Thursday, October 28, 2010

Cats & Dogs: The Revenge of Kitty Galore (2010)


මෙන්න පුසන්ගේ සහ බල්ලන්ගේ අලුත්ම වලිය (සටන :P ) ගෙනවා. සිංහලෙන් කියනවනම්, කැට් & ඩොග් කතාමලාවේ දෙවැනි කොටස තමයි අද ඔයාලට ගෙනවේ. පලමු චිත්‍රපටියට වඩා දෙවැනි කතාවේ පොඩි වෙනසක් තියනවා. ඔන්න ඒ ගැන නම් මම කියන්නේ නැහැ. මේ ෆිල්ම් එක අවුට් වෙලා නම් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක ගැන කියන්න ටිකක් පරක්කු උනාට සොරි හොදේ. :) දැන් නිකුත් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ ත්‍රි-ඩි (3D) තාක්ෂණය ඇතුලත්ව තමයි නිකුත්වෙන්නේ. එවගෙම මේ ෆිල්ම් එකත් 3D තාක්ෂණය ඇතුලත්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ Blu-Ray පිටපත සහ ඩි.වි.ඩි (DVD) පිටපත නිකුත්වෙන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් මාස අවසාන සතියේ විතර. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ජුලි 30 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Family යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 2.6/10 (2,181 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) හැබැයි IMDb Rating අනුවනම් පොඩ්ඩක් අවුල් වගේ නේද. එවගෙම ආදයම අතිනුත් ටිකක් විතර අවුල් තමයි. එත් ඉතින් Cats & Dogs කතාමලාවට කැමති අයටනම් මේවා එතරම් ප්‍රශ්න නෙවෙයි. හරියට මට වගේ. :D දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. උතුරු ජර්මනි‍යේ පිහිටි චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සේවකයෙකු සතුව රහසිගත ක්‍රමලේඛන වගයක් තිබෙනවා. ඔහු එම ක්‍රමලේඛන ඇතුලත් පරිගණයකත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථානයට ඇතුල්වන විට ලස්සන චුටි බලු කුක්කෙක් ඉන්නවා දකිනවා. ඔහු ඒ බලු පැටියා තමාගේ සුරතල් දඩෝරියට හදුන්වා දෙනවා. මෙයාගේ නම තමයි රෙක්ස් (Rex). රෙක්ස් මේ බලු පැටියා ගැන අමුත්තක් දැනෙනවා. එනිසා රෙක්ස් මේ බලු පැටියාට බුරනවා. එනිසා මේ සේවකයා රෙක්ස් ව එම කාමරයෙන් ඉවත්කරනවා. ඔහු නැවත කාමරය ඇතුලට යන්න හදන විට දොර ලොක් කරලා. රෙක්ස් ඉදිරිපස තිබු කවුලුවෙන් බලනවිට මේ බලු පැටියා සේවකයාගේ පරිගණකයේ තිබෙන රහසිගත ක්‍රමලේඛන ටික ඡායාරූප ගතකරනවා දකිනවා. මේ බලු පැටියා පසුව තම ඇදුම ඉවත් කරනවා. මේ පුසෙක් නේ. මේ පුසාගේ නම තමයි 'Kitty Galore' මිට පස්සේ මොනවා වේවිද කියලා බලන්න ආසනම් ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
In the age-old battle between cats and dogs, one crazed feline has taken things a paw too far. Kitty Galore, formerly an agent for cat spy organization MEOWS, has gone rogue and hatched a diabolical plan to not only bring her canine enemies to heel, but take down her former kitty comrades and make the world her scratching post. Faced with this unprecedented threat, cats and dogs will be forced to join forces for the first time in history in an unlikely alliance to save themselves and their humans.

OFFICIAL SITE:
http://catsanddogsmovie.warnerbros.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1287468/

Directed by
Brad Peyton

Produced by
Polly Cohen
Andrew Lazar
Greg Michael
Brent O'Connor

Distributed by
Warner Bros.

