Thursday, May 19, 2011

The Rite (2011)

අද ඔයාලට දෙන්න හිතුනේ හොදට බය වෙන්න පුළුවන් චිත්‍රපටියක්. හොලිවුඩයේ නිර්මාණය වුනු තවත් අද්භුත හා ත්‍රාසය ජනක සිදුවිම් ඇතුලත් බොක්ස් ඔෆිස් වාර්තා වල ඉහළ ස්ථානයක රැදිසිටිමට හැකිවුනු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ නියම රාසාස්වාදය ගන්නනම් රෑට තනියම බලන්න ඕන. එත් "හොරර්" ගණයට අයත්වුන ෆිල්ම් එකක් වුනත් බලන්න අපහසු දර්ශණ නම් නැහැ.

මැට් බැග්ලියෝ විසින් ලියු පළමු නවකතාව වන "The Rite: The Making of a Modern Exorcist" ඇසුරෙන් නිපදවා තිබෙනවා. නමුත් චිත්‍රපටිය සදහා මැට් බැග්ලියෝ සහ තිරකතා රචක මයිකල් පැට්රෝනි යන දෙදෙනා එකතුවී මෙහි කතාව ගොඩනගා තිබෙනවා. ඇ.ඩො. මිලියන 37 ක් වියදම් කර නිපදවු මෙම හොරර් (Horror) චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, මිහායල් හෆ්ස්ටෝම් විසිනි. මේ චිත්‍රපටිය වෝනර් බ්‍රදර්ස් සහ නිව් ලයින් සිනමා යන ආයතනවලින් බෙදාහැරිම සිදුකර තිබෙනවා. මේ චිත්‍රපටිය තිරගත වුනු මුල් සතියේදි ඇ.ඩො. මිලියන 14ක ආදායමක් උපයාගැනිමට හැකිවුනා. මේ වනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 94 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතයක් වන ලුකස් පියතුමාගේ චරිතය නිරුපණය කරන්නේ, අතිදක්ෂ නළුවෙක් වන ඇන්ටනි හොප්කින්ස් (Anthony Hopkins) විසිනි. එමෙන්ම ශිෂ්‍ය පියතුමෙක්ගේ වන මයිකල් කොවැක් ගේ චරිතය නිරුපණය කරමින් කොලින් ඔඩනාහිව් (Colin O'Donoghue) විසින් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. තවද එලිස් බ්‍රාගා (Alice Braga) ද ඔහුට හොද සහායක් ලබාදෙනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Horror | Thriller  යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (12,880 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම ත්‍රාසජනක දර්ශන ඇතුලත්ව තිබෙනවා. යක්ෂයන් ගැන කියවෙන චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
අවමංගල්‍යය කටයුතු සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යන තම පියා සමග එහි වැඩකරන මයිකල් හට එම එකකාරී ජිවිතය එපා වි පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා. ඒ උසස් අධ්‍යාපනය සදහා ශිෂත්වයක් ලබා ගැනිමේ අදහසකින්ය. මේ අතර මොහුට භුතාත්මයන් පලවා හැරිම ඉගෙන ගැනිමට අවස්ථාවක් ලැබේ. එහිදි හමුවන පුවත්පත් කලාවේදිනියක් හමුවේ. භුතාත්මයන් පලවා හැරිම ගැන ප්‍රකට ලුකස් පියතුමාගෙන් ඒ ගැන ඉගෙනිමට මයිකල්ට සිදුවේ. මේ ඉගෙනිම් හා එහිදි ලබන අත්දැකිම් පිලිබදව ඇන්ජලිනාට (පුවත්පත් කලාවේදිනිය) තොරතුරු අවශ්‍ය බව පවසයි. මේ අතර ලුකස් පියතුමාගේ රෝගියෙක් මරණයට පත්වේ. එම රෝගියාට ආරුඬ වි සිටි භුතාත්මය පියතුමාට ආරුඬවේ. යක්ෂයාට ගොදුරු වී සිටින මේ පියතුමා බේරාගැනිමට මයිකල්ට හැකිවේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Michael Kovak (Colin O’Donoghue) attends the exorcism school at the Vatican where he meets an unorthodox priest, Father Lucas (Anthony Hopkins). Encountering demons during a number of exorcisms, Michael learns about the darker side of his faith and that the phenomenon of possession, of course, is not just a residue of the archaic ages but very contemporary and ubiquitous, even at the Vatican.

