Sunday, October 23, 2011

Super 8 (2011)

අද ඔයාලට දෙන්න යන්නේ, අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇතුලත් Steven Spielberg විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත සිනමා නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ බ්ලු-රේ කොපියක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. පුද්ගලිකව මමත් මේ ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත්වෙනකම් බලන් හිටියා. ඒ මොකද ස්ට්වන් ස්පිල්බර්ග් ගේ වැඩක් නිසා මැක්සා විධියට ෆිල්ම් එක හදලා ඇති කියලා හිතපු නිසා. හරියට හරි ෆිල්ම් එක ගොඩක් හොදට කරලා තියනවා. විශේෂ ප්‍රයෝග හා ශබ්ද පරිපාලනය භාවිතා කරලා අතිසාර්ථක සිනමා නිර්මාණයක් බිහිකරලා තියනවා.

මේ අති සාර්ථක චිත්‍රපටිය අධ්‍යක්ෂනය හා තිර රචනය කර ඇතිතේ, ජෙ,ජෙ එබ්‍රම්ස් ( J.J. Abrams ) විසිනි. මේ චිත්‍රපටිය සදහා චිත්‍රාගාරය පහසුකම් ලබාගෙන ඇත්තේ, Bad Robot Productions සහ Amblin Entertainment ආයතන වලින්ය. පැය 1 විනාඩි 50 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පැරමවුන්ට් චිත්‍රපටි ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 50 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා ශාලා 3379 කදී  තිරගත වෙමින් පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 35.4 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු තැනට එමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 259 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ, දක්ෂ ළමා නළුවෙක් වන ජොයිල් කොටනි ( Joel Courtney ) විසිනි. සෙසු චරිත සදහා රංගනයෙන් දායක වන්නේ, එලි ෆනිග් ( Elle Fanning ) රයිලි ග්‍රර්ෆ්දිස්, යන් ලේයි, ග්‍රැබ්ලියන් බ්‍රාසෝ, සා මිල්ස්, යන නළුනිලියන්ය.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජුනි 10 වැනිදා. මේ චිත්‍රපටිය Mystery | Sci-Fi | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 (67,129 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු කතාවක් නිසා බය වෙන්න දෙයක් නැහැ. පොඩි ළමයින් එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. පොඩි අයට විතරක් නේවි විද්‍යා ප්‍රබන්ධ හා කුතුහලයෙන් පිරුණු චිත්‍රපටි බලන්න කැමති අයට කියාපු චිත්‍රපටියක් තමයි මේ.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
1979 වසරේ ග්‍රීෂ්ම සෘතුවේදි ලද නිවාඩුවකදි, පාසැල් ළමුන් පිරිසක් සුපර් 8 ( Super 8 ) නැමැති කෙටි චිත්‍රපටියක් නිපදවනවා. එක් දිනක ඔවුන් රූපගත කිරිම සදහා තෝරා ගන්නේ, දුම්රිය නැවතුම් පොළයි. මේ රූපගත කිරිමේ අතර තුල ඒ අසලින් ගමන් කරන දුම්රිය විශාල අනතුරකට පත්වෙනවා. ඊට දින කිහිපයකට පසුව මේ කුඩා නගරයේ අසාමාන්‍ය ලෙස සුරතල් සතුන් අතුරුදහන් වෙන්න පටන්ගන්නවා. පසුව කෙමෙන් කෙමෙන් එය මේ නගර වැසියන්ටද බලපානවා. එමනිසා මේ අනතුර වු ප්‍රදේශයට කිසිවෙකුටවත් යාමට ඉඩනොදි එම නගරයම හමුදා සොල්දාදුවන් විසින් විශේෂ ආරක්ෂක ප්‍රදේශයක් බවට පත්කරනවා. ඇත්තටම මේ අතුරුදහන් සිදුවන්නේ ඇයි? මෙතරම් හමුදා සෙබලුන් පැමිනේන්නේ ඇයි? මෙහි ඇතිවී ඇති තත්වය පිලිබද පාලකයන් නිවැරදි තොරතුරක් නොදෙන්නේ ඇයි? මේ ඔක්කොටම පිළිතුරු මේ චිත්‍රපටිය නැරඹිමෙන් විසදා ගන්න පුළුවන්.

සැ.යු: මේ චිත්‍රපටියේ සිදුවන දුම්රිය අනතුර ඇති කොටස පමණක් 3න් පාරක් විතර බැලූවා. එකනම් මැක්සා විධියට අරන් තියනවා. Sound කොලිටියත් මරු. :)

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
In the summer of 1979, a group of friends in a small Ohio town witness a catastrophic train crash while making a super 8 movie and soon suspect that it was not an accident. Shortly after, unusual disappearances and inexplicable events begin to take place in town, and the local Deputy tries to uncover the truth - something more terrifying than any of them could have imagined.

OFFICIAL SITE:
http://www.super8-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1650062/

Directed by    
J. J. Abrams

Produced by    
Steven Spielberg
J. J. Abrams
Bryan Burk

Written by    
J. J. Abrams

Starring    
Joel Courtney
Elle Fanning
Kyle Chandler
Ron Eldard
Riley Griffiths

Music by    
Michael Giacchino

Studio    
Bad Robot Productions
Amblin Entertainment

Distributed by    
Paramount Pictures

Running time :112 minutes
Country      :United States
Language     :English

Budget     $50 million

Box office     $259,215,501

ss2twf.png
81797512.png
ss3nf.png
ss5b.png
vlcsnap2011102216h31m09.png
gT4cYad.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 1.40GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 650MB:
Super 8 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 x 534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 41mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5


Download Links 800MB:
Super 8 (2011) BRRip ( 1280 X 534 )
[TITLE]…………………….[ Super 8
[DIRECTOR]………………….[ J.J. Abrams
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 800MB
[RESOLUTION]:……………….[ 1280x534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[RELEASE RUNTIME]:…………..[ 01:51:48
[ENCODER]:………………….[ ShAaNiG

MediaFire Links:

http://www.mediafire.com/?62634j5w3yaj73a/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?8cciqs735yefut0/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?6i2lv47jmg6hell/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.mediafire.com/?5t2221s1ztauzz4/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004

Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/pgpWMEu/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/xB7dxhe/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/deCtpDY/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.fileserve.com/file/DNVAW8C/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004

filesonic Links:
http://www.filesonic.com/file/2693029684/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2693032914/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2693033574/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.filesonic.com/file/2693035314/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004

0 comments:

Post a Comment

Free PageRank Checker