Running time 85 minutes

Budget $85 million

Gross revenue $110,198,404

97052546801116943459.jpg
ss1i.png
ss2d.png
ss3be.png
ss4b.png
53131258805904592329.jpg
shot0005qp.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624 x 352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn

MediaFire Links:
http://www.mediafire.com/?j7drmlb6kns
http://www.mediafire.com/?k47fsxfoe92mdl2
http://www.mediafire.com/?xo2dxciakumso2p
Mediafire Password:
mediafire4u.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://bit.ly/aCbuI3
http://bit.ly/9leq2G
http://bit.ly/9b4md2

Password:
urgrove.com

Download Links 350MB:
Cats and Dogs Revenge of Kitty Galore (2010) DVDRip ( 624x352 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 22mn
[SOURCE]:…………………..[ Cats and Dogs The Revenge of Kitty Galore DVDRip XviD-ARROW

MediaFire Links:
http://www.mediafire.com/file/k5gwwepqyy8/ctsndg.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3grxxc3z2et/ctsndg.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/21d5uibyqqi/ctsndg.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77587756/e4afed8/ctsndg.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77587374/c2bf7a7/ctsndg.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77587588/55999e5/ctsndg.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/2QKJ4Zx
http://www.fileserve.com/file/t4UtMtH
http://www.fileserve.com/file/MkVNqv6
Read More

Friday, October 22, 2010

Red (2010)


අද දෙන්න යන්නේ මැක්සා මුවි එකක්. ඇක්ශන් එක්ක කොමඩි කැලි ටිකකුත් එකතු කරලා නිපදවපු මේ චිත්‍රපටිය මේ දවස්වල හොදට මාකට් වෙනවලු. එකට හේතුව තමයි සුපිරි නළුවන් කිහිපදෙනෙක් රඟපාන නිසා. Bruce Willis හා Morgan Freeman රඟපාන නිසා ඉතින් කියලා වැඩක් නැහැ. ඔය නම් දෙක උඩ Click එකක් දැම්මොත් මේ දෙන්නගේ වැඩ කිඩ ඔක්කෝම බලගන්න පුළුවන්. මම නම් මේ ෆිල්ම් එක බැලුවේ මේ දෙන්න රඟපාන නිසා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ ඔක්තෝබර් 15 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 (4,918 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අවුලක් නැතුව බලන්න පුළුවන්. දැන් චිත්‍රපටියේ කතාව ටිකක් කියන්නම්, Frank Moses (Bruce Willis) කියන්නේ, සි.අයි.ඒ (CIA) සංවිධානයේ රහසිගත එකකයක නියෝජිතයෙක්. ඔහු දැන් විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරමින් සිටිනවා. මේ අතර ඔහු වැඩ කරපු ඔෆිස් එකේ විශ්‍රාමික අංශයේ වැඩ කරන Sarah (Parker) ගැන ආදරයක් උපදිනවා. ෆැන්ක් (Frank) මේ අදහස කියන්න, ඇයව හමුවෙන්න තිරනය කරනවා. නමුත් හදිසියේම අවි ගත් CIA කණ්ඩායමක් Frank මරා දැමිමට උත්සහ කරනවා. පසුව බලෙන්ම Sarah එක්කගෙන තමන්ගේ පැරණි CIA විශ්‍රාමික කණ්ඩායම හමුවෙන්න යනවා. මේ සෙට් එක විශ්‍රාමික උනාට වැඩවලින් නම් එබව පෙන්න නැහැ. :D දැන් මේ කට්ටිය එකතු වෙලා CIA සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. :P ඇත්තටම CIA එක Frank මරා දැමිමට උත්සහ කරන්නේ ඇයි? මේ ප්‍රශ්නේට උත්තරය තියෙන්නේ, ෆිල්ම් එකේ. එක නිසා ඉක්මනටම ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන බලන්න. :)

ඉන්ගිලිශ් වලින් කතාව :
When his idyllic life is threatened by a high-tech assassin, former black-ops agent Frank Moses reassembles his old team in a last ditch effort to survive.

OFFICIAL SITE:
http://www.red-themovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1245526/

Directed by
Robert Schwentke

Produced by
Lorenzo di Bonaventura
Mark Vahradian

Starring
Bruce Willis
Mary-Louise Parker
Morgan Freeman
John Malkovich
Helen Mirren
Karl Urban
Richard Dreyfuss
Brian Cox
Ernest Borgnine

Running time 111 minutes

Budget $60 million (after tax credits)

Gross revenue $22,000,000 (domestic)

35701704.jpg
97443499.jpg
88657741.jpg
18930774.jpg
13059165.jpg
95167245.jpg

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
Red (2010) DVDScr ( 704 X 272 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 704x272
[ASPECT RATIO]:……………..[ 2.588
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:45:00
[RELEASE RUNTIME]:…………..[ 01:45:00
[SOURCE]:…………………..[ dvdscr cropped iMAGiNE

MediaFire Links:
http://bit.ly/redscrmfr1
http://bit.ly/redscrmfr2
http://bit.ly/redscrmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/redscrif1
http://bit.ly/redscrif2
http://bit.ly/redscrif3

fileserve Links:
http://bit.ly/redscrfs1
http://bit.ly/redscrfs2
http://bit.ly/redscrfs3


