Thursday, May 20, 2010

The Book of Eli (2010)


අද ඔයාලට දෙන්න හදන ෆිල්ම් එක නම් ආගම දහමට වක්‍රකාරයෙන් සම්බන්ධවු කතා තේමාවක් අඩංගු වෙලා තියන චිත්‍රපටියක්. කොහොම වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන්, වෙනස් විධියේ රුප රාමු යොදා නිපදවා තියන චිත්‍රපටියක්. ෆිල්ම් එක පුරාවටම අදුරුපැහැ රුපරාමු යොදාගෙන, වෙනස් අන්දමින් නිපදවා තිබෙන මේ ෆිල්ම් එක නිකුත් වෙලා තිබුනේ 2010 ජනවාරි 15 වැනිදා. මේ ෆිල්ම් එක Action | Adventure | Drama | Thriller | Western කියන වර්ගවලට අයත්වනවා. එවගෙම මේ ෆිල්ම් එක දැනට 20,698 ගේ ජන්දයෙන් IMDb Rating 7.0/10 යන අගය ලබාගෙන තියනවා. දැන් මම මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන හැටි ටිකක් කියන්නම්. ඇමෙරිකාවේ ඇතිවන මහා මිනිස් සාංහාරයෙන් පසුව එයින් දිවිගලවා ගත් අය, කුඩා කන්ඩායම් වශයෙන් එකතුවි කැම හා වතුර සදහා එකිනෙකා මරාගනිමින් තම තමන්ගේ ජිවිත රැකගැනිමට වෙහෙසෙනවා. මේ චිත්‍රපටියේ කතානායක වන Eli (Denzel Washington) නම් පුද්ගලයා සතුව වටිනා පොතක් තිබෙනවා (ඒමොකක්ද කියලා ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්) ඔහු විශ්වාස කරන්නේ එම පොතේ ඇති බලය නිසා ඔහුට අසමාන්‍ය ශක්තිය ලැබිඇතයි කියායි. එම නිසා ඔහු එම පොත තම ජිවිතය වගේ ආරක්ෂා කරනවා. මොහුගේ ඉලක්කය තමයි මේ පොතත් රැගෙන කෙසේ හෝ බටහිර දෙසට ගමන් කිරිම. හැබැයි මේ වැඩේ ලෙසි වෙන්නේ නැහැ මොකද මේ පොත හොයන තවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු නමින් Carnegie (Gary Oldman). ඔහු විශාල කණ්ඩායමක නායකයෙක්. දැන් තමයි හොදම හරිය තියෙන්නේ, එක නිසා ඉක්මනට බාගෙන බලන්න.

ඉන්ගිලිශ් වලින් කතාව :
Eli (Denzel Washington) has been on a journey for 30 years, walking west across America after a cataclysmic war that turned the earth into a total wasteland. The world has become a lawless civilization where people must kill or be killed. The barren roads belong to gangs of cutthroats who rob and kill for water, a pair of shoes, a lighter, or just for fun. Eli is a peaceful man who only acts in self defense, and becomes a warrior with unbelievable killing skills when he is challenged. After the war and the "Big Flash", Eli was guided by a higher power to a hidden book and given the task of protecting the book and taking it to its final destination. Eli guards the book with his life, because he knows that the book is the only hope that humanity has for its future.

OFFICIAL SITE:
http://www.thebookofelimovie.com/

IMDb Info:





TiTLE......[ The Book of Eli
YEAR.......[ 2010
GENRE......[ Action | Adventure | Drama | Thriller | Western
RUNTiME....[ 01:57:36
STORE DATE.[ 2010

AUDiO......[ MP3 48000Hz 112 kb/s CBR (2 chnls)
LANGUAGE...[ English
ViDEO......[ 713 kbps XviD 23.976 FPS
Q. FRAME...[ 0.171 bits*pixel
RESOLUTiON.[ 640 x 272
DAR........[ 2.353 (40:17)
FiLES......[ 1
SiZE.......[ 702 MB
SOURCE.....[ DVD

