පසුව ඩොලර් මිලියන ගණනාවක් රැගෙන පලා යනවා. ඔහු මේ වගේ ගොඩක් රටවල ඉන්න අයට පොලු තියලා තියනවා. මේ නිසා කැසිනෝ ව්‍යාපාරිකයා සහ පොලිසිය මොහු පසු පස හබාගෙන එනවා. මේ අයට "ඇලෙක්සැන්ඩර් පියර්ස්" ව අල්ලගන්න පුළුවන් වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Revolves around Frank, an American tourist visiting Italy to mend a broken heart. Elise is an extraordinary woman who deliberately crosses his path.


OFFICIAL SITE:
http://www.thetourist-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1243957/

Directed by
Florian Henckel von Donnersmarck

Produced by
Graham King
Tim Headington
Roger Birnbaum
Gary Barber
Jonathan Glickman

Based on
Anthony Zimmer by
Jérôme Salle

Starring
Angelina Jolie
Johnny Depp
Paul Bettany
Timothy Dalton
Steven Berkoff
Rufus Sewell
Christian De Sica

Running time 103 minutes

Language

    * English
    * Italian
    * French
    * Russian

Budget $100,000,000

Gross revenue $205,394,031

52522847488605006785.png
54608334844416249307.png
40981895169740924221.png
44765934869088854546.png


Torrent Link
Torrent Link : Download Link (Click) 700MB  R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 650MB:
The Tourist (2010) 720p BRRip ( 1280 X 536 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:....................[ 650 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:43:00
[RELEASE RUNTIME]:..............[ 01:43:20
[SOURCE]:.......................[ 720pB.R.mysilu
[ENCODERS NOTES]:...............[ keep supporting guyz !!!

Click this link & get the Download Links
http://tinypaste.com/be80b
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25.0 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:39:00
[RELEASE RUNTIME]:..............[ 01:35:20
[SOURCE]:.......................[ R5.LiNE.TiMPE

Click this link & get the Download Links
http://tinypaste.com/7f618
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE
[Encoder]:………………….[ scOrp

MediaFire Links:
http://bit.ly/ttr5mf1
http://bit.ly/ttr5mf2
http://bit.ly/ttr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/ttr5if1
http://bit.ly/ttr5if2
http://bit.ly/ttr5if3

fileserve Links:
http://bit.ly/ttr5fs1
http://bit.ly/ttr5fs2
http://bit.ly/ttr5fs3


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE

MediaFire Links:
http://www.mediafire.com/?427g3k8wyla8r5x
http://www.mediafire.com/?xvczfv4op3hlced
http://www.mediafire.com/?3bxgr6r09p1q4s8
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/igaCjA
http://bit.ly/gf3ebB
http://bit.ly/engez9

fileserve Links:
http://www.fileserve.com/file/NbHF5MH
http://www.fileserve.com/file/Xg9sDP9
http://www.fileserve.com/file/RNrEtSU


Download Links 400MB:
The Tourist (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for 3 Golden Globes
[FILE SIZE]:………………..[ 400 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25.0 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:39:00
[RELEASE RUNTIME]:…………..[ 01:35:20
[SOURCE]:…………………..[ R5.LiNE.TiMPE

MediaFire Links:
http://www.mediafire.com/?40b1pukgmeb4wm8
http://www.mediafire.com/?eygp1ydxng8x1av
http://www.mediafire.com/?nnloccii2hwv0ia
Mediafire Password
urgrove.com
SUbs: {Eng}: Download Link (Click)
Read More

Thursday, January 27, 2011

Paranormal Activity 2 (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එකනම් මැක්සා හොල්මන් ෆිල්ම් එකක්. මෑත කාලය තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්වු " පැරානෝමල් ඇක්ටිවිටි " යන චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනාවේ. පලමු කොටස බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න.

