Tuesday, May 4, 2010

Valentine's Day (2010)


ආදරය නැමැති සයුරේ ඔබත් කිමිදෙන්න කැමතිද? garupale කැමතිනම් ඔබට කරන්න තියෙන්නේ මම මේ කියන්න යන ලස්සන ආදරණිය සිනමා නිර්මාණය බලන එකයි. අපි මෙහෙම අහමු. ඔබ ආදරවන්තයෙක්ද? love නැතිනම් ආදරවන්තයෙක් සොයමින් සිටින කෙනෙක්ද? malu එත් නැතිනම් ආදරයෙන් පැරදුන කෙනෙක්ද? මේ ප්‍රශ්න තුනෙන් එකකට හරි උත්තරයක් ඔයාලා ලග තියනවනම් මේ ෆිල්ම් එක බලන්න ඔයාලා සුදුසුයි. කොහොමහරි මේ ෆිල්ම් එකේ තියෙන්නේ ආදරය, Love, Pyaar, 愛, حب, liefde, amour, Liebe, любовь, 사랑, kärlek විතරමයි. මම මේ ෆිල්ම් එක බලන්න ආස වුනේ හොලිවුඩයේ ඉන්න හොදම තරු ටිකක් මේ ෆිල්ම් එකේ රගපාන නිසා. වෙනවිධියකට කියනවනම් All in One. නැගිඑන Taylor Lautner වැනි තරුණ නළුවන් මෙන්ම Jamie Foxx හා Julia Roberts වැනි ඔස්කාර් සම්මානලාභින් මේ චිත්‍රපටියේ රගපැම නිසා චිත්‍රපටිය තවත් ලස්සන වෙලා තියනවා. දැන් ඉතින් මම මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ, මේ ෆිල්ම් එක Drama, Comedy, Romance යන ආකරයට වර්ග කරන්න පුලුවන්. මේ චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 12 වැනිදා. එවගෙම දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.7/10 9,483 votes අරන් තියනවා. වෙනදා වගේ අද මේ ෆිල්ම් එකේ කතාව කියන්නනම් බැහැ මොකද මේ ෆිල්ම් එකේ කතාන්දර ගොඩක් තියනවා. ඒ කියන්නේ වැලන්ටයින් දවසේ විවිධ පෙම්වතුන්, එම දිනයෙදි එය සමරන ආකාරය තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ. එහෙනම් අපේ යාළුවන්ට හැමදාම ආදරයෙන් පිරුණු ලස්සන ලෝකයක ජිවත්විමට ලැබේවා!!!

ඉන්ගිලිශ් වලින් කතාව :
February 14th, Valentines Day, is not a national holiday, but it is one of those days that must be celebrated. There are “special someones” in your life who expect to receive romantic gifts from their lovers. Commercialism has put a tremendous amount of pressure on men to give their lovers a romantic day with all the trimmings. Women are under pressure to have a man, or they feel desperate and unloved. Valentines Day follows the lives of several couples during this day. Their stories are told through the interconnections they have with each other. Some will find romance in their relationship, and others will feel the heartbreak of ending a relationship. In this Russian roulette world of finding love, everyone in the film is asking for advice on how to find and keep true love.

OFFICIAL SITE:
http://www.valentinesdaymovie.com

IMDb Info:

Director
Garry Marshall

Cast
Jessica Alba, Jessica Biel, Bradley Cooper, Julia Roberts



Film Length: 2h:04m:36s
File Size: 699 MB
Sample Size: 7.83 MB
Language: English
Encoder: MegaPlay
Original Source: NTSC DVDR-Counterfeit

Video Information:
Format: AVI
Bitrate: 785 Kbps
Framerate: 23.976fps
Aspect Ratio: Widescreen 16:9
Codec: XviD
Resolution: 608x352

Audio Information:
Format: MP3
Quality: 128kbps 48000Hz 2-channel
Subs: None Included

Sample:
http://rapidshare.com/files/381793921/l-valentines.day-sample.avi

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 550MB:
http://mediafiremoviez.com/vdaybrmf1
http://mediafiremoviez.com/vdaybrmf2
http://mediafiremoviez.com/vdaybrmf3
http://mediafiremoviez.com/vdaybrmf4
OR
http://mediafiremoviez.com/vdaybrif1
http://mediafiremoviez.com/vdaybrif2
http://mediafiremoviez.com/vdaybrif3
http://mediafiremoviez.com/vdaybrif4

Mediafire Password:
mediafiremoviez.com

1 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.

Post a Comment

Free PageRank Checker