Sunday, May 2, 2010

Chloe (2009)


අද කියන්න යන ෆිල්ම් එක නම් වැඩිහිටියන්ට පමණක් වු ෆිල්ම් එකක්. ගොඩක් දවසකින් අලුත් ෆිල්ම් එකක් පළකිරිමට නොහැකි වුනේ නිකුත්වු චිත්‍රපටි බොහොමයක් තත්වයෙන් උසස් චිත්‍රපටි නොවු නිසා. merajuk කෙසේ වෙතත් මේ ෆිල්ම් එක 18+ අයට ගැලපෙන චිත්‍රපටියක් කියලා නැවත සැරයක් කියන්න ඕන. මේ ෆිල්ම් එක බලන්න මාව පෙලඹුවේ මෙහි රගපාන දක්ෂ සිනමා යුවල නිසායි. ඒ තමයි Liam Neeson & Julianne Moore.garupale
දැන් මම ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 25 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Thriller | Adult යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 6.8/10 2,118 votes අරන් තියනවා. එහෙනම් දැන් මේ චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්. David Stewart (Liam Neeson) & Catherine Stewart (Julianne Moore) යන දෙදෙනා හොද පවුල් ජිවිතයක් ගත කරමින් සතුටින් සිටිනවා. ඩේවිඩ් මහාචාර්යවරයෙක් වන අතර කැතරින් වෛද්‍යවරියක්. මොවුන් හට නව යොවුන් වයසේ පසුවෙන පිරිමි දරුවෙක් ද සිටිනවා. ඩේවිඩ්ගේ උපන් දිනය දවසේ කැතරින් විසින් 'surprise birthday party' එකක් සුදානම් කරනවා. නමුත් එදින රාත්‍රියේ ඩේවිඩ්ට තම නිවසට යැමට නොහැකිවනවා. ඊට පසුදින ඇයට තම සැමියාගේ දුරකථනයට පැමිණි පණිවිඩයක් දැකිමෙන් තම සැමියා උපන්දින සාදයට නොපැමිණිමට හේතුව පැහැදිලි වනවා. මෙතැන් සිට කැතරින් තම සැමියාව සැක කරනවා. මේ සැකය ඔප්පු කරගැනිමට ඇය වෛශ්‍යාවක් යොදා ගන්නවා. මෙතැන් සිට චිත්‍රපටියේ කතාව වෙනස්ම මගක් ගන්නවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට මේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබේවි. කැතරින් හට තමන්ගේ සැකය ඔප්පු කිරිමට හැකිවේද? එහෙනම් දහඅටට වැඩි අය විතරක් මේ ෆිල්ම් එක බලන්න කියලා නැවතත් කියනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Catherine and David, she a doctor, he a professor, are at first glance the perfect couple. Happily married with a talented teenage son, they appear to have an idyllic life. But when David misses a flight and his surprise birthday party, Catherine's long simmering suspicions rise to the surface. Suspecting infidelity, she decides to hire an escort to seduce her husband and test his loyalty. Catherine finds herself 'directing' Chloe's encounters with David, and Chloe's end of the bargain is to report back, the descriptions becoming increasingly graphic as the meetings multiply.

OFFICIAL SITE:
http://www.sonyclassics.com/chloe/

IMDb Info:
http://www.imdb.com/title/tt1352824/

Directed by Atom Egoyan
Julianne Moore .... Catherine Stewart
Liam Neeson .... David Stewart
Amanda Seyfried .... Chloe
Max Thieriot .... Michael Stewart
R.H. Thomson .... Frank
Nina Dobrev .... Anna

94869267.jpg
88256033.jpg
42335795.jpg
5a7acc9324aeef65925024a66800c015.jpg
ca50333df78f2f7bd42ac688af0af3e9.jpg
f970d678e6dd06c055be0ba1113664ab.jpg
92b5eb942a693af473d741b2c487fdd5.jpg
0f72d46111630adf38fa71936f80e5ec.jpg

RELEASE TYPE..> XviD
SUPPLiER.......> FiCO CREW
CRACKER/RiPPER.> FiCO CREW
ENCODER........> FiCO CREW
ViDEO CODEC...> XviD Koepi
ViDEO BiTRATE.> Avg 925 kbit/s
ViDEO FORMAT..> PAL
RiP METHOD....> 2-pass ABR
ASPECT RATiO..> 1.85 : 1
RESOLUTiON....> 576x320

AUDiO CODEC....> LAME 3.9
AUDiO BiTRATE..> 129 kbit/s
AUDiO FORMAT...> MPEG1-Layer3
MOViE SiZE.....> 700mb
RUNTiME........> 96 min
GENRE.........> Drama, Thriller
LANGUAGES.....> English
SUBTITLES.....> None

Sample:
http://rapidshare.com/files/381088952/rx-chloe-r5-sample.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://shareflare.net/download/7722.70da299f16d53ca0999d8700c722e298/fico_chloe.avi.html
OR
http://vip-file.com/download/75809.70da299f16d53ca0999d8700c722e298/fico_chloe.avi.html
OR
http://d01.megashares.com/dl/RxKIKDS/fico-chloe.avi
OR
http://x7.to/ofb78s/fico-chloe.avi

Download Links 450MB: { BRRip }
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:36:00
[RELEASE RUNTIME]:…………..[ 01:32:00
[SOURCE]:…………………..[ 720p.BR

MediaFire Links:
http://bit.ly/clbrmf1
http://bit.ly/clbrmf2
http://bit.ly/clbrmf3
Mediafire Password:
mediafiremoviez.com

OR
iFile.it Links:
http://bit.ly/clbrif1
http://bit.ly/clbrif2
http://bit.ly/clbrif3
OR
Fileserve Links:
http://bit.ly/clbrfs1
http://bit.ly/clbrfs2
http://bit.ly/clbrfs3

