Saturday, September 19, 2009

Sin Nombre (2009)

හැමදාම ඇමෙරිකානු ෆිල්ම් බලන නිසා, ඔන්න මම ඔයාලට අලුත්ම අලුත් මෙක්සිකානු (Mexican) අතිවිශිෂ්ට සි‍න‍මා‍ නි‍ර්මා‍න‍ය‍ක්‍ ගෙ‍න‍වා‍. ලෝ‍ක‍යේ‍ ඉ‍න්න‍ ෆි‍ල්‍ම්‍ බ‍ල‍න්න‍ කැ‍ම‍ති‍ සැ‍ම‍ සි‍න‍මා‍ ර‍සි‍ක‍යෙ‍ක්‍ම‍ අ‍නි‍ව‍ර්යෙ‍න්‍ම‍ බැ‍ලි‍ය‍ යු‍තු‍ චිත්‍රපටියක්. ල‍ග‍කදි‍ ති‍ර‍ග‍ත‍ උ‍නු‍ චිත්‍රපටි අ‍ත‍රි‍න්‍ මේ‍ චිත්‍රපටිය‍ උසස් නිර්මාණය‍ක්‍ කි‍ය‍ලා‍ හ‍දු‍න්‍ව‍න්න පුලු‍වන්‍. මේ චිත්‍රපටිය IMDB රේටින්ග්ස් වල 7.7/10 1,500 votes ලබාගෙන තිබෙනවා. මේ‍ ෆිල්ම් එක දැ‍න‍ට‍ම‍ත්‍ සම්මාන 3 දිනාගෙන තිබෙන අතර තවත් 1 කට නිර්දේශ වෙලා තියෙනවා. ම‍ම‍ හි‍ත‍න‍වා‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ 2009 ව‍ල‍ Best Movie of the Year වේ‍වි‍ කි‍ය‍ලා‍. මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියනවනම් මෙ‍ක්‍සි‍කෝ‍වේ‍ තරු‍ණය‍න්‍ ගෙ‍න්‍ සැ‍දු‍නු‍ කුඩා පාතාල කණ්ඩායම් රා‍ශි‍ය‍ක්‍ ති‍ය‍න‍වා‍. මෙ‍ කණ්ඩායමේ‍ El Casper (Edgar Flores) කි‍ය‍න‍ ත‍රු‍ණ‍යා‍ ත‍ව‍ත්‍ කුඩා ළ‍ම‍යෙ‍ක්‍ මේ‍ සංවිධානය‍ට‍ එ‍ක‍තු‍ ක‍ර‍ග‍න්නවා. එ තුලින් ඔහුට සංවිධානය‍ තුල විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ සංවිධානය‍ තුල නීතියක් තියනවා සංවිධානය‍ට පිටින් කිසිම කෙනෙක් සමග ආදර සම්බන්ධතාවයක් පවත්වා ගන්න බැහැ කියලා. නමුත් අපේ මේ Casper කියන තරුණයා මේ නීතිය කඩ කරමින් ආදර සම්බන්ධතාවයක් හොර රහසේ කරගෙන යනවා. මේ ගැන සංවිධානයේ නායකයාට ආරංචි වෙනවා. පසුව මෙ තරුණිය සංවිධානයේ නායකයා අතින් මැරුම් කානවා. මෙතැනින් පස්සේ කතාව වෙනත්ම මගක් ගන්නවා. ඇතෙන්ම කියනවානම් වෙනස්ම මගක් ගන්නවා.
වික්‍රම්, අපරාධ, නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක යන වර්ගවලට මේ චිත්‍රපටිය වර්ග කරන්න පුළුවන්. එ වගේම ලස්සන ආදර කතාවක්.
අන්තිමේදි මේ කතාව අපිට හිතන්න යම් දෙයක් ඉතුරු කරමින් අවසන්වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Honduran teenager Sayra reunites with her father, an opportunity for her to potentially realize her dream of a life in the U.S. Moving to Mexico is the first step in a fateful journey of unexpected events.

Movie Info:
http://www.imdb.com/title/tt1127715/

Release date ...: August 2009
Theater Date....: $81,446 (USA) (22 March 2009) (6 Screens)
IMDB Rating.....: 7.6/10 (1,110 votes)
Duration .......: 01:35:42
Video Format ...: XviD
Video Bitrate ..: 876kbps
Resolution .....: 608x256
Frame Rate .....: 23.976fps
Language .......: Spanish
Subs ...........: English (hardcoded) / French
Sound Bitrate ..: 133kbps
Sound Format ...: MP3
Release size ...: 49x15mb
Source .........: DVD NTSC Retail
Genre ..........: Adventure / Crime / Drama / Thriller



Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700mb:
ENG Sub Included links 100% Working
http://rapidshare.com/files/281791296/erbnoN.niS.2009.r00
http://rapidshare.com/files/281798680/erbnoN.niS.2009.r01
http://rapidshare.com/files/281791739/erbnoN.niS.2009.r02
http://rapidshare.com/files/281798599/erbnoN.niS.2009.rar
OR
http://www.storage.to/get/l415ydvb/Sin.Nombre.2009.LiMiTED.DVDRip.XviD-ViSiON.part1.rar
http://www.storage.to/get/iIPcv3or/Sin.Nombre.2009.LiMiTED.DVDRip.XviD-ViSiON.part2.rar
http://www.storage.to/get/Dk5SmUcl/Sin.Nombre.2009.LiMiTED.DVDRip.XviD-ViSiON.part3.rar
http://www.storage.to/get/dF0gLZTf/Sin.Nombre.2009.LiMiTED.DVDRip.XviD-ViSiON.part4.rar
OR
http://hotfile.com/dl/6452310/0a71d6e/1127715.part1.rar.html
http://hotfile.com/dl/6452328/96b49b6/1127715.part2.rar.html
http://hotfile.com/dl/6452352/a36ef7d/1127715.part3.rar.html
http://hotfile.com/dl/6452372/9a8ed3a/1127715.part4.rar.html
http://hotfile.com/dl/6452397/757ad8d/1127715.part5.rar.html
http://hotfile.com/dl/6452415/0d755bf/1127715.part6.rar.html
http://hotfile.com/dl/6452432/c62a381/1127715.part7.rar.html
OR
http://rapidshare.com/files/281889068/without.name.2009IPHONE_CW.part1.rar.html
http://rapidshare.com/files/281889094/without.name.2009IPHONE_CW.part2.rar.html
http://rapidshare.com/files/281889265/without.name.2009IPHONE_CW.part3.rar.html
http://rapidshare.com/files/281889378/without.name.2009IPHONE_CW.part4.rar.html
http://rapidshare.com/files/281889230/without.name.2009IPHONE_CW.part5.rar.html
http://rapidshare.com/files/281889283/without.name.2009IPHONE_CW.part6.rar.html
http://rapidshare.com/files/281889119/without.name.2009IPHONE_CW.part7.rar.html
http://rapidshare.com/files/281888687/without.name.2009IPHONE_CW.part8.rar.html
OR
http://www.megaupload.com/?d=69E0UFV9
http://www.megaupload.com/?d=WGB20RE4
http://www.megaupload.com/?d=B33VBTSQ
http://www.megaupload.com/?d=3P8K65YG
http://www.megaupload.com/?d=3AEPCRFV
http://www.megaupload.com/?d=7D57NE2D
http://www.megaupload.com/?d=HF2OFPGN
http://www.megaupload.com/?d=KM92175S
OR
http://hotfile.com/dl/12891617/cb0d7c7/without.name.2009IPHONECW.part1.rar.html
http://hotfile.com/dl/12891613/bfb955a/without.name.2009IPHONECW.part2.rar.html
http://hotfile.com/dl/12891676/64cf574/without.name.2009IPHONECW.part3.rar.html
http://hotfile.com/dl/12891699/261dace/without.name.2009IPHONECW.part4.rar.html
http://hotfile.com/dl/12891695/f414567/without.name.2009IPHONECW.part5.rar.html
http://hotfile.com/dl/12891703/c128b03/without.name.2009IPHONECW.part6.rar.html
http://hotfile.com/dl/12891715/aee8b61/without.name.2009IPHONECW.part7.rar.html
http://hotfile.com/dl/12891707/ab72da1/without.name.2009IPHONECW.part8.rar.html
Password :
IPHONE@CW

English subtitle in SRT format:
http://subscene.com/english/sin-nombre/subtitle-223653.aspx

4 comments:

Anonymous said...

නියමයි ඔව් ඇත්තට අපි හැමදාම බලන්නේ ඇමරි කාණු එවානේ මෙක බාන්න ඔනි අනික ටොරන්ට් එකක් දෙන්න පුලුවන්නම් උපරිමයි

දිගටම ලියන්න

Word verification අයින් කරන්න පුලුවන්නම් ප්‍රතිචාර දක්වන්න පහසුයි

September 20, 2009 at 5:13 AM
kumudinie01 said...

තැන්කියු මචන් comment එකට.
comment ගොඩක් අඩුයි මචන් Post වෙනවා. ගොඩක් එන්නේ FB massages තමයි.

September 26, 2009 at 2:49 AM
Anonymous said...

comment danta nam puluwan.. wedeth hodai... comments dantane amaru...

September 26, 2009 at 9:49 AM
BuLa said...

niyamai api passen innawa .digatama karagena yanna

October 12, 2009 at 12:06 PM

Post a Comment

Free PageRank Checker