Thursday, January 27, 2011

Paranormal Activity 2 (2010)


අද ඔයාලට දෙන ෆිල්ම් එකනම් මැක්සා හොල්මන් ෆිල්ම් එකක්. මෑත කාලය තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්වු " පැරානෝමල් ඇක්ටිවිටි " යන චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනාවේ. පලමු කොටස බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න.

දැන් දැන් නිකුත්වෙන බොහෝමයක් හොල්මන් චිත්‍රපටි වාර්තාමය ආකෘතිය නිපදවෙන බව දක්නට ලැබෙනවා. එයට හේතුව තමයි මට හිතෙන විධියට චිත්‍රපටිය තාත්විකව ප්‍රේක්ෂකයන් වෙතට ලඟකරවිමට හැකියාව ලැබෙන නිසා. පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් මුලුමනින්ම වාර්තාමය ස්වරුපයෙන් නිපදවා තියනවා. එනිසාම " බොක්කටම වැදෙනවා " :D හොදට බයවෙන්න කැමති කෙනෙක් නම් රැට තනියෙන් ෆිල්ම් එක බලන්න.
සැ.යු: රැට නින්ද නොයාම නිසා සිදුවන අපහසුතා වලට මේ බ්ලොග් අඩවිය වගකියනු නොලැබේ. :P

කෙසේ වෙතත් හොලිවුඩ් සිනමා රසිකයන් නම් ගොඩක් භය වෙන්න ආස වගේ, ඒ මොකද දන්නවද චිත්‍රපටිය තිරගතවු කාලය තුල හොලිවුඩ් සිනමාවේ බොක්ස් ඔෆිස් දර්ශකයේ පලමුතැනට පත්විමට මේ භූත බලවේග ගැන කියවෙන චිත්‍රපටියට හැකියාව ලැබි තියෙනවා.

මයිකල් පෙරී (Michael R. Perry) විසින් රචිත කතාවක් පාදක කොටගෙන ටොඩ් විලියම්ස් (Tod Williams) විසින් අධ්‍යක්ෂණය කරන ලද " පැරානෝමල් ඇක්ටිවිටි 2 " නම් චිත්‍රපටිය මිනිත්තු 91 පුරා ප්‍රේක්ෂක අතර ත්‍රාසය භිතිය කුතුහලය ඇතිකිරිමට හැකියාව ලැබි තියනවා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිමට ඇ.ඩො. මිලියන 3 වියදම් වේලා තියනවා. නමුත් මෙහි විශේෂත්වය තමයි නිෂ්පාදනයට වියදම් වු මුදල එක දවසකින් උපයා ගැනිමට හැකිවුන බව. එනම්, චිත්‍රපටිය තිරගතවු පලමු දිනය වන ඔක්තෝම්බර් 22 දා පමණක් ඇ.ඩො. මිලියන 6.3 ක ආදායමක් ඉපයිම. තවද ඒ සති අන්තය වන විට ඇ.ඩො.මිලියන 42 කට ආසන්න වාර්තාගත ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. ඒ නිසාම බොක්ස් ඔෆිස් වාර්තාවේ පලමු ස්ථානයට පැමිණිමට හැකිවුනා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝම්බර් 22 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.1/10 (10,806 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බලන්න පුලුවන්. එත් පොඩි ළමයි හොල්මන් කතා වලට භය වෙන නිසා එ අයත් එක්ක මේ ෆිල්ම් එක බලන එක එච්චර හොද නැහැ. ෆිල්ම් එක පුරාවටම ත්‍රාසය භිතිය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ DVD පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.  බ්ලු-රේ (Blu-ray) පිටපත ලබන මාසේ විතර නිකුත්වේවි. ( ඔන්න දැන් බ්ලු-රේ (Blu-ray) පිටපත නිකුත් වේලා තියෙන්නේ ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. තරුණ යුවලක් වු ක්‍රිස්ටි හා ඩැනියෙල් රේ අලුත උපන් පිරිමි දරුවත් (Hunter) රැගෙන නිවසට පැමිනෙයි. අවුරුද්දක් විතර යන තෙක් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන් මේ නිවසේ වාසය කරනවා. නමුත් එක් දිනක "කේට්" ගේ මාලය සොරකම් කර අතිබව දැන ගැනිමෙන් පසුව නැවතත් එම ගෙදර භුත බලවේගයකට හසු ඇතිබව මොවුන් සැක කරයි. (කේට් යනු පලමු චිත්‍රපටියේ භුත බලවේගයට හසුවි මියගිය තැනැත්තියයි) පසුව ඩැන් නිවස පුරාම කැමරා සවි කරයි. මෙහි විඩියෝ දර්ශණ නැරඹිමෙන් පසුව ඔවුන්ගේ සැකය නිවැරදි බව ඔප්පුවෙනවා. මේ භුත බලවේගය හන්ටර් ගේ (Hunter) ජිවිතය බිල්ලට ගැනිමට සැරිසෙන බව දැන ගැනිමෙන් පසුව මේ දෙදෙනා තම දරුවාගේ ජිවිතය බේරාගැනිමට දරන වැයම මේ චිත්‍රපටියෙන් පිළිබිඹුවේ.

ඉන්ගිලිශ් වලින් කතාව :
After experiencing what they think are a series of "break-ins", a family sets up security cameras around their home, only to realize that the events unfolding before them are more sinister than they seem.