OFFICIAL SITE:
http://whatdoyoubelieve.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1161864/

Directed by    
Mikael Håfström

Produced by    
Beau Flynn
Tripp Vinson

Starring    
Anthony Hopkins
Colin O'Donoghue
Alice Braga

Music by    
Alex Heffes

Cinematography    
Ben Davis

Editing by    
Peter Boyle

Studio    
TriBeCa Productions

Distributed by    
Warner Bros.
New Line Cinema

Release date(s)    
January 28, 2011

Running time    
113 minutes

Country    
United States

Language
English
Italian

Budget     $37,000,000

Gross revenue     $94,247,633






Torrent Link
Torrent Link : Download Link (Click) 1.99GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 375MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 574MB:
The Rite (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 574 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed : english
[ORIGINAL RUNTIME]:………….[ 01:53:00
[RELEASE RUNTIME]:…………..[ 01:53:00
[SOURCE]:…………………..[ amiable.BR
[ENCODER]:………………….[ scOrp

Single Links:
http://www.fileserve.com/file/SDHQTvj

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3

ifile.it Links:
Part1
Part2
Part3

Download Links 675MB:
The Rite (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 675 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 54mn
[SOURCE]:…………………..[ The Rite 2011 720p BluRay X264-AMIABLE
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Read More

Tuesday, May 17, 2011

Battle: Los Angeles (2011)

ගොඩක් කාලෙකින් ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් ගොඩක් දවස් වෙනවා එත් හොද ඇක්ශන් ෆිල්ම් එකක් නිසා ඔයාලට මේ ගැන කියන්න හිතුවා. හැබැයි මේ වෙනකොටත් මේ ෆිල්ම් එක ගොඩක් අය නරඹලා ඇති. මම නම් ෆිල්ම් එක ආපු ගමන්ම ලිබර්ටි සිනමා ශාලාවෙන් බැලූවා. මැක්සා ෆිල්ම් එක. මේ වගේ ෆිල්ම් එකක් බලනවනම් අනිවාර්යෙන්ම සිනමා ශාලාවකට යන්න ඕන. මොකද ෆිල්ම් එකේ උපරිම රසය ගන්න පුළුවන් එතකොට විතරයි. කොහොම හරි දැන් ෆිල්ම් එක ගැන කියන්නම් කෝ.

මේ චිත්‍රපටියේ නම හා බැදුනු අතීත කතා පුවතක් අසන්න ලැබුණා. මේ ෆිල්ම් එකේ විකාශනය වුනු ප්‍රචාරක දැන්විම් වලත් මේ පිළිබදව ඉගී කරලා තිබුනා. මේ කතාව දෙවන ලෝක යුධ සමයට අයත් සිදුවිමක්. World War II දී එනම්, 1942 පෙබරවාරි 24 වැනිදා උදැසන ලෝස් ඇන්ජලිස් නුවර අහසේ හදුනානොගත් පියාසර වස්තුවක් ගමන් කර තිබෙනවා. මේ නිසා කලබලයට හා භීතියට පත්වු හාමුදා නිළධාරින් නාසි සතුරු අක්‍රමණයක් දැයි සැක සිතා ගුවන්යානා නාශක අවි වලින් දැඩි ප්‍රහාරයක් දියත් කරලා තියනවා. නමුත් එයින් කිසිදු යානයක් කඩාගෙන වැටුනු බවට වාර්තා වෙන්නේ නැහැ. කොහොමහරි මේ සිදුවිම පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවා තියෙන්නේ.

