Saturday, October 10, 2009

The Proposal (2009)

ගොඩක් කලකින් කොමඩි ෆිල්ම් එකක් දිපු නැති නිසා මම හිතුවා ඔයාලට අලුත් හොද කොමඩියක් දෙන්න. හැබැයි මේ ෆිල්ම් එකෙ ගොඩක් හිනා යන කැලි නැති උනත් ලස්සන ආදර කතාවක් එක්ක යන හොද කොමඩියක් කියලා කියන්න පුළුවන්. Sandra Bullock සහ Ryan Reynolds ගේ දක්ෂ රැගපැම නිසා ෆිල්ම් එක තවත් ලස්සන වෙලා තියනවා. දැනට මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.0/10 18,007 votes ලබාගෙන තිබෙනවා. ඒවගෙම මේ‍ ෆිල්ම් එක සම්මාන 1 දිනාගෙන තිබෙන අතර තවත් 3 කට නිර්දේශ වෙලා තියෙනවා. 2009 ජුනි 19 වැනිදා තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ. "Margaret" & "Andrew" මේ දෙදෙනා අතර දිව යන මෙම චිත්‍රපටිය ගොඩක් රසවත් සිද්ධි වලින් පිරුනු එකක්. ම්..ම්..ම් එහෙනම් මම මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, "Margaret" කියන තරුණිය පොත් ප්‍රකාශන ආයතනයක ප්‍රධාන සංස්කාරක ධුරය හොබවන අතර ඇයගේ සහායකයා ලෙස කටයුතු කරන්නේ "Andrew" නැමැති තරුණයයි. හදිසියේම Margaret ට දුරකථන ඇමතුමක් එනවා මෙහි ප්‍රධනියන් දෙදෙනා හමුවෙන ලෙස. එහිදි ඇයට එම ප්‍රධනින් පවසන්නේ තවදුරටත් ඇයට ඇමෙරිකාව තුල එම රැකියාව කල නොහැකි බවත්, (visa නොමැති නිසා) ඇයගේ උපන් බිම වන කැනඩවට ඇය මාරු කර යවන බවත්ය. මේ අතර ඇයගේ සහායකයා වන Andrew පැමිණෙනවා. ඇය එවිට එම ප්‍රධනින්ට පවසන්නේ අපි දෙදෙනා විවාහ විමට සිටින බවත්ය. (එවිට ඇයට ඇමෙරිකාවේ පුරවැසිබවය ලැබෙයි). Andrew ගේ ආච්චි අම්මාගේ 90 වැනි උපන්දින උත්සවයට යාමට මොවුන් දෙදෙනාට Andrew ගේ ගෙදර යාමට සිදුවෙනවා. මෙතනින් එහාට ඔයාලට කතාව දැන ගන්න ඔනේ නම්, ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Margaret Tate (Sandra Bullock) is the executive editor-in-chief of a book publishing company, Colden Books, who forces her assistant Andrew Paxton (Ryan Reynolds) to marry her in order to avoid being deported to Canada. He grudgingly accepts, under the condition that he is promoted to the position of editor. When the government investigates, the two are forced to spend the weekend with his parents in Alaska in order to sell the lie. The family suggest they could marry the same weekend, and they reluctantly accept. They start to fall genuinely in love as they spend more and more time together. Because of this, during the wedding ceremony, Margaret decides she cannot do this to Andrew and confesses the business arrangement in front of everyone--including the immigration officer handling their case. She is then told that she has 24 hours to get back to Canada, and thus goes back to New York to pack her things. Upon doing so, however, Andrew shows up at the office and confesses his love for her in front of the entire office staff, proposing marriage all over again.

IMDb Info:
http://www.imdb.com/title/tt1041829/

Size :700.47 MB
Runtime : 01:47:14
Language : English
Genre : Comedy | Drama | Romance
Directed by: Anne Fletcher
Starring: Sandra Bullock, Ryan Reynolds
Release Name: The.Proposal.DVDRip.XviD-JUMANJi
Audio Quality: AC3 5.1 384kbps
Video Quality: XviD 23.98fps 640×272 857kbps








Sample :
http://rapidshare.com/files/287676946/PORPOSEDAL-UNiT3D.mkv.rar%5B/quote
Or
http://rapidshare.com/files/284270250/jmj-sample.tp.avi
Or
http://hotfile.com/dl/13856578/d14dfd9/sample-dmth.xvid.avi.htm
Or
http://www.megaupload.com/?d=G9JC72OW