Download Links 400MB:
Red (2010) DVDScr ( 720 X 272 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 400 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*272
[ASPECT RATIO]:.................[ 2.588
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:45:00 ( ending credits as well as blank part alreaday cut )
[RELEASE RUNTIME]:..............[ 01:45:00
[SOURCE]:.......................[ dvdscr cropped iMAGiNE

Rapidshare Links:
http://rapidshare.com/files/425173383/backup.RedSCR.part1.rar
http://rapidshare.com/files/425173476/backup.RedSCR.part2.rar
http://rapidshare.com/files/425173407/backup.RedSCR.part3.rar
http://rapidshare.com/files/425173414/backup.RedSCR.part4.rar

HotFile Links:
http://hotfile.com/dl/76381100/54bbf33/backup.RedSCR.part1.rar.html
http://hotfile.com/dl/76381347/65b354b/backup.RedSCR.part2.rar.html
http://hotfile.com/dl/76381612/ba8ea9c/backup.RedSCR.part3.rar.html
http://hotfile.com/dl/76381859/e5044fe/backup.RedSCR.part4.rar.html

Fileserve Links:
http://www.fileserve.com/file/Kf9cGy4/backup.RedSCR.part1.rar
http://www.fileserve.com/file/53NTeSC/backup.RedSCR.part2.rar
http://www.fileserve.com/file/W9QwKpy/backup.RedSCR.part3.rar
http://www.fileserve.com/file/SYmK7bp/backup.RedSCR.part4.rar

Password:
ultrascorp
Read More

Wednesday, October 20, 2010

Step Up 3D (2010)


ඔයාලා මඟ බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි, ඔන්න අද දෙන්න හදන්නේ. හැබැයි පොඩි කොස්සක් තියනවා. රූපරාමු බ්ලු-රේ වගේ කොලිටි නැහැ. එත් මේ ෆිල්ම් එක බලන්න හදිසි නම් මේ කොපිය බලන්න පුළුවන්. ෆිල්ම් එකේ Screenshot ටිකත් දාන නිසා විඩියෝ කොලිටි එක කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඔන්න මම නම් ෆිල්ම් එක බැලුවා. :) එලකිරි ෆිල්ම් එක. මේ කොපියේ සවුන්ඩ් කොලිටියත් නරක නැහැ. (ඔන්න දැන්නම් බ්ලු-රේ පිටපතක් නිකුත් වේලා) මේ ෆිල්ම් එකනම්, ඩාන්ස් වලින් පිරුණු ෆිල්ම් එකක්. මට නම් මේ ෆිල්ම් එක Step Up I හා II වලට වඩා හිතට ඇල්ලුවා. මොකද ඇතිවෙන්න ඩාන්ස් තියන නිසා. එත් ඉතින් පලමු සතියේ ලබපු ආදායම අනුවනම් 3 වැනි තැන තමා මේ ෆිල්ම් එකට හම්බවෙන්නේ. එමොකද මේ ෆිල්ම් එකේ පලමු සතියේ ආදායම වෙන්නේ ඩොලර් මිලියන 15.8 යි. මෙහි පලමු චිත්‍රපටිය හා දෙවැනි චිත්‍රපටි පිළිවෙලින් ඩොලර් මිලියන 21 හා 18 ක ආදායමක් ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එකට ගොඩක් අය කැමති නව තාක්ෂණය උපරිමෙන්ම යොදා ගෙන තිබෙන නිසා. ඒ වගෙම මේ ෆිල්ම් එකේ අනිත් විශේෂත්වය තමයි නවතම 3D තාක්ෂණයෙන් යුක්ත වීම. එත් ඉතින් අපිට තාම 3D නැනේ. :( එක නිසා 3D තාක්ෂණයේ තියන සුපිරිබව නම් බලගන්න විධියක් නැතිවෙලා තියනවා. කොහොමහරි දැන් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ අගෝස්තු 06 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Music | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.8/10 (4,629 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. :) මේ චිත්‍රපටියේ කතාව තමයි, Luke (Rick Malambri) විසින් දක්ෂතා ඇති Street dancers ලා සොයමින් සිටින අතරතුර ඔහු හට Moose (Adam Sevani) සහ Natalie (Sharni Vinson) හමුවෙනවා. පසුව මේ පිරිස එකතු වි "Pirates" නමින් ඩාන්සින් කණ්ඩායමක් හදාගන්නවා. මෙහි Luke හට අවශ්‍ය වෙන්නේ තම කණ්ඩායම ලෝකයේ හොදම hip hop ඩාන්සින් කණ්ඩායම කිරිමටයි. ඒ සදහා ඔවුන්ගේ ඉලක්කය වන්නේ, 'World Jam' ඩාන්සින් තරගය ජයග්‍රහණය කිරිමටයි. එත් මේ කණ්ඩායමට ලෙසියෙන් නම් මේ තරගය දිනන්න හම්බවෙන්නේ නැහැ. එහෙනම් හැමෝම මියුසික් හා ඩාන්සින් වලින් පිරුණු මේ චිත්‍රපටිය බලන්න කියලා කියනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
A tight-knit group of New York City street dancers, including Luke (Malambri) and Natalie (Vinson), team up with NYU freshman Moose (Sevani), and find themselves pitted against the world's best hip hop dancers in a high-stakes showdown that will change their lives forever.