Download Links 700MB:
http://rapidshare.com/files/381210944/Chloe.R5.XviD-FiCO.part1.rar
http://rapidshare.com/files/381210940/Chloe.R5.XviD-FiCO.part2.rar
http://rapidshare.com/files/381210939/Chloe.R5.XviD-FiCO.part3.rar
http://rapidshare.com/files/381210941/Chloe.R5.XviD-FiCO.part4.rar
OR
http://rapidshare.com/files/381196444/Chloe..part1.rar
http://rapidshare.com/files/381196233/Chloe..part2.rar
http://rapidshare.com/files/381196586/Chloe..part3.rar
http://rapidshare.com/files/381195803/Chloe..part4.rar
OR
http://rapidshare.com/files/381342779/fico-chloe.part1.rar
http://rapidshare.com/files/381342788/fico-chloe.part2.rar
http://rapidshare.com/files/381343108/fico-chloe.part3.rar
http://rapidshare.com/files/381342360/fico-chloe.part4.rar

MEDIAFIRE LINKS:
http://www.mediafire.com/?nzygqiyzznz
http://www.mediafire.com/?nztn0ezxgmi
http://www.mediafire.com/?cyy2kgwocj5
http://www.mediafire.com/?32mgxcrnk4y

Download Links 350MB:
[FORMAT]:.......................[ Matroska
[GENRE]:........................[ Rated R for strong sexual content including graphic dialogue, nudity and language.
[FILE SIZE]:....................[ 300MB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720x384
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 25.000 fps
[LANGUAGE ]:....................[ English
[ORIGINAL RUNTIME]:.............[ 1h 32mn
[RELEASE RUNTIME]:..............[ 1h 32mn
[SOURCE]:.......................[ Rx

http://hotfile.com/dl/40564031/ce836d2/chlor5lol19891745.part1.rar.html
http://hotfile.com/dl/40564200/00e1c23/chlor5lol19891745.part2.rar.html
http://hotfile.com/dl/40564351/fb948f7/chlor5lol19891745.part3.rar.html
Password:
heady

SINGLE DOWNLOAD LINK 350MB:
http://hotfile.com/dl/40364789/d5d8bd1/chole.rar.html

Read More

Saturday, April 24, 2010

Karthik Calling Karthik (2010)


අද ඔයාලට ගෙන්නේ ටිකක් විතර වෙනස් හින්දි චිත්‍රපටියක්. ෆිල්ම් එක පුරාවටම කුතුහලය ඇතිකරවමින් ලස්සන ආදර කතාවක් එක්ක ගලාගෙන යන මෙම සිනමා පටය ඔයාලා ගොඩක් ආසවෙන් බලවි කියලා හිතනවා. මේ දවස් වල හොද චිත්‍රපටි ගොඩක් ඉක්මනින්ම නිකුත් වෙන්න පටන්ගෙන. හොලිවුඩ් බොලිවුඩ් කියලා වෙනසක් නැ. මේ ෆිල්ම් එකෙත් හොද කොපියක් නිකුත් වෙලා දැන් දින දෙකක් විතර වෙනවා. බොලිවුඩයේ නවක සිනමා තරු දෙකක් වන Farhan Akhtar සහ Deepika Padukone තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙක නිරුපණය කරන්නේ. මේ ෆිල්ම් එක මුලින්ම පෙන්වන්න පටන්ගත්තේ 2010 පෙබරවාරි 26 වැනිදා. ඉන්දියාවේදි තිරගත වු මේ චිත්‍රපටිය පිළිබදව ගොඩක් සිනමා රසිකයින්ගේ අවධානය යොමු වුනේ නැහැ. මේ ෆිල්ම් එක නිකුත් වෙන්න කලින් ශාරුක් ඛාන් රගපැ My Name Is Khan චිත්‍රපටිය තිරගත වෙමින් තිබුන නිසාදෝ මේ ෆිල්ම් එක ගැන එතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබිලා නැහැ. එනිසාම චිත්‍රපටියේ ආදයමත් හිතුවටත් වඩා අඩුවෙලා තියනවා.
මේ චිත්‍රපටිය Comedy | Thriller | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. තවද මේ ෆිල්ම් එක IMDb Rating 7.3/10 589 votes අරන් තියනවා.
දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, Karthik (Farhan Akhtar) මෙයා තමයි ෆිල්ම් එකේ කතානායක. Karthik පොඩි කාලේදි ඔහුගේ වැරැද්දෙන් තම සහෝදරයා මිය ගිය බවට හිතාගෙන ඉන්නවා මේ නිසා ඔහුගේ සියලුම වැඩ කටයුතු අවුල් වෙනවා. එම මරණයට තමා වගකිව යුතු යැයි සිතා ඔහු ගොඩක් දුක් වෙනවා. මේ කරුණු නිසා ඔහුගේ රැකියාවත් හරියට කරගෙන යන්න බැරිවෙනවා. එම නිසාම ඔහු රැකියාවෙන් අස්කරනවා. රැකියාවක් නොමැතිව කාලය ගත කරමින් සිටින විටදි එක් දිනකදි ඔහු සියදිවි හානිකරගන්නට සුදානම් වු මොහොතෙම ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. මුලින්ම කතා කල පුද්ගලයා සුබ උපන්දිනයකට සුබ පතනවා. එවිට ඔහු එම පුද්ගලයාගෙන් "මේ කවුද කතාකරන්නේ" කියා අසනවා. එම කතා කල පුද්ගලයා "මේ කතාකරන්නේ Karthik යැයි පවසනවා. එම පුද්ගලයා ඔහුගේ සියලුම විස්තර දන්නා බවත් පවසනවා. ඔහු සියදිවි හානිකරගැනිමට යන බවත් දන්නවා යැයි පවසනවා. මේ දුරකථන ඇමැතුමෙන් පසුව ඔහුගේ ජිවිතය ගොඩක් වෙනස් විම් වලට ලක්වෙනවා. මේ කතා කල පුද්ගලයා කවුද? මොහුගේ අනාගතය ඉරණම කෙසේ විසදේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Karthik (Farhan Akthar) is an introvert who lacks confidence in dealing with everyday life challenges and feels trapped in his average job that produces even lesser than average results. Shonali (Deepika Padukone) ignites into Karthik’s life when he gets employed in a company where he meets her as his colleague.

