Saturday, May 29, 2010

Paathshaala (2010)


ගොඩක් දවසකින් හින්දි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා අද ඔයාලට දෙන්න හදන්නේ Shahid Kapur රගපාන අලුත් මුවි එකක්. දක්ෂ නලු නිලි පිරිසක් සහභාගි වෙනනිසා මේ ෆිල්ම් තවත් ලස්සන වෙලා තියනවා. (Nana Patekar,Ayesha Takia) පෞද්ගලික පාසලක් වටා ගෙතුනු කතාවක් නිසා ළමා නළුනිලියන් ගොඩක් මෙහි රගපානවා. යෞවන ආදරය ගැනත් නැතුවම නෙවෙයි. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 අප්‍රේල් 16 වැනිදා. මේ චිත්‍රපටිය Drama යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්, පෞද්ගලික පාසලක් වන Swaraswati Vidya Mandir ට Rahul Prakash Udyavar (Shahid Kapoor) නැමැති අලුත් ඉංග්‍රිසි උගන්වන ගුරුවරයෙක් පැමිනේනවා. මේ පාසලේ විදුහල්පති තමයි Aditya Sahay (Nana Patekar). ඔහු නිතිගරුකව හා වින්‍යානුකුලව පාසල පවත්වාගෙන යනවා. ළමයින් සදහා උසස් අධ්‍යාපනයක් ලබාදෙනවා නමුත් රුපවාහිනියේ පැවැත්වෙන නොයෙකුත් තරග සදහා ළමයින් පුහුණු කරන්නේ නැහැ. මේ හේතුව නිසා පාසලේ ජනප්‍රියතාවය අඩුවෙනවා මෙන්ම පාසලෙන් ලැබෙන අදායමද අඩුවෙනවා. මේ නිසා පාසලේ අයිතිකරුවන් විසින් පාසලේ කළමණාකාරිත්වය තමන් අතට ගන්නවා. එම නිසා පාසලේ ඉගෙනුම ලබන දරුවන් මෙන්ම එහි ගුරුවරුන්ටද නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ ප්‍රශ්නය විසදිමට ඉදිරිපත්වෙන්නේ, මේ පාසලේ ඉංග්‍රිසි ගුරුවරයායි. ඔහුට මේ ප්‍රශ්නය විසදිමට පුලුවන් වේවිද? එහෙනම් චිත්‍රපටිය බලමුනේද?

IMDb Info:

Directed by
Milind Ukey

Starring
Shahid Kapoor
Ayesha Takia
Nana Patekar

Music by
Hanif Sheikh

Distributed by
Eros International

Gross revenue Rs. 76,700,000










Genre............: social/Drama
Distributor......: Eros Entertainment
Format...........: DVD-Rip
Audio Languages..: Hindi

SAMPLE:
http://www.sendspace.com/file/fx8vtv

Torrent Link
Torrent Link : Download Link (Click)
SUbs: {Eng} : In the Torrent

Download Links 700MB:
http://hotfile.com/dl/44081147/48a2a28/Pathshaala20-20DVDRip20-20XviD20-201CDRip20-205BDDR5D.avi.001.html
http://hotfile.com/dl/44081251/ddc53ad/Pathshaala20-20DVDRip20-20XviD20-201CDRip20-205BDDR5D.avi.002.html
http://hotfile.com/dl/44081331/160f392/Pathshaala20-20DVDRip20-20XviD20-201CDRip20-205BDDR5D.avi.003.html
OR
http://ul.to/njlsg4
http://ul.to/qq400p
http://ul.to/uzl5oi
OR
http://www.extabit.com/file/27aidmre81gmy
http://www.extabit.com/file/27aidmre81gka
http://www.extabit.com/file/27aidmre81gkq

Another Links 700MB:
http://rapidshare.com/files/390336362/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.001
http://rapidshare.com/files/390336255/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.002
http://rapidshare.com/files/390336774/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.003
http://rapidshare.com/files/390339280/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.004

HOTFILE
Code:
http://hotfile.com/dl/44151095/2caa7a5/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.001.html
http://hotfile.com/dl/44151328/5fb94d8/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.002.html
http://hotfile.com/dl/44151459/b44482d/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.003.html
http://hotfile.com/dl/44151590/0dbafcd/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.004.html

FILEFACTORY
Code:
http://www.filefactory.com/file/b1cg172/n/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.001
http://www.filefactory.com/file/b1cg175/n/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.002
http://www.filefactory.com/file/b1cg17f/n/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.003
http://www.filefactory.com/file/b1cg16e/n/Pathshaala.1CD.DvD.kanna10_DM.avi.004

FILE SERVE
Code:
http://www.fileserve.com/file/sbrRshC
http://www.fileserve.com/file/2wjnSYW
http://www.fileserve.com/file/7zCSqVE

CRAMIT
Code:
http://cramit.in/4ik8f4oazjbi
http://cramit.in/gmhhkyidof0v
http://cramit.in/pjec9dfibxl7
http://cramit.in/r7c0d0267wt5

Download Links 333MB:
Language: Hindi
Format: MKV
Subtitle: Eng HardSub

http://hotfile.com/dl/44603164/ac16cf9/Paath.CD1.amyputra.TeamGempak.mkv.html
http://hotfile.com/dl/44604041/e1dacc9/Paath.CD2.amyputra.TeamGempak.mkv.html

1 comments:

Shantha said...

Hinde ekak depu eka hodai.
:D

May 29, 2010 at 1:35 PM

Post a Comment

Free PageRank Checker