OFFICIAL SITE:
http://www.stepup3dmovie.co.uk/

IMDb Info:
http://www.imdb.com/title/tt1193631/

Directed by
Jon Chu

Produced by
* Patrick Wachsberger
* Erik Feig
* Adam Shankman
* Jennifer Gibgot

Written by
* Amy Andelson
* Emily Meyer
* Duane Adler (characters)

Starring
* Rick Malambri
* Adam Sevani
* Sharni Vinson
* Alyson Stoner

Budget $30 million

Gross revenue $141,779,026




vlcsnap-368046.png
vlcsnap-369069.png

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 800 MB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*688
[ASPECT RATIO]:.................[ 16/9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:.............[ 01:47:10
[RELEASE RUNTIME]:..............[ 01:47:10
[SOURCE]:.......................[ 720p

Click this link & get the Download Links
Include:- hotfile Links, rapidshare Links, megaupload Links
http://tinypaste.com/80d2dd

Download Links 800MB:
Step Up 3D (2010) BRRip 720p ( 1280x688 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 800 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*688
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English (Muxed : Not hardsubbed : Can turn off)
[ORIGINAL RUNTIME]:………….[ 01:47:10
[RELEASE RUNTIME]:…………..[ 01:47:10
[SOURCE]:…………………..[ 720p

MediaFire Links:
http://www.mediafire.com/?l9ol8y9byku
http://www.mediafire.com/?k7d6oxgftqc
http://www.mediafire.com/?4ltl9qmrhlr
http://www.mediafire.com/?9i3f0rdt39w
http://www.mediafire.com/?451np9e0zwc
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://bit.ly/ht62XA
http://bit.ly/ffDiFq
http://bit.ly/hI75w2
http://bit.ly/e64rBc
http://bit.ly/ej4lxf

Fileserve Links:
http://www.fileserve.com/file/94rhtq4
http://www.fileserve.com/file/Nge7XXT
http://www.fileserve.com/file/xTZ7XtQ
http://www.fileserve.com/file/ktBNNPN
http://www.fileserve.com/file/TAPwF85


Download Links 950MB:
Step Up 3 (2010) BDrip 480p ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: EnglisH
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://bit.ly/gpRpAh
http://bit.ly/fjbpdq
http://bit.ly/eI6jdF
http://bit.ly/fMw8Da
http://bit.ly/fehJgf

Mediafire Password:
urgrove.com


Download Links 950MB:
Step Up 3 (2010) 480p BDrip ( 848 X 464 )
[RunTime]…………….: 107 Mins
[File Size]…………….: 964
[Source]…………….: 720p BrRip
[Resolution]…………….: 848X464
[Frame Rate]…………….: 23.976 Fps
[Aspect Ratio]…………….: 1.86:1
[Video Bitrate]…………….: X264 @ 1000 Kbps
[Audio Bitrate]…………….: Aac 6Ch @ 256 Kbps
[Language]…………….: English
[SubTitles]…………….: None
[Container]…………….: Matroska (.Mkv)
[Releasename]…………….: Step.Up.3.2010.480p.Bluray.Aac.X264-United

MediaFire Links:
http://www.mediafire.com/?mo7zfcvcb2s1snk
http://www.mediafire.com/?1385pv48e1pftjp
http://www.mediafire.com/?uthbbukbtcj9149
http://www.mediafire.com/?hu5h088ncn0pn22
http://www.mediafire.com/?uqfh5dft4fcd5qx

Mediafire Password:
mediafire4u.com


Download Links 400MB:
Step Up 3 (2010) DVD R6 ( 720 X 336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x336
[ASPECT RATIO]:……………..[ 2.5
[FRAME RATE]:……………….[ 25.00 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[RELEASE RUNTIME]:…………..[ 1h 41mn
[SOURCE]:…………………..[ Step Up 3D R6 READNFO XViD - IMAGiNE
[Notes]……………[ There is hardcoded subs for the whole movie (think they are Korean)
but audio is ENGLISH… picture quality not the best
but hey better then the CAM / TS