OFFICIAL SITE:
http://www.paranormalmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1536044/

Directed by   
Tod Williams

Produced by   
Oren Peli
Jason Blum
Akiva Goldsman

Starring   
Katie Featherston
Micah Sloat
Brian Boland
Sprague Grayden
Molly Ephraim
Tim Clemens

Running time:    91 minutes

Budget:    $3,000,000

Gross revenue:    $169,448,048

Preceded by:    Paranormal Activity

Followed by:    Paranormal Activity 3

ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, share photos, pictures, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site


Torrent Link
Torrent Link : Download Link (Click) 1GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 1.37GB DVD { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB DVD
SUbs: {Eng}: Download Link (Click)


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 625 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p.Felony

Click this link & get the Download Links
http://tinypaste.com/2694f3
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://bit.ly/pa2brmf1
http://bit.ly/pa2brmf2
http://bit.ly/pa2brmf3
http://bit.ly/pa2brmf4
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2brif1
http://bit.ly/pa2brif2
http://bit.ly/pa2brif3
http://bit.ly/pa2brif4

fileserve Links:
http://bit.ly/pa2brfs1
http://bit.ly/pa2brfs2
http://bit.ly/pa2brfs3
http://bit.ly/pa2brfs4


Download Links 625MB:
Paranormal Activity 2 UNRATED (2010) 720p BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 625 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ 720p.Felony

MediaFire Links:
http://www.mediafire.com/?y70xwkrk2a0s1av
http://www.mediafire.com/?vnbup55f8ow3887
http://www.mediafire.com/?qisnwhpv9ah1hh7
http://www.mediafire.com/?49rb4rbcezibzf9
http://www.mediafire.com/?r5u9ursqw9ra0bu
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/hdR1lr
http://bit.ly/hgLShC
http://bit.ly/e4criw
http://bit.ly/efQ1JK
http://bit.ly/e5cF2f

fileserve Links:
http://www.fileserve.com/file/vcbGMPy
http://www.fileserve.com/file/2wgzxYk
http://www.fileserve.com/file/berfAJa
http://www.fileserve.com/file/TxggxuK
http://www.fileserve.com/file/Btqgr8y

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 640*352
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:34:00
[SOURCE]:.......................[ DVDRIP.Larceny

Click this link & get the Download Links
http://tinypaste.com/149b7
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 400MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:38:00
[RELEASE RUNTIME]:…………..[ 01:34:00
[SOURCE]:…………………..[ DVDRIP.Larceny
[Encoder]:………………….[ scOrp

MediaFire Links:
http://bit.ly/pa2dvdmf1
http://bit.ly/pa2dvdmf2
http://bit.ly/pa2dvdmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
http://bit.ly/pa2dvdif1
http://bit.ly/pa2dvdif2
http://bit.ly/pa2dvdif3

fileserve Links:
http://bit.ly/pa2dvdfs1
http://bit.ly/pa2dvdfs2
http://bit.ly/pa2dvdfs3

Download Links 350MB:
Paranormal Activity 2 (2010) DVDRip ( 640*352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 38mn
[SOURCE]:…………………..[ Paranormal Activity 2 2010 UNRATED DVDRip XviD-Larceny [Thanks!]

MediaFire Links:
http://www.mediafire.com/?x28tikv03wt7uvt
http://www.mediafire.com/?q42p2pul82ca32y
http://www.mediafire.com/?bcosuxw83nmb4kl
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/ffDoeH
http://bit.ly/fnkiRV
http://bit.ly/eW8tXG

fileserve Links:
http://www.fileserve.com/file/3KHAHz5
http://www.fileserve.com/file/U9DDtWV
http://www.fileserve.com/file/NwmJuFg
Read More

Tuesday, January 25, 2011

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010)

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට ගෙනාවා. හැරී පොටර් චිත්‍රපටි මාලාව වගේම ජනප්‍රියත්වය පත්වු චිත්‍රපටියක් තමයි "නාර්නියා" කියන්නේ. එහි තුන්වන කොටස තමයි අද ඔයාලට දෙන්නේ.

මිනිත්තු 113 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම සදහා ඇ.ඩො. මිලියන 140 ක් පමණ වියදම් වෙලා තියනවා. චිත්‍රපටිය තිරගත වු පළමු සතිඅන්තයේදිම සිනමා ශාලා 3555 ක් තුල ඇ.ඩො. මිලියන 24 පමණ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. තවද අද දිනය වන විට මේ චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 358ක දළ ආදායමක් ඉපයිමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Adventure | Family | Fantasy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.7/10 (9,519 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි. එත් මේ වගේ දැවැන්ත නිර්මාණයක් පැහැදිලි විඩියෝ හා ඔඩියෝ තත්වයක් ඇති බ්ලු-රේ (Blu-ray) පිටපතක් බලන එක තමා හොද. නමුත් මේ ෆිල්ම් එක බලන්න ගොඩක් ආසවෙන් ඉන්න කෙනෙක් වගේම බ්ලු-රේ (Blu-ray) පිටපතක් එනකම් බලන්ඉන්න බැරිකෙනෙක් නම් මේ කොපිය බැලුවට කමක් නැහැ. :D  ( යාවත්කාලින කිරිම 2011/03/12 : දැන් බ්ලු-රේ පිටපතක් නිකුත්වෙලා තියෙන්නේ, එක නිසා හැමෝම ඉක්මනින්ම ඩවුන්ලොඩ් කරගෙන බලන්න. )

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
එඩ්මන් සහ ලුෂි ඔවුන්ගේ නැදැයෙක් වන යුස්ටෙස් සමග අහම්බෙන් නැවතත් නාර්නියා ලෝකයට යනවා. එහිදි ඔවුන්ට අලුතින් පත්වු රජතුමා හා කැස්පියන් කුමරු හමුවෙනවා. ඔවුන් "ඩෝන් ට්‍රේඩර් " නම් වු  නෞවකාවකින් අතුරුදහන් වු සත් සෙනෙවිවරු පිරිස සොයා අතිබිහිසුණු ගමනක යෙදෙනවා. අවසානයෙදි ඔවුන්ට සත් සෙනෙවිවරු පිරිස සොයා ගැනිමට හැකිවෙද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Lucy and Edmund Pevensie return to Narnia with their cousin Eustace where they meet up with Prince Caspian for a trip across the sea aboard the royal ship The Dawn Treader. Along the way they encounter dragons, dwarves, merfolk, and a band of lost warriors before reaching the edge of the world.