OFFICIAL SITE:
http://www.karthikcallingkarthik.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1373156/

Cast : Farhan Akhtar, Deepika Padukone, Ram Kapoor, Shefali Shah
Producer : Ritesh Sidhwani, Farhan Akhtar
Director : Vijay Lalwani
Music : Shankar Mahadevan, Ehsaan Noorani, Loy Mendonsa
Year.............: 2010
Source...........: DVD9 @ IcTV
Ripper...........: Arshad07
Size.............: 693 MB - MeGUI profile is effed
Audio Language...: Hindi 2Ch MP3 @ 96 Kbps

Subtitles........: English
Runtime..........: 2h 14mins
Video............: xvid @ 625 Kbps
Frames...........: 23.976
Resolution.......: 560 x 240
Container........: avi








Sample:
http://www.sendspace.com/file/641ax9

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://netload.in/dateilqQtbmde5n/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar.htm
http://netload.in/dateiTbiR5AxdsG/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar.htm
http://netload.in/dateieMbEkjotL6/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar.htm
http://netload.in/datei9t2rleam7I/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar.htm
OR
http://rapidshare.com/files/377892113/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar
http://rapidshare.com/files/377892107/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar
http://rapidshare.com/files/377892146/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar
http://rapidshare.com/files/377891885/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar
OR
http://rapidshare.com/files/377892113/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar
http://rapidshare.com/files/377892107/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar
http://rapidshare.com/files/377892146/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar
http://rapidshare.com/files/377891885/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar
OR
http://hotfile.com/dl/38794511/549914e/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part1.rar.html
http://hotfile.com/dl/38794565/3402b10/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part2.rar.html
http://hotfile.com/dl/38794561/244ee80/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part3.rar.html
http://hotfile.com/dl/38794189/e20754d/K.C.K.1CD.DVDRip.XviD-DrC.www.dailymaza.com.part4.rar.html

Password:
www.dailymaza.com

Another Links 700MB:
http://netload.in/datei83NNvcQn5A/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar.htm
http://netload.in/datei2STuvCEGmJ/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar.htm
http://netload.in/datei7jKsYRiY10/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar.htm
http://netload.in/datei2MV8tAmpd3/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar.htm
OR
http://rapidshare.com/files/377974956/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar
http://rapidshare.com/files/377974953/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar
http://rapidshare.com/files/377975004/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar
http://rapidshare.com/files/377974604/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar
OR
http://hotfile.com/dl/38833938/d303798/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part1.rar.html
http://hotfile.com/dl/38833946/06d8a9d/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part2.rar.html
http://hotfile.com/dl/38833973/28cae02/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part3.rar.html
http://hotfile.com/dl/38833524/92a9b37/K.C.K.1CD.DVDRip.XviD.AC3.Esubs.part4.rar.html

Another Links 700MB:
http://hotfile.com/dl/38747193/d86aebf/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.001.html
http://hotfile.com/dl/38747239/67c2011/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.002.html
http://hotfile.com/dl/38747286/fa28441/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.003.html
http://hotfile.com/dl/38747312/44f7f54/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.004.html
OR
http://rapidshare.com/files/377772409/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.001
http://rapidshare.com/files/377771774/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.002.html
http://rapidshare.com/files/377772217/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.003
http://rapidshare.com/files/377772265/Karthik.Calling.Karthik.2010.DVDRip.XviD.1CD.BY.Arvendu.avi.004
OR
http://www.megaupload.com/?d=29WUSK11
http://www.megaupload.com/?d=0SY79JA0
http://www.megaupload.com/?d=TUPF1MXV
http://www.megaupload.com/?d=QUXIPBA2

Download Links 400MB:

[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 02:14:47

MF Links
http://mediafiremoviez.com/kckdvdmf1
http://mediafiremoviez.com/kckdvdmf2
http://mediafiremoviez.com/kckdvdmf3

IF Links
http://mediafiremoviez.com/kckdvdif1
http://mediafiremoviez.com/kckdvdif2
http://mediafiremoviez.com/kckdvdif3

Mediafire Password:
mediafiremoviez.com
Read More

Thursday, April 22, 2010

My Name Is Khan (2010)