MediaFire Links:
http://www.mediafire.com/file/w6o9f95js49/sptp3.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/ckiqsd6bbnu/sptp3.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/804lom3v4cd/sptp3.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/77189410/3e7b3f7/sptp3.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/77189430/7e6b59f/sptp3.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/77188846/e0145bf/sptp3.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/3PbqnCa
http://www.fileserve.com/file/3P6uuHt
http://www.fileserve.com/file/sQRAveq
Read More

Monday, October 18, 2010

We Are Family (2010)


මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බලනවනම් පනිට්ටුවක් ලග තියාගෙන බලන්න කියලා. ඒ මොකද ඒ තරම්ම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නේ. එ කියන්නේ කඳුළු වෑහෙන චිත්‍රපටියක්. ඔයා හොද සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ සිනමා නිර්මාණය නරඹන්න ඕන. මොකද මේ ෆිල්ම් එක තවත් හින්දි චිත්‍රපටියක් නොවන නිසා. මේ චිත්‍රපටිය ගැන මගේ පෞද්ගලික හැගිමනම්, "පවුලක්" තේමා කරගෙන නිපදවු චිත්‍රපටියක් වන 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියට පසුව නිකුත්වුනු හොදම චිත්‍රපටිය ලෙස 'වි අර් ද ෆැමිලි' චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මට ඒ විධියට හිතෙන්නේ සමහර විට Kajol සහ Kareena Kapoor 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටියෙන් පසුව එකට රඟපානු ලබන්නේ මේ චිත්‍රපටියේ විම නිසා වෙන්න පුළුවන්. කොහොමහරි මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට Arjun Rampal ගේ අතිවිශිෂ්ධ රංගනය හේතු වේලා තියනවා. ඔහු රඟපාන ගොඩක් චිත්‍රපටි සැලකිය යුතු සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. සමහර විට ඒ ඔහුගේ රඟපැමේ තියන තාත්වික බව හා අව්‍යාජ බව නිසා වෙන්න ඇති. දැන් ඉතින් චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Drama | Romance යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 5.7/10 (230 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව ටිකක් කිව්වොත්, Maya (Kajol) කියන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක්. මේ දරුවන්ගේ පියා තමයි Aman (Arjun Rampal). නමුත් මේ දෙදෙනා දික්කසාද වෙලා තමයි ඉන්නේ. එත් 'Aman' විසින් තම දරුවන්ට ඉටුවිය යුතුකම් ඉටු කරමින් ඉතාමත් සතුටින් ජිවිතය ගත කරනවා. නමුත් ඔහු තවත් තරුණියකට ආදරය කරනවා. ඇය තමයි Shreya (Kareena Kapoor). මේ අතර 'Aman' විසින් තම දියනියගේ උපන්දින උත්සවයේදි තම පෙම්වතිය ඔවුන්ට හදුන්වා දෙනවා. මිට පස්සේ කතාව ගොඩක් වෙනස් වෙනවා. මිට පස්සේ තමයි මම අර මුලින්ම කියපු පනිට්ටුව ඕන වෙන්නේ. :D එහෙනම් ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

ඉන්ගිලිශ් වලින් කතාව :
Maya's life revolves around her three children, who think nothing less than the world of her. Despite being divorced from her husband, Maya has ensured that everything runs smoothly in he house, under her watch, and that they continue remain a happy family unit. However, when Aman introduces his girlfriend, Shreya, a career oriented woman, who has a lot to learn about children, to the family, the situation immediately takes an unexpected turn.

OFFICIAL SITE:
http://wearefamilythefilm.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1428459/

Directed by
Siddharth Malhotra

Produced by
Karan Johar
Hiroo Johar

Starring
Kajol
Kareena Kapoor
Arjun Rampal

Studio
Dharma Productions
Columbia Pictures

Distributed by
UTV Motion Pictures

Running time 115 minutes

57673231722796351125.png
images.php?i=2663_7.png
34900665774374299949.png
02978560761582059600.png
images.php?i=2665_9.png


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ Hindi
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:59:00

MediaFire Links:
http://bit.ly/wfdvdmf1
http://bit.ly/wfdvdmf2
http://bit.ly/wfdvdmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/wfdvdif1
http://bit.ly/wfdvdif2
http://bit.ly/wfdvdif3

fileserve Links:
http://bit.ly/wfdvdfs1
http://bit.ly/wfdvdfs2
http://bit.ly/wfdvdfs3

Download Links 400MB:
We Are Family (2010) DVDRip ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 401 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720 x 304 pixels
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[RELEASE RUNTIME]:…………..[ 01:59:00
[SOURCE]:…………………..[ DVD9 [DDR] Thanx