දැන් දැන් නිකුත්වෙන බොහෝමයක් හොල්මන් චිත්‍රපටි වාර්තාමය ආකෘතිය නිපදවෙන බව දක්නට ලැබෙනවා. එයට හේතුව තමයි මට හිතෙන විධියට චිත්‍රපටිය තාත්විකව ප්‍රේක්ෂකයන් වෙතට ලඟකරවිමට හැකියාව ලැබෙන නිසා. පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් මුලුමනින්ම වාර්තාමය ස්වරුපයෙන් නිපදවා තියනවා. එනිසාම " බොක්කටම වැදෙනවා " :D හොදට බයවෙන්න කැමති කෙනෙක් නම් රැට තනියෙන් ෆිල්ම් එක බලන්න.
සැ.යු: රැට නින්ද නොයාම නිසා සිදුවන අපහසුතා වලට මේ බ්ලොග් අඩවිය වගකියනු නොලැබේ. :P

කෙසේ වෙතත් හොලිවුඩ් සිනමා රසිකයන් නම් ගොඩක් භය වෙන්න ආස වගේ, ඒ මොකද දන්නවද චිත්‍රපටිය තිරගතවු කාලය තුල හොලිවුඩ් සිනමාවේ බොක්ස් ඔෆිස් දර්ශකයේ පලමුතැනට පත්විමට මේ භූත බලවේග ගැන කියවෙන චිත්‍රපටියට හැකියාව ලැබි තියෙනවා.

මයිකල් පෙරී (Michael R. Perry) විසින් රචිත කතාවක් පාදක කොටගෙන ටොඩ් විලියම්ස් (Tod Williams) විසින් අධ්‍යක්ෂණය කරන ලද " පැරානෝමල් ඇක්ටිවිටි 2 " නම් චිත්‍රපටිය මිනිත්තු 91 පුරා ප්‍රේක්ෂක අතර ත්‍රාසය භිතිය කුතුහලය ඇතිකිරිමට හැකියාව ලැබි තියනවා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 3 වියදම් වේලා තියනවා. නමුත් මෙහි විශේෂත්වය තමයි නිෂ්පාදනයට වියදම් වු මුදල එක දවසකින් උපයා ගැනිමට හැකිවුන බව. එනම්, චිත්‍රපටිය තිරගතවු පලමු දිනය වන ඔක්තෝම්බර් 22 දා පමණක් ඇ.ඩො. මිලියන 6.3 ක ආදායමක් ඉපයිම. තවද ඒ සති අන්තය වන විට ඇ.ඩො.මිලියන 42 කට ආසන්න වාර්තාගත ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. ඒ නිසාම බොක්ස් ඔෆිස් වාර්තාවේ පලමු ස්ථානයට පැමිණිමට හැකිවුනා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝම්බර් 22 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.1/10 (10,806 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බලන්න පුලුවන්. එත් පොඩි ළමයි හොල්මන් කතා වලට භය වෙන නිසා එ අයත් එක්ක මේ ෆිල්ම් එක බලන එක එච්චර හොද නැහැ. ෆිල්ම් එක පුරාවටම ත්‍රාසය භිතිය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ DVD පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.  බ්ලු-රේ (Blu-ray) පිටපත ලබන මාසේ විතර නිකුත්වේවි. ( ඔන්න දැන් බ්ලු-රේ (Blu-ray) පිටපත නිකුත් වේලා තියෙන්නේ ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. තරුණ යුවලක් වු ක්‍රිස්ටි හා ඩැනියෙල් රේ අලුත උපන් පිරිමි දරුවත් (Hunter) රැගෙන නිවසට පැමිනෙයි. අවුරුද්දක් විතර යන තෙක් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන් මේ නිවසේ වාසය කරනවා. නමුත් එක් දිනක "කේට්" ගේ මාලය සොරකම් කර අතිබව දැන ගැනිමෙන් පසුව නැවතත් එම ගෙදර භුත බලවේගයකට හසු ඇතිබව මොවුන් සැක කරයි. (කේට් යනු පලමු චිත්‍රපටියේ භුත බලවේගයට හසුවි මියගිය තැනැත්තියයි) පසුව ඩැන් නිවස පුරාම කැමරා සවි කරයි. මෙහි විඩියෝ දර්ශණ නැරඹිමෙන් පසුව ඔවුන්ගේ සැකය නිවැරදි බව ඔප්පුවෙනවා. මේ භුත බලවේගය හන්ටර් ගේ (Hunter) ජිවිතය බිල්ලට ගැනිමට සැරිසෙන බව දැන ගැනිමෙන් පසුව මේ දෙදෙනා තම දරුවාගේ ජිවිතය බේරාගැනිමට දරන වැයම මේ චිත්‍රපටියෙන් පිළිබිඹුවේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
After experiencing what they think are a series of "break-ins", a family sets up security cameras around their home, only to realize that the events unfolding before them are more sinister than they seem.