මිලියන 70 ක් වැය කර නිපදවු මෙම දැවැන්ත චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන්නේ, ජොනතන් ලීබ්ස්මන් (Jonathan Liebesman) ය. ක්‍රිස්ටෝපර් බර්ටෝලිනි විසින් තිර රචනා කර ඇති මේ චිත්‍රපටිය කොලොම්බියා සහ සෝනි ආයතනවල බෙදාහැරිමක් වනවා. මේ චිත්‍රපටිය තිරගත වුනු මුල් සතියේදිම ඇ.ඩො. මිලියන 36ක ආදායමක් උපයාගැනිමට හැකිවුනා. දැනට එනම්, 2011 මැයි 08 වැනිදා වන විට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 201 ක තරම්වු ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ, ආරොන් එක්හාර්ට් (Aaron Eckhart) විසිනි. මෙහිදි ඔහුගේ විශිෂ්ධ රංගන කුසලතාවය හොදින් දැක ගන්න පූළුවන්. ඔහුට අමතරව සෙසු චරිත වලින් මිචෙල් රොඩ්‍රිගුවස් (Michelle Rodriguez) , නී-යෝ, බ්‍රිජට් මොයින්හාන්, රාමින් රොඩ්‍රිගුවස්, කෝමැක් විසින් දායකත්වය සපයයි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මාර්තු 11 වැනිදා. මේ චිත්‍රපටිය Action | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.0/10 (31,127 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම දර්ශන ගැබ්ව ඇති නිසා මැක්සා ෆිල්ම් එකක්. යුධ චිත්‍රපටි බලන අයටත් හොද ෆිල්ම් එකක්. විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද? උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පිටසක්වල යානා අපේ පෘථිවිය අක්‍රමණය කර දැඩි ප්‍රහාරයක් සිදුකරනවා. මොවුන්ගේ අරමුණ වන්නේ, අපේ ලෝකයේ තිබෙන ජලය සොරා ගැනිමටයි. ලෝස් ඇන්ජලිස් නුවරට ලඟ වන පිටසක්වල ජිවින් හා ඇමෙරිකානු මැරින් හාමුදා අතර විශාල සටනක් ඇතිවෙනවා. මේ හාමුදා ඒකක වලට අපේ ලෝකය සතුරන්ගෙන් බේරා ගැනිමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Los Angeles and other cities around the world are being bombarded by meteors that seem to be slowing down once they hit the earth's atmosphere. The earth is suddenly being invaded by space aliens that have landed off the shore of LA, and who begin killing everybody along the beach. The military is ordered into action. Marine Staff Sergeant Nantz (Aaron Eckhart), who was about to retire, is reassigned to a new platoon. The platoon, flown by chopper to the forward operating base at Santa Monica Airport, is being led by a new 2nd Lt. Martinez (Ramon Rodriguez). They are sent on a mission to rescue some civilians who are trapped at the police station within alien territory. They only have 3 hours to complete their mission and get out before the Air Force bombs that zone.

OFFICIAL SITE:
http://www.battlela.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1217613/

Directed by    
Jonathan Liebesman

Produced by    
Jeffrey Chernov
Neal H. Moritz
Ori Marmur

Written by    
Chris Bertolini

Starring    
Aaron Eckhart
Michelle Rodriguez
Ramón Rodríguez
Bridget Moynahan
Ne-Yo
Michael Peña

Release date    
11 March 2011

Running time     116 minutes

Language     English

Budget     $70 million

Gross revenue     $201,651,959

http://www.shotpix.com/images/82232823288438894335.png
http://www.shotpix.com/images/96754848737929361673.png
http://www.shotpix.com/images/00554921377218954175.png


Torrent Link
Torrent Link : Download Link (Click) 1.99GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 650MB:
Battle: Los Angeles (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:56:00
[RELEASE RUNTIME]:…………..[ 01:56:00
[SOURCE]:…………………..[ 720pBR
[ENCODER]:………………….[scOrp

Single Links:
http://www.fileserve.com/file/sqzXCxX

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4

ifile.it Links:
Part1
Part2
Part3
Part4

jumbofiles Links:
Part1
Part2
Part3
Part4

Download Links 675MB:
Battle: Los Angeles (2011) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 675 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×536
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ not found
[RELEASE RUNTIME]:…………..[ 116min
[SOURCE]:…………………..[ Battle Los Angeles 2011 720p BluRay x264-BLA
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Read More

Saturday, March 5, 2011

The Green Hornet (2011)

ඔන්න අද ඔයාලට ගෙන්නේ, ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් තමයි ඉන්නේ. එහෙම නේද? :)

මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදි සිටින්න හැකිවුනා. එයට හේතුව විධියට මම හිතන්නේ, මේ චිත්‍රපටියේ ඇති විචිත්‍රබව කියලා. කොහොමහරි මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇ.ඩො. මිලියන 120 ක් වනවා. විනාඩි 119 පුරා දිවයන මෙම චිත්‍රපටිය තිරගතවු පලමු දිනයේදිම ඇ.ඩො. මිලියන 11 මුදලක් උපයාගැනිමට හැකිවුනා. එමෙන්ම එම සති අන්තය තුලදි එම ආදායම ඇ.ඩො. මිලියන 33 දක්වා ඉහල ගියා. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 223 ක ආදායමක් ලබාගෙන තියනවා.

මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වි ඇත්තේ, හොලිවුඩයේ දක්ෂ කොමඩි නළුවෙක් වන සෙත් රෝගන් (Seth Rogen), ජේ චවු (Jay Chou), හොලිවුඩයේ සිටින රූමත් නිළියන් අතර තවත් සුරුපී නිළියක් වන කැමරන් ඩියැස් (Cameron Diaz),  ටොම් විල්කින්සන් (Tom Wilkinson), ඩේවිඩ් හාබර් (David Harbour), ක්‍රිස්ටෆර් වොල්ට්ස් (Christoph Waltz) යන නළුනිළි පිරිස විසිනි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Crime යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.4/10 (17,907 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම හා කොමඩි කැලි තියන නිසා එල ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
බ්‍රීට් රීඩ් කියන්නේ, "ද ඩේලි සෙන්ටිනල්" නම් වු පුවත්පතේ කතුවරයාගේ එනම්, ජේම්ස් රීඩ්ගේ පුත්‍රයායි. බ්‍රීට් රීඩ් ගැන වෙන විධියකට කිව්වොත් මහ කම්මැලි කිසිම වගකිමක් නැති සෙල්ලක්කාර ජිවිතයක් ගතකරන තරුණයෙක්. නමුත් මේ සියළුම හති පැවැතුම් වෙනස් වන්නේ, තම පියාගේ අභිරහස් මරණයත් සමගයි. මේ සිදුවිමෙන් පස්සේ ඔහු තම පියාගේ සේවකයෙකු වන කැටෝ සමග එක්වි ලොස් ඇන්ජලිස් නුවර සිදුවන අපරාධ මර්ධනය කිරිමට උත්සහ කරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Playboy Britt Reid (Seth Rogen) becomes the new publisher of Los Angeles' "The Daily Sentinel" after the sudden death of his father. Britt's party life is about to change when he and his driver and kung fu expert, Kato (Jay Chou), stop a robbery. With the help of Kato, Britt starts a new career of fighting crime as the masked superhero "The Green Hornet".

OFFICIAL SITE:
http://www.greenhornetmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0990407/

Directed by    
Michel Gondry

Produced by    
Neal H. Moritz

Written by    
Seth Rogen
Evan Goldberg

Based on    
The Green Hornet by
George W. Trendle
Fran Striker

Starring    
Seth Rogen
Jay Chou
Christoph Waltz
Cameron Diaz

Distributed by    
Columbia Pictures

Running time     119 minutes

Budget     $120 million

Gross revenue     $223,058,202

97995400190589360604.png
63515801200236147355.png
43385351349193257835.png
25213568472892211774.png
96696308011779072070.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB R5
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 500MB R5 { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 374MB:
The Green Hornet (2011) R5 ( 720 X 304 )
Format………………….: Matroska
File size……………….: 374 MiB
Duration………………..: 1h 54mn
Overall bit rate…………: 458 Kbps
Resolution………………: 720 x 304 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Green Hornet 2011 R5 LiNE AC3 XViD-T0XiCiNK
Encoder…………………: ARNT


MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 450MB:
The Green Hornet (2011) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Not Available Yet !
[ORIGINAL RUNTIME]:………….[ 01:54:06
[RELEASE RUNTIME]:…………..[ 01:54:06
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Green Hornet 2011 R5 LiNE AC3 XViD-T0XiCiNK (1.8GB)

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3
Read More

Thursday, March 3, 2011

Sanctum (2011)

අද ඔයාලට ගෙන්නේ, Adventure ගනයට අයත්වෙන මානස්කාන්ත රුප රාමු වලින් හෙබි අපුර්වතම සිනමා නිර්මාණයක්. ඔයාලා Avatar (2009) ෆිල්ම් එක නරඹලා ඇතිනේ. අන්න ඒ වගේ ලස්සන රුපරාමු ඇතුලත් අලංකාර චිත්‍රපටියක් තමයි අද ඔයාලට දෙන්නේ.