MediaFire Links:
http://www.mediafire.com/file/b1ya5vcyh5l/wrfmly.dd_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/3zjahlvyeft/wrfmly.dd_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/k9q59alvocv/wrfmly.dd_300mbfilms.com.mkv.003
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/76330965/be4d727/wrfmly.dd_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/76331094/09e0893/wrfmly.dd_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/76331033/6f6cff4/wrfmly.dd_300mbfilms.com.mkv.003.html

Fileserve Links:
http://www.fileserve.com/file/n9va4mf
http://www.fileserve.com/file/jtXuPEh
http://www.fileserve.com/file/chfHjZt

English SUB
http://www.mediafire.com/file/nm5o7c71sqn2ql2/wrfmly.dd_300mbfilms.com.srt
Read More

Wednesday, October 13, 2010

Mirrors 2 (2010)


අද දෙන්න යන ෆිල්ම් එකත් ත්‍රාසය භිතීය කැටිවුනු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Mirrors කතා මාලාවේ 2වැනි ෆිල්ම් එක. පලමු චිත්‍රපටිය බලපු නැති කට්ටිය ඉන්වනම් මේ ලින්ක් එකට ගිහින් ෆිල්ම් එක බාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන පලමු චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් Horror ගනයට අයත්වන එකක්. ත්‍රාසය කුතුහලය උපරිමයෙන්ම තියන ෆිල්ම් එකක්. දැන් ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් දැනගනිමු. මේ ෆිල්ම් එක නිකුත්වෙන්නේ, 2010 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා. මේ චිත්‍රපටිය Horror | Mystery | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 4.7/10 (385 votes) අරන් තියනවා. IMDb Rating නම් ගොඩක් අඩුයි. එත් මම Mirror පලමු චිත්‍රපටිය බලලා තිබුනු නිසා 2වැනි එකේ රේටින් අඩුවුනත් බැලුවා. :D මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, මුල් හරියේ උපන් ඇදුමෙන් ඉන්න සින් එකක් තියනවා. එවගෙම පණපිටින් විදුරු කටු කන සින් එකක් තියනවා. එකනම් බලන් ඉන්න බැ. මුල් ටික නම් චාටර්. ඒ සින් ටිකෙන් පස්සේ නම් ෆිල්ම් එක අවුලක් නැතුව බලන්න පුළුවන්. හැබැයි තව පොඩි සින්කොන් එකක් තියනවා. :P මේ චිත්‍රපටියේ කතාව තමයි, Max (Nick Stahl) කියන තරුණයා තම පියාගේ ව්‍යාපාරයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස වැඩට එනවා. එහෙම එන්න වෙන්නේ, හිටපු ආරක්ෂක නිලධාරියා පිස්සු හැදිලා අයින් වුන නිසා. කොහොම හරි මේ මැක්ස් ට අත්භුත දේවල් පෙන්න ගන්නවා. ඊට හේතුව ෆිල්ම් එක බලන කොට දැනගන්න පුලුවන්. හැබැයි මේ වගේ දේවල් පෙන්නේ කාණ්නාඩියක් තුලින් විතරයි. ඒ පෙනෙන හොල්මන නැතිවුනු ගැහැණු ළමයෙක් බව මැක්ස් අදුන ගන්නවා. මේ අවතාරය මෙහි සේවකයන්ට හට ගොඩක් කරදර කරනවා. ඒ ඇයි? මේ නැතිවුනු තරුණිය කව්ද? මේ ප්‍රශ්න හැම එකටම පිලිතුරු ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්.

ඉන්ගිලිශ් වලින් කතාව :
When Max, who is recovering from a traumatic accident, takes a job as a nighttime security guard, he begins to see visions of a young mysterious woman in the store's mirror.

IMDb Info:
http://www.imdb.com/title/tt1576699/

Directed by
Víctor García

Produced by
Betsy Danbury
John Portnoy
Nick Thurlow
Todd Williams

ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
ImageShack, free image hosting, free video hosting, image hosting, video hosting, photo image hosting site, video hosting site
http://img337.imageshack.us/img337/4066/mirrors22010screen2.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)


Download Links 350MB:
Mirrors 2 (2010) DVDRip ( 608x336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x336
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 1h 26mn
[SOURCE]:…………………..[ STV DVDRip XviD-iLG

MediaFire Links:
http://bit.ly/mrr2dvdmfr1
http://bit.ly/mrr2dvdmfr2
http://bit.ly/mrr2dvdmfr3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/mrr2dvdif1
http://bit.ly/mrr2dvdif2
http://bit.ly/mrr2dvdif3

fileserve Links:
http://bit.ly/mrr2dvdfs1
http://bit.ly/mrr2dvdfs2
http://bit.ly/mrr2dvdfs3


