Friday, August 6, 2010

Raajneeti (2010)


අතිදැවැන්ත ආදයම් වාර්තා පිහිටුවමින් මේදිනවල ඉන්දියාවේ සහ ලෝකය පුරා අති සාර්ථක අන්දමින් තිරගත වන අතිදැවැන්ත සිනමා පටියක් තමයි අද මම ඔයාලට දෙන්නේ. මම නරඹපු බොලිවුඩ් සිනමා පටි වලින් දේශපාලනයට (राजनीति) සම්බන්ධ කතා තේමාවක් රැගත් චිත්‍රපටි අතරින් ඉතාමත් සාර්ථක සිනමා කෘතියක් කියලා මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මේ සදහා අතිදක්ෂ නළුනිලි පිරිසක් දායක වි ඇති නිසාදෝ මෙහි ජනප්‍රියභාවය සහ ගුණාත්මකභාවය තවත් වැඩිවෙලා තියනවා. තවද විශාල වියදමක් දරා නිපදවා ඇති මේ සිනමා නිර්මණයට එවැනිම වු ආදයමක් ලැබිමටත් හැකිවේලා තියනවා. වර්තමාන ලෝක අර්ථික අර්බුදය හමුවේ, Low budget ෆිල්ම් හැදෙන කාලයක, ඉන්දියානු රුපියල් කෝටි 60ක් වියදම් කර නිපදවු මේ විශිෂ්ඨ චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම ගැන "Prakash Jha සහ Ronnie Screwvala" ට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. එවගෙම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් "Prakash Jha" තමයි. සැම ලිපියකම ලියනවා වගේ මේ ෆිල්ම් එකෙත් පොඩි විස්තරයක් කියන්න තමයි යන්නේ, මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ, ජුනි මාසේ 4 වැනිදා. මේ චිත්‍රපටිය Crime | Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.9/10 945 votes අරන් තියනවා. මේ බ්ලොග් එකේ පලකරන සැම චිත්‍රපටියක්ම මම නරඹලා තමයි ඔයාලට මේ ලිපි ලියන්නේ, එක නිසා මට චිත්‍රපටිය ගැන මට හිතෙනදේ නිදහසේ ලියන්න පුළුවන්. එක නිසා වෙනදා වගේම චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත් හොදයි කියලා හිතෙනවා. මේ ෆිල්ම් එකේ තැනින් තැන පොඩි පොඩි චාටර් සින් ටිකක් තියනවා. මට හිතෙන විධියට ඒ සින් ටිකත් නැතිවුනානම්, පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටියක් වෙනවා. මම නම් කියන්නේ, තනිවම ෆිල්ම් එක බලන එක හොදයි කියලා. මේ ෆිල්ම් එකේ කතාව කියන්න ගියොත් නම් මුලු ෆිල්ම් එකම කියන්න වෙනවා. එකනිසා ෆිල්ම් එකේ කතාව ගැන පොඩි ඉගීයක් දෙන්නම්, ඉන්දියාවේ වර්තමාන දේශපාලන පක්ෂයකට සමානයි. එත් මුලු ස්ටොරියම ඒ පක්ෂයේ ගැන නොවේ. මනංකල්පිත කතාවක් කියලා හිතාගන්නකෝ. :D

ඉන්ගිලිශ් වලින් කතාව :
It’s a bloody battle for political power between the rival claimants of the Pratap family. When the venerable elder suffers a paralytic stroke, the seat of power automatically shifts to his younger brother, much to the discomfiture of his son, Manoj Bajpayee who considers himself to be the rightful heir to his bed-ridden father’s throne. He can’t see his rival cousins, Arjun Rampal and Ranbir Kapoor, rising to power while he is left simmering in the shadows. He seeks the assistance of dalit leader, Ajay Devgn to play his political cards and clear the path for his ascent to the top job (party president/chief ministership), even if it means traversing a blood-strewn and violent road that leads through assassination and fratricide. Of course, he underestimates the power and political shrewdness of the supposedly apolitical youngest cousin, Samar Pratap Singh (Ranbir Kapoor) who ostensibly came to India from New York on a short vacation but ended up playing the role of Arjuna in a veritable political Mahabharata, with Krishna-like Brij Gopal (Nana Patekar) guiding him through the intrigue.