The Terminator, Aliens, Titanic (1997), Avatar වැනි ලෝක සිනමාව වෙනස් මගකට යොමු කල අධ්‍යක්ෂක වරයා වන ජෙම්ස් කැමර්න් (James Cameron) තමයි අද ඔයාලට දෙන චිත්‍රපටියේ එනම්, Sanctum (2010) චිත්‍රපටියේ විධායක නිෂ්පාදකයා.

මේ දිනවල තිරගත වෙන අනෙකුත් සිනමා පටි වගේම මේ චිත්‍රපටිය සදහා ත්‍රී-ඩි (3D) තාක්ෂණය යොදාගෙන තිබෙනවා. "Sanctum" චිත්‍රපටිය රුපගත කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ කුවින්ස් ලැන්ඩ් ජනපදයේ ගොල්ඩ් නම් වෙරළ තිරයේයි. මෙහි දිය යට රුපරාමු කුවින්ස් ලැන්ඩ් හි පිහිටි විලේජ් රොඩ්ෂෝ නම් චිත්‍රාගාරයේ විශාල වතුර ටැංකියක් තුල රුපගත කර ඇත.මේ චිත්‍රපටිය බෙදා හරිනලද්දේ Universal Pictures සමාගමයි.

මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 30 වියදම් වේලා තියනවා. නමුත් මේ චිත්‍රපටිය තිරගතවු පළමු සතිය තුල ඉපයිමට හැකිවුයේ ඇ.ඩො. මිලියන 9.2 පමණි. කෙසේ වෙතත් මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 63 ක ආදායමක් ලබාගෙන තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ පෙබරවාරි 4 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  5.7/10 (4,590 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගැබ්ව ඇති මැක්සා ෆිල්ම් එකක්. Adventure ෆිල්ම් බලන්න ආස අයටනම් කියාපු ෆිල්ම් එක. චිත්‍රපටියේ පිටපත ගැන, දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
පැපුවා නිව් ගිනියා (Papua New Guinea) රටේ ඇති දියයට වු ගුහාවක් ගවේෂණය කරන කණ්ඩායමක් මුහුණ දෙන බිහිසුනු අත්දැකිමක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ. මේ ගවේෂණ කණ්ඩායම ගුහාව ඇතුලේ සිටින විට ගුහාව ආශ්‍රිතව අහසේ දැවැන්ත කුණාටුවක් ඇතිවෙනවා. මේ නිසා මේ ගුහාව තුලට වැසි ජලය ගලාගෙන එනවා. මේනිසා ගුහාව ඇතුලේ සිටි පිරිසට පිටතට එමට නොහැකිව ගුහාව තුල සිරවෙනවා. එත් මොවුන්ට පිටතට යාමට එක මාර්ගයක් තියනවා. එක තමයි, තවමත් ගවේෂණ නොකළ ගුහා පද්ධතියක් වන සාගරයට දිය යටින් විහිදෙන ගුහා පද්ධතිය. ඔවුන්ට තම ජවිතය රැකගැනිමට මේ මාර්ගය ඔස්සේ යැමට සිදුවෙනවා. මේ පිරිසට මෙම දුෂ්කර වු මාර්ගයෙන් එතෙර විමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
The 3-D action-thriller Sanctum follows a team of underwater cave divers on a treacherous expedition to the largest, most beautiful and least accessible cave system on Earth. When a tropical storm forces them deep into the caverns, they must fight raging water, deadly terrain and creeping panic as they search for an unknown escape route to the sea. Master diver Frank McGuire has explored the South Pacific's Esa-ala Caves for months. But when his exit is cut off in a flash flood, Frank's team-including 17-year-old son Josh and financier Carl Hurley are forced to radically alter plans. With dwindling supplies, the crew must navigate an underwater labyrinth to make it out. Soon, they are confronted with the unavoidable question: Can they survive, or will they be trapped forever?