OFFICIAL SITE:
http://www.narnia.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0980970/

Directed by   
Michael Apted

Produced by   
Mark Johnson
Andrew Adamson
Philip Steuer

Starring   
Georgie Henley
Skandar Keynes
Will Poulter
Ben Barnes
Liam Neeson
Simon Pegg

Running time    113 minutes

Budget    $140 million (official)

Gross revenue    $358,203,000

Preceded by    Prince Caspian


tcon1003mkvsnapshot0034.jpg
tcon1009mkvsnapshot0015.jpg
tcon1009mkvsnapshot0043.jpg
http://www.postimg.com/31000/photo-30047.jpg


Torrent Link
Torrent Link : Download Link (Click) 2.8GB BRRip { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)


Download Links 750MB:
Chronicles Of Narnia : The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 750 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:.............[ 01:52:00
[RELEASE RUNTIME]:..............[ 01:52:00
[SOURCE]:.......................[ 720p.CHD

Filesonic Links:
http://www.filesonic.com/file/195539831/backup.CONTVOTDTreader72.part1.rar
http://www.filesonic.com/file/195539841/backup.CONTVOTDTreader72.part2.rar
http://www.filesonic.com/file/195539851/backup.CONTVOTDTreader72.part3.rar
http://www.filesonic.com/file/195539861/backup.CONTVOTDTreader72.part4.rar
http://www.filesonic.com/file/195539871/backup.CONTVOTDTreader72.part5.rar
http://www.filesonic.com/file/195539881/backup.CONTVOTDTreader72.part6.rar
http://www.filesonic.com/file/195539891/backup.CONTVOTDTreader72.part7.rar
http://www.filesonic.com/file/195539901/backup.CONTVOTDTreader72.part8.rar
OR
Fileserve Links:
http://www.fileserve.com/file/y6NJxyB/backup.CONTVOTDTreader72.part1.rar
http://www.fileserve.com/file/wCnbKAf/backup.CONTVOTDTreader72.part2.rar
http://www.fileserve.com/file/DSjFXN7/backup.CONTVOTDTreader72.part3.rar
http://www.fileserve.com/file/UPCx5J2/backup.CONTVOTDTreader72.part4.rar
http://www.fileserve.com/file/SXUg967/backup.CONTVOTDTreader72.part5.rar
http://www.fileserve.com/file/QadNq4G/backup.CONTVOTDTreader72.part6.rar
http://www.fileserve.com/file/5gzPkCs/backup.CONTVOTDTreader72.part7.rar
http://www.fileserve.com/file/xBJagZ9/backup.CONTVOTDTreader72.part8.rar
OR
Rapidshare Links:
http://rapidshare.com/files/451988362/backup.CONTVOTDTreader72.part1.rar
http://rapidshare.com/files/451988364/backup.CONTVOTDTreader72.part2.rar
http://rapidshare.com/files/451988365/backup.CONTVOTDTreader72.part3.rar
http://rapidshare.com/files/451988373/backup.CONTVOTDTreader72.part4.rar
http://rapidshare.com/files/451988344/backup.CONTVOTDTreader72.part5.rar
http://rapidshare.com/files/451988341/backup.CONTVOTDTreader72.part6.rar
http://rapidshare.com/files/451988352/backup.CONTVOTDTreader72.part7.rar
http://rapidshare.com/files/451988357/backup.CONTVOTDTreader72.part8.rar

RAR pass : ultrascorp


Download Links 575MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
Format………………….: Matroska
File size……………….: 575 MB
Duration………………..: 1h 52mn
Overall bit rate…………: 713 Kbps
Resolution………………: 1280 x 720 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Bluray 720p DTS x264-CHD
Encoder…………………: ARNT

MediaFire Links:
Part1
Part2
Part3
Mediafire Password
mediafiremoviez.com

Ifile.it Links:
Part1
Part2
Part3

fileserve Links:
Part1
Part2
Part3


Download Links 600MB:
The Voyage of The Dawn Treader (2010) 720p - BRRip ( 1280 x 720 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*720
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none ( i waited for hours for the proper subs to appear )
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:52:00
[SOURCE]:…………………..[ 720p.CHD
[Encoder]……………….[ FaDi

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4


/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

Click this link & get the Download Links
http://tinypaste.com/e6cc0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:

http://www.mediafire.com/?40d7dmq22qzo099
http://www.mediafire.com/?clnn15dimbvad1f
http://www.mediafire.com/?f7xm526ob4hvaz9
http://www.mediafire.com/?0yredg55tmo3nm5
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/h8L3I7
http://bit.ly/fIiTMV
http://bit.ly/e36ij9
http://bit.ly/fGaQud

fileserve Links:
http://www.fileserve.com/file/yS8VxQA
http://www.fileserve.com/file/ayFzb3F
http://www.fileserve.com/file/ZAJqaMA
http://www.fileserve.com/file/X28fH9P


Download Links 450MB:
The Voyage of the Dawn Treader (2010) R5  ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ Nominated for Golden Globe
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none sorry , will add later
[ORIGINAL RUNTIME]:………….[ 01:48:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ TiMPE

MediaFire Links:
http://bit.ly/frZLWu
http://bit.ly/hZVKS9
http://bit.ly/geQA8c
Mediafire Password
urgrove.com
Read More

Saturday, December 18, 2010

Unstoppable (2010)

මෙදා සැරේ නම් දෙන්න යන්නේ දුම්රියක් ගැන කියවෙන ත්‍රාසජනක සිද්ධි ඇතුලත් මැක්සා ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් පසුගිය දවස් වල හොල්මන් යක්ෂ ෆිල්ම් දිපු නිසා අද හොද ත්‍රාසජනක චිත්‍රපටියක් දෙනවා. හොද කොපියක් අවුට් උන ගමන්ම, ෆිල්ම් එකත් මැක්සා නිසා ඉක්මනටම ඔයාලට දෙන්න හිතුනා. සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන නිපදවී තිබෙන නිසාම මෙම චිත්‍රපටිය සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මෙම සත්‍ය සිදුවිම නම්, 2001 වසරේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රසායන ද්‍රවය ගැලුම් දහස් ගණනක් රැගත් දුම්රියක් මෙහෙයුම් මැදිරියත් සමග ඇති සම්බන්දතාවය නැතිවි ගොස් දුම්රිය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා තියනවා. එම නිසාම දුම්රිය නොනවත්වා ගමන්කරලා තියනවා. පසුව පැය 2ක් තිස්සේ දුම්රිය හඹා ගිය ඉංජිනේරුවන් පිරිසක් විසින් දුම්රිය නවත්වා ගැනිමට හැකිවෙලා තියනවා.