හින්දි චිත්‍රපටි බලන්න කැමැති අපේ යාළුවෝ මේ ෆිල්ම් එක එනකම් මග බලගෙන තමයි හිටියේ. ඒනිසාම හොද කොපියක් නිකුත් වුන ගමන්ම ඔයාලත් එක්ක මේ ලස්සන සිනමා නිර්මාණය බෙදාගන්න හිතුවා. අ‍ද‍ ඔ‍යා‍ල‍ට‍ දෙන ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ අපි කවුරුත් ආදරය කරන නළුවෙක් වන ශාරුක් ඛාන්ය. ශාරුක් ඛාන් රගපාන චිත්‍රපටි බැලිමට කැමති බොහෝ සිනමා රසිකයින් මේ චිත්‍රපටිය දැනටමත් ලිබර්ටි සිනමාහලින් නරඹලා ඇති. මටත් Free ටිකට් එකක් හම්බවුන නිසා බැලුවා. ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන තව පාරක් බැලුවා, දැනට මම මේ ෆිල්ම් එක දෙපාරක් බලලා තියනවා. එල ෆිල්ම් එක. මේ චිත්‍රපටිය ඔයාලා අනිවාර්යෙන්ම බැලිය යුතුයි. ඒ මොකද, 2001 වසරෙදි තිරගත වුන Kabhi Khushi Kabhie Gham චිත්‍රපටියේ, පෙම්වතුන් ලෙස රගපැමෙන් වසර නවයකට පසුව නැවතත් පෙම්වතුන් ලෙස රගපාන පලමු චිත්‍රපටිය මෙය විමයි.
දැන් අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් හොයලා බලමු. මෙම චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 12 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම වැදගත් දේ තමයි මේ ෆිල්ම් එක IMDb Rating 7.1/10 5,012 votes අරන් තියනවා. දැන් කතාව ටිකක් කියන්නම්, Rizwan Khan (Shahrukh Khan) යනු මුස්ලිම් ජාතික ඉන්දියානුවෙකි. ඔහුගේ මව මිය යාමෙන් පසුව Rizwan ඔහුගේ සහෝදරයා ජිවත්වු San Francisco නගරයට යනවා. එහිදි Rizwan ට Mandira (Kajol) සහ ඇයගේ පුතා හමුවෙනවා. ඇය දික්කසාදවු අයෙක්. නමුත් කාලය ගතවෙද්දි මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවි විවාහයෙන් නතර වෙනවා. පසුව මේ තිදෙනා ඉතාමත් සතුටින් කාලය ගතකරනවා. නමුත් මේ පවුලේ සහ මුළු ඇමෙරිකාවේම තිබුණු සතුට සහ සාමකාමි වතාවරනය 9/11 සිදුවිමත් සමග වෙනස් වෙනවා. මෙයින් පසුව ඇමෙරිකාවේ ජිවත්වන ආසියතිකයන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ Rizwan, Mandira සහ ඇයගේ පුතාටත් නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මම මේ චිත්‍රපටියේ ජනප්‍රිය වාක්‍යයක් කියන්නම්. "My name is Khan and I am not a terrorist" ඔයාලට නැවත වරක් කියන්නේ, මේ චිත්‍රපටියත් ඔයාලගේ චිත්‍රපටි එකතුවට එකතු කරගන්න කියලා. ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Rizwan Khan, a Muslim from the Borivali section of Mumbai, suffers from Asperger's syndrome, a form of high-functioning autism that complicates socialization. The adult Rizwan marries a Hindu single mother, Mandira, in San Francisco. After 9/11, Rizwan is detained by authorities at LAX who mistake his disability for suspicious behavior. Following his arrest, he meets Radha, a therapist who helps him deal with his situation and his affliction. Rizwan then begins a journey to meet US President Obama to clear his name.

OFFICIAL SITE:
http://mynameiskhanthefilm.com

IMDb Info:

Source..............- DVD9 [DDR]
Ripper..............- -=KaMaL=-
Runtime.............- 2:35:07
Resolution..........- 608 x 256
Framerate...........- 25.000 FPS
Disks...............- 1CD
Size................- 696 MB
Container...........- AVI
Video Codec.........- XviD
Video Bitrate.......- 535 Kb/s
Audio Info..........- 88Kbps MP3 ABR
Audio Language......- Hindi
Subtitles...........- Eng. Srt





Sample:
http://www.mediafire.com/?m4g5zifwfmg
OR
http://rapidshare.com/files/378391372/M.N.I.K_DVDRip_S.A.M.P.L.E_At_Rapidpiracy.rar
OR
http://www.multiupload.com/5FXVX6ZQYA

Torrent Link
Torrent Link [1.45GB]: Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)
OR
Torrent Link [700MB]: Download Link (Click) {Include Sub File}

Watch Online:

Download Links 700MB:
http://www.enterupload.com/3t2l3zi5ni2c/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part1.rar.html
http://www.enterupload.com/t1hd8a6kaweb/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part2.rar.html
http://www.enterupload.com/m2heasd3pfls/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part3.rar.html
http://www.enterupload.com/j2nefxvjsl8f/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part4.rar.html
OR
http://www.superfastfile.com/9c6a9h2u4m1n/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part1.rar.html
http://www.superfastfile.com/1ebwijjtppe5/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part2.rar.html
http://www.superfastfile.com/7lhihvr7spoo/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part3.rar.html
http://www.superfastfile.com/4cm9e0lmf7ow/M.N.I.K.1CD.DVDRip.XviD.Esubs-DDR.part4.rar.html

Another NEW Links 700MB:
http://www.BigAndFree.com/12262093/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.001.html
http://www.BigAndFree.com/12262094/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.002.html
http://www.BigAndFree.com/12262095/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.003.html
http://www.BigAndFree.com/12262096/My.Name.Is.Khan.1CD.DvD.kanna10_DM.avi.004.htm

Another NEW MF Links 700MB:
http://rapidshare.com/files/378286212/MNIK_1CD_DVDRiP_XviD.avi.001
http://rapidshare.com/files/378286360/MNIK_1CD_DVDRiP_XviD.avi.002
http://rapidshare.com/files/378286316/MNIK_1CD_DVDRiP_XviD.avi.003
http://rapidshare.com/files/378286208/MNIK_1CD_DVDRiP_XviD.avi.004