Torrent Link :
http://www.mininova.org/tor/2984405

Download Links 700MB:
http://rapidshare.com/files/287678718/PORPSEDAL.part1.rar
http://rapidshare.com/files/287679633/PORPSEDAL.part2.rar
http://rapidshare.com/files/287679302/PORPSEDAL.part3.rar
http://rapidshare.com/files/287677614/PORPSEDAL.part4.rar
http://rapidshare.com/files/287679911/PORPSEDAL.part5.rar
http://rapidshare.com/files/287678997/PORPSEDAL.part6.rar
http://rapidshare.com/files/287679701/PORPSEDAL.part7.rar
http://rapidshare.com/files/287677574/PORPSEDAL.part8.rar
OR
http://rapidshare.com/files/284820543/The_Proposal.2009.DvdRip.Xvid-Noir.part1.rar
http://rapidshare.com/files/284820896/The_Proposal.2009.DvdRip.Xvid-Noir.part2.rar
http://rapidshare.com/files/284821294/The_Proposal.2009.DvdRip.Xvid-Noir.part3.rar
http://rapidshare.com/files/284821521/The_Proposal.2009.DvdRip.Xvid-Noir.part4.rar
OR
http://rapidshare.com/files/286170023/jthprpslfxg.part1.rar
http://rapidshare.com/files/286171062/jthprpslfxg.part2.rar
http://rapidshare.com/files/286171106/jthprpslfxg.part3.rar
http://rapidshare.com/files/286170963/jthprpslfxg.part4.rar
OR
http://www.storage.to/get/5BuoyhWE/_www.8giaitri.com_[The_Rich_On]T.P.Noir.part1.rar
http://www.storage.to/get/pejXyoYd/_www.8giaitri.com_[The_Rich_On]T.P.Noir.part2.rar
http://www.storage.to/get/e7xD4lXg/_www.8giaitri.com_[The_Rich_On]T.P.Noir.part3.rar
http://www.storage.to/get/gxu6E9is/_www.8giaitri.com_[The_Rich_On]T.P.Noir.part4.rar
OR
http://hotfile.com/dl/13465418/5c6eff9/T.P.Noir.part1.rar.html
http://hotfile.com/dl/13465228/fcb966f/T.P.Noir.part2.rar.html
http://hotfile.com/dl/13465947/a06778e/T.P.Noir.part3.rar.html
http://hotfile.com/dl/13465996/111c695/T.P.Noir.part4.rar.html
OR
http://www.megaupload.com/?d=Y0ZZ4QKV
http://www.megaupload.com/?d=Q5WQW12Z
http://www.megaupload.com/?d=7EYG8GBG
http://www.megaupload.com/?d=5RPD3WS0
OR
http://rapidshare.com/files/284882462/t.p.noir.part1.rar
http://rapidshare.com/files/284879299/t.p.noir.part2.rar
http://rapidshare.com/files/284879909/t.p.noir.part3.rar
http://rapidshare.com/files/284878843/t.p.noir.part4.rar
Password:
8giaitri.com

Download Links 400mb:
http://www.mediafire.com/download.php?ysbtbozsazz
http://www.mediafire.com/download.php?svrhvit2wl3
Password:
sword-movies.blogspot
SUbs: {Eng}
http://subscene.com/The-Proposal/subtitles-77491.aspx

OR
http://hotfile.com/dl/14050225/867c0a3/The_Proposal_2009.part1.rar.html
http://hotfile.com/dl/14050298/25be5fa/The_Proposal_2009.part2.rar.html
http://hotfile.com/dl/14050383/74f31a8/The_Proposal_2009.part3.rar.html
http://hotfile.com/dl/14050487/683c58c/The_Proposal_2009.part4.rar.html
http://hotfile.com/dl/14050550/79dc021/The_Proposal_2009.part5.rar.html
OR
http://rapidshare.com/files/284702929/The.Proposal.DVDRip-JUMANJi.part1.rar
http://rapidshare.com/files/284703484/The.Proposal.DVDRip-JUMANJi.part2.rar
OR
BluRay 450 mb
http://rapidshare.com/files/285770874/tpro.part1.rar
http://rapidshare.com/files/285776149/tpro.part2.rar
http://rapidshare.com/files/285781492/tpro.part3.rar
http://rapidshare.com/files/285787243/tpro.part4.rar
http://rapidshare.com/files/285790080/tpro.part5.rar

0 comments:

Post a Comment

Free PageRank Checker