ටෝනි ස්කොට් විසින් අධ්‍යකෂණය කරන ලද මෙම දැවැන්ත සිනමා පටය සදහා හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන ලාභි ඩෙන්සිල් වොෂින්ටන් හා ක්‍රිස් පයින් රංගනයෙන් දායක වෙලා තියනවා. ඩෙන්සිල් රඟපැ චිත්‍රපටි අතර The Book of Eli (2010), The Taking of Pelham 1 2 3 (2009), American Gangster (2007), Deja Vu (2006), Training Day (2001) නම් වු චිත්‍රපටි තුල තම රංගන කුසලතාවය පෙන්නුම් කිරිමට හැකිවුනා. එමෙන්ම මෙම චිත්‍රපටි තුල ප්‍රධාන චරිතය නිරුපණය කරමින් හොලිවුඩ් සිනමාව තුල තම අන්‍යතාවය ගොඩනඟ ගැනිමට හැකිවෙලා තියනවා. අද දවසේ ඔයාලට දෙන චිත්‍රපටි වගේම ත්‍රාසය කුතුහලය ගැබ්ව ඇති තවත් චිත්‍රපටියක් තමයි "The Taking of Pelham 1 2 3 (2009)" කියන්නේ, මේ චිත්‍රපටිය බැලුවේ නැත්නම් මෙන්න මෙතන කොටන්න.

මේ ත්‍රාසජනක චිත්‍රපටිය තිරගතවු පලමු සතිඅන්තයේදිම ඇමෙරිකන් ඩොලර් මිලියන 23ක ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. එය එම සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තාවල සටහන් වුයේ දෙවැනිතැනටය. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 129 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 12 වැනිදා. මේ චිත්‍රපටිය  Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 (17,036 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. සිරා එල මැක්සා ෆිල්ම් එකක්. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ තත්වය හොදයි. එත් කැම් ( CAM ) ඔඩියෝ එකක් තමයි තියෙන්නේ. එත් මම නම් කිසි අවුලක් නැතුව බැලූවා. කියන දේ ඇහෙනවනම් එච්චරයි නේ. :P

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
රියදුරෙක් නොමැතිව පැයට කිලෝමීටර් 114ක වේගයෙන් ධාවන දුම්රියක්. ඒ තුල රසායනික ද්‍රව්‍ය හා විෂ වායු පිරවුම් ටොන් ගණනක්. මිනිසුන් ලක්ෂයක් පමණ වාසය කරන නගරය හා ගැටිමට ඇත්තේ මිනිත්තු 100ක් පමණයි. මේ නොනවත්වා ගමනේ යෙදෙන දුම්රිය නැවැත්විමට යොදන සැම ක්‍රමයක්ම නිෂ්ථල වු කල ඒ සදහා ඉදිරිපත් වන්නේ, පුද්ගලයන් දෙදෙනෙක් පමණි. ඒ ඉංජිනේරුවරයෙක් වු ෆ්‍රැන්ක් හා ඔහුගේ සහයක කෝල්සන් පමණි. මොවුන් දෙදෙනාට මෙම නොනවත්වා ගමනේ යෙදෙන යකඩ යකා නැවැත්විමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
Unstoppable is a drama about a runaway train carrying a cargo of toxic chemicals. Pits an engineer and his conductor in a race against time. They're chasing the runaway train in a separate locomotive and need to bring it under control before it derails on a curve and causes a toxic spill that will decimate a town.

OFFICIAL SITE:
http://www.unstoppablemovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0477080/

Directed by   
Tony Scott

Produced by   
Tony Scott
Julie Yorn
Mimi Rogers
Eric McLeod
Alex Young

Starring   
Denzel Washington
Chris Pine
Rosario Dawson
Ethan Suplee
Jessy Schram

Running time: 98 minutes

Budget: $85 million

Gross revenue: $129,831,180

Unstoppable1.png
http://img651.imageshack.us/img651/3391/c5e2d6.png
Unstoppable2.png
Unstoppable4.png
Unstoppable5.png

Torrent Link
Torrent Link : Download Link (Click) 1.83GB BRRip
Torrent Link : Download Link (Click) 800MB BRRip
Torrent Link : Download Link (Click) 700MB
SUbs: {Eng}: Download Link (Click)

Download Links 1.8GB:
Unstoppable (2010) BRRip 1080p ( 1920*800 )
[Movie Title ]….[ Unstoppable
[Release Year ]…[ 2010
[Runtime ]……..[ 98 min
[File Size ]……[ 1800 MB
[Resolution ]…..[ 1920*800
[Language ]…….[ English
[Subtitle ]…….[ None
[Container ]……[ MatRoska (.mkv

MediaFire Links:
http://www.mediafire.com/?dep37td1tdbdcu4
http://www.mediafire.com/?t4dtcctjj3pc6q5
http://www.mediafire.com/?39qapsegg4djsqx
http://www.mediafire.com/?sp34i0m9mvfxd0e
http://www.mediafire.com/?stes8dr5ioq6y08
http://www.mediafire.com/?5azp5f1a1s0fj3g
http://www.mediafire.com/?cky1l6b8lal0ora
http://www.mediafire.com/?3bwk116hyd03lg7
http://www.mediafire.com/?llflvsm08ca4riy
http://www.mediafire.com/?zz8rxbxf4klmqbf
http://www.mediafire.com/?tvwe5uro3865fjx
Mediafire Password
mediafire4u.com
Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

Click this link & get the Download Links
http://tinypaste.com/a299f
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links 

Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://www.mediafire.com/?kxws3o96vx3w8qv
http://www.mediafire.com/?htcloy92d7kc4d1
http://www.mediafire.com/?e8144u403nleczd
http://www.mediafire.com/?435vk1ii6yyc7fb
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/gQJ0aq
http://bit.ly/f5FyUH
http://bit.ly/f3WSpH
http://bit.ly/i2srHx

fileserve Links:
http://www.fileserve.com/file/QmzY3p9
http://www.fileserve.com/file/fZr5Wsd
http://www.fileserve.com/file/thTf5fQ
http://www.fileserve.com/file/WA9tjcZ


Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://www.mediafire.com/?4c45944v37upr0d
http://www.mediafire.com/?2bl1gopv48jsulp
http://www.mediafire.com/?0a84ycrroa5e1hl
http://www.mediafire.com/?p79uw7lpmwxu9ct
Mediafire Password
mediafire4u.com


Download Links 600MB:
Unstoppable (2010) 720p BRRip ( 1280 X 534 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 600 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:38:00
[RELEASE RUNTIME]:..............[ 01:38:00
[SOURCE]:.......................[ 720p-CHD

MediaFire Links:
http://bit.ly/fAbflh
http://bit.ly/gOAU9R
http://bit.ly/gzCq5R
http://bit.ly/ge3x5J
Mediafire Password
urgrove.com


////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
Download Links 350MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 350 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:30:00
[SOURCE]:.......................[ R5.DVDR+MIC audio

Click this link & get the Download Links
http://tinypaste.com/303f0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 370MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
Complete Name……………: Unstoppable
Format………………….: Matroska
File size……………….: 371 MB
Duration………………..: 1h 34mn
Overall bit rate…………: 549 Kbps
Resolution………………: 704 x 300 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Unstoppable 2010 R5 CaM-AUDIO-Xvid-Noir
Encoder…………………: ARNT

MediaFire Links:
http://bit.ly/utlr5mf1
http://bit.ly/utlr5mf2
http://bit.ly/utlr5mf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/utlr5if1
http://bit.ly/utlr5if2
http://bit.ly/utlr5if3

fileserve Links:
http://bit.ly/utlr5fs1
http://bit.ly/utlr5fs2
http://bit.ly/utlr5fs3



Download Links 350MB:
Unstoppable (2010) R5  ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska

[AWARDS]:…………………..[ 5 nominations
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:30:00
[SOURCE]:…………………..[ R5.DVDR+MIC audio

MediaFire Links:
http://www.mediafire.com/?qx9lqgc0ggm3gbm
http://www.mediafire.com/?bh9443h42zzg4v8
http://www.mediafire.com/?bficob1898s4f3f
Mediafire Password
300mbfilms.com

Hotfile Links:
http://bit.ly/gCWzKI
http://bit.ly/fuV4X1
http://bit.ly/fvMazk

fileserve Links:
http://www.fileserve.com/file/4tNMQWs
http://www.fileserve.com/file/EEtgM7Z
http://www.fileserve.com/file/xBUUgu7
Read More

Tuesday, December 14, 2010

The Last Exorcism (2010)

ඔන්න ඔයාලට පොරොන්දු උනා වගේම අලුත්ම යක්ෂ ෆිල්ම් එකක් ගෙනවා. මෙකෙදි වෙන්නේ දැරියෙකුට භුතාත්මයක් ආරුඬ විමයි. 2009 මැයි මසේ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් ගොඩනැගුණු තවත් මැක්සා යක්ෂ ෆිල්ම් එකක් තමයි "The Haunting in Connecticut (2009)" කියන්නේ, මේ ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න. කොහොමහරි අද ඔයාලට ගෙනාව ෆිල්ම් එකේ පලමු කොටස තමයි "The Exorcism of Emily Rose (2005)" කියන්නේ. (සැ.යු: මම හිතන්නේ පලමු කොටස කියලා වැරදිනම් නිවැරදි කරන්න, කමෙන්ට් එකක් දාන්න පුලුවන්නේ :P ) ඒක බලන්න කැමති අය මෙතන කොටන්න.

එහෙනම් දැන් අද ඔයාලට දෙන ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේ ෆිල්ම් එක පටන්ගන්න විටම පුජකවරයෙක් කියා සිටින්නේ, "ඔබ දෙවියන් ගැන විශ්වාස කරයි නම් යක්ෂයින් ගැන විශ්වාස කළ යුතුයි" යනුවෙනුයි. අත්භුත සිද්ධින් වලින් පිරුණු මේ චිත්‍රපටිය හොලිවුඩය තුල මෙන්ම ලෝකය පුරා විසිරි සිටින සිනමා රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්තාවන්හි දෙවන ස්ථානය ගැනිමටත් හැකිවෙලා තියනවා. පසුගිය අගෝස්තු 27 වැනිදා නිකුත්වු මේ චිත්‍රපටිය පලමු දින තුනේදි සිනමා ශාලා 2,874 තුල ඇ.ඩො. මිලියන 20ක දල ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

ත්‍රාසය භිතීය කැටිවු රුපරාමු වලින් හෙබි මේ චිත්‍රපටියේ භිතීය තවත් වැඩි කිරිමට මේ සිනමා අධ්‍යක්ෂවරයා යොදා තිබෙන උපක්‍රමය වන්නේ, වාර්තාමය චිත්‍රපටියක ස්වරුපයෙන් කතාව ගොඩනගා තිබිමයි. මේ නිසා සිනමා රසිකයන්ට තමන් එම සිද්ධියට සත්‍ය ලෙසම මුහුණ දෙනවා යැයි හැඟිමක් එනවා. එම හැඟිම චිත්‍රපටිය නරඹපු මටත් දැනුනු නිසා මෙය කොලු භාෂාවෙන් කියනවනම් "බොක්කටම වැදෙන ෆිල්ම් එකක්" කියලා කියන්න පුළුවන්. :D