OFFICIAL SITE:
http://www.sanctummovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0881320/

Directed by    
Alister Grierson

Starring    
* Richard Roxburgh
* Rhys Wakefield
* Alice Parkinson
* Dan Wyllie
* Ioan Gruffudd

Running time    
109 minutes

Country    
Australia

Budget     $30 million

Gross revenue     $63,458,000

93847648855147337802.png
62697622107114427462.png
20350254874689131013.png
78815327334506719533.png

83140561600504553721.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1GB R5
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 500MB R5
SUbs: {Eng}: Download Link (Click)

Download Links 450MB:
Sanctum (2011) R5 ( 720 X 384 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x384
[ASPECT RATIO]:……………..[ 1.875
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:44:00
[RELEASE RUNTIME]:…………..[ 01:41:00 ( ending credits removed )
[SOURCE]:…………………..[ TOXiC.iNK
[ENCODER]:………………….[ scOrp

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 374MB:
Sanctum (2011) R5 ( 720 X 384 )
Format………………….: Matroska
File size……………….: 374 MiB
Duration………………..: 1h 44mn
Overall bit rate…………: 501 Kbps
Resolution………………: 720 x 384 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Sanctum 2011 R5 LiNE AC3 XViD-T0XiC-iNK
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3
Read More

Thursday, February 24, 2011

The Next Three Days (2010)

ත්‍රාසය, කුතුහලය තුලින් පිරුනු අලුත්ම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙන්නේ. චිත්‍රපටිය තිරගතවු පලමු සතිය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා වල  පස්වන ස්ථානයට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය විදේස් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්විමට හැකිවේලා තියනවා.

"ග්ලැඩියේටර්" Gladiator (2000), "බියුටිෆුල් මයින්ඩ්" A Beautiful Mind (2001), "සින්ඩර්රේල්ලා මැන්" Cinderella Man (2005) හා මැතකදි තිරගත වු "රොබින් හුඩ්" Robin Hood (2010) ආදි උසස් නිර්මාණ සදහා දායක වෙමින් අති විශිෂ්ධ රංගනයක නිරත වු රසල් ක්‍රෝවු (Russell Crowe) තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ චිත්‍රපටිය තුලත් ඔහුගේ රංගන කෞශල්‍යය මානවට පිලිඹිබු වෙනවා.

2007 වර්ෂයේ තිරගතවු Pour Elle නම් වු ප්‍රංශ චිත්‍රපටියේ කතා සාරාංශය මෙම චිත්‍රපටියේ කතාව ගොඩනැගිමට පාදක කරගෙන තියනවා. මිනිත්තු 122 එනම්, පැය 2කක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො.මිලියන 30 වැය වෙලා තියනවා. දැනට "ද නෙක්ස්ට් ත්‍රී ඩේස්" චිත්‍රපටිය ඉපයු දළ ආදායම වනුයේ, ඇ.ඩො. මිලියන 51 කි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ පෝල් හැගිස් (Paul Haggis) විසිනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා ලෙස රසල් ක්‍රෝවු රඟපාන අතර එලිසබෙත් බෑන්ක් (Elizabeth Banks) විසින් එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 19 වැනිදා. මේ චිත්‍රපටිය  Crime | Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 (7,543 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
'ලාරා බ්‍රේනන්' Lara Brennan (Elizabeth Banks) විසින් තම ආයතන ප්‍රධානියා මරාදැමිම නිසා ඇය සිරගත කරනවා. නමුත් ඇගේ සැමියා එනම්, 'ජෝන් බ්‍රේනන්' John Brennan (Russell Crowe) විසින් ඇයව මේ සිර ගෙදරින් බේරාගැනිමට දරණ දුෂ්කර ක්‍රියාදාමය තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ. අවසානයේදී ජෝන් හට තම බිරිද මෙම සිර මැදිරියෙන් බේරාගෙන පොලිසියට හසුනොවි පැන යාමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Lara Brennan is arrested for murdering her boss whom she had an argument with. It seems she was seen leaving the scene of the crime and her fingerprints were on the murder weapon. Her husband, John would spend the next few years trying to get her released but there's no evidence that negates the evidence against her. And when the strain of being separated from her family especially her son gets to her, John decides to break her out. So he does a lot of research to find a way.