Subtitles:
http://rapidshare.com/files/378286210/MNIK_1CD_DVDRiP_XviD.srt

http://www.mediafire.com/?od0nkwqhmmy
http://www.mediafire.com/?m1y0zm5onzt
http://www.mediafire.com/?gndzklvmjzz
http://www.mediafire.com/?rdyzytdtnxm
OR
http://www.megaupload.com/?d=34XGISKH
http://www.megaupload.com/?d=7RRT72C1
http://www.megaupload.com/?d=IMP3FTNJ
http://www.megaupload.com/?d=K6KT4894

Read More

Wednesday, April 21, 2010

The Crazies (2010)


අද ඔයාලට දෙන්න හදන්නේ හොලිවුඩ් සිනමාවට අලුතින්ම එකතු වුන Thriller මුවි එකක්. මැත ඉතිහාසයේ නිපදවුනු ගොඩක් චිත්‍රපටි සදහා මේ කතා තේමාව යොදා තිබෙනවා. මොකක්ද මේ කතා තේමාව. එක තමයි මිනිසුන්ට හදුනානොගත් කිසියම් විෂබීජයක් ඇතුලුවිමෙන් පසුව ඔවුන් මිණිමරන්නන් බවට පත්විම. මේ ෆිල්ම් එකත් එම කතා තේමාවම යොදාගෙන තිබුනත් ටිකක් වෙනස් විධියේ චිත්‍රපටියක්. මෙය හොද ත්‍රාසජනක චිත්‍රපටියක් කියලා ඔයාලට කියන්න පුලුවන්. බැලුවට පාඩුවක් වෙන්නේ නැති ෆිල්ම් එකක්. ඇග කිළිපොලා දර්ශන කිහිපයක් ඇතුලත් මේ ෆිල්ම් එක ත්‍රාසජනක ෆිල්ම් බලන්න කැමැති අයට නම් කියාපු ෆිල්ම් එක.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2010 පෙබරවාරි 26 වැනිදා. මේ ෆිල්ම් එක Mystery | Sci-Fi | Thriller කියන වර්ගවලට අයත්වනවා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.1/10 7,339 votes අරන් තියනවා.
දැන් මම මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. Sheriff 'David Dutton' තමයි මේ ෆිල්ම් එකේ කතා නායකයා, ඔහුගේ බිරිද දොස්තරවරියක්. කතාව පටන්ගන්නේ නගරයේ පාසල් අතර පැවැත්වෙන බෙස් බොල් තරගයක් අතරතුර එම ස්ථානයට තුවක්කුවක් රැගෙන පැමිනේන Rory Hamill නැමැති පුද්ගලයා Sheriff 'David' ට වෙඩිතියන්න සුදානම් වෙන අවස්ථාවේ Sheriff අතින් මියයාමෙන්ය. මිට පසුව එවැනිම තවත් රෝගියෙක් ද මොවුන්ට හමුවෙනවා. මේ අතර විශේෂ හමුදා කණ්ඩායමක් මේ නගරයට පැමිණ සැම නගරවාසියෙක්ම එම නගරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යනවා. මෙහිදි David ගේ බිරිදට එම විෂබීජය ඇතුලුවී ඇතැයි සැක කර ඇය වෙනත් ස්ථානයකට රැගෙන යනවා. මින් පසු වෙන්නේ මොනවාද ? ඇයට ඇත්තටම එම විෂබීජය ඇතුලු වි ඇත්ද? David ට තම බිරිද සොයා ගත හැකිවේවිද? මේ ඔක්කොටම පිලිතුරු මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

සැ.යු:
දැනට නිකුත්වු කොපියේ හඬපටයනම් ටිකක් විතර අවුල් එත් ෆිල්ම් එක බලන්න එක එච්චර ගනක් නැ.

ඉන්ගිලිශ් වලින් කතාව :
As a toxin begins to turn the residents of Ogden Marsh, Iowa into violent psychopaths, sheriff David Dutton tries to make sense of the situation while he, his wife, and two other unaffected townspeople band together in a fight for survival.

OFFICIAL SITE:
http://www.thecrazies-movie.com

IMDb Info:
http://www.imdb.com/title/tt0455407/

Format | AVI
Language| ENGLISH
Size | 701 MB
Genre | Mystery
Runtime | 01:36:07
Source | DVD PAL

FourCC: xvid/XVID
Resolution: 672x288
Aspect Ratio: ~2.35
Framerate: 25 fps
Bitrate: 905 kbps
Qf: 0.186936

Audio tag: MP3
Bitrate: 112 VBR
Channels: 2
Sample Rate: 44100







Sample :
http://hotfile.com/dl/38437958/5a5bef8/crazr5-smpl.avi.html

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Single link :
http://hotfile.com/dl/38438344/7699eac/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.avi.html
OR
http://hotfile.com/dl/38440017/dcd522f/crazyr5.zip.html
OR
http://d01.megashares.com/index.php?d01=inMfykW

Download Links 700MB:
http://rapidshare.com/files/376963888/noir-tcra.part1.rar
http://rapidshare.com/files/376964548/noir-tcra.part2.rar
http://rapidshare.com/files/376968186/noir-tcra.part3.rar
http://rapidshare.com/files/376962645/noir-tcra.part4.rar
OR
http://hotfile.com/dl/38400273/d35814a/noir-tcra.part1.rar.html
http://hotfile.com/dl/38400361/856541a/noir-tcra.part2.rar.html
http://hotfile.com/dl/38402438/4aac317/noir-tcra.part3.rar.html
http://hotfile.com/dl/38399644/5517159/noir-tcra.part4.rar.html
OR
http://uploading.com/files/faffbd73/noir-tcra.part1.rar/
http://uploading.com/files/a6fc5cd6/noir-tcra.part2.rar/
http://uploading.com/files/f992ea52/noir-tcra.part3.rar/
http://uploading.com/files/ma1c354d/noir-tcra.part4.rar/
OR
http://extabit.com/file/28emcjzuykq4y
http://extabit.com/file/28emcjzuykq5e
http://extabit.com/file/28emcjzuyktbm
http://extabit.com/file/28emcjzuykznm