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 27 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.8/10 (5,541 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් නැහැ. හැබැයි ටිකක් බලන්න අමාරු දර්ශන නම් තියනවා. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ක්‍රිස්තියානි පුජකයකු වන කොටීන් මාර්ක්ස් (Cotton Marcus) [Patrick Fabian] යනු යක්ෂ භුත ආත්ම ආරුඬ් වුණ පුද්ගලයින් ඉන් මුදවා ගැනිමට හැකි යකදුරෙක්. නමුත් මේ වෘත්තිය කරගෙන යාමෙදි ඔහු අතින් එක් කුඩා ළමයෙකු මිය යනවා. මේ නිසා තම වෘත්තිය ගැන කලකිරි එයින් ඉවත් වනවා. නමුත් ඔහුට ලැබෙන ලිපියක් නිසා ඔහු තම වෘත්තිය නැවතත් පටන් ගන්නවා. මේ සිදුවිම් දාමය විඩියෝ ගත කිරිමට ඔහු විසින් කණ්ඩායමක් එකතු කර ගන්නවා. කුඩා ගොවිපළක් අසල නිවසක මේ ආරුඬ්ය ඇතිවි ඇති දියණිය ජිවත්වන අතර එම ස්ථානයට ගොස් එහි සිටින පුජකවරයාට පෙන්නේ මේ ආරුඬ්ය ඇතිවිමෙන් ඇය අසාමාන්‍ය හැසිරිමක් පෙන්වන බවකි. මෙය තමන් කිසි දිනක අත්දුටු සිද්ධියක් නොවන බැවින් පුජකවරයා මෙන්ම මේ කැමරා කණ්ඩායම බොහෝ සෙයින් කළබල වෙනවා. මේ අතර ඇය ගැබ්ගෙන ඇති බව ඔවුන් සොයා ගන්නවා. නමුත් මෙය සිදුවිය නොහැකි බව ඇයගේ පියා පවසයි. ඇයට උපත ලබා දෙන්නේ යක්ෂයෙකුටද? මිනිස් දරුවෙකුටද? පුජකවරයා ඇතුළු කණ්ඩායමට සිදුවන්නේ කුමක්ද? මේ ප්‍රශ්න වලට පිලිතුරු දැනගන්න නම් අනිවාර්යෙන්ම චිත්‍රපටිය බලන්න වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
A troubled evangelical minister agrees to let his last exorcism be filmed by a documentary crew.

OFFICIAL SITE:
http://www.thelastexorcism.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1320244/

Directed by
Daniel Stamm

Produced by 
    * Marc Abraham
    * Thomas Bliss
    * Eli Roth
    * Eric Newman

Starring
    * Patrick Fabian
    * Iris Bahr
    * Louis Herthum

Running time
87 minutes

Budget $1.8 million

Gross revenue $59,866,428







Torrent Link
Torrent Link : Download Link (Click) 1.6GB BRRip { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 700MB R5 { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 2 nominations
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ muxed : softcoded : can be turned off
[ORIGINAL RUNTIME]:.............[ 01:27:00
[RELEASE RUNTIME]:..............[ 01:27:00
[SOURCE]:.......................[ cbgb

Click this link & get the Download Links
http://tinypaste.com/dc8695
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links  

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x720
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:27:37
[RELEASE RUNTIME]:…………..[ 01:23:06 [Ending Credits Removed]
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Last Exorcism 720p Bluray x264-CBGB

MediaFire Links:
http://bit.ly/tlebrmf1
http://bit.ly/tlebrmf2
http://bit.ly/tlebrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/tlebrif1
http://bit.ly/tlebrif2
http://bit.ly/tlebrif3

fileserve Links:
http://bit.ly/tlebrfs1
http://bit.ly/tlebrfs2
http://bit.ly/tlebrfs3

Download Links 500MB:
The Last Exorcism (2010) BRRip ( 1280 X 720 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 500MB
[RESOLUTION]:……………….[ 1280x720
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:27:37
[RELEASE RUNTIME]:…………..[ 01:23:06 [Ending Credits Removed]
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Last Exorcism 720p Bluray x264-CBGB

MediaFire Links:
http://www.mediafire.com/?j9lijpze4pyiu98
http://www.mediafire.com/?xmq06256etazjxr
http://www.mediafire.com/?j5xpaf7fhiyj1jg
Mediafire Password
mediafire4u.com


Download Links 325MB:
The Last Exorcism (2010) R5 ( 720 X 400 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 325 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*400
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:23:00
[RELEASE RUNTIME]:…………..[ 01:19:00
[SOURCE]:…………………..[ Rx

Click this link & get the Download Links
http://tinypaste.com/d72d2
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links
Read More

Saturday, December 11, 2010

Devil (2010)

අද ඔයාලට දෙන්නේ යක්ෂ ෆිල්ම් එකක්. :) හැබැයි බය වෙන්නේ නැතුව බලන්න ඕන. හොලිවුඩයෙන් බිහිවුනු අලුත්ම අත්භුතජනක ත්‍රාසය කැටිවු චිත්‍රපටියක් වන 'Devil' නම් වු සිනමා පටිය තමා අද ඔයාලට දෙන්න යන්නේ. නිවුස්: ලඟදිම තවත් යක්ෂයන් සම්බන්දවු ෆිල්ම් එකක් දෙන්න තියනවා.

