Thursday, October 1, 2009

The Taking of Pelham 123 [2009]

ඔන්න ඔයාලට අලුත් චිත්‍රපටියක් ගෙනාවා. මේ ෆිල්ම් එකට නම් ඔයාලා ගොඩක් ආස වේවි කියලා හිතනවා. මොකද මේ ෆිල්ම් එකෙ කතාවේ තියන කුතුහල බව නිසා. නිවුයෝක් (New York) නගරය වටා ගෙතෙන මෙම චිත්‍රපටිය, දැනට ඈමෙරිකාව මුහුන දෙන ත්‍රස්තවදි ගැටලුවට ඇමෙරිකානු වැසියන් කෙසේ මුහුණ දිය යුතුද යන්න පිලිබදව අනතුරු අගවන තවත් එක් නිදසුනක් කියලා හදුන්වා දෙන්න පුළුවන්. මේ චිත්‍රපටිය තවත් අලංකාර වන්නේ Denzel Washington කියන දක්ෂ නලුවාගේ විශිෂ්ට රගපැම නිසයි.ෆිල්ම් එක ගැන යමක් කියනවා නම්මේ චිත්‍රපටිය IMDB රේටින්ග්ස් වල 6.8/10 9,758 votes ලබාගෙන තිබෙනවා. ඒවගෙම මේ‍ ෆිල්ම් එක සම්මාන 2 කට නිර්දේශ වෙලා තියෙනවා. ෆිල්ම් එකෙ කතාව සාරාංශයක් විදියට කියනවනම්, නිවුයෝක් නගරය තුල ධාවනය වෙන දුම්රියක් කිසියම් පිරිසක් විසින් කොල්ලකනවා (hijack). එහි සිටින මගීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් නිවුයෝක් නගරයේ නගරාධිපතිගෙන් මිලියන 10 මුදලක් ඉල්ලනවා. පැයක් ඇතුලත එම මුදල නොදුන්නොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට අනතුරු අගවනවා. මෙ අයට මෙම මුදල ලාබාගත හැකි වේවිද? ප්‍රාණ ඇපකරුවන්ගේ සහ කොල්ලකරුවන්ගේ ඉරනම කෙසේ විසදෙද?

ඉන්ගිලිශ් වලින් කතාව :
In The Taking of Pelham 1 2 3, Denzel Washington stars as New York City subway dispatcher Walter Garber, whose ordinary day is thrown into chaos by an audacious crime: the hijacking of a subway… In The Taking of Pelham 1 2 3, Denzel Washington stars as New York City subway dispatcher Walter Garber, whose ordinary day is thrown into chaos by an audacious crime: the hijacking of a subway train. John Travolta stars as Ryder, the criminal mastermind who, as leader of a highly-armed gang of four, threatens to execute the train’s passengers unless a large ransom is paid within one hour. As the tension mounts beneath his feet, Garber employs his vast knowledge of the subway system in a battle to try outwit Ryder and save the hostages. But there’s one riddle Garber can’t solve: even if the thieves get the money, how can they possibly escape?

Movie Info:
http://www.imdb.com/title/tt1111422/

File Size 701 Mb
Duration 01:40:14
Language English
Source DVD PAL -R5 DVD9-
Subtitles None

FourCC: xvid/XVID Resolution: 720 x 304
Aspect Ratio: ~2.35 Framerate: 25 fps
Bitrate: 868 kbps Qf: 0.198202
Audio tag: MP3 Bitrate: 112 VBR
Channels: 2 Sample Rate: 44100 Hz


vlcsnap2010110517h20m21.png
vlcsnap2010110517h20m45.png
vlcsnap2010110517h22m06.png
vlcsnap2010110517h23m00.png
vlcsnap2010110517h23m49.png





Torrent Link
Torrent Link : Download Link (Click) 700MB { Include English Subtitle }
SUbs: {Eng}: Download Link (Click)

Download Links 300MB:
The Taking of Pelham 123 (2009) DVDRip ( 720 X 400 )
Format : MKV
Video : MKV 720 ×296@1789kb/s
Audio : MP3 128 Kbps
Size : 300 MB

MediaFire Links:
http://www.mediafire.com/download.php?hrxi0gtbl1j
http://www.mediafire.com/download.php?lcnwenhlnzk
Mediafire Password
mediafiremoviez.com

1 comments:

Anonymous said...

Thank you.

October 2, 2009 at 3:03 PM

Post a Comment

Free PageRank Checker