Thursday, July 21, 2011

Priest (2011)

අද ඔයාලට දෙන්න හිතුවේ හොලිවුඩ් පුරයේ අලුතින්ම නිකුත්වු වැම්පයර් චිත්‍රපටියක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම ඇතුලත් මේ චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණය මැනවින් යොදා ගනිමින් නිපදවා තිබෙනවා. මෙහි ක්‍රියාදාම රුපරාමු සදහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනිම නිසා එම රුපරාමු සදහා නව ජවයක් එක්වි තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටිය සදහා 3D තාක්ෂණය උපයෝගී කරගෙන තියනවා.

කොරියානු ජාතික මින්-හු-යුන්ග් විසින් රචිත "Priest" නම් වු කොමික් කතා මාලාවක් පාදක කොටගෙන නිපදවු මේ චිත්‍රපටිය සදහා තිර පිටපත ලිව්වේ, කොරී ගුඩ්මන් විසිනි. ඇ.ඩො. මිලියන 60 ක් වියදම් කර නිපදවු මෙම ක්‍රියාදාම (Action) චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, ස්කොට් ස්ට්වර්ට් (Scott Stewart) විසිනි. මේ චිත්‍රපටිය සදහා සංගිතය සපයා ඇත්තේ, හොරර් (Horror) චිත්‍රපටි සදහාම සංගිතය සපයා ඇති ක්‍රිස්ටෝපර් යන්ග් විසිනි. පැය 1 විනාඩි 15 පුරා අප වැම්පයර් භිතියට යටත්ව තබා ගැනිමට සමත් මෙම චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා වලත් ඉහළ ස්ථානයක රැදිසිටිමටත් හැකිවුනා. එමෙන්ම මේ චිත්‍රපටිය තිරගත වුනු මුල් සති අන්තයේදි ඇ.ඩො. මිලියන 14.5 ක ආදායමක් උපයාගැනිමට හැකිවුනා. මේ වනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 75 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා. තවද මේ චිත්‍රපටිය ස්ක්‍රින් ජෙම්ස් යන ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිතය වන පූජකයා (Priest) ගේ චරිතය නිරුපණය කරන්නේ,  පොල් බොටානි (Paul Bettany) විසිනි. මෙහි සෙසු චරිත සදහා රංගනයෙන් එකතු වන්නේ, කාල් අර්බන්, කැම් ජිගැන්ඩට්, මැගීඊ කිව්, ලිලී කොලින්ස්, මැඩ්කන් ඇමෙක්, ඇලන් ඩෙල් යන අයයි.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 13 වැනිදා. මේ චිත්‍රපටිය Action | Horror | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  5.6/10 (11,978 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම ත්‍රාසජනක දර්ශන ඇතුලත්ව තිබෙනවා. වැම්පයරයන් ගැන කියවෙන චිත්‍රපටි බලන්න ආස අයටත් හොද ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
චිත්‍රපටියේ මුල් විනාඩි කිහිපයේ පෙන්වනු ලබන්නේ, මිනිසුන් හා වැම්පරයන් අතර දිර්ඝ කාලිනව සටන් පැවැතුනු බවකි. නමුත් මේ සටන් තුලින් වැම්පරයන්ගේ පැතිරිම වලක්වා ගත නොහැකි විය. එමනිසා එවකට පැවැති පල්ලිය විසින් විශාල තාප්පයකින් වටකර නිපදවු කුඩා නගරයක සැඟවි ජිවත්විමට සරිලන පරිසරයක් නිර්මාණය කරනවා. මෙහි ආරක්ෂාව සදහා විශේෂයෙන් පුහුණු කරන ලද පුජකයන් කණ්ඩායමක් ඉන්නවා. මේ අතරින් එක් අයෙක් තමා අපේ කතා නායකයා. මොවුන් මෙහි ජිවත් වි සිටින්නේ, යම් ආගමික ගිවිසුමකට යටත්වයි. ඒ අනුව මොවුන්ට බාහිර පරිසරයට යාමට අවසර නැහැ. මේ අතර වෙනත් ප්‍රදේශකය ජිවත්වන සිය ලේලිය වැම්පයර්කරුවන් පැහැරගෙන ඇතිබව මොහුට ආරංචි වෙනවා. මේනිසා මොහු පල්ලියට විරුද්ධ වි තම ලේලිය බේරාගැනිමට වැම්පයර් කරුවන් ජිවත්වි තිබෙන ප්‍රදේශයට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ, එක දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
PRIEST, a post-apocalyptic sci-fi thriller, is set in an alternate world -- one ravaged by centuries of war between man and vampires. The story revolves around a legendary Warrior Priest from the last Vampire War who now lives in obscurity among the other downtrodden human inhabitants in walled-in dystopian cities ruled by the Church. When his niece is abducted by a murderous pack of vampires, Priest breaks his sacred vows to venture out on a quest to find her before they turn her into one of them. He is joined on his crusade by his niece's boyfriend, a trigger-fingered young wasteland sheriff, and a former Warrior Priestess who possesses otherworldly fighting skills.

OFFICIAL SITE:
http://www.priest-themovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0822847/

Directed by    
Scott Stewart

Produced by    
Michael DeLuca
Joshua Donen
Mitchell Peck

Written by    
Cory Goodman

Based on    
Priest by
Min-Woo Hyung

Starring    
Paul Bettany

Music by    
Christopher Young

Distributed by    
Screen Gems

Release date(s)    
May 13, 2011

Running time: 87 minutes

Language: English

Budget: $60 million

Gross revenue: $75,136,626

http://img846.imageshack.us/img846/679/priestm.jpg



Torrent Link
Torrent Link : Download Link (Click) 1.50GB BRRip
Torrent Link : Download Link (Click) 700MB DvdRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 800MB:
Priest (2011) BRRip ( 1920 X 1080 )
Release Date[]: 13 May 2011
Cast[]: Paul Bettany, Cam Gigandet and Maggie Q
Quality[]: BluRay 1080p
Encoder[]: Demitos
Source[]: BluRay 1080p DTS x264-CHD
Subtitle[]: English

MediaFire Links:
http://www.mediafire.com/?93uc94y5sf2x8q3
http://www.mediafire.com/?0f5dc7po0621o89
http://www.mediafire.com/?rl2bw0vu6f4nci8
http://www.mediafire.com/?ai2tlptpuu7vmal

Mediafire Password
urgrove.com


Download Links 475MB:
Priest (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 475MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 x 544
[LANGUAGE ]:………………..[ English
[RELEASE RUNTIME]:…………..[ 1h 230mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4

wupload Links:
Part1
Part2
Part3
Part4

1 comments:

Anonymous said...

oke palaweni link eke bagayai wada karanne..... aparade mage 200MB

February 6, 2012 at 9:44 PM

Post a Comment

Free PageRank Checker