චිත්‍රපටිය නිකුත්වු පලමු සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තා වල 3 වැනි ස්ථානයට එමට මේ ෆිල්ම් එකට හැකිවෙලා තියනවා. එමෙන්ම දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක දල ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. මෙම චිත්‍රපටියේ කතාව ලියවි ඇත්තේ, M. Night Shyamalan විසින් ලියු කතාවක් අශ්‍රයෙන්  බ්‍රයන් නෙල්සන්  (Brian Nelson) විසින් ලියන ලද පිටපත යොදා ගෙනයි. විදුලි සෝපානයක් තුල සිදුවන සිද්ධි දාමයක් ඔස්සේ ගොඩනැගි ඇති කතාව ඊලගට කුමකින් කුමක් වේදැයි සිතා ගන්නට නොහැකිවනසේ කුතුහලය හා ත්‍රාසය යොදා ගනිමින් නිපදවා තිබෙනවා. එවගෙම මේ සිනමා සිත්තම ඔයාලා අනිවාර්යෙන්ම නරඹවි කියලා හිතනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 17 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.6/10 (7,007 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ත්‍රාසජනක ෆිල්ම් එකක් නිසා කිසි අවුලක් නැහැ. මිණිමරණ දර්ශන තිබුනත් Mirrors 2 වගේ බලන් ඉන්න බැරි දර්ශන නම් නැහැ. { ඕ.ප : මීරස් 2 (Mirrors 2) බලලා මට ෆිල්ම් එපා උනා ;p } මේ ෆිල්ම් එක නම් හැමෝටම බලන්න පුළුවන් එල ෆිල්ම් එකක්. බ්ලු-රේ (Blu-ray) පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
චිත්‍රපටිය පටන් ගන්නේ ගොඩනැගිල්ලකින් පැන සියදිවිහානි කරගැනිමක් පිලිබද වු පරික්ෂණයකින්. පසුව අදාල ගොඩනැගිල්ලේම මිණිමැරුමක් සම්බන්දව සොයා බැලිමට රහස් පරීක්ෂක බොවුඩන් [ Detective Bowden (Chris Messina) ]  කැදවනවා. එහිදි ඔහු දකින්නේ, විදුලි සෝපානයක් තුල සිරවි සිටින අයගෙන් එක් අයෙක් මියගොස් ඇතිබවයි. මිට පසු පරීක්ෂක විසින් මෙම පිරිස බේරගැනිමට නොයෙකුත් ක්‍රියාමාර්ග වල නිරතවෙනවා. එමෙන්ම මෙහි හිරවි ඇති අයගේ විස්තර සොයා බැලිමටද මොවුන් පරික්ෂණයක් ආරම්භ කරනවා. නමුත් මෙම ගොඩනැගිල්ලේ සිටින එක ආරක්ෂයෙක් කියන්නේ මෙම සිදුවිම් වලට 'යක්ෂයගේ' බලපැම ඇති බවත් සිරවි සිටින අයගෙන් කෙනෙක්ට "යක්ෂයා" ආරුඩ වි ඇතිබවත්ය. ඔන්න කතාවනම් මිට වැඩිය කියන්නේ නැහැ. මොකද එතකොට ඔයාලට ෆිල්ම් එක බලන්න එපා වෙන නිසා. එහෙනම් ඉක්මනට ෆිල්ම් එක බාගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
A group of people trapped in an elevator realize that the devil is among them.

OFFICIAL SITE:
http://www.thenightchronicles.com/devil/

IMDb Info:
http://www.imdb.com/title/tt1314655/

Directed by   
John Erick Dowdle

Produced by   
John Erick Dowdle
Drew Dowdle
M. Night Shyamalan
Sam Mercer

Screenplay by   
Brian Nelson

Story by   
M. Night Shyamalan

Starring   
Chris Messina
Bojana Novakovic
Bokeem Woodbine
Logan Marshall-Green
Jenny O'Hara
Geoffrey Arend

Running time   
80 minutes

Budget    $10 million

Gross revenue    $51,378,223

35648336547075982734.jpg
10429748196326785113.jpg
vlcsnap2010120920h16m28.png
33958926334429689589.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 2.25GB { Include English Subtitle }
Torrent Link : Download Link (Click) 700MB
SUbs: {Eng} : Download Link (Click)


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.975 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:20:00
[RELEASE RUNTIME]:..............[ 01:20:00
[SOURCE]:.......................[ cbgb

Click this link & get the Download Links
http://tinypaste.com/8d0c6
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb


Click this link & get the Download Links
http://tinypaste.com/85a1a1
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links



Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb
[Encoder]:………………….[ scOrp

MediaFire Links:

http://bit.ly/dvlbrmf1
http://bit.ly/dvlbrmf2
http://bit.ly/dvlbrmf3
Mediafire Password
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/dvlbrif1
http://bit.ly/dvlbrif2
http://bit.ly/dvlbrif3

fileserve Links:
http://bit.ly/dvlbrfs1
http://bit.ly/dvlbrfs2
http://bit.ly/dvlbrfs3


Download Links 450MB:
Devil (2010) BRRip ( 1280 X 536 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.975 fps
[LANGUAGE ]:………………..[ English
[AUDIO]:……………………[ AAC - 2 channel
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:20:00
[RELEASE RUNTIME]:…………..[ 01:20:00
[SOURCE]:…………………..[ cbgb

MediaFire Links:
http://www.mediafire.com/?oexvkzf9ukr5rp3
http://www.mediafire.com/?r6xgfwaj329zzev
http://www.mediafire.com/?hx5w1u0k61fssvk
Password
mediafire4u.com
Read More

Friday, December 3, 2010

The Town (2010)

ඔන්න අද ඔයාලට ගෙනාවේ මැක්සා මුවි එකක්. මේ ෆිල්ම් එකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ හොරුන් කණ්ඩායමක් වටායි. හැබැයි මේ නිකන් හොරු නේවි මොවුන් සුපිරි මංකොල්ලකරුවන් පිරිසක්. එහෙම කියන්නේ ඇයි කියලා මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙවි. මෙය තිරගතවු මුල් සතිය තුලදිම බොක්ස් ඔෆිස් වාර්තාවල පලමු ස්ථානයට පැමිණිමට මේ ත්‍රාසජනක ක්‍රියාදාම ඇතුලත් චිත්‍රපටියට හැකිවෙලා තියනවා. එමෙන්ම ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබමින් තිරගත වෙන " ද ටවුන් " චිත්‍රපටිය දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 142 ක දල ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා.