OFFICIAL SITE:
http://www.thenextthreedaysmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1458175/

Directed by   
Paul Haggis

Produced by   
Michael Nozik
Olivier Delbosc
Paul Haggis
Marc Missonnier

Written by   
Paul Haggis
Fred Cavayé

Starring   
Russell Crowe
Elizabeth Banks
Liam Neeson
Brian Dennehy
Olivia Wilde
Jason Beghe

Running time   
122 minutes

Language   
English

Budget    $30 million

Gross revenue    $51,148,651

thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
thenextthreedays720pbrr.jpg
Torrent Link
Torrent Link : Download Link (Click) 2.80GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 770MB BRRip
Torrent Link : Download Link (Click) 400MB DVDRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)


Download Links 750MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
[FILE SIZE]:....................[ 750MiB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 02:13:00
[RELEASE RUNTIME]:..............[ 02:07:00 ( ending credits removed )
[SOURCE]:.......................[ TWiZTED

Click this link & get the Download Links
Click
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 600MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
Complete Name……………: The Next Three Days
Format………………….: Matroska
File size……………….: 598 MiB
Duration………………..: 2h 13mn
Overall bit rate…………: 628 Kbps
Resolution………………: 1280 x 544 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Next Three Days (2010) 720p BluRay x264-TWiZTED
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3

filesonic Links:
Part1
Part2
Part3


Download Links 750MB:
The Next Three Days (2010) BRRip ( 1280 X 544 )
[GENRE]:……………………[ Drama
[FILE SIZE]:………………..[ 750MiB
[RESOLUTION]:……………….[ 1280*544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:13:00
[RELEASE RUNTIME]:…………..[ 02:07:00 ( ending credits removed )
[SOURCE]:…………………..[ TWiZTED

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Read More

Tuesday, February 22, 2011

The Mechanic (2011)

ඔන්න අද ඔයාලට ගෙන්නේ, හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙක් වන ජෙසන් ස්ට්ඇත්ම් (Jason Statham) රඟපාන අලුත්ම ෆිල්ම් එකයි. මොහු රඟපාපු චිත්‍රපටි අතරින් සිනමා රසිකයින් වැලදගත් චිත්‍රපටි තමයි, The Transporter චිත්‍රපටි මාලාව, The Italian Job, Cellular, Crank, The Bank Job, Death Race. මම හිතන්නේ මේ ෆිල්ම් ටික ඔයාලා හැමෝම නරඹලා ඇති.

දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. මේ ෆිල්ම් එක ක්‍රියදාම හා ත්‍රාසය කැටිවු අවසානය දක්වා කුතුහලයෙන් බලන්න පුළුවන් හොද නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ කතාව හිට් මැන් කෙනෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. එත් එහෙම කියලා ෆිල්ම් එක නොබලා ඉන්න නම් එපා. දන්නවනේ ජෙසන් රඟපාන ෆිල්ම් වල තියන කොලිටිය. මැක්සා වැඩකැලි ටිකක් චිත්‍රපටිය පුරාවටම තියනවා. එක නිසා ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න.

මේ ෆිල්ම් එක 1972 දී The Mechanic නමින් තිරගතවු චිත්‍රපටියේ ප්‍රති-නිමැයුමක්. නව චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ, සයිමන් වේස්ට් (Simon West) විසිනි. මේ චිත්‍රපටිය තිරගත විම ඇරඹු පලමු සති අන්තයේදි ඇ.ඩො.මිලියන 11.4 කට ආසන්න දළ ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. දැනට මෙම චිත්‍රපටිය තිරගතවු ඇමෙරිකාව හා කැනඩාව තුල ඇ.ඩො.මිලියන 26.6 ආදායමක් උපයාගෙන තිබෙන අතර ලෝකය පුරා තිරගත වෙමින් ඉපයු ආදායම වනුයේ, ඇ.ඩො.මිලියන 11.7 කි. එනම්, දැනට චිත්‍රපටිය ලැබු මුළු ආදායම වනුයේ, ඇ.ඩො.මිලියන 38.3 කි. නමුත් මේ චිත්‍රපටිය නිපදවිමට ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 40 වැයවෙලා තියනවලු.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 28 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 (4,702 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් දෙකක් විතර තියනවා. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. කුලියට මිණිමරණ පුද්ගලයකු වන  Arthur Bishop (Jason Statham) විසින් තමන් සදහා රාජකාරි පවරණ Harry McKenna (Donald Sutherland) ව මරා දැමිමට වෙනත් පුද්ගලයකුගෙන් කොන්ත්‍රත්තුවක් ලැබෙනවා. පසුව ඔහු මරා දැමිමෙන් පසුව ඔහුගේ (හැරි) පුතා වන Steve McKenna (Ben Foster) ට ජෙසන් විසින් තම රැකියාව පුරුදු කරනවා. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ ?