Download Links 350MB:
Mirrors 2 (2010) DVDRip ( 608x336 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 608x336
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 1h 26mn
[SOURCE]:…………………..[ STV DVDRip XviD-iLG

MediaFire Links:
http://bit.ly/c826N6
http://bit.ly/bXGZ2N
http://bit.ly/bUdYsk

Password:
urgrove.com
Read More

Saturday, October 9, 2010

Resident Evil: Afterlife (2010)


අද ඔයාලට දෙන්න හදන්නේ, Predator කතා මාලාව වගේම මම ආසවෙන් බලපු Resident Evil කතාමාලාවේ නවතම චිත්‍රපටිය මෙන්ම එහි හතර වන කොටස වන Resident Evil: Afterlife යන්නයි. මෙහි පලමු කොටස් තුනේ වගේම මදි නොකියන්න ෆායිට් නම් තියනවා. සිංහලෙන් කියනවනම් ක්‍රියාදාම වලින් පරිපුර්ණ වු චිත්‍රපටියක්. ඒවගෙම පලමු කොටස් තුනේම ප්‍රධාන චරිතය වන Alice clones මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වෙනවා. මේ චරිතය දක්ෂ අන්දමින් රඟපානු ලබන්නේ Milla Jovovich යන නිළියයි. මේ ෆිල්ම් එකේ තව විශේෂයක් වන්නේ, Resident Evil කතාමාලාවේ 3D තාක්ෂණයෙන් නිපදවු පලමු චිත්‍රපටිය වන්නේ මේ චිත්‍රපටියයි. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ සැප්තැම්බර් 10 වැනිදා. මේ චිත්‍රපටිය Action | Horror | Sci-Fi | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.5/10 (15,279 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, කිසිම අප්සෙට් සින් නැති එල ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ සරාංශය කිව්වොත්, T-virus පැතිරිම නිසා මුළු ලෝකයම විනාශ වෙනවා. මේ නිසාම Alice (Jovovich) විසින් තමන්ගේ සුපුරුදු ගමන වන වයිරසයෙන් බේරුනු පිරිස් සොයා තමන්ගේ ගමන ආරම්භ කරනවා. මෙහිදි ලොස් ඇන්ජලිස් නගරයේ පණ රැක ගත් පිරිසක් බේරාගන්නවා. එයින් පසු Albert Wesker විරුද්ධව සටන් කිරිමටත් සිදුවනවා. මේ සටනින් කවුරු දිනයිද ? T-virus පැතිරි විනාශවු ලෝකය "Alice" ගේ මැදිහත්විමෙන් බේරා ගත හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :
In a world ravaged by a virus infection, turning its victims into the Undead, Alice (Jovovich), continues on her journey to find survivors and lead them to safety. Her deadly battle with the Umbrella Corporation reaches new heights, but Alice gets some unexpected help from an old friend. A new lead that promises a safe haven from the Undead takes them to Los Angeles, but when they arrive the city is overrun by thousands of Undead - and Alice and her comrades are about to step into a deadly trap.

OFFICIAL SITE:
http://www.residentevil-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1220634/

Directed by
Paul W. S. Anderson

Produced by
Paul W. S. Anderson
Jeremy Bolt
Don Carmody
Bernd Eichinger
Samuel Hadida
Robert Kulzer

Written by
Paul W. S. Anderson

Starring
Milla Jovovich
Ali Larter
Kim Coates
Shawn Roberts
Spencer Locke
Boris Kodjoe
Wentworth Miller

Release date
September 10, 2010

Running time 97 minutes

Budget $57.5 million

Gross revenue $240,262,322

13665501909478503383.jpg
25948982139018105437.jpg
75132738995844707891.png
12469774413268690990.png
30099891653973064483.jpg
82461926471890976860.jpg
08818945974215434350.jpg


Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 500MB:
Resident Evil After Life (2010) - BRRip ( 1280 x 534 )
[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 500 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 1280*534
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[AUDIO]:........................[ AAC - 2 channel
[SUBTITLES]:....................[ muxed
[ORIGINAL RUNTIME]:.............[ 01:37:00
[RELEASE RUNTIME]:..............[ 01:33:00
[SOURCE]:.......................[ 720p BR

HotFile Links:
http://hotfile.com/dl/84603450/afa12cb/backup.REALife72.part1.rar.html
http://hotfile.com/dl/84603583/4caad42/backup.REALife72.part2.rar.html
http://hotfile.com/dl/84603690/1a639a6/backup.REALife72.part3.rar.html
http://hotfile.com/dl/84603796/2f930e3/backup.REALife72.part4.rar.html
http://hotfile.com/dl/84603924/071c9ac/backup.REALife72.part5.rar.html