සුපිරි බැංකු මංකොල්ලයක් සහ මංකොල්ලකරුවෙකුගේ රහස්ගත ජිවිතය ගැන කියවෙන මේ සිනමා පටියේ කතාව උපුටාගෙන ඇත්තේ චක් හෝගන් (Chuck Hogan) විසින් රචිත 'ප්‍රින්ස් ඔෆ් තිව්ස්' (Prince of Thieves) යන නවකතාව ඇසුරෙන්ය. මේ චිත්‍රපටිය ගැන සිනමා විචාරකයන්ගේ  අදහස නම් 'මෙය සාර්ථක සිනමා නිර්මාණයක් බවයි.' ඒ බව මොනවට පිළිබිඹු වෙන්නේ, ක්‍රියාදාම චිත්‍රපටි සදහා සිනමා රසිකයන්ගේ ඇති කැමැත්ත නිසාම මේ චිත්‍රපටිය දැනටමත් ලබාගෙන ඇති ආදායම නිසාය. මෙහි ඇති තවත් විශේෂත්වය තමයි. හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන බෙන් ඇෆ්ලෙක් (Ben Affleck) විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරතිබිම හා ඔහු විසින්ම ප්‍රධාන චරිතය රඟපැම. ඔහු ඇකඩමි සම්මාන හිමියෙක් මෙන්ම නොයෙකුත් සම්මාන උළෙල තුලින් සම්මාන ලබාගත් දක්ෂ නළුවෙක්. ඔහු රඟපැ චිත්‍රපටි අතර Armageddon (1998) , Pearl Harbor (2001) හා The Sum of All Fears (2002) වැනි ජනප්‍රියත්වයට පත්වු චිත්‍රපටි ඇතුලත් වනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 17 වැනිදා. මේ චිත්‍රපටිය Crime | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 8.0/10 (18,690 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, ඇක්ශන් ෆිල්ම් එකක් නේ එක නිසා කිසි අවුලක් නැහැ. හැබැයි පොඩි පොඩි සින් ටිකක් තියනවා. :P මැක්සා ෆිල්ම් එකක්. DVD පිටපතක් නිසා විඩියෝ සහ ඔඩියෝ තත්වය හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
කෙම්බ්‍රිජ් බැංකුව පැමිනෙන කොල්ලකරුවන් හතරදෙනක් බැංකුව තුලට පැමිණ  බැංකු මංකොල්ල කැමට සුදානම් වන විට බැංකු සේවකයෙකු හදිසි අනතුරු නළාව නාද කරයි. මොවුන්ගේ සියළුම සැලසුම් බිද වැටේ. නමුත් බැංකු කළමනාකාරිය ප්‍රාණ ඇපයට තබා ගනිමින් බැංකුවෙන් ඉවතට පැමිණ ඇය නිදහස් කරයි. නමුත් ඇය තමන්ගේ අසල්වාසියකු බව 'ජෙම්ස්' හදුනාගනි. පසුව කොල්ලකරුවන්ගෙන් කෙනෙක් වන 'ඩග්' Doug MacRay (Ben Affleck) ඇය සමග ප්‍රේම සම්බන්දයක් ඇතිකර ගනි. මේ අතර තවත් ම්ංකොල්ලයක් සිදුකිරිමට ඔවුන්ට පැවරේ. එනම් අවි ආයුධ රැගත් රියක් මංකොල්ල කැමටයි. එහිදි 'ඩග්' (Doug MacRay) විසින් ප්‍රාණ ඇපයට ගත් ආරක්ෂකයෙකු ජේම්ස් විසින් මරා දමයි. පොලිසිය මොවුන් පසු පස හබා එයි. මොවුන්ට මෙයින් බෙරිමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
The Charlestown neighborhood of Boston is renowned for churning out a high number of armed robbers, generation after generation. These robbers never leave their Charlestown life on their own volition, the neighborhood where there is an unwritten code to protect that lifestyle. Such robbers include friends Doug MacRay, James Coughlin, Albert 'Gloansy' Magloan and Desmond Elden. Doug and James in particular treat each other like family, as the Coughlins have realistically been as such to Doug since Doug's mother ran off and Doug's father, Stephen MacRay, was sent to prison. James' single mother sister, the drugged out Krista Coughlin, and Doug have a casual sexual relationship. The foursome carry out a mostly successful bank robbery, but due to circumstances take the bank manager, Claire Keesey, hostage for a short period before releasing her physically unharmed. They find out that Claire lives in Charlestown.

OFFICIAL SITE:
http://thetownmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0840361/

Directed by   
Ben Affleck

Produced by   
Graham King
Basil Iwanyk

Screenplay by   
Ben Affleck
Peter Craig
Aaron Stockard

Starring   
Ben Affleck
Jon Hamm
Rebecca Hall
Jeremy Renner
Blake Lively[1]
Pete Postlethwaite
Chris Cooper

Running time   
125 minutes (Unrated cut will be 148 minutes upon home viewing release)

Budget    $37 million

Gross revenue    $142,815,941

881056vlcsnap-2010-12-02-18h41m21s211.png
653024vlcsnap-2010-12-02-18h44m45s195.png
192870vlcsnap-2010-12-02-18h43m22s143.png
568909vlcsnap-2010-12-02-18h43m10s23.png
394386vlcsnap-2010-12-02-18h42m25s88.png
thetown2010dvdripxvidny.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
Torrent Link : Download Link (Click) 
SUbs: {Eng} : Download Link (Click)

Download Links 450MB:
The Town (2010) DvDrip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 450 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 29.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:50:00
[RELEASE RUNTIME]:…………..[ 01:50:00
[SOURCE]:…………………..[ WBZ
[Encoder]:………………….[ scOrp

Click this link & get the Download Links
http://tinypaste.com/d3556
Include:- MediaFire Links, Ifile Links, fileserve Links


Download Links 400MB:
The Town (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 2h 4mn
[SOURCE]:…………………..[ The.Town.2010.DVDRip.XviD-NYDIC

Click this link & get the Download Links
http://tinypaste.com/44a67e
Include:- MediaFire Links, Hotfile Links, fileserve Links


Download Links 450MB:
The Town (2010) DvDrip ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 450 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 29.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:50:00
[RELEASE RUNTIME]:..............[ 01:50:00
[SOURCE]:.......................[ WBZ

Click this link & get the Download Links
http://tinypaste.com/9d92d
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links
Read More
Free PageRank Checker