Another Links 700MB:
RAPIDSHARE.COM
http://rapidshare.com/files/376966821/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part1.rar
http://rapidshare.com/files/376967018/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part2.rar
http://rapidshare.com/files/376966873/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part3.rar
http://rapidshare.com/files/376966401/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part4.rar

HOTFILE.COM
http://hotfile.com/dl/38401721/d0e0c95/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part1.rar.html
http://hotfile.com/dl/38401944/1794061/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part2.rar.html
http://hotfile.com/dl/38402141/1a6b2c3/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part3.rar.html
http://hotfile.com/dl/38402235/cce8750/TC2010-R5LiNE-NOIR_-_Jcberry526_-CW-.part4.rar.html
OR
http://rapidshare.com/files/376945458/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/376945307/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/376945398/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/376945085/The_Crazies.2010.R5.LiNE.Xvid-Noir.part4.rar

New Links 700MB:
RAPIDSHARE.COM:
http://rapidshare.com/files/376972481/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/376972448/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/376971885/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/376972313/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar
OR

NETLOAD.IN:
http://netload.in/dateiYfh7NjDdHh/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar.htm
http://netload.in/datei0aulE2VHZA/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar.htm
http://netload.in/dateiJju6nOWhDm/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar.htm
http://netload.in/dateisuBJe3B77Q/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar.htm
OR

HOTFILE.COM:
http://hotfile.com/dl/38405010/9ce09cc/TC.2010.R5.LiNE.Xvid-Noir.part1.rar.html
http://hotfile.com/dl/38404884/4866be1/TC.2010.R5.LiNE.Xvid-Noir.part2.rar.html
http://hotfile.com/dl/38404796/de5e10e/TC.2010.R5.LiNE.Xvid-Noir.part3.rar.html
http://hotfile.com/dl/38404692/247143d/TC.2010.R5.LiNE.Xvid-Noir.part4.rar.html

NO PASSWORD
Read More

Tuesday, April 20, 2010

Dulha Mil Gaya (2010)


සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් වන අකාරය පෙන්වන වන මේ චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එක බලන්න හේතු වුනේ අපේ අතිදක්ෂ නළුවා රගපාන නිසා. කවුද මේ නළුවා? වෙන කවුද ශාරුක්ඛන් තමයි. නමුත් සහය නළුවෙක් විධියට. මේ ෆිල්ම් එක මුලින්ම ප්‍රදර්ශනය වුනේ 2010 ජනවාරි 8 වැනිදා ඉන්දියාවේදි. මේ ෆිල්ම් එක Comedy | Romance කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේ චිත්‍රපටියේ කතාව ගලාගෙන යන්නේ, Tej (Fardeen Khan) තමයි සෙල්ලක්කාර කොල්ලා. ඔහු කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා තමයි ඉන්නේ. ඔහු ව්‍යපාරිකයකුගේ පුතෙක්, තම පියා මියගොස් ඇතත් ඔහුට ව්‍යපාරය අයිති වන්නේ නැහැ. ව්‍යපාරය අයිති විමට නම් ඔහු අනිවාර්යෙන්ම විවාහ විය යුතුයි. එම නිසා මොහු තම නිතිඥයාගේ උපදෙස් පරිදි Simarpreet (Ishita Sharma) සමග විවාහ වෙනවා. විවාහයෙන් පසුව මොහු ව්‍යපාර කටයුතු සදහා යායුතු යැයි පවසා ඇයගෙන් සමුගන්නවා. මාස තුනකට පසුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ඇය Tej හමුවිමට විදේශ ගතවෙනවා. ඇය Tajගේ නිවසට යන විට එහි Party එකක්. ඇය එහිදි ඇය දකිනවා Tej වෙනත් කාන්තවක් සිප ගනිමින් සිටිනවා. මින් පසු මොනවද වෙන්නේ, දැන ගන්න ඔනේනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. හින්දි ෆිල්ම් බලන්න කැමති අපේ යාළුවන්ටම පමණයි.

ඉන්ගිලිශ් වලින් කතාව :
A film about relationships and the changes that happen in people's lives when they fall in love.

There are 4 characters primarily: Donsai (Fardeen Khan), the guy who is scared of long term relationships, Samarpreet (new girl), the girl that swears by relationships, Shimmer (Sushmita Sen), a girl for whom success in her professional life comes before love, Pawan (Shah Rukh Khan), a guy for whom love is everything.

What happens when these diverse characters come together? Watch how their individual definitions of love and relationships govern their thinking and alter their lives completely.

OFFICIAL SITE:
http://www.dmgthefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1182884/

Director
Mudassar Aziz

Producer
Vivek Vaswani

Writers
Mudassar Aziz (dialogue)
Mudassar Aziz (screenplay)

Cast
Sushmita Sen, Fardeen Khan, Ishitta Sharma, Suchitra Pillai-Malik, Randhir Kapoor, Shahrukh Khan