OFFICIAL SITE:
http://www.paranormalmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1536044/

Directed by   
Tod Williams

Produced by   
Oren Peli
Jason Blum
Akiva Goldsman

Starring   
Katie Featherston
Micah Sloat
Brian Boland
Sprague Grayden
Molly Ephraim
Tim Clemens

Running time:    91 minutes

Budget:    $3,000,000

Gross revenue:    $169,448,048

Preceded by:    Paranormal Activity

Followed by:    Paranormal Activity 3

ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site


Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 1.37GB DVD { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB DVD
SUbs: {Eng}: Download Link (Click)


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 625 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p.Felony

Click this link & get the Download Links
http://tinypaste.com/2694f3
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://bit.ly/pa2brmf1
http://bit.ly/pa2brmf2
http://bit.ly/pa2brmf3
http://bit.ly/pa2brmf4
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2brif1
http://bit.ly/pa2brif2
http://bit.ly/pa2brif3
http://bit.ly/pa2brif4

fileserve Links:
http://bit.ly/pa2brfs1
http://bit.ly/pa2brfs2
http://bit.ly/pa2brfs3
http://bit.ly/pa2brfs4


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://www.mediafire.com/?y70xwkrk2a0s1av
http://www.mediafire.com/?vnbup55f8ow3887
http://www.mediafire.com/?qisnwhpv9ah1hh7
http://www.mediafire.com/?49rb4rbcezibzf9
http://www.mediafire.com/?r5u9ursqw9ra0bu
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/hdR1lr
http://bit.ly/hgLShC
http://bit.ly/e4criw
http://bit.ly/efQ1JK
http://bit.ly/e5cF2f

fileserve Links:
http://www.fileserve.com/file/vcbGMPy
http://www.fileserve.com/file/2wgzxYk
http://www.fileserve.com/file/berfAJa
http://www.fileserve.com/file/TxggxuK
http://www.fileserve.com/file/Btqgr8y

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 640*352
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:34:00
[SOURCE]:.......................[ DVDRIP.Larceny

Click this link & get the Download Links
http://tinypaste.com/149b7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:34:00
[SOURCE]:…………………..[ DVDRIP.Larceny
[Encoder]:………………….[ scOrp

MediaFire Links:
http://bit.ly/pa2dvdmf1
http://bit.ly/pa2dvdmf2
http://bit.ly/pa2dvdmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2dvdif1
http://bit.ly/pa2dvdif2
http://bit.ly/pa2dvdif3

fileserve Links:
http://bit.ly/pa2dvdfs1
http://bit.ly/pa2dvdfs2
http://bit.ly/pa2dvdfs3

Download Links 350MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 38mn
[SOURCE]:…………………..[ Paranormal Activity 2 2010 UNRATED DVDRip XviD-Larceny [Thanks!]