ඉන්ගිලිශ් වලින් කතාව :
Arthur Bishop (Jason Statham) is a 'mechanic' - an elite assassin with a strict code and unique talent for cleanly eliminating targets. It's a job that requires professional perfection and total detachment, and Bishop is the best in the business. But when his mentor and close friend Harry (Donald Sutherland) is murdered, Bishop is anything but detached. His next assignment is self-imposed - he wants those responsible dead. His mission grows complicated when Harry's son Steve (Ben Foster) approaches him with the same vengeful goal and a determination to learn Bishop's trade. Bishop has always acted alone but he can't turn his back on Harry's son. A methodical hit man takes an impulsive student deep into his world and a deadly partnership is born. But while in pursuit of their ultimate mark, deceptions threaten to surface and those hired to fix problems become problems themselves.

OFFICIAL SITE:
http://www.themechanicmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0472399/

Directed by   
Simon West

Produced by   
Irwin Winkler
Robert Chartoff
David Winkler
William Chartoff

Starring   
Jason Statham
Ben Foster

Language    English

Budget    $40,000,000

Gross revenue    $38,314,952

ss1b.png
ss2j.png
ss3qp.png
ss4m.png
ss5s.png

Torrent Link
Torrent Link : Download Link (Click) 700MB R5
Torrent Link : Download Link (Click) 350MB R5
SUbs: {Eng}: Download Link (Click)


Download Links 550MB:
The Mechanic (2011) R5 720p ( 1280 X 544 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ none
[FILE SIZE]:....................[ 720p - 550MB
[RESOLUTION]:...................[ 1280*544
[ASPECT RATIO]:.................[ 2:35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:28:00
[RELEASE RUNTIME]:..............[ 01:24:00 ( ending credits removed )
[SOURCE]:.......................[ iMAGiNE

Click this link & get the Download Links
http://tinypaste.com/2ef56a
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 350MB:
The Mechanic (2011) R5 ( 720 X 304 )
TITLE]…………………….[ The Mechanic
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 350MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Not Available !
[ORIGINAL RUNTIME]:………….[ 01:24:33
[RELEASE RUNTIME]:…………..[ 01:24:33
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Mechanic R5 LiNE - IMAGiNE

MediaFire Links:
http://bit.ly/tmr5mf1
http://bit.ly/tmr5mf2
http://bit.ly/tmr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/tmr5if1
http://bit.ly/tmr5if2
http://bit.ly/tmr5if3

fileserve Links:
http://bit.ly/tmr5fs1
http://bit.ly/tmr5fs2
http://bit.ly/tmr5fs3

filesonic Links:        
http://bit.ly/tmr5fc1
http://bit.ly/tmr5fc2
http://bit.ly/tmr5fc3


Download Links 350MB:
The Mechanic (2011) R5 ( 720 X 304 )
Format………………….: Matroska
File size……………….: 348 MiB
Duration………………..: 1h 24mn
Overall bit rate…………: 576 Kbps
Resolution………………: 720 x 304 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: The Mechanic R5 LiNE – IMAGiNE
Encoder…………………: ARNT

MediaFire Links:
http://www.mediafire.com/?bbdyby54k8fqcvc
http://www.mediafire.com/?42w0c29722gh0qo
http://www.mediafire.com/?u8dbfcvmmtmd8zu
Mediafire Password
300mbfilms.com

fileserve Links:
http://www.fileserve.com/file/aT7aY6Q
http://www.fileserve.com/file/5eEcQW5
http://www.fileserve.com/file/4KVc67w

filesonic Links:
http://www.filesonic.com/file/98658852
http://www.filesonic.com/file/98592301
http://www.filesonic.com/file/98592581
Read More
Free PageRank Checker