Source DvD9
Size 700MB
Reso 640x272
RunTime 2 hr 45 Min 38 sec
Video Bitrate 561kbps
Audio Bitrate 96kbps
Audio Type Mp3 stereo
Language : Hindi
Subs : English
Genre: Comedy, Romance





http://i46.tinypic.com/2w2oft5.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://www.megaupload.com/?d=GCEMK7LH
http://www.megaupload.com/?d=5BW550US
http://www.megaupload.com/?d=QZDLV0RM
http://www.megaupload.com/?d=GUXW03XX
OR
http://hotfile.com/dl/29169994/352a4ff/D.M.G.DVDRip.DUS.part1.rar.html
http://hotfile.com/dl/29170095/7234f43/D.M.G.DVDRip.DUS.part2.rar.html
http://hotfile.com/dl/29170130/bd3b659/D.M.G.DVDRip.DUS.part3.rar.html
http://hotfile.com/dl/29170142/d95fbec/D.M.G.DVDRip.DUS.part4.rar.html
OR
http://rapidshare.com/files/352702024/D.M.G.DVDRip.DUS.part1.rar
http://rapidshare.com/files/352704619/D.M.G.DVDRip.DUS.part2.rar
http://rapidshare.com/files/352702573/D.M.G.DVDRip.DUS.part3.rar
http://rapidshare.com/files/352701404/D.M.G.DVDRip.DUS.part4.rar
OR
http://rapidshare.com/files/352417565/Dulha_Mil_Gaya_2010_1CD_DVDRip_XviD_MP3_SuB_Dus.part1.rar
http://rapidshare.com/files/352417774/Dulha_Mil_Gaya_2010_1CD_DVDRip_XviD_MP3_SuB_Dus.part2.rar
http://rapidshare.com/files/352418499/Dulha_Mil_Gaya_2010_1CD_DVDRip_XviD_MP3_SuB_Dus.part3.rar
http://rapidshare.com/files/352417199/Dulha_Mil_Gaya_2010_1CD_DVDRip_XviD_MP3_SuB_Dus.part4.rar

700MB Links
RS
http://rapidshare.com/files/352403512/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part1.rar
http://rapidshare.com/files/352403691/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part2.rar
http://rapidshare.com/files/352403482/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part3.rar
http://rapidshare.com/files/352401280/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part4.rar
FS
http://freakshare.net/files/6636oixj/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part1.rar.html
http://freakshare.net/files/8fo4isva/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part2.rar.html
http://freakshare.net/files/gkgv3na9/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part3.rar.html
http://freakshare.net/files/tbdjx6g2/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part4.rar.html
DF
http://depositfiles.com/files/u0boum25p
http://depositfiles.com/files/jw6n4gbf8
http://depositfiles.com/files/rqdc93d4h
http://depositfiles.com/files/gyno2bd2r
HF
http://hotfile.com/dl/29089316/b51dd9e/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part1.rar.html
http://hotfile.com/dl/29089326/d6221ca/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part2.rar.html
http://hotfile.com/dl/29089347/4643cc7/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part3.rar.html
http://hotfile.com/dl/29089241/f636905/D.M.G.DVDRip.DUS.www.scenetube.net.part4.rar.html

Download Links 500MB:
[TITLE].........................[ Dulha Mil Gaya
[DIRECTOR]......................[ Mudassar Aziz
[FORMAT]:.......................[ Matroska (MKV)
[NO OF CDs].....................[ 1
[FILE SIZE]:....................[ 520MB
[RESOLUTION]:...................[ 720x304
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ Yes | English | Separate SRT File
[ORIGINAL RUNTIME]:.............[ 02:25:51
[RELEASE RUNTIME]:..............[ 02:25:51
[SOURCE]:.......................[ DVDRip

http://rapidshare.com/files/355593354/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part1.rar
http://rapidshare.com/files/355593461/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part2.rar
http://rapidshare.com/files/355593334/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part3.rar
http://rapidshare.com/files/355593381/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part4.rar
http://rapidshare.com/files/355593260/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part5.rar
OR
http://x7.to/l1xdlr/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part1.rar
http://x7.to/vsygjp/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part2.rar
http://x7.to/cu2nkk/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part3.rar
http://x7.to/2q15ex/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part4.rar
http://x7.to/qszsd5/Dulha.Mil.Gaya.2010.DVDRip.500MB.ShAaNiG.com.part5.rar

Password:
ShAaNiG
Read More

Friday, April 16, 2010

Dear John (2010)


අද ඔයාලට දෙන්න යන්නේ අලුත්ම Romance ෆිල්ම් එකක්. garupale ගොඩක් ලස්සන ආදර කතාවකින් සැදුනු මෙම සිනමා කෘතිය ඔයාලා අනිවාර්යෙන් බැලිය යුතුයි. මේ ෆිල්ම් එක ගැන කොලු භාෂව අනුව නම් "පැණි බේරෙන ෆිල්ම් එකක්" love අවුරුද්ද දවසේ තමයි ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත් වුනේ එත් මම ෆිල්ම් එක බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ. මොකද මේ ෆිල්ම් එකේ IMDb Rate එක අඩු නිසා. සාමන්‍යයෙන් මමත් ෆිල්ම් එකක් බලන්න කලින් IMDb Rate ගැන හොයලා බලනවා. එත් රෙට් එක අඩු වුනත් බාගත්ත ෆිල්ම් එක නිසා බැලුවා. ෆිල්ම් එක මල් 7යි. celebrate දැන් අපි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් හොයලා බලමු.
මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 5 වැනිදා. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.5/10 3,589 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය ආරම්භක සතිය ඇතුලත $30,468,614 ආදයමක් උපයා තිබෙනවා. තවද, මේ ෆිල්ම් එක Drama | Romance | War කියන වර්ගවලට අයත් වෙනවා. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, John Tyree (Channing Tatum) කියන්නේ විශේෂ හමුදා එකකයක් වැඩකරන සොල්දාදුවෙක්. ඔහුට අහම්බෙන් හම්බවෙනවා Savannah Lynn Curtis (Amanda Seyfried) කියන තරුණිය. ඇය පාසල් ඉගෙනුම ලබන ගැහැණු ළමයෙක්. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්දයක් ඇතිවෙනවා. එත් මේ ආදර සම්බන්දයට නොයෙකුත් බාධක ඇතිවෙනවා. එම බාධක හමුවේ මේ දෙදෙනාගේ ආදර ගලාගෙන යන්නේ කොහොමද කියලා තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හැබැයි කුතුහලය ඇතිවෙන අවස්ථා ඇතුලත් කරමින් ෆිල්ම් එකේ තියන කම්මැලි ගතිය නැතිකරලා තියනවා.
සැ.යු: Romance ෆිල්ම් බලන්න කැමැති අයට ගොඩක් අල්ලලා යාවි.

