De Dhana Dhan (2009)
කවුද කැමති පැය දෙක හමාරක් තිස්සේ ලේ පිරිසිදු කරගන්‍න. කවුද කැමති පැය දෙක හමාරක් තිස්‍සේ ඉල ඇදෙනකම් හිනා වෙන්‍න. මම දන්‍නවා ඔයාල ඔක්කෝම මේ දේවල් වලට කැමති කියලා. එහෙනම් කරන්‍න තියෙන්නේ මේ මැක්‍සා කොමඩි ෆිල්‍ම් එක බලන එකයි. මෙය bollywood චිත්‍රපටයක්. බොලිවුඩ් වල කොමඩි ෆිල්‍ම් ගැන කියන කොට මතක් වෙන ජනප්‍රිය නළුවන් දෙපලක් තමා මේ ෆිල්‍ම් එකේ රගපාන්නේ. මේ ෆිල්‍ම් එක නිකුත් වුනේ 2009 නොවැම්‍බර් 27 වැනිදා. DvdRip එක ඇවිලා දැන් ගොඩක් දවස් එත් මේ ලිපිය ලියන්‍න ටිකක් පරක්‍කු වුනා. :(දැන් මම ෆිල්‍ම් එකේ කතාව ටිකක් කියන්‍නම්, OK.
Nitin Bankar (Akshay Kumar) සහ Ram Mishra (Suneil Shetty) මේ දෙන්නා සිංගපුරුවට එන්නේ හොදට පොහොසත් වෙන්‍න බලාගෙන. “Nitin” රැකියාව කරන්නේ ධනවත් ව්‍යාපරිකාවක් ලග එත් අපේ “Nitin” ට සත පහක් වත් ගෙවන්නේ නැහැ. (සැ.යු: සිංගපුරුවේ දැන් සත කාසි නැත. )
“Nitin” ගේ girl friend තමයි Anjali Kakkad (Katrina Kaif).
අපේ “Ram” කොල්‍ලගේ Job එක තමයි Courier ආයතනයක deliver කෙනෙක් විධියට සේවය කරන එක. පොරගේ girl friend තමයි Manpreet Oberoi (Sameera Reddy).
දැන් ප්‍රශ්නේ තමයි අපේ කොල්ලෝ දෙන්‍නට තමන්ගේ ගැණු ළමයව කාසාද බදින්‍න දෙන්නේ නැති එක. ප්‍රශ්නේට මුල තමයි අපේ කතා නායකයන් දෙන්‍නට මුදල් නැතිකම. මෙතන ඉදන් තියෙන්නේ අපේ කොල්ලෝ දෙන්‍නා මුදල් හොයන්‍න ගිහින් කරගන්‍න පිස්‍සු කොර වෙන වැඩ තමා. එහෙනම් අපේ කට්‍ටිය දැන්‍ම ෆිල්‍ම් එක බාන්‍න පටන් ගන්‍න. ෆිල්‍ම් එක බලලා ඉවර වෙලා පොඩි කමෙන්‍ට් පාරකුත් දාල යන්‍න අමතක කරන්න එපා හොදේ. බොහොම ස්‍තුතියි.ඉන්ග්ලිශ් වලින් කාතාව :
De Dana Dan is a story based on Nitin (Akshay Kumar) and Ram (Suniel Shetty) are only lucky in love – otherwise their life is a big zero as is their bank balance! But now their rich girlfriends – Anjali (Katrina Kaif) and Manpreet (Sameera Reddy) have given them an ultimatum – earn enough money so that we can elope or forget us forever.
Broke and desperate Nitin and Ram need to make big money and fast. They hit upon an audacious plan – to kidnap Moolchandji – the spoilt dog of rich bitch Archana (Archana Puran Singh). But Moolchandji runs away, and...
Movie Info:
http://www.imdb.com/title/tt1255951/
Release Date: November 27, 2009
Genre: Comedy
Language: Hindi
Directed By: Priyadarshan
Music By: Pritam Chakraborty, Rdb (Pritam)
Conatiner : MKV
Subtitles: English
Cast: Akshay Kumar, Suneil Shetty,Katrina Kaif,Neha Dhupia,Sameera Reddy
Torrent Download Link:
TORRENT LINK
Download Links 700mb:
http://rapidshare.com/files/333705127/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.001.htmlOR
http://rapidshare.com/files/333704974/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.002.html
http://rapidshare.com/files/333704797/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.003.html
http://rapidshare.com/files/333703704/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.004.html
SUBS:
http://rapidshare.com/files/333701597/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.srt.html
http://hotfile.com/dl/23786727/13cda51/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.001.html
http://hotfile.com/dl/23786857/a25efde/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.002.html
http://hotfile.com/dl/23786997/0beea96/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.003.html
http://hotfile.com/dl/23787061/d6cf386/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.mkv.004.html
SUBS:
http://hotfile.com/dl/23787062/f61f2cd/De.Dana.Dan.1CD.DvD.X264-By.Guru.srt.html
Download Links 400mb:
http://rapidshare.com/files/333571236/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.001.htmlOR
http://rapidshare.com/files/333571235/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.002.html
http://rapidshare.com/files/333571238/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.003.html
http://rapidshare.com/files/333571237/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.004.html
SUBS:
http://rapidshare.com/files/333639919/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.srt
http://hotfile.com/dl/23745440/5296b44/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.001.htmlOR
http://hotfile.com/dl/23745439/3af7648/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.002.html
http://hotfile.com/dl/23745806/c121a58/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.003.html
http://hotfile.com/dl/23745960/8a0cca7/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.004.html
http://www.easy-share.com/1908970891/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.001OR
http://www.easy-share.com/1908970893/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.002
http://www.easy-share.com/1908970897/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.003
http://www.easy-share.com/1908970901/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.004
http://rapidshare.com/files/333582536/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.001
http://rapidshare.com/files/333581353/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.002
http://rapidshare.com/files/333635410/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.003
http://rapidshare.com/files/333637485/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.mkv.004
SUBS:
http://rapidshare.com/files/333639919/De.Dana.Dhan.400MB.DvdRip.TeamTDK.srt
2 comments:
Comments Pls.
February 24, 2010 at 9:47 AMGood Post machan.
February 25, 2010 at 9:51 AMThanks.
Post a Comment