MediaFire Links:
http://www.mediafire.com/?x28tikv03wt7uvt
http://www.mediafire.com/?q42p2pul82ca32y
http://www.mediafire.com/?bcosuxw83nmb4kl
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/ffDoeH
http://bit.ly/fnkiRV
http://bit.ly/eW8tXG

fileserve Links:
http://www.fileserve.com/file/3KHAHz5
http://www.fileserve.com/file/U9DDtWV
http://www.fileserve.com/file/NwmJuFg
Read More

Tuesday, January 25, 2011

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010)

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට ගෙනාවා. හැරී පොටර් චිත්‍රපටි මාලාව වගේම ජනප්‍රියත්වය පත්වු චිත්‍රපටියක් තමයි "නාර්නියා" කියන්නේ. එහි තුන්වන කොටස තමයි අද ඔයාලට දෙන්නේ.

මිනිත්තු 113 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම සදහා ඇ.ඩො. මිලියන 140 ක් පමණ වියදම් වෙලා තියනවා. චිත්‍රපටිය තිරගත වු පළමු සතිඅන්තයේදිම සිනමා ශාලා 3555 ක් තුල ඇ.ඩො. මිලියන 24 පමණ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. තවද අද දිනය වන විට මේ චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 358ක දළ ආදායමක් ඉපයිමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Family | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (9,519 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි. එත් මේ වගේ දැවැන්ත නිර්මාණයක් පැහැදිලි විඩියෝ හා ඔඩියෝ තත්වයක් ඇති බ්ලු-රේ (Blu-ray) පිටපතක් බලන එක තමා හොද. නමුත් මේ ෆිල්ම් එක බලන්න ගොඩක් ආසවෙන් ඉන්න කෙනෙක් වගේම බ්ලු-රේ (Blu-ray) පිටපතක් එනකම් බලන්ඉන්න බැරිකෙනෙක් නම් මේ කොපිය බැලුවට කමක් නැහැ. :D  ( යාවත්කාලින කිරිම 2011/03/12 : දැන් බ්ලු-රේ පිටපතක් නිකුත්වෙලා තියෙන්නේ, එක නිසා හැමෝම ඉක්මනින්ම ඩවුන්ලොඩ් කරගෙන බලන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
එඩ්මන් සහ ලුෂි ඔවුන්ගේ නැදැයෙක් වන යුස්ටෙස් සමග අහම්බෙන් නැවතත් නාර්නියා ලෝකයට යනවා. එහිදි ඔවුන්ට අලුතින් පත්වු රජතුමා හා කැස්පියන් කුමරු හමුවෙනවා. ඔවුන් "ඩෝන් ට්‍රේඩර් " නම් වු  නෞවකාවකින් අතුරුදහන් වු සත් සෙනෙවිවරු පිරිස සොයා අතිබිහිසුණු ගමනක යෙදෙනවා. අවසානයෙදි ඔවුන්ට සත් සෙනෙවිවරු පිරිස සොයා ගැනිමට හැකිවෙද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Lucy and Edmund Pevensie return to Narnia with their cousin Eustace where they meet up with Prince Caspian for a trip across the sea aboard the royal ship The Dawn Treader. Along the way they encounter dragons, dwarves, merfolk, and a band of lost warriors before reaching the edge of the world.

OFFICIAL SITE:
http://www.narnia.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0980970/

Directed by   
Michael Apted

Produced by   
Mark Johnson
Andrew Adamson
Philip Steuer

Starring   
Georgie Henley
Skandar Keynes
Will Poulter
Ben Barnes
Liam Neeson
Simon Pegg

Running time    113 minutes

Budget    $140 million (official)

Gross revenue    $358,203,000

Preceded by    Prince Caspian


tcon1003mkvsnapshot0034.jpg
tcon1009mkvsnapshot0015.jpg
tcon1009mkvsnapshot0043.jpg
http://www.postimg.com/31000/photo-30047.jpg


Torrent Link
Torrent Link : Download Link (Click) 2.8GB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)