ඉන්ගිලිශ් වලින් කතාව :
While John is on leave in his hometown, he finds Savannah, a college student visiting the town. Although love was unexpected, it doesn't mean they didn't find it. With the knowledge of John having to leave for the army, their love still lives, until his re-signs on due to the 9/11 attack. Troubles invade and their love put on hold. One cannot bear it anymore; can the other?

OFFICIAL SITE:
http://www.dearjohn-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0989757/

Format AVI
Language English
Size 701 MB
Genre Drama
Runtime 01:47:15
Subs None
Source DVD NTSC
FourCC: xvid/XVID
Resolution: 672x288
Aspect Ratio: ~2.35
Framerate: 23.976 fps
Bitrate: 789 kbps
Qf: 0.169973
Audio tag: MP3
Bitrate: 113 VBR
Channels: 2
Sample Rate: 44100






Sample :
http://rapidshare.com/files/375565325/DJ-DVDRIP-ARROW_SAMPLE_-_Jcberry526_-CW-.rar

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://hotfile.com/dl/37949880/2a9191d/dj-nr.part1.rar.html
http://hotfile.com/dl/37950403/a1dbb26/dj-nr.part2.rar.html
http://hotfile.com/dl/37950650/7ebf35b/dj-nr.part3.rar.html
http://hotfile.com/dl/37950787/d652902/dj-nr.part4.rar.html
OR
http://rapidshare.com/files/375794845/DJ.Noir_antonio-kt.part1.rar
http://rapidshare.com/files/375794929/DJ.Noir_antonio-kt.part2.rar
http://rapidshare.com/files/375795095/DJ.Noir_antonio-kt.part3.rar
http://rapidshare.com/files/375794600/DJ.Noir_antonio-kt.part4.rar
OR
http://hotfile.com/dl/37910096/6bc9eae/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.html
http://hotfile.com/dl/37910721/c6e847a/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.html
http://hotfile.com/dl/37911530/c51ed5d/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.html
http://hotfile.com/dl/37911770/c56f4dd/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.html
OR
http://rapidshare.com/files/375748503/Dear_John.2010.DvdRip.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/375748029/Dear_John.2010.DvdRip.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/375746286/Dear_John.2010.DvdRip.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/375747244/Dear_John.2010.DvdRip.Xvid-Noir.part4.rar
http://rapidshare.com/files/375748428/Dear_John.2010.DvdRip.Xvid-Noir.part5.rar
http://rapidshare.com/files/375746320/Dear_John.2010.DvdRip.Xvid-Noir.part6.rar
http://rapidshare.com/files/375746306/Dear_John.2010.DvdRip.Xvid-Noir.part7.rar
OR
http://rapidshare.com/files/375821467/DJ_backup.part1.rar.html
http://rapidshare.com/files/375821483/DJ_backup.part2.rar.html
http://rapidshare.com/files/375821491/DJ_backup.part3.rar.html
http://rapidshare.com/files/375821413/DJ_backup.part4.rar.html
http://rapidshare.com/files/375822034/DJ_backup.part5.rar.html
http://rapidshare.com/files/375821832/DJ_backup.part6.rar.html
http://rapidshare.com/files/375821873/DJ_backup.part7.rar.html

Another Links 700mb:
Hotfile.com
http://hotfile.com/dl/37902845/c595121/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.html
http://hotfile.com/dl/37902909/a864e71/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.html
http://hotfile.com/dl/37902969/48d586a/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.html
http://hotfile.com/dl/37903004/8f74bcb/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.html

Rapidshare.com
http://rapidshare.com/files/375822154/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar
http://rapidshare.com/files/375822063/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar
http://rapidshare.com/files/375822085/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar
http://rapidshare.com/files/375821915/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar

Uploaded.to
http://ul.to/5j3mbi/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar
http://ul.to/bczmbr/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar
http://ul.to/8f8kr2/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar
http://ul.to/ncbuon/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar

Netload.in
http://netload.in/dateio4Hjac2iTu/Dear.John.2010.DVDRip.XviD-Noir.part1.rar.htm
http://netload.in/dateizG0P8FEjpb/Dear.John.2010.DVDRip.XviD-Noir.part2.rar.htm
http://netload.in/dateiMBF7j1NnQs/Dear.John.2010.DVDRip.XviD-Noir.part3.rar.htm
http://netload.in/dateityQJg6G9a7/Dear.John.2010.DVDRip.XviD-Noir.part4.rar.htm

Download Links 350MB:
Dear John (2010) DVDRIP DMZ
DVD Rip
English
MKV | x264
640 x 272
AAC @ 48.0KHz
01:48:00
350 Mb
Subtitles: English

http://hotfile.com/dl/38008424/34b990e/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part1.rar.html
http://hotfile.com/dl/38008501/2c83167/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part2.rar.html
http://hotfile.com/dl/38008506/871b85d/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part3.rar.html
http://hotfile.com/dl/38008508/72ab0cf/D_J_2009_DVDRip_Sub_ENG_x264_DMZ.part4.rar.html
Password (If need ): www.esoft.in

Read More
Free PageRank Checker