OR
Fileserve Links:
http://www.fileserve.com/file/AmW6PRx/backup.REALife72.part1.rar
http://www.fileserve.com/file/9sT7VUq/backup.REALife72.part2.rar
http://www.fileserve.com/file/JkWAy5F/backup.REALife72.part3.rar
http://www.fileserve.com/file/JbAkbMG/backup.REALife72.part4.rar
http://www.fileserve.com/file/ZBu5N5g/backup.REALife72.part5.rar

OR
Rapidshare Links:
http://rapidshare.com/files/432787588/backup.REALife72.part1.rar
http://rapidshare.com/files/432787625/backup.REALife72.part2.rar
http://rapidshare.com/files/432787619/backup.REALife72.part3.rar
http://rapidshare.com/files/432787645/backup.REALife72.part4.rar
http://rapidshare.com/files/432787613/backup.REALife72.part5.rar

RAR pass : ultrascorp


Download Links 550MB:
Resident Evil After Life (2010) - BRRip ( 1280 x 534 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:36:52
[RELEASE RUNTIME]:…………..[ 01:31:30
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p-BR

MediaFire Links:
http://www.mediafire.com/file/7laawdlkp11/rsdn.br_300mbfilms.com.mkv.001
http://www.mediafire.com/file/4d3a5crx1ds/rsdn.br_300mbfilms.com.mkv.002
http://www.mediafire.com/file/99569vt6zxu/rsdn.br_300mbfilms.com.mkv.003
http://www.mediafire.com/file/96qhya3r7sj/rsdn.br_300mbfilms.com.mkv.004
Mediafire Password:
300mbfilms.com

HotFile Links:
http://hotfile.com/dl/84451593/b455666/rsdn.br_300mbfilms.com.mkv.001.html
http://hotfile.com/dl/84451799/34c5775/rsdn.br_300mbfilms.com.mkv.002.html
http://hotfile.com/dl/84451895/d3534e0/rsdn.br_300mbfilms.com.mkv.003.html
http://hotfile.com/dl/84451927/21ffe2b/rsdn.br_300mbfilms.com.mkv.004.html

Fileserve Links:
http://www.fileserve.com/file/RQAACEE
http://www.fileserve.com/file/SX3F6Kk
http://www.fileserve.com/file/Qy6BewK
http://www.fileserve.com/file/PNRnwsY


Download Links 550MB:
Resident Evil After Life (2010) - BRRip ( 1280 x 534 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:36:52
[RELEASE RUNTIME]:…………..[ 01:31:30
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p-BR

MediaFire Links:
http://bit.ly/re4brmf1
http://bit.ly/re4brmf2
http://bit.ly/re4brmf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/re4brif1
http://bit.ly/re4brif2
http://bit.ly/re4brif3

fileserve Links:
http://bit.ly/re4brfs1
http://bit.ly/re4brfs2
http://bit.ly/re4brfs3


Download Links 550MB:
Resident Evil After Life (2010) - BRRip ( 1280 x 534 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 550MB
[RESOLUTION]:……………….[ 1280x534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded]
[ORIGINAL RUNTIME]:………….[ 01:36:52
[RELEASE RUNTIME]:…………..[ 01:31:30
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p-BR

MediaFire Links:
http://bit.ly/ggJs8O
http://bit.ly/g0VkFq
http://bit.ly/goih8v
http://bit.ly/dNTSBv

Password:
urgrove.com


Download Links 350MB:
Resident Evil After Life (2010) - R5 LiNE ( 640 X 272 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:28:00
[SOURCE]:…………………..[ R5 LINE XviD-TWiZTED

MediaFire Links:
http://bit.ly/re4r5mf1
http://bit.ly/re4r5mf2
http://bit.ly/re4r5mf3
Mediafire Password:
mediafiremoviez.com

Ifile Links:
http://bit.ly/re4r5if1
http://bit.ly/re4r5if2
http://bit.ly/re4r5if3

fileserve Links:
http://bit.ly/re4r5fs1
http://bit.ly/re4r5fs2
http://bit.ly/re4r5fs3


Download Links 350MB:
Resident Evil After Life (2010) - R5 LiNE ( 640 X 272 )
[FILE SIZE]:………………..[ 237 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x272
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:28:00

MediaFire Links:
http://www.mediafire.com/?mmxn028wm8n
http://www.mediafire.com/?ist41zspr48

Password:
GetMediaFire.com
Read More
Free PageRank Checker