Some will kill to have it. He will kill to protect it

COUNTRY: USA
DIRECTORS: Albert Hughes | Allen Hughes
SCREENWRITERS: Gary Whitta
ORIGINAL MUSIC: Atticus Ross
CINEMATOGRAPHY: Don Burgess
CAST: LDenzel Washington, Mila Kunis, Gary Oldman..
STUDIO/PRODUCER: Alcon Entertainment | Silver Pictures

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : Download Link (Click)

Download Links 700MB:
http://hotfile.com/dl/43683260/9e393c2/The.Book.Of.Eli2010DvDrip-aXXo.part1.rar.html
http://hotfile.com/dl/43683383/52a417a/The.Book.Of.Eli2010DvDrip-aXXo.part2.rar.html
http://hotfile.com/dl/43683462/dd8672e/The.Book.Of.Eli2010DvDrip-aXXo.part3.rar.html
http://hotfile.com/dl/43683599/caed9a1/The.Book.Of.Eli2010DvDrip-aXXo.part4.rar.html

FileServe
http://www.fileserve.com/file/JSaHXUB/The.Book.Of.Eli[2010]DvDrip-aXXo.part1.rar
http://www.fileserve.com/file/s6zecny/The.Book.Of.Eli[2010]DvDrip-aXXo.part2.rar
http://www.fileserve.com/file/GTjMUVe/The.Book.Of.Eli[2010]DvDrip-aXXo.part3.rar
http://www.fileserve.com/file/8Sb4RfP/The.Book.Of.Eli[2010]DvDrip-aXXo.part4.rar

Another Links
http://rapidshare.com/files/389026089/TeyByOfyEy2010.BdRip.XviD.part1.rar
http://rapidshare.com/files/389026799/TeyByOfyEy2010.BdRip.XviD.part2.rar
http://rapidshare.com/files/389027444/TeyByOfyEy2010.BdRip.XviD.part3.rar
http://rapidshare.com/files/389028147/TeyByOfyEy2010.BdRip.XviD.part4.rar

Download Links 500MB:

[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Action | Adventure | Drama | Thriller | Western
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:58:00
[RELEASE RUNTIME]:…………..[ 01:50:14
[SOURCE]:…………………..[ METiS
[iMDB RATING]:………………[ 7.0/10

http://www.mediafire.com/?gkdnmmjmme0
http://www.mediafire.com/?1jmitje4wzd
http://www.mediafire.com/?utttjjdmcnm
OR
http://bit.ly/thbkelibrif1
http://bit.ly/thbkelibrif2
http://bit.ly/thbkelibrif3

Password : mediafiremoviez.com

Another Links 500mb:
http://hotfile.com/list/521427/20dc8b2
OR
http://sharingmatrix.com/file/5373447/Duyaloxo_The.Book.of.Eli.2010.720p.x264-scOrp.part1.rar
http://sharingmatrix.com/file/5373461/Duyaloxo_The.Book.of.Eli.2010.720p.x264-scOrp.part2.rar
http://sharingmatrix.com/file/5373463/Duyaloxo_The.Book.of.Eli.2010.720p.x264-scOrp.part3.rar
http://sharingmatrix.com/file/5373467/Duyaloxo_The.Book.of.Eli.2010.720p.x264-scOrp.part4.rar

3 comments:

Shantha said...

තැන්කිව් කිව්වා මචෝ.
දිගටම ලිපි දාන්න.:)

May 20, 2010 at 9:47 AM
djbimal said...

Ela.

May 20, 2010 at 6:49 PM
gani01 said...

@Shantha
ස්තුතියි මචෝ. අනිවා දිගටම ලිපි දාන්නම් මචෝ. :)

@djbimal එල එල :D

May 20, 2010 at 10:21 PM

Post a Comment

Free PageRank Checker