Monday, October 12, 2009

Harry Potter and the Half Blood Prince (2009)

Harry Potter කතා මාලාවේ අලුත්ම කතාව වන Harry Potter and the Half Blood Prince චිත්‍රපටිය දැන් නිකුත් වෙලා තියනවා. මෙම ෆිල්ම් එක ලෝකයේ සිටින සියලුම සිනමා රසිකයන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මෙහි ජනප්‍රියත්වය IMDb Rating වලින් හොදින්ම පෙන්නුම් කරනවා. මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.6/10 50,427 votes ලබාගෙන තිබෙනවා. එවගෙම මේ‍ ෆිල්ම් එක දැනට සම්මාන 1 දිනාගෙන තිබෙනවා. ෆිල්ම් එක ගැන තව කියනව නම් මේ ෆිල්ම් එක Action | Adventure | Family | Fantasy | Mystery | Romance කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. Harry Potter කතා මාලාවේ අනිත් කතා වගේම තරුණ තරුණියන්ගේ ආදරය ගැන මේ ෆිල්ම් එකෙත් නොඅඩුව පෙන්නනවා. මම Transformers ෆිල්ම් එකේ කියපු වගේම සමහර ෆිල්ම් වල කතාව කියන එක එච්චර හොද නැහැ, මොකද ෆිල්ම් එකෙ මොනවද වෙන්නෙ කියලා දැනගන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම කුතුහලය අඩු වෙන නිසා. ඇත්තම කියනවනම් Harry Potter and the Half Blood Prince චිත්‍රපටිය ඉතාමත් ලස්සන කතාවක් තියන චිත්‍රපටියක්. එක නිසා මේ ෆිල්ම් එක ඉක්මනට ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

IMDb Info:
http://www.imdb.com/title/tt0417741/

Release Group: NeDiVx
Filename: nedivx-hp6-cd1.avi| nedivx-hp6-cd2.avi
Release Date: Oct 11, 2009
Source: DVD
Size: 1.4 gb
Genre: Action | Adventure | Family | Fantasy | Mystery | Romance
Video: Xvid | 624×256
Audio: English AC3 384 kbps
Subtitles: Subs English, Dutch, Swedish, Danish,Norwegian, Finnish
Runtime: 147m12s
Directed By: David Yates
Starring: Daniel Radcliffe, Rupert Grint, Emma Watson










Torrent Link

Download Links 700MB:
http://uploading.com/files/a2eamem5/back_h20p6.part1.rar/
http://uploading.com/files/1da2cccc/back_h20p6.part2.rar/
http://uploading.com/files/c841c2fe/back_h20p6.part3.rar/
http://uploading.com/files/b1m9284b/back_h20p6.part4.rar/
http://uploading.com/files/acceame9/back_h20p6.part5.rar/
http://uploading.com/files/4a853beb/back_h20p6.part6.rar/
http://uploading.com/files/422m6d53/back_h20p6.part7.rar/

Download Links 500MB:
http://www.mediafire.com/?lywqjwzo0l5
http://www.mediafire.com/?j54zmylowwg
http://www.mediafire.com/?tgkcga2ty9z
http://www.mediafire.com/?lyzgww9455y
http://www.mediafire.com/?g4jjciezsle

1 comments:

SR said...

HI... password eka mokakda mediafire links wala....

May 4, 2010 at 3:25 PM

Post a Comment

Free PageRank Checker