OFFICIAL SITE:
http://www.raajneeti.net/

IMDb Info:
http://www.imdb.com/title/tt1291465/

Directed by
Prakash Jha

Produced by
Prakash Jha
Ronnie Screwvala

Starring
Ajay Devgan
Ranbir Kapoor
Arjun Rampal
Manoj Bajpai
Katrina Kaif
Nana Patekar
Naseeruddin Shah
Sarah Thompson

Running time
167 minutes

Gross revenue
Indian Rupee 90.16 crore

85538495858366045008.png
49964983669698953983.png
21372734760599565539.png
85650088166936924693.png
37390504287033907132.png



Torrent Link
Torrent Link : Download Link (Click) HDRiP
SUbs: {Eng} : Download Link (Click)

Download Links 1.2GB:
Raajneeti (2010) BRRip ( 1280 X 544 )
[TITLE]…………………….[ Raajneeti
[DIRECTOR]………………….[ Prakash Jha
[RELEASE DATE]………………[ 4 June 2010 (India)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Drama
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 1.2GB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ Hindi/Urdu
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 02:42:57
[RELEASE RUNTIME]:…………..[ 02:42:57
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p ~ Thanks to DDR

MediaFire Links:
[ Part 1 ]
[ Part 2 ]
[ Part 3 ]
[ Part 4 ]
[ Part 5 ]
[ Part 6 ]
[ Part 7 ]
Mediafire Password
mediafire4u.com

Download Links 800MB:
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Crime | Drama | Romance
[FILE SIZE]:………………..[ 800 MiB
[RESOLUTION]:……………….[ 912*400
[ASPECT RATIO]:……………..[ 2.25:1
[FRAME RATE]:……………….[ 29.97 fps
[LANGUAGE ]:………………..[ Hindi ( Indian Flick )
[ORIGINAL RUNTIME]:………….[ 02:42:00
[RELEASE RUNTIME]:…………..[ 02:42:00

Fileserve Links:
http://bit.ly/rjntdvdfs1
http://bit.ly/rjntdvdfs2
http://bit.ly/rjntdvdfs3
http://bit.ly/rjntdvdfs4

Mediafire Password
mediafiremoviez.com

Download Links 400MB:
Raajneeti (2010) DVDRiP
Size..400MB
Source….DVD9
Filetype…MKV

MediaFire Links:
http://www.mediafire.com/?q967a2f9eg4
http://www.mediafire.com/?a1l6d5v4mc4
http://www.mediafire.com/?m6n77sgb6pq
Mediafire Password
300mbfilms.com

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

Links 400MB Parts:
http://hotfile.com/dl/59134641/8053d0b/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part1.rar.html
http://hotfile.com/dl/59135134/d356518/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part2.rar.html
http://hotfile.com/dl/59135339/e5180d9/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part3.rar.html
http://hotfile.com/dl/59135572/2ca9075/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part4.rar.html
OR
http://fileserve.com/file/pMThp64/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part1.rar
http://fileserve.com/file/Neh3UJm/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part2.rar
http://fileserve.com/file/5Kx7DFZ/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part3.rar
http://fileserve.com/file/dqd7Zje/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part4.rar
OR
http://filesonic.com/en/file/15731867/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part1.rar
http://filesonic.com/en/file/15731879/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part2.rar
http://filesonic.com/en/file/15731897/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part3.rar
http://filesonic.com/en/file/15731907/Raajneeti.2010.DVDRip-X264.CyberKilleR.mkv.part4.rar

Download Links 800MB:
http://www.fileserve.com/file/f6BxhQZ/backup.Raajneeti480.part01.rar
http://www.fileserve.com/file/v5RqGbT/backup.Raajneeti480.part02.rar
http://www.fileserve.com/file/SEuy49d/backup.Raajneeti480.part03.rar
http://www.fileserve.com/file/ZXv8uKb/backup.Raajneeti480.part04.rar
http://www.fileserve.com/file/wnUZeeZ/backup.Raajneeti480.part05.rar
http://www.fileserve.com/file/DjMx3J6/backup.Raajneeti480.part06.rar
http://www.fileserve.com/file/e2nFYDB/backup.Raajneeti480.part07.rar
http://www.fileserve.com/file/grS9Wf7/backup.Raajneeti480.part08.rar
OR
http://rapidshare.com/files/410819218/backup.Raajneeti480.part01.rar
http://rapidshare.com/files/410819227/backup.Raajneeti480.part02.rar
http://rapidshare.com/files/410819260/backup.Raajneeti480.part03.rar
http://rapidshare.com/files/410819261/backup.Raajneeti480.part04.rar
http://rapidshare.com/files/410819298/backup.Raajneeti480.part05.rar
http://rapidshare.com/files/410819299/backup.Raajneeti480.part06.rar
http://rapidshare.com/files/410819317/backup.Raajneeti480.part07.rar
http://rapidshare.com/files/410819336/backup.Raajneeti480.part08.rar
RAR pass :
ultrascorp

5 comments:

Shantha said...

Thanks machan film ekata.

August 6, 2010 at 9:50 AM
නිශාන්ත said...

ෆිල්ම් එක නම් හොදයි වගේ.
weekend කොහොම හරි බලන්න ඕන.

August 6, 2010 at 10:16 AM
Anonymous said...

ගෝඩ් ෆාදර් වලට කුච් කුච් හොතහේ වලින් බාගයක් දාල.වැඩක් නැහැ ෆිල්ම් එක.

August 6, 2010 at 2:22 PM
amrish said...

Nice poletics it is real indian poletics

December 20, 2010 at 4:52 PM
Neeraj Singh said...

Nice love story of ranveer and kat

December 20, 2010 at 4:53 PM

Post a Comment

Free PageRank Checker