Thursday, March 18, 2010

Shutter Island (2010)



Latest Movies බ්ලොග් අඩවියේ අලුත්ම වෙනසත් එක්ක මේ පාර ඔ‍යාල‍ට‍ ගෙ‍න‍වා‍ Leonardo DiCaprio රගපාන අලුත්ම අලුත් සිනමා නිර්මාණය වන "Shutter Island" කියන චිත්‍රපටිය. මෙම චිත්‍රපටියේ ප්‍රදර්ශන වාර පටන් ගත්තේ 2010 පෙබරවාරි 19 වැනිදා. මෙම චිත්‍රපටිය පලමු සති 2,3 තුල Box office පලමු ස්ථනයේ රැදි තිබුණා. මෙම චිත්‍රපටිය Crime | Drama | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. අද්භුත කතාවකින් යුත් මෙම චිත්‍රපටියට පදනම්වි ඇත්තේ 2003 වර්ෂයේ "Dennis Lehane" අතින් ලියවුනු "The same name" යන නවකතාවයි. මෙම චිත්‍රපටිය ගැන කතා කරනවනම් මෙහි ප්‍රධාන නළුවා වන Leonardo DiCaprio ගැන කතා නොකරම බැහැ. ටයිටැනික් චිත්‍රපටියේ අතිවිශිෂ්ට රගපැමක නිරත වෙමින් හොලිවුඩි සිනමාව මෙන්ම ලෝක සිනමාවම මවිත කරවු මෙම තරුණ සිනමාකරුවා මේ සිනමා නිර්මාණය තුලත් ඊට නොදෙවෙනි විශිෂ්ට රංගනයක නිරත වෙනවා. එවගෙම මේ ෆිල්ම් එකේ IMDb Ratings ගැනත් කියන්නම්. Rate එක දැක්කම ඔයාල අනිවර්යෙන්ම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගනිවි. මේ ෆිල්ම් එක IMDb Rating 8.1/10 35,641 votes අරන් තියනවා. ඒ විතරක් නොවේ IMDb අනුව ලොව ජනප්‍රියම චිත්‍රපටි 250 අතුරින් 212 වැනි ස්ථානයේ රැදී තිබෙන මෙම චිත්‍රපටිය තමා ඔයාල බාගත කරගන්න යන්නේ. චිත්‍රපටියේ කතාව කියන එකනම් හොද නැහැ එත් ටිකක් කෙටියෙන් කියන්නම්, එක්තර දුපතක් තුල විශාල මානසික රෝහලක් තියනවා. එහි එක් රෝගියෙක් අතුරුදහන් වෙනවා. එවගෙම මෙම ස්ථනයේ මිණිමැරුම් කිහිපයක් සිදුවෙලා තියනවා. එම නිසා ඇමෙරිකානු Marshal කෙනෙක් වන "Teddy Daniels" ව මෙම ව්මර්ශණයට යොදා ගන්නවා. මොහුට මෙම කටයුත්ත නිමා කිරිමට හැකිවේද? ඇත්තටම මෙම දුපතේ සිදුවන්නේ කුමක්ද?
සැ.යු: පිළිතුරු චිත්‍රපටියේ ඇත.

ඉන්ගිලිශ් වලින් කතාව :
It's 1954, and up-and-coming U.S. marshal Teddy Daniels is assigned to investigate the disappearance of a patient from Boston's Shutter Island Ashecliffe Hospital. He's been pushing for an assignment on the island for personal reasons, but before long he wonders whether he hasn't been brought there as part of a twisted plot by hospital doctors whose radical treatments range from unethical to illegal to downright sinister. Teddy's shrewd investigating skills soon provide a promising lead, but the hospital refuses him access to records he suspects would break the case wide open. As a hurricane cuts off communication with the mainland, more dangerous criminals "escape" in the confusion, and the puzzling, improbable clues multiply, Teddy begins to doubt everything - his memory, his partner, even his own sanity.

OFFICIAL SITE:
http://www.shutterisland.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1130884/

Genre: Drama | Mystery | Thriller
IMDB rating: 8.1/10
Directed by: Martin Scorsese
Starring: Leonardo DiCaprio, Mark Ruffalo, Ben Kingsley
Release Name: Shutter.Island.R5.LINE.XviD-MENTiON
Size: 2 CD
Audio Quality: MP3 128 kbps
Video Quality: XviD, 608×256










Sample :
http://d01.megashares.com/dl/PaTS1hM/m-shutterr5_sample.avi

Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 450MB:
Mediafire
http://mediafiremoviez.com/sir5v2mf1
http://mediafiremoviez.com/sir5v2mf2
http://mediafiremoviez.com/sir5v2mf3


ifile.it
http://mediafiremoviez.com/sir5v2if1
http://mediafiremoviez.com/sir5v2if2
http://mediafiremoviez.com/sir5v2if3


Mediafire Password
mediafiremoviez.com

1 comments:

gani01 said...

Test Message.
:)

March 19, 2010 at 2:56 AM

Post a Comment

Free PageRank Checker