Sunday, March 21, 2010

Percy Jackson & the Olympians: The Lightning Thief (2010)


අද කියන්න යන්නේ හැරිපෝටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ "Chris Columbus" නැමැත්තායි. මොහු හැරිපෝටර් කතාමලාවේ චිත්‍රපටි දෙකක් පමණ අධ්‍යක්ෂණය කරලා තියනවා. එම අත්දැකිම් යොදාගෙන මේ චිත්‍රපටියත් ඉතාමත් අලංකාර අන්දමින් නිමවා තිබෙනවා. මේ චිත්‍රපටිය ගැන මම දන්නේ ලිබර්ටි සිනමාහලේ තියන ෆිල්ම් එකක් (My Name Is Khan) garupale බලන කොට මුලින්ම පෙන්වන trailers වල මේ ෆිල්ම් එකේ ෆිල්ම් කැල්ලක් තිබුනු නිසා. කොහොම හරි හොද කොපියක් ආපු ගමන්ම මගේ යාලුවන්ට මේ ෆිල්ම් එක දෙන්න තමා හිතාගෙන හිටියේ. ෆිල්ම් එක ගැන තව ටිකක් කිවුවොත් මෙම චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නේ 2010 පෙබරවාරි 12 වැනිදා. මෙම චිත්‍රපටිය Adventure | Fantasy | Mystery යන අකාරයට වර්ග කරන්න පුලුවන්. එවගෙම මේ ෆිල්ම් එක IMDb Rating 6.0/10 9,942 votes අරන් තියනවා. දැන් කතාව ටිකක් කියන්නම්‍ මු‍ලි‍න්‍ම‍ කි‍ය‍න්‍න‍ ඕ‍න‍ මේ‍ක‍ දෙ‍වි‍ය‍න්‍ ස‍ම්‍බ‍න්ධ ක‍තා‍ව‍ක්‍. මේ‍ 21 වැ‍නි‍ ශ‍ත‍ව‍ර්ෂ‍ය‍ වු‍න‍ත්‍ පු‍රා‍ණ‍ දෙ‍වි‍ය‍න්ගේ‍ බ‍ල‍පැ‍ම්‍ අ‍පේ‍ ලෝ‍ක‍ය‍ට‍ දැ‍න‍ට‍ත්‍ ති‍ය‍න‍ බ‍ව‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ අ‍නු‍ව‍න‍ම්‍ පෙ‍නි‍ය‍න‍වා‍. කෙ‍සේ‍ වෙ‍ත‍ත්‍ මෙ‍න්‍න‍ මෙ‍හෙ‍ම‍යි‍ ක‍තා‍ව‍ Zeus (Sean Bean) දෙ‍වි‍යා‍ දො‍ස්‍ ප‍ව‍ර‍න‍වා‍ Poseidon (Kevin McKidd) දෙ‍වි‍යා‍ට‍ ඔ‍හු‍ගේ‍ පු‍තා‍ අ‍කු‍ණු‍ ඇ‍ති‍ක‍ර‍ව‍න‍ ව‍ස්‍තු‍ව‍ සො‍ර‍ක‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ඇ‍ති‍ බ‍ව‍. මේ‍ නි‍සා‍, Zeus හ‍ට‍ එ‍ම‍ ව‍ස්‍තු‍ව‍ දි‍න‍ 14 ඇ‍තු‍ල‍ත‍ ගෙ‍න‍ත්‍ නො‍දු‍න්‍න‍ හො‍ත්‍ අ‍පේ‍ ලෝ‍ක‍ය‍ට‍ එ‍රෙහිව යුද්‍ධ ප්‍ර‍කා‍ශ‍ ක‍ර‍න‍ බ‍ව‍ ප‍ව‍ස‍න‍වා‍. Poseidon ගේ‍ පු‍තා‍ ඉ‍න්නේ‍ මනු‍ෂ‍්‍ය ලෝ‍ක‍යේ‍. මො‍හු‍ගේ‍ න‍ම‍ ත‍ම‍යි‍ Percy Jackson (Logan Lerman). මේ‍ අ‍ත‍ර‍ Percy ගේ‍ ම‍ව‍ අ‍තු‍රු‍ද‍හ‍න්‍ වෙ‍න‍වා‍. ම‍ව‍ බේ‍රා‍ ගැ‍නි‍ම‍ට‍ ඔ‍හු‍ට‍ අ‍පා‍ය‍ට‍ ය‍න්‍න‍ සි‍දු‍වෙ‍න‍වා‍. දැ‍න්‍ න‍ම්‍ ඇ‍ති‍ ක‍තා‍ව‍ කි‍ව්‍වා‍ hah නැ‍ත්‍න‍ම්‍ කු‍තු‍හ‍ල‍ය‍ක්‍ නැ‍හැ‍නේ‍ එ‍ක‍ නි‍සා‍ ඔ‍යා‍ලා‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ ඩ‍වු‍න්ලො‍ඩ්‍ ක‍ර‍ගෙ‍න‍ බ‍ල‍න්න‍‍. ත‍ව‍දෙ‍ය‍ක්‍ මේ‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ පැ‍ය‍ දෙ‍ක‍ට‍ ආ‍ස‍න්‍න‍ කා‍ල‍ය‍ක්‍ පු‍රා‍ දි‍වෙ‍න‍ ෆි‍ල්‍ම්‍ එ‍ක‍ක්‍.

ඉන්ගිලිශ් වලින් කතාව :
It's the 21st century, but the gods of Mount Olympus and assorted monsters have walked out of the pages of high school student Percy Jackson's Greek mythology texts and into his life. And they're not happy: Zeus' lightning bolt has been stolen, and Percy is the prime suspect. Even more troubling is the sudden disappearance of Percy's mother. As Percy finds himself caught between angry and battling gods, he and his friends embark on a cross-country adventure to catch the true lightning thief, save Percy's mom, and unravel a mystery more powerful than the gods themselves.

OFFICIAL SITE:
www.percyjacksonthemovie.com

IMDb Info:

TiTLE......[ Percy Jackson and the Olympians: The Lightning Thief
YEAR.......[ 2010
GENRE......[ Adventure | Fantasy
RUNTiME....[ 1:53:48
iMDB RATE..[ User Rating: 6.1/10 7,179 votes
Subtitle.....[ English

*** VIDEO INFO ***
Input Type : XVID(GVC)
Input Size : 608 x 256
Output Type : YUY2
Output Size : 624 x 320
FrameRate(Frame/sec) : 0.00 (23.98)

*** AUDIO INFO ***
SampleRate(Sample/sec) : 48000
BitRate(Bit/sample) : 16
Channels : 2
KBitRate(KBit/sec) : 128






Sample :

Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://uploading.com/files/e5cbdd9d/P3rcy.Jacks0n.And.Th3.0lymp1ans.Th3.L1ghtn1ng.Th13f.part1.rar/
http://uploading.com/files/b6ce5c36/P3rcy.Jacks0n.And.Th3.0lymp1ans.Th3.L1ghtn1ng.Th13f.part2.rar/

NEW DL LINKS 1.70GB: (Files 18)
http://hotfile.com/list/378534/23b7f43

Another Links 1.00GB:
New Links :
http://www.mediafire.com/?yomngk2w0dx Parte 1 (200 Mb)
http://www.mediafire.com/?uwydzmygddt Parte 2 (198.92 Mb)
Subtitle Link
http://www.mediafire.com/?2tiiemh5tnt

2 comments:

gani01 said...

:) :P

March 22, 2010 at 10:36 PM
Shantha said...

Ela Film eka. :D

March 23, 2010 at 9:59 AM

Post a Comment

Free PageRank Checker