Download Links 750MB:
Chronicles Of Narnia : The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 750 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:.............[ 01:52:00
[RELEASE RUNTIME]:..............[ 01:52:00
[SOURCE]:.......................[ 720p.CHD

Filesonic Links:
http://www.filesonic.com/file/195539831/backup.CONTVOTDTreader72.part1.rar
http://www.filesonic.com/file/195539841/backup.CONTVOTDTreader72.part2.rar
http://www.filesonic.com/file/195539851/backup.CONTVOTDTreader72.part3.rar
http://www.filesonic.com/file/195539861/backup.CONTVOTDTreader72.part4.rar
http://www.filesonic.com/file/195539871/backup.CONTVOTDTreader72.part5.rar
http://www.filesonic.com/file/195539881/backup.CONTVOTDTreader72.part6.rar
http://www.filesonic.com/file/195539891/backup.CONTVOTDTreader72.part7.rar
http://www.filesonic.com/file/195539901/backup.CONTVOTDTreader72.part8.rar
OR
Fileserve Links:
http://www.fileserve.com/file/y6NJxyB/backup.CONTVOTDTreader72.part1.rar
http://www.fileserve.com/file/wCnbKAf/backup.CONTVOTDTreader72.part2.rar
http://www.fileserve.com/file/DSjFXN7/backup.CONTVOTDTreader72.part3.rar
http://www.fileserve.com/file/UPCx5J2/backup.CONTVOTDTreader72.part4.rar
http://www.fileserve.com/file/SXUg967/backup.CONTVOTDTreader72.part5.rar
http://www.fileserve.com/file/QadNq4G/backup.CONTVOTDTreader72.part6.rar
http://www.fileserve.com/file/5gzPkCs/backup.CONTVOTDTreader72.part7.rar
http://www.fileserve.com/file/xBJagZ9/backup.CONTVOTDTreader72.part8.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/451988362/backup.CONTVOTDTreader72.part1.rar
http://rapidshare.com/files/451988364/backup.CONTVOTDTreader72.part2.rar
http://rapidshare.com/files/451988365/backup.CONTVOTDTreader72.part3.rar
http://rapidshare.com/files/451988373/backup.CONTVOTDTreader72.part4.rar
http://rapidshare.com/files/451988344/backup.CONTVOTDTreader72.part5.rar
http://rapidshare.com/files/451988341/backup.CONTVOTDTreader72.part6.rar
http://rapidshare.com/files/451988352/backup.CONTVOTDTreader72.part7.rar
http://rapidshare.com/files/451988357/backup.CONTVOTDTreader72.part8.rar

RAR pass : ultrascorp


Download Links 575MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
Format………………….: Matroska
File size……………….: 575 MB
Duration………………..: 1h 52mn
Overall bit rate…………: 713 Kbps
Resolution………………: 1280 x 720 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Bluray 720p DTS x264-CHD
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3


Download Links 600MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:52:00
[SOURCE]:…………………..[ 720p.CHD
[Encoder]……………….[ FaDi

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

Click this link & get the Download Links
http://tinypaste.com/e6cc0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:

http://www.mediafire.com/?40d7dmq22qzo099
http://www.mediafire.com/?clnn15dimbvad1f
http://www.mediafire.com/?f7xm526ob4hvaz9
http://www.mediafire.com/?0yredg55tmo3nm5
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/h8L3I7
http://bit.ly/fIiTMV
http://bit.ly/e36ij9
http://bit.ly/fGaQud

fileserve Links:
http://www.fileserve.com/file/yS8VxQA
http://www.fileserve.com/file/ayFzb3F
http://www.fileserve.com/file/ZAJqaMA
http://www.fileserve.com/file/X28fH9P


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:
http://bit.ly/frZLWu
http://bit.ly/hZVKS9
http://bit.ly/geQA8c
Mediafire Password
urgrove.com
Read More
Free PageRank Checker